මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    ඔව් මචන්.. ගොඩක් හොද පොයින්ට් එකක්.. දැන් ඔය වගේ දේවල් වලට විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් තාම දීල නැහැ.. අවුරුදු ලක්ෂ පහක් පරණ ස්පාර්ක් ප්ලග් එකක් වගේ උපකරණයක් තියෙන්න පුළුවන් ද ? කල්පය කියන්නෙ ඒ තරම් දිග කාලයක් කියල අපි දන්නව කල්පයෙන් කොටසක් කියන්නෙත් මොන තරම් දිග කාලයක් ද කියල එහම නැත්තම් බිලියන යක් කියන්නෙ ඉදිකඩු තුඩක තරම් ප්‍රමාණයක් කියල ඕන එකෙක් ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන..
    විද්‍යාව නිරුත්තර වෙන්නෙ ඔන්න ඔය වගේ තැන් වල තමයි..

    3.gif


    බුදු හාමුදුරුවන් ඒ ගැන දේශනා නොකළ හේතුවට මොන තර්කය සම්මත කරන්න හැදුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අදාල දේ විතරයි.

    අර සක්ශි ඉල්ලුව කෙනාට ඩයිනොසිරස් පැටියෙක් එක්ක ඉන්න මනුස්සයෙක්ම ඕනිද දන්නෙ නෑ නෙ.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    බුදු හාමුදුරුවො කෙලින්ම කිව්වනං මිනිහ ඉන්න කලින් ඩයිනෝසරයො හිටිය කියල. ඔව් ඒ කාලෙ පොසිලයක් ගැන අහලවත් නැති මිනිස්සුන්ට ඒක පිළිගනන් අමාරුවෙනව තමා..ඒක මං පිළිගන්නව.. ඒත් බුදු හාමුදුරුවන්ට කියනව වගේම අතීතය දකින්න හැකියාවක් තිබුනනං මෙහෙම කියන්න තිබ්බ.. "මීට බොහෝ කල.....
    http://www.budurashmiya.net/2013/03/blog-post_9923.html

    බුදු හාමුදුරුවන් ඒ ගැන දේශනා නොකළ හේතුවට මොන තර්කය සම්මත කරන්න හැදුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අදාල දේ විතරයි.


    තිබ්බ නන් කියල ඔයා කියන්නෙ බොරු කිව්ව කියල හිතාගෙන නේද?
    බුදුරජාණන් වහන්සේ කියපු දේවල් බොරු වෙලත් නෑ බොරු කියලත් නෑ.

    බුද්ධදර්මය ගැන කෙනෙක්ට අහන්න පුලුවන් ඔය වගේ දේශනා කලේ නැති දේවල් විතරමයි. අනික් කිසිම දෙයක් බොරු කියල කියන්න බැරි උනා මේ අවුරුදු 2600ටම ඔයාට ඒක එක ඔය වගේ තර්ක වලින් කරන්න පුළුවන් කියල හිතන තැනම ඔයා පරාද වෙලා ඉවරයි.

    සැක කරන්න අහන්න තේරුම් අර ගන්න හැබැයි බොරුමත පතුරවන්න එපා.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් වයින් කියන්නෙ වතුර වෙනුවට ගන්න දෙයක් නෙමෙයි අරක්කු සැර වගේ නැතුව ඇති ඒත් alcohol නෙ
    වතුර වෙනුවට නෙමේ. වතුර වගේ කියල කිව්වෙ. අපේ එළකිරි වගේ.
    ඇල්කොහොල් = සුරාව ද?
    ඒක අහන්න අමතක උනා.
    සිහි විකල් වෙන එකනෙ සුරාවෙ පව... ඉතින් වයින් බිව්වම එහෙම වෙන්නෙ නෑනෙ. ප්‍රශ්නයක් :dull:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්ම දේශනා.

    ~ ගද්දුලබද්ධ සුත්‍රය ~


    10295675_10201103069137586_5107547882018691353_n.jpg


    14517_10201103070297615_6480493626982354463_n.jpg


    10352043_10201103071617648_1229816841525804262_n.jpg


    10339577_10201103074577722_831156917663550099_n.jpg


    10342811_10201103074777727_2843168272810670627_n.jpg


    10277147_10201103075177737_8592059040050478402_n.jpg


    10308194_10201103076457769_3280982451505046134_n.jpg


    10371572_10201103076737776_3986387157372932342_n.jpg


    10262079_10201103076937781_3548446694922581158_n.jpg


    983666_10201103077577797_746471238661041148_n.jpg


    10374495_10201103077937806_1452474417232853212_n.jpg


    1922314_10201103078417818_4351697481715621269_n.jpg


    10364032_10201103080617873_1918293856144128021_n.jpg


    10363503_10201103081097885_8231270986744267039_n.jpg


    10298883_10201103086938031_3837167158856223260_n.jpg


    10363839_10201103212501170_3664066544575526916_n.jpg


    10390374_10201103087498045_3453850333930417084_n.jpg


    10322818_10201103088378067_8482421151928037386_n.jpg


    10372064_10201103088938081_4034556343746673368_n.jpg


    1601130_10201103089338091_3603899875650416077_n.jpg


    10269352_10201103212541171_1621054589928650414_n.jpg



    ඔබ සැමත් මේ ගෞතම බුද්ධ සසනයේදීම ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා.....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හෙළයෙක්;16682716 said:
    Mama oya tika ehemama http://www.elakiri.com/forum/showthread.php?p=16682708#post16682708 methana dama. mama eke patunak hadana nisa balana lesi wei anik ayatath ekai.
    thanks karunu walata

    ආ.. හොඳයි හොඳයි ගොඩක් හොඳයි... :yes: පිරිසිදු බුද්ධ ධර්මය බෙදා දෙන්න කටයුතු කරනවානම් එක බොහොම ලොකු පිනක්... ඔබට තෙරුවන් සරණයි.. :)
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    යාළුවා;16682684 said:
    වතුර වෙනුවට නෙමේ. වතුර වගේ කියල කිව්වෙ. අපේ එළකිරි වගේ.
    ඇල්කොහොල් = සුරාව ද?
    ඒක අහන්න අමතක උනා.
    සිහි විකල් වෙන එකනෙ සුරාවෙ පව... ඉතින් වයින් බිව්වම එහෙම වෙන්නෙ නෑනෙ. ප්‍රශ්නයක් :dull:

