අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..
ඔව් බං ලන්කාවෙ ප්‍රදාන පක්ශ 3නටම පට්ටම සල්ලියක් හම්බෙන්නෙ පිටරට වලින් ජෙප්පො කියල වෙනසක් නෑ.මුන් මේ සුරන්ගනා ලෝකෙක ඉඳගෙන තමන්ගෙ අතේ තියෙන තුට්ටු 2කත් උන්ට දීල බකන් නිලන් ඉන්නවාඅනුර කෑරියාට NGO වලිනුයි එම්බසි වලිනුයි ඩොලර් කුට්ටි හම්බවෙන්නේ.. ඒත් රටට පේන්න පොඩි ගෙයක් ඉස්සරහ පොඩි එකා නලවන ෆොටෝ දානවා.. මේකේ ඉන්න හුජ්ජ කොල්ලොත් ඉතින් අනේ බලන්න අපි වෙනුවෙන් පඩියවත් ගන්නේ නෑති සමාජ සේවකයෝනේ මේ උත්තමයෝ කියලා ඒවාඅ දාල ෆොටෝ හදලා ශෙයාර් කරනවා..
උඹට කියන්න හෙල උරුමෙට හම්බෙනව බං ඇඬෙන සල්ලියක් මොකද අපේ අය්ය කෙනෙක් තමයි උදය ගම්මන්පිලගෙ මාද්‍ය හා හෙල උරුමෙ ජාත්‍යන්තර සම්බන්දීකාරක. මුන්ටත් එහෙම හම්බෙනව නං අනික් උන් ගැන කවර කතාද.
ඕව අහලවත් නෑති ඈටෙන් පොත්තෙන් එන හුජ්ජ කොල්ලො අනුරයාගේ සන්වේදී කතාවට වශී වෙලා එලකිරියෙයි ෆේස්බුක් එකෙයි ඌව ජනාදිපති කරන්න හදනවා..

මමත් ඔය වගේ කතා අහල තියනවා. හොඳ වෙලාවට ඔයා කාලේ මම උපදුනේ නැත්තේ ඒ නිසා අත්දැකීම් නැහැ. එක තුන්ඩු කැල්ලෙන් රෝහල් වහල මිනිසුන් මියගිය කතා එහෙම ගොඩක් අහල තියනවා. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් කැරැල්ලකින් පෙරලන්න කාටවත් අයිතියක් නැහැ. ඔය රෝහණ විජේවීර කියන පුද්ගලයා රට ගිහිලා ඉගෙනගෙන . උට හිටපු එකම යාලුවා කොහෙද මන්ද පොඩි දුපතක රජයක් පෙරළුවා කියල මුටත් ඕන උනා. ලංකාවේ ඕකම කරන්න.ඒකාලේ ඕකුන් රජයක් ගත්තා නම් ලංකාව එකාදිපති වෙනවා අනිවාර්යෙන්ම. දැන් ලජ්ජා නැතුව මිනිහව සමරනවා.
මොනවා උනත් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට තමන්ගේ මන්ත්‍රී වැටුපත් ගන්නේ නැතුව කරන සේවාවත් අගය කරන්න ඕනේ.

ලොල්.. හෑරුනා රෙද්දක්.සෝමවංශ ගෙන් බංකොලොත් වූ ජවිපෙ අනුර යටතේ නව මාවතකට හරි ඇති මේ මොහොතේ වගකීමෙන් වැඩ කල යුතු ය.![]()

