තෙරුවණ් සරණයි..
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 13, 2014 #383 මචං උඹේ ත්‍රෙඩ් එක මේ අවුරුද්දෙත් සෑහෙන්න වැදගත් උනා. අපේ ඔපීසියට කූඩු දෙකක් හැදවා අද ඔය සිස්ටම් එකට. ස්ටාෆ් එකේ අය බ්ලොක් එක ගෙදරත් අරං ගියා. හැමෝම වෙනුවෙං උමට ගොඩක් ස්තූති කරන්න ඕනෙ. පින් සිදු වේවා තෙරුවන් සරණයි
මචං උඹේ ත්‍රෙඩ් එක මේ අවුරුද්දෙත් සෑහෙන්න වැදගත් උනා. අපේ ඔපීසියට කූඩු දෙකක් හැදවා අද ඔය සිස්ටම් එකට. ස්ටාෆ් එකේ අය බ්ලොක් එක ගෙදරත් අරං ගියා. හැමෝම වෙනුවෙං උමට ගොඩක් ස්තූති කරන්න ඕනෙ. පින් සිදු වේවා තෙරුවන් සරණයි
darshana4u Well-known member Oct 18, 2006 1,151 45 48 kandy May 13, 2014 #385 Godak pin machnalaaaa )))))
Kronic Well-known member Jun 15, 2008 9,071 167 63 In the Kronic arena May 14, 2014 #392 pin Last edited: May 14, 2014 Reactions: Rex921
nuwanoo7 Well-known member Jul 18, 2007 4,057 56 48 kurunegala May 14, 2014 #394 බොහොම පින් යාලුවා... උඹට.... Last edited: May 14, 2014 Reactions: Rex921
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක May 15, 2014 #398 වෙසක් කූඩු ත්‍රෙඩ් එක ආය බම්ප් කරන්න එපා බන්.....දැන් කට්ටිය කූඩු හදලා ඉවර හින්දා බම්ප් කරන එක තේරුමක් නෑනේ.......
වෙසක් කූඩු ත්‍රෙඩ් එක ආය බම්ප් කරන්න එපා බන්.....දැන් කට්ටිය කූඩු හදලා ඉවර හින්දා බම්ප් කරන එක තේරුමක් නෑනේ.......
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 15, 2014 #400 sasliit said: වෙසක් කූඩු ත්‍රෙඩ් එක ආය බම්ප් කරන්න එපා බන්.....දැන් කට්ටිය කූඩු හදලා ඉවර හින්දා බම්ප් කරන එක තේරුමක් නෑනේ....... Click to expand... sasliit said: බම්ප් ...... Click to expand... නිදි මරලා බැල්ලිගෙ මොලේ කොයිල්
sasliit said: වෙසක් කූඩු ත්‍රෙඩ් එක ආය බම්ප් කරන්න එපා බන්.....දැන් කට්ටිය කූඩු හදලා ඉවර හින්දා බම්ප් කරන එක තේරුමක් නෑනේ....... Click to expand... sasliit said: බම්ප් ...... Click to expand... නිදි මරලා බැල්ලිගෙ මොලේ කොයිල්