    එහෙනම් අවුලක් නැහැ මචන් :)
    ඇල්කොහොල් = සුරාව ද? ,නැහැ
    ඇල්කොහොල් සිහි විකල් වෙන්න ගන්නවානම් සුරාව එතකොට තමන්ට තමන් පාලනය කරගන්න බැහැ
    තමුන්ගෙන් වැරදි වෙන්න ඉඩකඩ ගොඩක් වැඩි වෙනවා සිහියෙන් ඉන්නවට වඩා

    එක නිසා මත් වෙන දේවල් වලින් වැලකී සිටින්න දේශනා කරල තියනව තමුන්ගෙම හොඳට

    සුරාවෙන් ඇතිවන හොඳක් නැහැ මන් දන්න විදිහට

    ඒක නිසා ඒවගෙන් වලකින එක තමයි තමුන්ට හොඳ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනම් අවුලක් නැහැ මචන් :)
    ඇල්කොහොල් = සුරාව ද? ,නැහැ
    ඇල්කොහොල් සිහි විකල් වෙන්න ගන්නවානම් සුරාව එතකොට තමන්ට තමන් පාලනය කරගන්න බැහැ
    තමුන්ගෙන් වැරදි වෙන්න ඉඩකඩ ගොඩක් වැඩි වෙනවා සිහියෙන් ඉන්නවට වඩා

    එක නිසා මත් වෙන දේවල් වලින් වැලකී සිටින්න දේශනා කරල තියනව තමුන්ගෙම හොඳට

    සුරාවෙන් ඇතිවන හොඳක් නැහැ මන් දන්න විදිහට

    ඒක නිසා ඒවගෙන් වලකින එක තමයි තමුන්ට හොඳ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාළුවා;16682521 said:
    වයින් වෙරි වෙන්න බොන ජාතියක් නෙමේනෙ.
    ඔන්න අරක්කු පැත්තට යනකොට නං වැඩේ වැරදි එක ඇත්ත.
    ඒ කාලෙ එහෙ වතුර වගේ තමා වයින් පාවිච්චි කළේ ඒ රටවල්වල. ජාතික නිෂ්පාදනයක්..
    ඉතින් අපේ අය එළකිරි දොවල කොටසක් විකුණලා කොටසක් බොනව වගේ තමා ඒ කාලෙ එහෙ වයින්. එළකිරිත් උකුවට තුනක් විතර ගැහුවොත් කෙල වෙනවා :baffled: ලස්සී වගේ.:dull:
    කෑම කාල වේල් දෙකට තුනට පොඩ්ඩක් බොන්න. අර පුලියානම් වගේ දෙයක් විදියට පාවිච්චි කරපු දෙයක්නෙ. මිදී වයින්. මහා පරිමාණ මිදී වතු එහෙ තියෙන්නෙ. තාමත් එහමයි.

    අරක්කුත් වෙරි වෙන ජාතියක් නෙවෙයි බන්... :P
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    බුදු හාමුදුරුවො කෙලින්ම කිව්වනං මිනිහ ඉන්න කලින් ඩයිනෝසරයො හිටිය කියල. ඔව් ඒ කාලෙ පොසිලයක් ගැන අහලවත් නැති මිනිස්සුන්ට ඒක පිළිගනන් අමාරුවෙනව තමා..ඒක මං පිළිගන්නව.. ඒත් බුදු හාමුදුරුවන්ට කියනව වගේම අතීතය දකින්න හැකියාවක් තිබුනනං මෙහෙම කියන්න තිබ්බ.. "මීට බොහෝ කලකට පෙර පොලොවෙ කිසිම මිනිහෙක් හිටියෙ නෑ.. හිටියෙ සත්තු විතරයි" මං හිතන්නෑ ඔය කරුණ තේරුං ගන්න තරම් ඒලෙවල් ලියල මොලේ මෝරපු මිනිස්සු ඒ කාලෙ හිටිය කියල...



    ඉතිං අග්ගඤ්ඤ සූත්‍රයෙ තියෙන්නෙත් ඕකමනෙ. "ස්ත්‍රී පුරුෂයෝ නොපෙනෙත්.සත්තුත් සත්තු කියාම ව්‍යවහාර වේ." කියල ????
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16682684 said:
    වතුර වෙනුවට නෙමේ. වතුර වගේ කියල කිව්වෙ. අපේ එළකිරි වගේ.
    ඇල්කොහොල් = සුරාව ද?
    ඒක අහන්න අමතක උනා.
    සිහි විකල් වෙන එකනෙ සුරාවෙ පව... ඉතින් වයින් බිව්වම එහෙම වෙන්නෙ නෑනෙ. ප්‍රශ්නයක් :dull:

    චුට්ටක් ගත්තත් ගොඩක් ගත්තත් එකයි බන්.. අරක්කු පොඩි ෂොට් එකයි නෙ මම දාන්නෙ අවුලක් නැහැ සිහි විකල් වෙනව ඈ.. මාස හයකට පසු.. ඔය කාලක් ගහනව ඉතින් අවුලක් නැහැ නෙ.. අවුරුදු පහකට පසු.. ඕයි මේකෙන් බෝතලයක් ගැහුවත් වඩින්නෙ නෑ නෙ.. හිටපන් අනිත් එක කඩල ගන්න..

    උබත් නිකං පොඩි එකා වගේ..
    වයින් වලින් වැදෙන හැටි බලන්න උබ සූර පප්ප බලපන්

    :lol::lol:

     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හෙළයෙක්;16675927 said:

    පහන් දැල්ල උදාහරණය නොගැලපෙන්න හේතුව හරියට කතා කරමුද?
    ඔයාට ඒක පිළිගන්න බැරි හේතු එකින් එක දාන්න. මම කියන්නන් මම වැරදිද ඔයා වැරදිද කියල.
    සමහරවිට අපි හිතන් ඉන්නව වැරදි වෙන්නත් පුළුවන් නෙ,

    sorry දැනුයි ඔයාගේ පොස්ට් එක දැක්කේ..මට හේතු පැහැදිලි කරලා දාන්න පුළුවන්..නමුත් ඔයා හිතනවද එකෙන් හරවත් සාකච්චාවක් ඇති වෙයි කියල?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    sorry දැනුයි ඔයාගේ පොස්ට් එක දැක්කේ..මට හේතු පැහැදිලි කරලා දාන්න පුළුවන්..නමුත් ඔයා හිතනවද එකෙන් හරවත් සාකච්චාවක් ඇති වෙයි කියල?