අනුර කුමාර දිසානායක සහෝදරය බොහොම ප්‍රයෝගික දේශපාලකයෙක්. එත් ඔහු එංගලන්තයේදී කල මේ ප්‍රකාශය නම් පදනමක් නැති දෙයක්. ඔහුට එවැන්නක් කිරීමට අවශ්‍යව තිබුනානම් ඔහු එය කරයුත්තේ ලංකා පොලවේ සිටගන මිස එතරදී නොවේ . තවද එවැන්නක් කිරීමට අවශ්‍යනම් උත්තරීතර පර්ලිමන්තුවේ සභාවාරයක් අතරතුර කරන්නේට තිබුණා .
මෙවන් වැඩ වලින් පෙනෙන්නේ ඔවුන් අක්රම්මවත් චින්තනයකින් හෙබි පිරිසක් බව ය .
මේ වනවිට පක්ෂයේ ජන්ද ප්‍රතිශතය වර්ධනය කරගැනීමට මහන්සි වනවා මිස අතීතය දෙස බලා කදුළු සලීම පදනමක් නැති දෙයක් . නව නායකයා ලෙස ආණ්ඩු පක්ෂයට හා එජාපයට අබියෝගකරහැකි කථිකවතක් නිර්මාණය කිරීම තමයි ඔහු එංගලන්තයේදී කරයුතුව තිබුනේ .
එවැන්නක් ඔහු හා පරිවාර සහෝදරයන් කලේ නම් , අවසානයේ පක්ෂයට ලැබෙන විශාල ආධාර ඉදිරි මැතවරණ සදහා යොදවන්නටද තුබුණා.
සෝමවංශ ගෙන් බංකොලොත් වූ ජවිපෙ අනුර යටතේ නව මාවතකට හරි ඇති මේ මොහොතේ වගකීමෙන් වැඩ කල යුතු ය.![]()

kibulek gilala wenta ethi. edan ethule hengila. itipandama polkatten wahala podi siduren eliya aragena hawasa 6 wenakota kala nida gatta athetayak apita tibuna. eka danne bohoma podi denai elakiriye. jan jeppo kibul kadulu halanwa
matath thiyana prashne okama thamai..![]()

නරකක්ද උනේ බොලදැන් ඉන්න ඇටෙන් පොත්තෙන් එලියට ආපු හුජ්ජ කොල්ලන්ට මේවා තේරෙන්නේ නැහැ. උන් හිතන්නේ ජේ වී පි කියන්නේ එකම ගැලවුම් කාරයෝ කියල. ඇත්තටම අපි ජිවත් උනේ පුදුම බයකින් . අන්තිමට අපිට රට අත ඇරලා යන තත්වෙට පත් උන.
අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..
ඈයි එ මිනිස්සුන්ට ජිවත් වෙන්න අයිතියක් නෑද්ද මෙ ලොකෙ??????අංගුලිමාල;16718447 said:ග්‍රාම සේවක, පරිපාලන නිලධාරියෝ, ඇතුළු රාජ්‍ය සේවයේ ඔෆිස් වල ඉන්න උන් මැරුවට මට නං දුකක් නෑ. ඕකුන්ගෙන් වැඩක් කරවගන්න ගියහම එතනම මරල එන්න තමයි හිතෙන්නෙ. පර බල්ලෝ. රජයෙන් පඩි අරන් අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාන සක්කිලියෝ.
ඈයි එ මිනිස්සුන්ට ජිවත් වෙන්න අයිතියක් නෑද්ද මෙ ලොකෙ??????
එ මිනිස්සුන් ගෙන් නිසියාකාරව වෑඩක් වෙනවද නොවෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්,,මෙතන මම කතා කලෙ රටක් අරාජික කරලා දෑන් සමාව ගන්න එක ගෑන...අංගුලිමාල;16718447 said:ග්‍රාම සේවක, පරිපාලන නිලධාරියෝ, ඇතුළු රාජ්‍ය සේවයේ ඔෆිස් වල ඉන්න උන් මැරුවට මට නං දුකක් නෑ. ඕකුන්ගෙන් වැඩක් කරවගන්න ගියහම එතනම මරල එන්න තමයි හිතෙන්නෙ. පර බල්ලෝ. රජයෙන් පඩි අරන් අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාන සක්කිලියෝ.
ඉපදුනෙ කොයි කාලෙද?වයස කියද???අංගුලිමාල;16718466 said:උන්ට නම් අයිතිය හොඳටම තියනවා. හැබැයි උන් හිතන් ඉන්නේ අනිත් උන්ට ජීවත් වෙන්න අයිතියක් නෑ කියල.