88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ මිත්‍රයා......අන්න ඒකයි අපි වරද්ද ගත්ත තැන. 100%ක් සමාජවාදය එපික්ෆේල් වෙන ළදරු වලිප්පුවක්.........නමුත් තවම චීනය පවතිනවා...ඇයි???? උන් ඕන කරන වෙලාවට තමන් ගේ සමාජවාදයට සංශෝධන ගෙනාව. දැන් චීනයේ තියන්නේ සීමිත ධනවාදයට ඉඩ තියන, මදක් ධනේශ්වර, සමාජවාදයක්.....නමුත් ඒක මාවෝ සෙ-ඩොන්ග් ගේ පාලන කාලයේ වත්, හුවා කුවෝ-පෙන්ග් ගේ කාලයෙවත් නෙවෙයි ආවෙ. ඒව ආවේ ඩෙන්ග් ෂියාවො-පෙන්ග් ගේ කාලයේ.......
    මම කියන්නේ මුල් කාලයේ ඇතිකල ක්‍රමවේද වෙනස් වියයුතුයි. නැත්තං රුසියාවට වෙච් දේ වෙන්නේ...........අනික මම කියන්නේ හයිබ්‍රිඩ් ක්‍රමවේදයක්.....100%සමාජවාදයවත්, 100% ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයවත් නෙවෙයි.....

    මම කිව්වෙ ලංකාවෙ පවතින ක්‍රමය වෙනස් විය යුත් ආකාරය...නමුත් ඒක එසේ ම දිගටම පැවතිය යුතුයයි මමම යෝජනා කරන්නේ නැත......

    චීනයේ දැන් සමාජවාදයක් කොහෙත්ම නැහැ.......කාලයක් රාජ්‍ය ධනවාදයක් තිබුන දැන් තත්වේ ඊටත් වඩා ලිහිල් වෙලා තියෙන්නේ

    ඔබ යෝජනා කරලා තියන ක්‍රමවේදයේත් එපික් ෆේල් ළදරු වලිප්පුවේ හරයමයි තියෙන්නේ....බලෙන් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති තියන ඕනෙම තැනක් ෆේල් වෙන එක වලක්වන්න බැහැ....

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    pahadili madi ugath, buddimath kiyala oba hadunnawanne mona wage ayawada?
    මට බැනලා පීඑම් එවන ඒන්ජල් හන්ටර් වගේ සොයුරන්. :dull::dull:
    මම කාගෙද නමක් කිව්ව කියල ඔහුට හොදටම මළ පැනලා......ඇයි එහෙම වෙන්නේ ඒ ඔහු නෙවෙයි නම්.......

    Private Message: huh
    post_old.gif
    Today, 06:36 PM
    AnGeLHuNteR
    user_offline.gif

    AnGeLHuNteR
    Senior Member
    Join Date: Oct 2013
    Posts: 334
    reputation_pos.gif

    quoting.gif
    huh
    උඹ මේකෙ මෙම්බර්ලගෙ නම්ගම් හැමතැනම දාගෙන යන්නෙ මොකද? උඹ හෙන කෙරුම වගේ කියෙව්වට උඹේ ඇත්ත නරි හෙලුව ඔය වගේ වැඩවලින් එලිවෙනව. තෝ ගැන අපි නොදන්නව නෙමෙයි. ඒත් පුද්ගලික දේවල් දාන්නෙ නැත්තෙ අපිට උඹට වඩා හොඳ ප්‍රතිපත්ති තියෙන නිසා. :rolleyes:
    දැන් මට කියන්න මේ විදියට කියන්න හේතුව මොකක්ද කියලා. හොනස්ට් කිලර් කියන සහෝදරය ගේ නම් උවිදු කියල කවුද කෙනෙක් කිය තිබ්බා. ඉතිං මම ඒ නමින් ඇමතුව ම ඇයි මේ කෝප වෙලා.............

    මම එතුමාට තව දුරටත් පිළිතුරු දෙන්නේ නෑ. :no::no::dull:එහෙම වුනොත් මේ දෙයියනේ කියල යන විවාදය අල වෙනවා...........:dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට බැනලා පීඑම් එවන ඒන්ජල් හන්ටර් වගේ සොයුරන්. :dull::dull:
    මම කාගෙද නමක් කිව්ව කියල ඔහුට හොදටම මළ පැනලා......ඇයි එහෙම වෙන්නේ ඒ ඔහු නෙවෙයි නම්.......

    දැන් මට කියන්න මේ විදියට කියන්න හේතුව මොකක්ද කියලා. හොනස්ට් කිලර් කියන සහෝදරය ගේ නම් උවිදු කියල කවුද කෙනෙක් කිය තිබ්බා. ඉතිං මම ඒ නමින් ඇමතුව ම ඇයි මේ කෝප වෙලා.............