    මට ඔයාගේ ප්‍රශ්න වැඩිය කියවන උනේ නෑ .. තව අය උත්තර දෙන නිසා.. ඔන්න ඔයාට ධර්මය ගැන දැන ගන්න දෙයක් තියනවනම් අන්න අර උඩින් දාලා තියන පිටු කීපය කියවන්න. මම දැක්ක ඔය "ආත්මය/අනාත්මයි" කියන්නේ මොකද්ද කියලා අහලා තියනවා... මම දැක්ක ඒ වගේ හරියටම මතක නෑ. එහෙම ප්‍රශ්නයක් ඔයාට නැත්තම් සමාවෙන්න.

    එහෙම ප්‍රශ්නයක් තියනවනම් උත්තරේ තමයි, අනාත්මයි කියන්නේ "තමාගේ වසඟයේ පවත්වාගන්න බැරි" කියන එකයි. ඒ කියන්නේ "තමන්ට ඕන විදිහට හසුරවන්න, රඳවා ගන්න, ක්‍රියා කරව ගන්න බැරි" කියන එකයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ප්‍රකාශයේ අනාත්මයි කියන්නේ අන්න එකට. උදාහරණයක් විදිහට අපේ මේ කය අනාත්මයි. අපේ කය අපිට ඕන විදිහට තිය ගන්න බෑ. කය වයසට යනවා, ලෙඩ රෝග නිසා දුර්වල වෙනවා, අවසානයේ පොලවට පස් වෙලා යනවා. එත් අපි එහෙම වෙනවට කමති නෑ. කය එකට ඕන විදිහට, වෙනස් වෙලා යනවා. අපි අකමැති නිසා එක නවත්වන්න පුළුවන් නම්, කය ආත්මය වශයෙන් ගන්න පුළුවන්. නමුත් කය අනාත්මයි. එතකොට ආත්ම කියන එකේ තේරුම අර මැරුණට පස්සේ යනවා කියන ආත්මය නෙවේ.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට ඔයාගේ ප්‍රශ්න වැඩිය කියවන උනේ නෑ .. තව අය උත්තර දෙන නිසා.. ඔන්න ඔයාට ධර්මය ගැන දැන ගන්න දෙයක් තියනවනම් අන්න අර උඩින් දාලා තියන පිටු කීපය කියවන්න. මම දැක්ක ඔය "ආත්මය/අනාත්මයි" කියන්නේ මොකද්ද කියලා අහලා තියනවා... මම දැක්ක ඒ වගේ හරියටම මතක නෑ. එහෙම ප්‍රශ්නයක් ඔයාට නැත්තම් සමාවෙන්න.

    එහෙම ප්‍රශ්නයක් තියනවනම් උත්තරේ තමයි, අනාත්මයි කියන්නේ "තමාගේ වසඟයේ පවත්වාගන්න බැරි" කියන එකයි. ඒ කියන්නේ "තමන්ට ඕන විදිහට හසුරවන්න, රඳවා ගන්න, ක්‍රියා කරව ගන්න බැරි" කියන එකයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ප්‍රකාශයේ අනාත්මයි කියන්නේ අන්න එකට. උදාහරණයක් විදිහට අපේ මේ කය අනාත්මයි. අපේ කය අපිට ඕන විදිහට තිය ගන්න බෑ. කය වයසට යනවා, ලෙඩ රෝග නිසා දුර්වල වෙනවා, අවසානයේ පොලවට පස් වෙලා යනවා. එත් අපි එහෙම වෙනවට කමති නෑ. කය එකට ඕන විදිහට, වෙනස් වෙලා යනවා. අපි අකමැති නිසා එක නවත්වන්න පුළුවන් නම්, කය ආත්මය වශයෙන් ගන්න පුළුවන්. නමුත් කය අනාත්මයි. එතකොට ආත්ම කියන එකේ තේරුම අර මැරුණට පස්සේ යනවා කියන ආත්මය නෙවේ.

    අයියා අවිද්‍යාව කියන නිර්වචනයක් දෙන්න පුලුවන්ද :)
     

    waligamaya

    Well-known member
  • Ajahn%2BBrahm%2BKK%2BPoster.jpg

    තුරුණු වියේදීම එක්වන්න Path to Nirvana - නිවන් මාර්ගය වෙත !

    ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ , ගිහිකල විද්‍යාඥයකු ලෙස ලත් අත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්කොට දක්වන ලද අදහස් සහිත අපූර්ව ලිපියකි...

    එවකට මම විද්‍යාඥයෙකුව සිටියෙමි. පසු කාලීනව බොහෝ පිළිගැනීමට ලක් වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් හා සමකාලීනව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සෛධාන්තික භෞතික විද්‍යාව හැදරුවෙමි. සමහර විද්‍යාඥයන්ගේ ආධානග්‍රහී(Dogmatic) බව දැකීමෙන්, විද්‍යාව පිළිබඳ වූ මුලාවෙන් නිදහස්වීමට විද්‍යාඥයෙකු වූ මා හට හැකිවින.

    ශබ්දකෝෂයට අනුව ආධානග්‍රහී බව යනු, යම් මතයක් මුල්කරගත් උද්දච්ඡ් බවයි. එම අර්ථ දැක්වීම, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යලයේ විද්‍යාගාර තුලදී මා දුටු “විද්‍යාව” අර්ථ දැක්වීමට ඉතා සුදුසුවේ. “විද්‍යාව” තුල විනය විනාශවී ඇත. නිවහල් චින්තනයකින්යුත් සත්‍ය ගවේෂණය වෙනුවට, ගර්වයෙන් පිරුණු අදහස්, සියල්ල අතික්‍රමණය කොට ඇත. එකල සිටම මාගේ ප්‍රියතම තේමා පාඨය වූයේ, “යම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකුගේ විශිෂ්ටත්වය මනිනු ලබන්නේ, තම විෂයේ ප්‍රගමනය ඇහිරී තිබූ කාලය ප්‍රමාණය මත”යන්නයි.

