ඕක ගැන එච්චර හිතන්න එපා බං.. එතකොට ඔය ජෝතිපාල මහත්තයා ගායනා කරපු සිංදු වලින් බාගෙට බාගයක්ම හිංදි තනුනේ.. එතකොට මොහිදින් බෙග්.. ඕවා සාමාණ්‍ය දේවල් පුටා.. වැඩිය හිතන්න එපා..

අපේ කමට හිනා වෙන්න එපා සහෝ....හැම එකාම පිටරට දේවල් තමයි ගෙඩි පිටින් බස්සන්නෙ..
උදාහරණ - කව්ද එලකිරි එකේ පිටරට යෝනියක් අරගෙන අහවල් එක කොරේ...??

wili lajjai bn.oka comedy film ganeta wetena ekak ban..... mu karapu kalin film eketh ranja duwagena evith thattu 2 geyak udin penala duwanawa![]()

කොපි කරපු එක ගැන නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ.. මට තියෙන අවුල මුන් මෙච්චර බාල වැඩ කරන්නෙ කොහොමද. බලපන් හැටි විතරක්උබට ඉතින් copy නැති films බලන්න ඔනෙනෙම වෙන රටක films බලපන්. මෙහෙ ඉතින් copy නැති films ගැහුවොත් ඉතින් ඒවාට international awards විතරයි.
බඹර වළල්ල බලන්න ගියා. hall එකට හිටියේ 20ක් විතර.
කර්ම බලන්න ගියා. පලවෙනි දවසේ පෙන්නුවේ නැහැ. film එක බලන්න හිටියේ 5 දෙනෙක් නිසා. ඊලග දවසේ යද්දී ඉතින් බඹර වළල්ලට වෙච්ච සේත්ම තමයි.![]()
තව ඉස්සරහට එන්න හොද films ටිකකුත් තියෙනවා. ඒවා ආවත් ඔය ටිකම තමයි.

අපේ කමට හිනා වෙන්න එපා සහෝ....හැම එකාම පිටරට දේවල් තමයි ගෙඩි පිටින් බස්සන්නෙ..
උදාහරණ - කව්ද එලකිරි එකේ පිටරට යෝනියක් අරගෙන අහවල් එක කොරේ...??

කොපි කරපු එක ගැන නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ.. මට තියෙන අවුල මුන් මෙච්චර බාල වැඩ කරන්නෙ කොහොමද. බලපන් හැටි විතරක්![]()

ඕවට බලන උන් පව්හොද output එකක් එන්න හොදට මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු film වල වැඩ කරන්න ඕනේ. හොදට ඔලුව වෙහෙසවල ඇග වෙහෙසලා film එකේ වැඩ ඉවර වෙනකන් ඉවසලා ඉන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕනේ. කිසි මහසියක් නැතුව copy කරපු කතාව තියෙන film එකක අනිත් ඒවත් එහෙමම තමයි. ගනන්ගන්න එපා. රන්ජන්ගේ තව films 10 ආවත් ඔච්චරම තමයි.![]()

ඕක ගැන එච්චර හිතන්න එපා බං.. එතකොට ඔය ජෝතිපාල මහත්තයා ගායනා කරපු සිංදු වලින් බාගෙට බාගයක්ම හිංදි තනුනේ.. එතකොට මොහිදින් බෙග්.. ඕවා සාමාණ්‍ය දේවල් පුටා.. වැඩිය හිතන්න එපා..
වෙන්න බැ බන්..රන්ජන් කවදාවත් කොපිවල රගපාන්නේ නැ බන්![]()
ඔව් බන්![]()
ඔව් බන්![]()
ඔව් බන්![]()
“Good artists borrow, great artists
steal.” — Pablo Picasso
![]()
wili lajjai bn.
muu hitan hinne apith tamilnaadu gonnu wage kiyala![]()
උඹ ඔලුව බලවගනින්. රන්ජන් ගෑවුන තැන ගූ හතයි![]()
උබට ඉතින් copy නැති films බලන්න ඔනෙනෙම වෙන රටක films බලපන්. මෙහෙ ඉතින් copy නැති films ගැහුවොත් ඉතින් ඒවාට international awards විතරයි.
බඹර වළල්ල බලන්න ගියා. hall එකට හිටියේ 20ක් විතර.
කර්ම බලන්න ගියා. පලවෙනි දවසේ පෙන්නුවේ නැහැ. film එක බලන්න හිටියේ 5 දෙනෙක් නිසා. ඊලග දවසේ යද්දී ඉතින් බඹර වළල්ලට වෙච්ච සේත්ම තමයි.![]()
තව ඉස්සරහට එන්න හොද films ටිකකුත් තියෙනවා. ඒවා ආවත් ඔය ටිකම තමයි.
කොපි කරපු එක ගැන නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ.. මට තියෙන අවුල මුන් මෙච්චර බාල වැඩ කරන්නෙ කොහොමද. බලපන් හැටි විතරක්![]()
chater ban ranja. eka hodai itin tamil balapu nati ekekta.
හොද output එකක් එන්න හොදට මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු film වල වැඩ කරන්න ඕනේ. හොදට ඔලුව වෙහෙසවල ඇග වෙහෙසලා film එකේ වැඩ ඉවර වෙනකන් ඉවසලා ඉන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕනේ. කිසි මහසියක් නැතුව copy කරපු කතාව තියෙන film එකක අනිත් ඒවත් එහෙමම තමයි. ගනන්ගන්න එපා. රන්ජන්ගේ තව films 10 ආවත් ඔච්චරම තමයි.![]()
ඕවට බලන උන් පව්![]()

රන්ජන්ගෙ "වන් ශොට් වන්" එකත් රජිනි කාන්ත් ගෙ "බාශා 1995" චිත්‍රපටියෙ කොපියක් නෙ. ඌ ඒක කොපි කරල තියෙන්නෙ බච්චන්ගෙ "හම් (1991)" චිත්‍රපටියෙන් නෙ.![]()