    මම එතුමාට තව දුරටත් පිළිතුරු දෙන්නේ නෑ. :no::no::dull:එහෙම වුනොත් මේ දෙයියනේ කියල යන විවාදය අල වෙනවා...........:dull::dull:

    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    Lankaenews එකේ බලපන් උන් හම්බයට පුක දෙන හෑටි.. පෙරේදා දාලා තිබ්බා අර හලාල් කඩ ලිස්ට් එක උන්ගෙන් බඩු ගන්න අඬුව පරදවන්න කියලා.. මුන්ට බොදු බල සේනාවත් එක්ක මාර තරහක් තියෙන්නේ.. පුලුවන් තරම් හම්බයන්ට කඩේ යනවා එකට BBS වෑඩේ දෙන්න කියල හිතාගෙන. බලේ ගන්න ඕන සක්කිලි වෑඩක් කරන්න් ලෑස්ති ජාතියක් තමයි ඉය ජෙපොපෝ. මේ රටේ බත් කන හරක් මහින්ද්යව එපා කියලා චන්දෙ මහින්දයාටත් වඩා අන්ත මේ කාලකන්නින්ට.
    Hak hak hak uba maara source ekakin ne ban balanna kiyanne Lankaenews ...... :p ........ anika mama jvp eken marapu eka mama hari kiyanwa newei... un eka pili aran samawa gatta..... eth UNP and MR karana ekakata wat samawa gannawa.....
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..

    haffaaaaaa :(
     
    Apr 8, 2014
    1,411
    35
    0

    මූ හොනස්ට් කිලර් කියලා මම දැනගත්තේ මෙන්න මේ ත්‍රෙඩ් එකේ මූ දාපු මෙන්න මේ පෝස්ට් එකෙන් අයියේ වැඩක් නෑ ගණන් නොගෙන ඇරියම ඉවරයි. බලුවැඩ කරනවා මදිවට ඒවා තව සාධාරණීකරණය කරගෙනත් එනවා සක්කිලියා.

    මූ වගේ පොර ටෝක් දෙන එවුන් ඇත්තටම ජීවිතේ කිසි දෙයක් අචීව්කරගත්තු නැති කොහෙන්වත් ගණන් නොගත්තු නමුංසකයෝ. ඕකුන් එක්ක තර්ක කරන්න ගිහින් නිකන් ලේ රත්කරගන්න යන්නේ නැතුව නිකන් උන්නනම් හොඳයි තමුන්ව වදපු අම්මා තරම් මේ ලෝකේ ජරාම චරිතයක් තව කොහෙවත් නෑ කියපු, අම්මලා තාත්තලගේ ජොබ් එක ලමයි හදන එක විතරයි කියපු, පංසලේ ගිහින් අතේ ගහලා පින් කැට කැඩුවයි කියපු, පංසල් ගිහින් හාමුදුරුවෝ එක්ක ශොට් එක දැම්මයි කිව්ව නපුංසකයෝ එක්ක කතා කරලා වැඩක් නෑ අයියේ. මූ කියනවනම් මූ හොනස්ට් කියන අවජාතකයගේ ෆේක් එකක් නෙමෙයි කියලා මෙන්න සාක්කි. මතකද පතිරණ දාපු මේ පෝල් එක

    මේකේ මූට චන්දේ දීපු 5 ක් උන්නා. ඇල්වින් සහ ගෝලයෝ, AnGeLHuNteR, Kalegana, rabbit123, siripala ඔතන Kalegana සහ ඇල්වින් සහ ගෝලයෝ ගැන මම දන්නේ නෑ ඒත් සිරිපාල පොන්සියා ගැන දන්නවනේ මුලු කිරියම ඔතන අනික් දෙකම මුගේ ෆේක්. අර ‍රැබිට් කියන එකා දාලා තියෙන පෝස්ට් ගාන සහ දාලා තියෙන තැන බලන්නකෝ.

    පෝස්ට් 14 යි තියෙන්නේ. අන්තිම පෝස්ට් එක 2013- 07-31 පස්සේ 2013-10-19 ඇවිත් තියෙන්නේ. ඒකත් මේ මහ පාන්දරක අර හොනස්ට් කියන පොල් බූරුවා ලකියත් එක්ක වලියක් ගිය වෙලේක මූ ඇවිත් ඒක බම්ප් කරලා ගිහින්.