    සැබෑ විද්‍යාව යනු කුමක්දැයි හන්දුනා ගැනීමට, විද්‍යාවෙ පීතෘවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික දර්ශනික ෆ්‍රැන්සිස් බේකන්ගේ(1561 – 1628) අදහස් විමසා බලන්න. විද්‍යාව ප්‍රගමනය විය යුත්තේ කුමක් මතද යන්න සඳහා රාමුවක් ඔහු විසින් ස්ථපිත කලේය. එනම් “යමක නිෂේධාත්මකබව පිළිබඳ වැඩි බලයක් යෙදවීම” මෙහි අදහස නම්, යම් ස්වභාවික සංසිද්ධියක් පැහදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන යම් සිද්ධාන්තයක් (Theory) විසාධනය(Disprove) කිරීමට යමෙක් තම හැකි උපරිමයෙන් උත්සහ ගතයුතුයි, එය අභියෝගයට ලක් කිරීමට පරීක්ෂණ පැවැත්විය යුතුයි යන්නයි. යම් සිද්ධාන්තයක් පිළිබඳව තාර්කිකව දැඩි පරීක්ෂණයකට ලක් කොට, එහි දෝෂ සොයාගත යුතුය. විද්‍යාව ප්‍රගමනය වන්නේ එවිටයි. නව සොයගැනීමකට අනුව, යම් සිද්ධාන්තයක් වෙනස්කර පිරිසිඳු කිරීමට හැක. විද්‍යාවේ මෙම මූලික ක්‍රමවේදයට අනුව පරම නිශ්චිතතාවයකින් යුතුව යමක් ඔප්පු කිරීමට නොහැකියි. කල හැක්කේ, පරම නිශ්චිතතාවයකින් යුතුව යමක් විසාධනය කිරීම පමණි.

    මංමුලාවූ සමහර විද්‍යාඥයන්ට අනුව පුනරුප්පත්තියක් නොමැත.එනම් සංතතික විඤ්ඤාණයක ආගමනයෙන් නැවත අනුක්‍රමිකව මිනිසත්බවක්(හෝ කිසියම් උපතක්) ලැබිය නොහැක යන්නයි. එසේනම්, විද්‍යානුකූලව පුනරුප්පත්තිය සත්‍යබව ඔප්පු කිරීමට යමෙකුට කලයුතු වන්නේ, නැවත උපදින බවට එකම එක අවස්ථාවක් පෙන්වීම පමණි. නමුත් ඔබ සැම දන්නා පරිදි, මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්, පුනර්භවය පිළිබඳ බොහෝ ආදර්ශනයන් මේවනවිටත් සපයා ඇත. පුනර්භවයක් නැත යන සිද්ධන්තය මේවන විටත් විසාධනය කර ඇත. දන් එය විද්‍යාත්මක සත්‍යකි!!

    සාමාන්‍ය ජනතාවට ඇති විද්‍යාත්මක දැනුම අල්පවේ. තවද, ඔවුන් පුවත්පත් සඟරා ආදියෙහි දැක්වෙන පරිදි “විද්‍යාඥයන් විසින් ප්‍රකශ කරන ලදී” ආදී වශයෙන් දුටුවිට එය නිතැතින්ම සත්ය වශයෙන් අදහීමට යොමුවේ. දැන් මෙය “දේශපාලඥයෙක් විසින් කියන ලදී?” යනුවෙන් යම් තැනකදී කියෙව්වොත්, අපගේ ප්‍රතිචරය කුමක් වේවිදැයි සසඳන්න. විද්‍යාඥයන්ට මෙතරම් අවිවාදිත විශ්වසනීයත්වයක් ලැබුනේ ඇයි? සමහරවිට විද්‍යාඥයන්ට අද ලෝකයේ ඇති ගුප්ත පූජ්‍යත්වය නිසා විද්‍යාවේ භාෂාව සහ පිළිවෙත් සාමන්‍ය ජනතාව කෙරෙන් ඈත්වීමට පටන්ගෙන ඇත. දැකුම්කලු සුදු විද්‍යාගාර ලෝගු ඇඳ, බහු-මාන සමාන්තර විශ්වයන්(Multi-dimensional fractal parallel universes) ආදී නානාප්‍රකාර නොතේරෙන අන්ඩර දෙමළ දේශනාකරන නූතන අල්කෙමිවරුන් පුදුමාකාරයි, ඔවුන් කියන ඕනෑම දෙයක් අප පිළිගනියි. යමෙක් පාප් වහන්සේ බවට පත්වුනාසේ, විද්‍යාව දැන් උත්කෘෂ්ථයි.වෙනස් කිරීමට අපහසුයි.

    සමහරු මෙය හොඳින් දනිති. අවුරුදු 30කට පෙර මා උගත් දෙයින් වැඩි ප්‍රමානය දැන් වැරදිබව ඔප්පු කොට හමාරය.විද්‍යාව යනු නියත වශයෙන්ම “අසම්පූර්ණ (Work In Progress)” දෙයක් බව අවංකව හා නිහතමානීව පිළිගන්නා බොහෝ විද්‍යාඥයන් සිටීම වාසනාවකි. විද්‍යාවට කලහැක්කේ සත්‍ය යොජනා කිරීම හැර සත්‍යට හිමිකම් කීමට කිසිදිනක නොහැකි බව ඔවුන් දනිති. බෞද්ධ වෛද්‍යවරයෙකු වරක් මා සමඟ කියාසිටියේ, ඔහු ඉගෙනගත් සිඩ්නි වෙද විදුහලේ ප්‍රධානී, පුප්‍රසිද්ධ මහාචාර්යතුමා සිය පලමු දින දේශනය අරඹමින් කියාසිටියේ, “අප ඉගන්වීමට යන දෙයින් අඩක් ලබන වසර කිහිපයෙදී වැරදිවේ,ගැටලුව වන්නේ ඒ කුමන අඩද යන්න අප නොදැනීමයි” අන්න නියම විද්‍යාඥයන්.

