මම නෙමේඅඩේ උඹටත් දීලද? මටත් දීල තිබ්බ බං කිලෝමීටරයක් විතර දිග රුපයක් දාල![]()

DHL එකේ ඕක යවන්න ලක්ෂ පනහක් විතර ගනීඅවයවේ පොටෝකොපියක් ගහගෙන ඔරිජිනල් එක යවපන් DHL එකේ![]()
යකාගෙ ගණන් උන්ගෙ 
අවයවේ පොටෝකොපියක් ගහගෙන ඔරිජිනල් එක යවපන් DHL එකේ![]()

usercp>>Edit Options>>Thread Display Options>>Visible Post Elements>>Show Images (including attached images and images in code)[/SIZE]කොහොමද බං ඒක අයින් කරන්නේ?![]()
[/CENTER]එහෙම බෑ හම්බුවෙන්නම ඕනේ දොස්තර නෝනිව.![]()
(හැබැයි එහෙම උඩ යන කෙනෙකුත් නෙමේ))usercp>>Edit Options>>Thread Display Options>>Visible Post Elements>>Show Images (including attached images and images in code) Ekata Tik Eka Ayin & Save :P[/QUOTE]
එල මචං. තෑන්ක්ස්. රෙප් දෙන්න බෑලු බං. සොරි ස්ප්රෙඩ්කරන්ටලු. :(:(
බයිද වේ, රෑට නිදාගන්නකොට පැණි කෑමේ වාසනාව නම් අපිට තවම උදාවෙලා නෑ![]()

usercp>>Edit Options>>Thread Display Options>>Visible Post Elements>>Show Images (including attached images and images in code) Ekata Tik Eka Ayin & Save :P[/QUOTE]
අම්මෝ තෑන්ක්ස් මචන්. වැඩේ හරිගියා :) රෙප් නම් දෙන්න බෑ තවම. :dull:
යාළුවා;16686808 said:ඔය දොස්තර නෝනි හරිම හොඳ කෙනෙක් බං. තරහ යනවා. හැබැයි නිවෙනවා. පුදුමාකාර අවිහිංසක කමක්. උයා ආශ්රය කරපු දාට දැනගනී ඒක. මට හම්බුන දා ඉඳන් එක දැනුනා. හැබැයි දැන් තමයි ඒක සිරාවටම තේරුම් ගත්තෙ. මම කිව්වනෙ හරි දේ තේරුම් ගන්න ටිකක් කල් යනවා කියල. අන්න ඒකයි. තරහ යයි ආයෙ එකතු වෙයි. ආයෙ කතා කරයි. අපි තරහ වෙලා හිටියත් අපි ආයෙ කතා කලොත් හැරිලා එයි. එහෙම චරිතයක්. මේ ලෝකෙ එහෙම චරිත අඩුයි බං. අඩුම ගානෙ මමවත් එහෙම නෑ කොටින්ම.
එහෙන් මෙහෙන් ජින්ජිබිරිස් වැඩ කළාට හොඳ චරිතයක්.
මම මේ ටෝක් කරන්න හදනවා නෙමේ. මම හිතන විදිය කිව්වෙ.
මගෙ අක්ක කෙනෙක් වගේ.
මම මතු ආත්මයක් ගැන විශ්වාස නොකළත් වැරදිලාවත් ආයෙ ඉපදුනොත් මගේම සහෝදරියක් වෙලා උපදින්න කියල ප්රාර්ථනා කරනවා යූ නෝ මීව
(දැන් නිකන් උඩ යයිද දන්නෙ නෑ ප්ලුටෝ වලින් එහාට.(හැබැයි එහෙම උඩ යන කෙනෙකුත් නෙමේ))

එල මචං. තෑන්ක්ස්. රෙප් දෙන්න බෑලු බං. සොරි ස්ප්රෙඩ්කරන්ටලු.![]()
අම්මෝ තෑන්ක්ස් මචන්. වැඩේ හරිගියාරෙප් නම් දෙන්න බෑ තවම.
![]()
ආයේ යාලු වෙනවා කියල දන්න නිසා මල පන්නන්න ආසයි බං
ප.ලි.
උඹ කියපු ටිකත් ඇත්ත මම පිලිගන්නවා. ලේසියෙන් හම්බෙන්නේ නෑ මේ වගේ චරිතයක්![]()
බලපන් අරකි පියාඹනවද කියල 
දැන් හැම පික් එකකම ලින්ක් විතරයි පේන්නේ,
පික් තියන ත්රේඩ් බලන්නේ elakiri.com ලොග් වෙලා නම් elakiri.lk යන්න.
අර ටික යට ගියාම ආයේ තිබුන විදියට කරන්න,

යාළුවා;16686808 said:ඔය දොස්තර නෝනි හරිම හොඳ කෙනෙක් බං. තරහ යනවා. හැබැයි නිවෙනවා. පුදුමාකාර අවිහිංසක කමක්. උයා ආශ්රය කරපු දාට දැනගනී ඒක. මට හම්බුන දා ඉඳන් එක දැනුනා. හැබැයි දැන් තමයි ඒක සිරාවටම තේරුම් ගත්තෙ. මම කිව්වනෙ හරි දේ තේරුම් ගන්න ටිකක් කල් යනවා කියල. අන්න ඒකයි. තරහ යයි ආයෙ එකතු වෙයි. ආයෙ කතා කරයි. අපි තරහ වෙලා හිටියත් අපි ආයෙ කතා කලොත් හැරිලා එයි. එහෙම චරිතයක්. මේ ලෝකෙ එහෙම චරිත අඩුයි බං. අඩුම ගානෙ මමවත් එහෙම නෑ කොටින්ම.
එහෙන් මෙහෙන් ජින්ජිබිරිස් වැඩ කළාට හොඳ චරිතයක්.
මම මේ ටෝක් කරන්න හදනවා නෙමේ. මම හිතන විදිය කිව්වෙ.
මගෙ අක්ක කෙනෙක් වගේ.
මම මතු ආත්මයක් ගැන විශ්වාස නොකළත් වැරදිලාවත් ආයෙ ඉපදුනොත් මගේම සහෝදරියක් වෙලා උපදින්න කියල ප්රාර්ථනා කරනවා යූ නෝ මීව
(දැන් නිකන් උඩ යයිද දන්නෙ නෑ ප්ලුටෝ වලින් එහාට.(හැබැයි එහෙම උඩ යන කෙනෙකුත් නෙමේ))
sahodaariyakta ehema kiyanna epa saho. pawලොල්. මේ ආත්මේ එහෙනම් වයිෆරේ කරගන්ට ට්රයි එකක් දීපන්. අපිත් සප් එක දෙන්නම්. ජෝක් එකට නෙමෙයි කිව්වේ සිරාවට. මොකෝ කියන්නේ?