    ඔය AnGeLHuNteR කියන එකා 2013 ඔක්තෝම්බර් වල අකවුන්ට් එක හැදුවට එකම එක පෝස්ට් එකක් දාලා නෑ 2014 මැයි 6 වෙනකන්. හැබැයි 2013 දෙසැම්බර් 31 පතිරනයා දාපු ත්‍රෙඩ් එකේ අර හොනස්ට් කිලර් කියන නපුංසකයට වෝට් දාලා. ලොල්. මුගේ මේ අකවුන්ට් එක පණ ගහගෙන ආවේ අර එලකිරි මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එකේ මටයි යාලුවටයි, බ්ලැක් ටියුලිප්ටයි නැති වෙලේක සද්දේ දාපු එකට අපි කොනක ඉඳන් අරින්න ගත්තම. මූ ගොනෙක් අයියේ. තනිකර හරකෙක්. ත්‍රෙඩ් ගැන පොඩ්ඩක් හරි මතකේ තියෙන එකෙක්ට මූව ටක්ගාලා අල්ලන්න පුලුවන් සාක්කි එක්කම ඒ නැතත් මූ කට ඇරියම පශ්චාත් වාත ගඳක් නිකුත් වෙන නිසා නිකන්ම ඕනේ එකෙක්ට අහුවෙනවා.

    Sonnest-Killer :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට බැනලා පීඑම් එවන ඒන්ජල් හන්ටර් වගේ සොයුරන්. :dull::dull:
    මම කාගෙද නමක් කිව්ව කියල ඔහුට හොදටම මළ පැනලා......ඇයි එහෙම වෙන්නේ ඒ ඔහු නෙවෙයි නම්.......

    දැන් මට කියන්න මේ විදියට කියන්න හේතුව මොකක්ද කියලා. හොනස්ට් කිලර් කියන සහෝදරය ගේ නම් උවිදු කියල කවුද කෙනෙක් කිය තිබ්බා. ඉතිං මම ඒ නමින් ඇමතුව ම ඇයි මේ කෝප වෙලා.............

    මම එතුමාට තව දුරටත් පිළිතුරු දෙන්නේ නෑ. :no::no::dull:එහෙම වුනොත් මේ දෙයියනේ කියල යන විවාදය අල වෙනවා...........:dull::dull:

    me moko ban mawath gawa gena thiyenne?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපිට තිබුනු ලමා කාලය අපිට අහිමි කලා..අපි ගෙවල් වල රෑට උන්නෙ ලයිට් නිමාගෙන...තාත්තට ලියුම් පිට ලියුම් ආවා පරිපාලන සෙවයෙන් අයින් උනෙ නෑත්තම් මරනය කියලා..රෑට ගෙදරට කවෘ හරි ආවාම අපි අපෙ තාත්තව බදා ගෙන ඈඩුවා..බයට තාත්තව මරයි කියලා...එ අපෙ තාත්තා අපරාද කරලා නෙමෙයි..ආ0ඩුවෙ රස්සාව කරපු එකට ...හෙතුවක් ඈතුව මිනි මරපු අය නෙමෙයි ජෙවිපි එකෙ එදා උන්නෙ..එක ග්‍රාම සෙවක මහත්තයෙක්ව මහ දවල් මරලා එයාගෙ ගෙදරට හබරල කොලෙ මස් වගයක් ඔතලා ගෙදර අයට කන්න ඈරලා තිබුනා ග්‍රාමසෙවක මහත්තයා දඩ මස් වගයක් එව්වා හදලා කන්න කියලා..හවස් වෙද්දි ග්‍රමසෙවක මහත්තයා ගෙඩ්ගර ආපු නෑති නිසා හොයලා බලද්දි දන්නෙ ගෙදර අය මහත්තයව මරල එයාගෙ මස් තමන්ගෙ ගෙදරට කන්න එවලා තියෙන්නෙ කියලා..මෙවට කටින් සමාව ඉල්ලුවට දෙන්න පුලුවන් වෑරදි නෙමෙයි මෙයාලා කලෙ..පවතින පාලනයට එරෙහිව අවි ආයුද ගන්නා කවර කන්ඩායමක් හෑදින්විය හෑක්කෙ ත්‍රස්තවාදි නමින් පමනයි..

    ranil-anura.jpg
     
    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    den ayeth එජාප රජය ekka neda meyala inne

    88-89 කාලයේදී ජවිපෙ විසින් සිදු කරන ලද 6,000කට අධික ඝාතන සම්බන්ධානේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතාමෙසේ සඳහන් කලේ ලන්ඩන් නුවරදී BBC සිංහල සේවය හා අදහස් පල කරමිනි.
    1983දී පැවති එජාප රජය විසින් ජවිපෙ තහනම් කිරීමෙන් අනතුරුව තත්වය අවි අතට ගැනීම දක්වා වර්ධනය වූ ආකාරයද එහිදී පැහැදිලි කල දිසානායක මහතා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කලේය.

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63

    සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ...
    දරාගන්න බැහැ දුක්ගිණි නැගෙයි හදවතේ....
     
    Similar threads