    බුදුදහම, නවීන විද්‍යාවට වඩා බොහෝ විද්‍යාත්මක වේ. විද්‍යාව මෙන්ම, බුදුදහම පදනම්වී ඇත්තේ හරි වැරදි බැලිය හැකි හේතු-ඵල සබඳතාවයකිනි. නමුත් විද්‍යාව මෙන් නොව බුදුදහම සියලු ඇදහිලි වල පූර්ණත්වය අභියෝගයට ලක් කරයි. සුප්‍රකට කාලාම සූත්‍රයේ සඳහන් පරිදි,යමෙක් උගත්දේ, ඇසූදේ, සම්ප්‍රදායෙන් පැමිණිදේ, අනුමානය,වෙනත් ආගමික ග්‍රන්ථවල සඳහන් වූ පමණින්, තර්කයට හසුවූ පමණින්,බාහිර පෙනුමෙන්, සම්මත අදහස් සමඟ එකඟ වූ පමණින් හෝ ගුරුවරයා එකඟ වූ පමණින් කිසිදෙයක් පිළිනොගත යුතු බවයි. විද්‍යාඥයන් කීදෙනෙක් මෙතරම් බරපතල ලෙසෙ තම චින්තනය මෙහෙයවයිද? බුදුදහම සියලුදේට අභියෝග කරයි. එය තර්කයද අතික්‍රමණයකරයි.

    මහා විද්‍යාඥ අයින්ස්ටයින්ට පවා, ක්වන්ටම් සිද්ධන්තය ඉදිරිපත්කල මුල් කාලයෙදී එය තරමක් අතාර්කික බව පෙනීයාම පුදුමයට කරුණක් නොවේ. එය තවමත් විසාධනය කොට නැත.තර්කය, එය පාදක වූ උපකල්පනය තරම්ම පමනක් විශවසනීයවේ. බුදුදහම පදනම් වන්නේ පැහැදිලි හා වාස්තවික ප්‍රත්‍යක්ෂය මත පමණි.

    සුපැහැදිලි ප්‍රත්‍යක්ෂය ඇතිවන්නේ යමෙකුගේ මිනුම් උපකරන වන ‘ඉන්ද්‍රියන්(Senses)’ ප්‍රභාමත් සහ නිරවුල් වූ විට පමණි. බුදුදහමට අනුව මෙය සිදුවන්නේ නීවරණ වන ථිනමිද්ධ හා උද්දච්ඡ කුක්කුච්ඡය යටපත් වූ විටයි. සියලු අගතීන්ගෙන් නිදහස් වූ දෙය පරමාර්ථ ප්‍රත්‍යක්ෂයයි. බුදුදහමට අනුව තුන් ආකාර අගතීන් වන්නේ, ලෝභය, ද්වේශය හා මෝහයයි.තන්හාව නිසා යමෙකුට බැලීමට අවශ්‍ය දේ පමණක් බැලීමට සලස්වයි. එමෙන්ම තන්හාව නිසා සත්‍ය, විමසන්නාගේ කැමැත්තට ලඝුවේ. යමෙකුගේ මතවාදයන්ට බාධාකරන හෝ අවුල්කරන ඕනෑම දෙයක් මගින් ඇතිවන ද්වේෂය නිසා අන්ධ බවට හා සත්‍ය විකෘති බවට පත්කරයි. පුනර්භවය වැනි සම්පූරණයෙන් වලංගු එහෙත් බැලූ බල්මට යමෙකුට පහසුවෙන් නොවටහෙන සත්‍යයන්, විචිකිච්ඡාව හේතුවෙන් හිතුමනාපේ ප්‍රතික්ෂේප කෙරේ.කෙටියෙන් කිවහොත්, පැහැදිලි හා වාස්තවික ප්‍රත්‍යක්ෂය සිදුවනේ, බොදුමගෙහි සඳහන් ‘පංච නීවරණ’ යටපත් වූ විටයි. ඉන්ද්‍රියන් හරහා යමෙකුට ලැබෙන දත්ත විශ්වාස කලහැක්කේ එවිට පමණි.

    මක්නිසද යත් විද්‍යාඥයන් සිටින්නේ පංච නීවරණ යටපත්කරගෙන නොවේ. ඔවුන් සිටින්නේ පැහැදිලි ප්‍රත්‍යක්ෂයෙන් බොහෝ මෙපිටයි. උදාහරණයක් ලෙස තම සිද්ධාන්ත සමඟ නොපෑහෙන කරදරකාරී පරීක්ෂණ දත්තයන් නොසලකා හරින එසේත් නැත්නම් එය යම් විෂමතාවයක් ලෙස සලකා ඉවත් කරන විද්‍යාඥයන්ට මෙය සාමන්‍ය දෙයකි. බොහෝ බෞද්ධයන්ද මෙසේමයි. යමෙක් මෙම පංච නීවරණයන්(නලකපාන සූත්‍රය, මජ්ජිම නිකාය 68 ට අනුව ) ප්‍රබල ලෙස යටපත් කර ලබන ධ්‍යාන අත්දැකීමක් ලැබිය යුතුයි. ඉතින් පැහැදිලි ප්‍රත්‍යක්ෂය මගින් සැබෑ විද්‍යාඥයන් ලෙස හැඳින්විය හැක්කේ භාවනාවෙන් ප්‍රවීනත්වයට පත්වූවන්ට පමණයි.

