ජීවීතේ ගත්ත බුද්ධිමත්ම තීරණය මොකක්ද?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජීවීතේ ගත්ත බුද්ධිමත්ම තීරණය මොකක්ද?

    ඔයාලගෙ ජීවීතවල ගත්ත බුද්ධිමත්ම/ හොඳම තීරණය මොකද්ද?
     
    • Like
    Reactions: sika2

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව සැරයක් ඒලෙවල් කරල මෙඩිසින් යන්න ඉන්නේ නැතුව ඩෙන්ටල් කරන්න තීරණය කරපු එක
    පූර්ණ කාලීනව පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න තීරණය කරපු එක.
    මගේ පෙම්වතිය ආවාහ කරගන්න ගත්ත තීරණය
     
    Apr 8, 2014
    1,411
    35
    0
    තව සැරයක් ඒලෙවල් කරල මෙඩිසින් යන්න ඉන්නේ නැතුව ඩෙන්ටල් කරන්න තීරණය කරපු එක
    පූර්ණ කාලීනව පෞද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න තීරණය කරපු එක.
    මගේ පෙම්වතිය ආවාහ කරගන්න ගත්ත තීරණය

    :rofl::P