bump

thanks banසිරා දුක හිතුන බන් .. අව්ලක් කරගන්න එපා මචන්. හිත හොද එකෙක්ට වරදින් නෑ.![]()

දන්නෑ බන්උන්ගේ අයියා එළකිරි නැද්ද බන්![]()

machan kaalayata ida deepan.......
monawa unath umba ara kalin seen waladi wade wara karagena tiyenne......
umba ge yaluwage patten ehema kiyana eka hari ne ban......
poddak wede niwena kan indapan...awilenna epa.....
bade amaaruwa apendicitis wenna puluwan. poddak balawa ganin...
budu saranai!
තෑන්ක්ස් අයිය. ඔව් වෙන කරන්න දේකුත් නෑනේ. ඔව් එහෙමද දන්නෑ මේ සෙනසුරාදට පෙන්නන්න ඕන.

dukayi unu deta![]()


දැන් නම් මට ඕන නෑ වගේ බන්.take it easy dude. wena ekakata try karapan..

uba waradi kiyannath ba . pora waradi kiyannath ba. thawa eka wathawak poragena samawa ganin. ube athin waraddak nounath eka ube hithata hodai. habai macho podi upadesak dennam . kawadawath yaluwonge and nadayonge nangi la kali walata try karanna epa. mokada eka dali pihiyen kiri kanawa wage wadak
ඔව් මචං ඒක හරි

ගනන් ගන්න එපා මචං. ඔහොම දේවල් වෙනවා
අල්ලලා දාපං.. උඹේ යාලුවත් පුදුම එකෙක්නේ බං
අනේ මංද බන්. එක පාරටමනේ

හොද දෙයක් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා![]()

ගණන් ගන්ඩ එපා මචන්. යාළුවා තේරුම් ගනියි. උඹ වරදක් කරන්ඩ හිතුවේ නැහැනේ මචන්. ඒ නිසා උඹට වරදින්නේ නැහැ බන්. යාළුවා ඔච්චරටම උඹට අකමැති නම්. ඕක අමතක කරපන්. ඒ උනාට උඹේ යාළුවා මහා එපා කරපු එකෙක් බන්. කොල්ලෝ උනාම පිස්සු කෙලිනවා තමයි. එත් කොච්චර පිස්සු කෙලියත් ජිවිතේ සමහර දේවල් ගැන සිරාවට හිතලයි වැඩ කරන්නේ. උඹ සිරාවට ජිවිතේ ගැන කියපු කතාවක් උඹේ යාළුවා වැරදියට වටහාගෙන. ඕකයි ප්‍රශ්නේ බන්. උඹ ගණන් ගන්ඩ එපා මචන්. හැමදේම වෙන්නේ හොඳට කියලා කතාවක් තියනවනේ බන්. කාලයට ඉඩ දීපන්. බුදු සරණයි!
තෑන්ක්ස් මචං ඔව් බන් අපි ෆිට් එකට ඉන්නකොට කියන දේවලුත් මුන් ඇත්තට ගන්නවනේ

ado oka hithanna epa bn.
sira kathawa thama ona ekekta deyak kiyaddi limit thiyanna one.
bari wela podda eha meha unama kawruth hithanne waradi widiyata.dn oya ubata una wage.

මචන් ඕක හින්දා තමයි කියන්නේ Never show your weaknesses and never tell your secrets to others, once they get to know about it they will use it against you.![]()
දැන් උබට කරන්න දෙයක් නැ. වැඩේ පොඩ්ඩක් shape වෙන්න දීලා ඉදපන්. කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවා කියලා එකී බඩ වෙන්නේ නැනේ. so වැඩිය හිතට ගන්න එපා. තව දවස් 4ක් 5කින් කෙල්ලගේ අයියව shape කරගනින් මොකද පොර උබට සැහෙන්න උදව් කරලා තියෙන නිසා. ආයිත් කෙල්ලත් එක්ක scene එකට එහෙම යන්න එපානම්බු පිට ජිවත් වෙයන්. කොහෙවත් යන එවුන්ට 2nd වෙන්නේ අහවල් එකටද. ජය වේවා..
![]()
ඔව් බන් වෙන දෙයක් ගැන බලනව. මේ ලව් ඉලව් නිසා ප්‍රශ්නම විතරයි මට අැවිත් තියෙන්නේ.