    විද්‍යාව වාස්තවික නිරීක්ෂණයන් මත පමනක් නොව, මිනුම්(Measurement) මත ද රඳා පවතින්නකි. නමුත් විද්‍යාවට අනුව ‘මිනුම’ යනු කුමක්ද? ක්වන්ටම් සෛධාන්තික විද්‍යාවට අනුව, යමක් මැනීම සඳහා සිදුවිය යුත්තේ නිරීක්ෂනයක් මගින් ශ්‍රොඩිංගර් තරංග සමීකරණය බිඳහෙලීමයි(Collapse the Schroedinger Wave Equation). වැඩිදුර පැහැදිලි කරන්නේනම්, යම් නිරීක්ෂනයක් කිරීමට ප්‍රථම මෙම “නොබිඳුනු” ස්වභාවයේ ඇති ශ්‍රොඩිංගර් තරංග සමීකරණය (“Un-collapsed” form of the Schroedinger Wave Equation), විද්‍යාව සතු ලෝකය පිළිබඳ වඩාත්ම පරිපූර්ණ පැහැදිලි කිරීම වියහැක. එම විග්‍රහය විකෘතියකි. ශුද්ධ විද්‍යාවට අනුව යථාර්තය යනු; පදාර්ථ, ශක්තීන් හා අවකාශය තුල පිහිටීම් යන දේ වලින් සැදුම් ලද්දක් නොව, මැනීමක් වනතුරු පවතින දේය.මේ අනුව, යථර්තය යනු එකකට වඩා අනෙක සිදුවීමට ඇති යම් සම්භාවිතාවක් සහිත, සියලු දෙය වසාගත් අපැහැදිලි යමකි.මූලික මිණිය හැකි ගුණාංගයන් වන ‘පණ ඇතිබව’ හෝ ‘මරණය’ පවා විද්‍යාවට අනුව සිදු නොවිය හැකි ස්වභාවයන් ලෙස පෙන්වාදී ඇත.උදාහරණයක් ලෙස, කුප්‍රකට ‘Schroedinger’s Cat’ thought පරීක්ෂයණයට අනුව, මහාචාර්ය ෂ්‍රෝඩිංගර් තම බලළා පණ ඇත්තේත් නැති නැත්තේත් නැති සැබෑ තත්වයකට පත්කලේය.පසුව මෙවැනිදේ අරුත්සුන් ප්‍රයත්න බවට පත්වින.ක්වන්ටම් සිද්ධාන්තයට අනුව යතාර්ථය මිනුම් ඉක්මවා යන්නකි. මැනීම සත්‍ය තත්වය දකීමට ඇති බාධාවක් මිස එමගින් ඇතිතතු පරිපූර්ණව පැහැදිලි නොකරයි. සැබෑ ක්වන්ටම් ලෝකයත් මැණුම් සහිත බොරු විද්‍යා ලෝකයත් අතර පවතින නියත දෝෂය පෙන්වන ලද්දේ හයිසෙන්බර්ගෙ සුප්‍රකට ‘අවිනිෂ්චිතතා මූලධර්මය’ (Uncertainty Principle) මගිනි.

    කෙසේ වෙතත්,මෙම මනින්නා වන සිත මනින්නේ කෙසේද? මෑතකදී මා සහභාගීවු විද්‍යාව හා ආගම පිළිබඳ සම්මන්ත්‍රණයකදී, සභාගැබේ සිටි කතොලිකයකු උජාරුවෙන් කියා සිටියේ, දුරදක්නයකින් තරු නිරීක්ෂණය කරනවිට ඇයට තම ආගම එමගින් තර්ජනයකට ලක්වෙතැයි තමන් අපහසුතාවයට පත්වන බවයි.එවිට මා කියා සිටියේ,යම්විටක නිරික්සන්නා නිරීක්ෂනණය කිරීමට විද්‍යාඥයකු දුරදක්නයේ අනෙක් කෙලවරෙන් බැලුවහොත්, ඇසින් දැකීම යන ක්‍රියාව සිදුකරන්නෙ කුමක් විසින්දැයි සිතාගත නොහැකිව ඔවුන් අපහසුතාවට පත්වේ යන්නයි. මක්නිසාද යත්, ඔවුන්ගෙ විද්‍යාව, එමගින් තර්ජනයට ලක්වඇති හෙයිනි. ඉතින් මෙම දැකීම සිදුකරන්නෙ කුමකින්ද? නූතන විද්‍යාව ඉක්මවායන මේ සිත කුමක්ද?

    පලමු වසරේ ගුරුවරියක් වරක් තම පංතියෙන් අසා සිටියෙ, “ලෝකයේ ඇති ලොකුම දේ කුමක්ද?” යන්නයි. “මගේ තාත්තා” යැයි එවිට කුඩා දැරියක් පිලිතුරු දුන්නාය. “අලියා” තවත් කුඩා දරුවෙකු පිලිතුරු දුන්නේ ඔහු මෑතකදි සත්තු වත්ත නරඹා ඇති නිසාවෙනි. තවත් දැරියක් යොජනා කලේ “කන්දක්” ලෙසයි. අවු. 6ක් වයසැති මගේ මිතුරාගේ දියනිය පිලිතුරු දුන්නේ, ලොව ඇති විශාලමදේ “මගේ ඇස” ලෙසයි. මුලු පංතියම පුදුමයට පත්විය. ගුරුවරියට පවා මෙම පිළිතුර නොතේරිනි. එවිට මෙම දැරිය පැහැදිලි කලේ,” මගේ ඇහෙන් අරයගෙ තාත්තයි,අලියයි, කන්දයි, තව ගොඩක් දේ බලන්න පුලුවනි; එහෙනම් මගේ ඇහැ තමයි ලොකුමදේ…” අපූරුයි!!

    ඇත්තෙන්ම ඇය එතරම්ම නිවැරදි නැහැ.කෙනෙකුගෙ ඇසින් දැකිය හැකි සියල්ල සිතින් දැකිය හැක, එමෙන්ම සිතින් බොහෝදේ මනෝමයවශයෙන් ගොඩනැගියහැක. එමගින්, ඇසීම, ගඳ සුවඳ දනීම, රස දැනීම, පහස දනීම මෙනම සිතීමද කල හැක. ඇත්තෙන්ම, දන්න සියල්ල සිත නැමති දෙය තුලට එබ්බවිය හැක.එමනිසා, ලෝකයේ ඇති විශාලම දෙය වියයුත්තේ සිතයි.විද්‍යාවට සිදුවූ අත්වැරැද්ද දැන් පැහැදිලියි. සිත යනු මොළයවත් ශරීරයවත් නොවේ.මොළය, ශරීරය ඇතුලු ලොව ඇති අන්සියලුදේ ඇත්තේ සිතේ..!!

    බුදුදහම ඇදහීම් පද්ධතියක් නොවේ. එය සමථ විදර්ශනා භාවනාව නම් වාස්තවික නිරීක්ෂණයන් මත ගොඩනැගුනු සැබෑ විද්‍යාවකි. කෘතීම මිනුම් මගින් ඇතිතතු වැසීයාමට නොදීමට භාවනාවට හැක. එය නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකිය හැක්කකි.

    ශතවර්ෂ 26ක් කාලයක් පුරා බොහෝ මිනිසුන් ආර්ය අෂ්ටාංගික මාර්ගාංග නම් පරීක්ෂණ තත්වයන් තම ජීවිත තුල නැවත් නැවතත් ප්‍රතිනිර්මණය කරමින් සිටිති. එය ඊනියා විද්‍යාවට වඩා බොහෝ කාලයකි. සමථ විදර්ශනා භාවනාව පිළිබඳ උත්කෘෂ්ට මහාචාර්‍යවරුන් වන අරහත් භික්ෂු භික්ෂුනීන්වහන්සේලා, එදා බුදුරජානණන්වහන්සේ ලද අත්දැකීම ඒ අයුරින්ම ලැබූසේක.උන්වහන්සේලා ඒ අකාලික අමා දහම් නියමය එනම් බුදුදහම ඔප්පු කරන ලදී.ඉතින් එකම සැබෑ විද්‍යාව වන්නේ බුදුදහමයි.

    ප්‍රකාශ කිරීමට සතුටුයි, අදත් මා හදවතින් විද්‍යාඥයෙක්. අද, මා (බෞද්ධ භික්ෂුවක් ලෙස) කේම්බ්‍රිජ් සරසවියේ සිටියානම් කිසිදා නොවියහැකි තරම්, විශිෂ්ට විද්‍යඥයෙක්!!

    ගත්තේ බුකියෙන්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    චුට්ටක් ගත්තත් ගොඩක් ගත්තත් එකයි බන්.. අරක්කු පොඩි ෂොට් එකයි නෙ මම දාන්නෙ අවුලක් නැහැ සිහි විකල් වෙනව ඈ.. මාස හයකට පසු.. ඔය කාලක් ගහනව ඉතින් අවුලක් නැහැ නෙ.. අවුරුදු පහකට පසු.. ඕයි මේකෙන් බෝතලයක් ගැහුවත් වඩින්නෙ නෑ නෙ.. හිටපන් අනිත් එක කඩල ගන්න..

    උබත් නිකං පොඩි එකා වගේ..
    වයින් වලින් වැදෙන හැටි බලන්න උබ සූර පප්ප බලපන්

    :lol::lol:


    කාටුන් වල වගේ වයින් බොන්නෙ නෑ බං. ඉතින් බේබද්දාට නං වදින කන් බොයි වයින්. වයින් පෙග් එකක් ගන්නෙ කෑම දිරවන්න අරවට මේවට. ඒක ඉතින් අපේ බයියල වෙරි වෙන්න ගැහුවට කොරන්න දෙයක් නෑ.
    උඹ ලස්සි වගේ බීම බීල තියෙනවා දෙකෙන් වදිනවා ඒකත්. හැබැයි තනිකර කිරි ඉතින් සුරාවද.
    අරක්කු අසමානයි සුරාව නම්
    බේබදු කම සිහිවිකල් කරගැනීම පව නම් අරක අදාළ නෑනෙ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මචන්ලා මම කෙලින්ම අහන්නම් ප්‍රශ්නේ .....වෙන ආගම් වල අයට කරදරයක් වුනාම .....පිහිටක් ඉල්ලන්න පුළුවන් ,,,,
    මිනිස්සු විදියට අපි දුර්වලයි නේ බන් ....බුදු දහමේ එහෙම අපිට කරගන්න බැරි දෙයකට පිහිටක් ඉල්ලගන්න බැරිද ??

    මේකයි යාලුවා මන් දන්න විදිහට කතන්දරේ. මන් මේ බුදු දහම අනුව විග්‍රහ කරනව නෙමේ මට තේරෙන විදිහට කියන්නෙ. හැම ආගමේම මිනිස්සු තමන්ට කරදරයක් උනාම තමන් විස්වාස කරන දෙයකින් උදව්වක් ඉල්ලනව. මොකක් හරි දේකට බය උනාම හදිස්සියකදි අපිට අම්මේ කියල කියවෙන්නෙ ඒකයි.
    අල්ලා හෝ ජේසුස් වහන්සේ හෝ වෙනත් දෙවියෙකු බුදුන් වහන්සේ බෝ ගස් මොකෙන් උදව් ඉල්ලුවත් ඔය එකක්වත් උදව් කරන්නෙ නෑ. අපි උදව්වක් ලැබෙයි ඉල්ලුව නිසා වැඩේ කෙරෙයි කියල පොඩ්ඩක් මනස ශක්තිමත් කරගන්නව. ලෝකෙ සිටින් එකම සර්වබලදාරියා අපේ හිත. අපේ හිත ශක්තිමත් කරගත්ත්ටොත් ඕනෙම ප්‍රශ්නයක් ලෙඩක් සුව කරගන්න පුලුවන්. පහනක් තියල හෝ දෙවියෙක්ට කියල හිතට ගන්න පුලුවන් ශක්තිය වගේ දහස් ගුනයක් බලවත් හරි විදිහට ඇත්ත දැකල ඒ දේ වෙනුවෙන් බාවනා කරන එක.
    මෙහෙමත් දෙයක් තියෙනව පන්සලකට ගියාම (හැම එකටම නෙමේ එක එක අයට එක එක තැන් මටනම් බෙල්ලන්විල පන්සල අමුතු වෙනසක් දැනෙනනව. හැමදේම හරි යයි කියල හිතෙනව. ප්‍රශ්නවලට විසන්දුමක් ලැබෙයි ලෙඩවලට සුවයක් දැනෙයි කියල හිතෙනව. අමුතු සුවයක් දැනෙනව. ඒකට තමන්ගෙ හිතේ තියෙන ශ්‍රද්දාඅව බලපානව.
    ඒ වගේම මෙහෙම දෙයක් තියෙනව. අපේ තාත්ත මට ඉස්සර කියපු කතාවක්. මම ඔය එක එක මෝඩ දේව සන්කල්ප වලට දේවාල වලට බනිද්දි තාත්ත මෙහෙම කිඋව
    මිනිසුන් විශාල පිරිසක් එක තෙනකට එකතු වෙලා විස්වාසයකින් යුතුව සාමකාමී සිතින් එක අරමුනක් වෙනුවෙන් ඉන්නවනම් එතන මිනිස්සුන්ගෙ ශරීරයෙන් එලියට පවා විහිදෙන තරමේ බලවත් මානසික ශක්තියක් තියෙනව. පන්සලකට ගියාම හෝ පල්ලියකදි වෙනසක් දැනෙන්නෙ ඒකයි. නුවර දලදා මාලිගාවෙ පෙරහැර බලන්න යන්න ලෙඩ හොඳ වෙන්නෙ නැද්ද. මානසික පීඩාවන් හොඳ වෙන්නෙ නැද්ද බලන්න. ඒක වෙන්නෙ අර මානසික ශක්තිය නිසා.