Iwasapan..
Iwasapan.
thawa poddak hitapan....
kalaya yanakota hoda widiyakata wada sidda wewi..

ගණන් ගන්න එපා බන්. ඔය අය්යලා කියන්නේ මහ කාලකන්ණි හැත්තක් බන්.. මගේ වයිෆ්ටත් ඉන්නවා ලෝඩ් පකීර් කියල හිතන් ඉන්න ඇටකොට්ටෙක්![]()
hamadema wenne hodatai kiyala hithaganinin machan....
matanam macho aye kellekge hulagak wath epa kiyalai mn hithanne

අම්මෝ බං.. නවකතාවක් කියෙව්වා වගේ..ළඟම යාලුවෙක් නැති වුණා කිව්වාම මං හිතුවෙ වලකජ්ජ ගහලා කියලා..
අයියලා ඔහොම තමා.. අනික උඹනේ මුලින් වැඩේ ගූ කරගනෙ තියෙන්නෙ.. අයියලා නැති ගෙදරකින් කෙල්ලෙක් හොයාගනිං.. වැඩේ ගොඩ..
හිතුනොත් ගෙදරටම කියනව බන් හොල දෙන්න කියල. මට දැන් එපා වගේ. 
Don't worry machan. Just don't loose yourself because of someone who don't care about you. Yes you may love her truly. But only you know it. No one knows and no one believes. That's how this fucking world looks at people. Even if you love somebody honestly others looks at it in the wrong way. So what I have to say is just don't expect anyone. You have yourself. Don't loose yourself just because of a woman or any body else who don't deserve you. Especially most of the time women don't understand men's feelings at all. They always think the other way. Selfish crazy bitches. If you believe you are true and honest that's it. Just live your life. Do good. Be good. Value your life.
ඔව් බන් එක වෙලාවකට හිතෙනවා අපි ඇයි මිනිස්සුන්ට මෙචච්ර ආදරේ කරන්නේ කියල. අපි අපිටවත් ආදරේ නොකරන තරමට.

bump.

උඹද අර ආබාධිත කෙල්ලෙක්ව බඳින්න ආසයි කිව්ව කෙනා ? මට නම් කියන්න තියෙන්නේ සියල්ල වන්නේ හොඳටයි කියලා. අරූටත් පිස්සුනෙ බන්. මේ ලෝකෙ එහෙම හොඳ උන් කියලා ජාතියක් නැහැනෙ. කව්රුත් ඒ ඒ මට්ටම්වලින් කාමයට යටයි. පිස්සු කොල්ලෙක් නේ.. ඌට වයස කීයද ? ඌ බැඳලද ?
ඔව් මචං ඒ නංගිව තමයි. හැමෝම එක වගේ නෑ නේ බන්.

Okkooma kiyewwa..
"උබල ගොඩක් සමීපව ඉන්න අයට එයාල උබලත් එක්ක කොච්චර ෆිට් උනත් උබලගේ රහස් කියන්න යන්න එපා. කොච්චර ෆිට් උනත් ඒවලින් අපේ යාළුවෝ අපිව මිනිනවා."Sira kathawa machan..
badinawanam badinna Gedara inna ekama lamayawa..naadaayo aduwena tharamata life1 sapai bn..ethakota girlge ammala kollata patta adarei,mokada kollek nathi hinda..massinala kiyanne karumayak bn..
තෑන්ක්ස් බන්. ganan ganna epa ban

menna meka nam sira katawa
mamath hithanawa meka hari kiyala![]()

ado mega teliyak wage bn

owa gang gannan epa bn

love your friends but not their sisters
love your sisters but not their friends

මම කියන්නෙ උඹ බලාපොරොත්තුව හිතෙන් අයින් කරලම දාපන්.උබ වැරැද්දක් කරල නැති නිසා සොරි කියන්න යන්නත් එපා. පුලුවන්නම් ඔය පවුලම ආශ්‍රයෙන් අතෑරලා දාන්න. ඈතටම හලල දාන එක තමයි හොඳම විසඳුම.
අනිවා ඕක නම් මේ කපේදි වෙන දෙයක් නෙමේ.



ළඟම යාලුවෙක් නැති වුණා කිව්වාම මං හිතුවෙ වලකජ්ජ ගහලා කියලා..