    අපි කාගෙන් පිහිට ඉල්ලුවත් අන්තිමේ පිහිට වෙලා තියෙන්නෙ අපේ හිතමයි. ඉතින් ඔය අතර මැදි දෙවියන්ව මග ඇරල අවසාන ප්‍රතිපලය වන තමන්ගෙ හිතට තමන්ට අවශ්ය දේ කියන්න පුරුදු උනානම් හරි ඒකටයි බාවනාව ඕනෙ
     
    Last edited:

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    කලු පූසා;16684827 said:
    මේකයි යාලුවා මන් දන්න විදිහට කතන්දරේ. මන් මේ බුදු දහම අනුව විග්‍රහ කරනව නෙමේ මට තේරෙන විදිහට කියන්නෙ. හැම ආගමේම මිනිස්සු තමන්ට කරදරයක් උනාම තමන් විස්වාස කරන දෙයකින් උදව්වක් ඉල්ලනව. මොකක් හරි දේකට බය උනාම හදිස්සියකදි අපිට අම්මේ කියල කියවෙන්නෙ ඒකයි.
    අල්ලා හෝ ජේසුස් වහන්සේ හෝ වෙනත් දෙවියෙකු බුදුන් වහන්සේ බෝ ගස් මොකෙන් උදව් ඉල්ලුවත් ඔය එකක්වත් උදව් කරන්නෙ නෑ. අපි උදව්වක් ලැබෙයි ඉල්ලුව නිසා වැඩේ කෙරෙයි කියල පොඩ්ඩක් මනස ශක්තිමත් කරගන්නව. ලෝකෙ සිටින් එකම සර්වබලදාරියා අපේ හිත. අපේ හිත ශක්තිමත් කරගත්ත්ටොත් ඕනෙම ප්‍රශ්නයක් ලෙඩක් සුව කරගන්න පුලුවන්. පහනක් තියල හෝ දෙවියෙක්ට කියල හිතට ගන්න පුලුවන් ශක්තිය වගේ දහස් ගුනයක් බලවත් හරි විදිහට ඇත්ත දැකල ඒ දේ වෙනුවෙන් බාවනා කරන එක.
    මෙහෙමත් දෙයක් තියෙනව පන්සලකට ගියාම (හැම එකටම නෙමේ එක එක අයට එක එක තැන් මටනම් බෙල්ලන්විල පන්සල අමුතු වෙනසක් දැනෙනනව. හැමදේම හරි යයි කියල හිතෙනව. ප්‍රශ්නවලට විසන්දුමක් ලැබෙයි ලෙඩවලට සුවයක් දැනෙයි කියල හිතෙනව. අමුතු සුවයක් දැනෙනව. ඒකට තමන්ගෙ හිතේ තියෙන ශ්‍රද්දාඅව බලපානව.
    ඒ වගේම මෙහෙම දෙයක් තියෙනව. අපේ තාත්ත මට ඉස්සර කියපු කතාවක්. මම ඔය එක එක මෝඩ දේව සන්කල්ප වලට දේවාල වලට බනිද්දි තාත්ත මෙහෙම කිඋව
    මිනිසුන් විශාල පිරිසක් එක තෙනකට එකතු වෙලා විස්වාසයකින් යුතුව සාමකාමී සිතින් එක අරමුනක් වෙනුවෙන් ඉන්නවනම් එතන මිනිස්සුන්ගෙ ශරීරයෙන් එලියට පවා විහිදෙන තරමේ බලවත් මානසික ශක්තියක් තියෙනව. පන්සලකට ගියාම හෝ පල්ලියකදි වෙනසක් දැනෙන්නෙ ඒකයි. නුවර දලදා මාලිගාවෙ පෙරහැර බලන්න යන්න ලෙඩ හොඳ වෙන්නෙ නැද්ද. මානසික පීඩාවන් හොඳ වෙන්නෙ නැද්ද බලන්න. ඒක වෙන්නෙ අර මානසික ශක්තිය නිසා.

    අපි කාගෙන් පිහිට ඉල්ලුවත් අන්තිමේ පිහිට වෙලා තියෙන්නෙ අපේ හිතමයි. ඉතින් ඔය අතර මැදි දෙවියන්ව මග ඇරල අවසාන ප්‍රතිපලය වන තමන්ගෙ හිතට තමන්ට අවශ්ය දේ කියන්න පුරුදු උනානම් හරි ඒකටයි බාවනාව ඕනෙ

    :P
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    :lol::lol::lol:kattiya rata hadanna kathawa :P
    oya kiyana kattiyama thawa tikakin xvideos gihin honda uthum videos tikak balala nida gai :lol:
    ane yako man danne nadda sinhalayo gana
    umbala oya kiyana widihata actions uth thibbanan lankawa me weddi sahenna diyunu welane :rolleyes:
    umbalage hitha dannawa athi ne man me monawadaw kiyanne kiyala :rolleyes:
    dan gihin doiyaganin mata nan ridune na :P

    kochchara honda thread ekak demmath uurek enawa jara karanna. me wage comment report karanna