බස් රස පේළි...

kingdewi

Well-known member
  • 000203D7.gif

    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළනෙ අයියා
    තව එකක් තියෙනව ලංගමට හින්ට් එකට ගහපු එකක්
    ඒකත් මරු වචන එහෙම මතක නෑ
    පට්ට

    "ලංගම දැන් කොට උඩ"
    එහෙම සීන් එකක් තියෙනව එකේ
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ජොබ් එක අඹයගේ බස් වල කවි ලීම
    හොද හොද පද දමා අප හැම රැවටීම
    අංකල් ඔයාගේ චාටර් කවි කීම
    මට නම් පෙනෙන්නේ වාගෙයි පු*දීම
    :rofl::rofl::rofl::P
     

    kingdewi

    Well-known member
  • කොස්තාපල්;13407389 said:
    ජොබ් එක අඹයගේ බස් වල කවි ලීම
    හොද හොද පද දමා අප හැම රැවටීම
    අංකල් ඔයාගේ චාටර් කවි කීම
    මට නම් පෙනෙන්නේ වාගෙයි පු*දීම
    :rofl::rofl::rofl::P

    අන්කල් උනත් මගෙ ඇස් තව හොදට පෙනේ
    මගෙ කවි වලට උඹ කලබල මොකද පනේ
    ගහමින් පගා *ක දෙන ලොක්කන්ට අනේ
    පොලිස් බල්ලො අද රටටම කරයි විනේ

    :P:P:P:P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අන්කල් උනත් මගෙ ඇස් තව හොදට පෙනේ
    මගෙ කවි වලට උඹ කලබල මොකද පනේ
    ගහමින් පගා *ක දෙන ලොක්කන්ට අනේ
    පොලිස් බල්ලො අද රටටම කරයි විනේ

    :P:P:P:P:rofl:

    :rofl::P කොස්තාපල් ට ළිද......!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොස්තාපල්;13407389 said:
    ජොබ් එක අඹයගේ බස් වල කවි ලීම
    හොද හොද පද දමා අප හැම රැවටීම
    අංකල් ඔයාගේ චාටර් කවි කීම
    මට නම් පෙනෙන්නේ වාගෙයි පු*දීම
    :rofl::rofl::rofl::P

    අන්කල් උනත් මගෙ ඇස් තව හොදට පෙනේ
    මගෙ කවි වලට උඹ කලබල මොකද පනේ
    ගහමින් පගා *ක දෙන ලොක්කන්ට අනේ
    පොලිස් බල්ලො අද රටටම කරයි විනේ

    :P:P:P:P:rofl:
    පු*කටද වැදුන නේද උණ්ඩෙ කොස්තාපල්ගේ
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අන්කල් උනත් මගෙ ඇස් තව හොදට පෙනේ
    මගෙ කවි වලට උඹ කලබල මොකද පනේ
    ගහමින් පගා *ක දෙන ලොක්කන්ට අනේ
    පොලිස් බල්ලො අද රටටම කරයි විනේ

    :P:P:P:P:rofl:[/]

    කෙරුවත් පොලිස් ලොක්කන් රටටම විනය
    අපි නම් කරමු අකුරට යුතු කම ධනය
    කා බී නසින අය ලඟ නැති යහ ගුණය
    තිබෙනා අපේ හිත හැමදාමත් හොඳය
    :yes::yes::yes:
     

    kingdewi

    Well-known member
  • කොස්තාපල්;13407389 said:
    ජොබ් එක අඹයගේ බස් වල කවි ලීම
    හොද හොද පද දමා අප හැම රැවටීම
    අංකල් ඔයාගේ චාටර් කවි කීම
    මට නම් පෙනෙන්නේ වාගෙයි පු*දීම
    :rofl::rofl::rofl::P

    කොස්තාපල්;13407512 said:
    අන්කල් උනත් මගෙ ඇස් තව හොදට පෙනේ
    මගෙ කවි වලට උඹ කලබල මොකද පනේ
    ගහමින් පගා *ක දෙන ලොක්කන්ට අනේ
    පොලිස් බල්ලො අද රටටම කරයි විනේ

    :P:P:P:P:rofl:[/]

    කෙරුවත් පොලිස් ලොක්කන් රටටම විනය
    අපි නම් කරමු අකුරට යුතු කම ධනය
    කා බී නසින අය ලඟ නැති යහ ගුණය
    තිබෙනා අපේ හිත හැමදාමත් හොඳය
    :yes::yes::yes:

    ලොක්කන් හොදයි සොක්කන් හොදටම හොදය
    කිවුවේ පබා මතකද අපෙ පැණි හැළිය
    එන හැම එකා හූරාගෙන කන ගුණය
    උඹ ළග නැතොත් එය වෙයි මනුසත් ගුණය

    :yes::yes::yes:;)
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    කොස්තාපල්;13407512 said:
    ලොක්කන් හොදයි සොක්කන් හොදටම හොදය
    කිවුවේ පබා මතකද අපෙ පැණි හැළිය
    එන හැම එකා හූරාගෙන කන ගුණය
    උඹ ළග නැතොත් එය වෙයි මනුසත් ගුණය

    :yes::yes::yes:;)

    බොට වැරදුනා kingdewi මල්ලි
    ඒක කිවුවේ පබා නෙවේ අනර්කෙලි ....:P
     

    kingdewi

    Well-known member
  • බොට වැරදුනා kingdewi මල්ලි
    ඒක කිවුවේ පබා නෙවේ අනර්කෙලි ....:P

    සිම්පල් ප්ලෑන් එකක් නේ "පබා" වෙනුවට " අනාර්" දාන එකනෙ තියෙන්නෙ :P
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    බස් ජැක් ගහන්නේ එකසිය හැත්තෑ ..හතේ
    කිසිම දිනක සෙනගින් කිසි අඩුව ...නැතේ
    වැදිච්ච ජැක් සිහි කරගෙන හතර .....අතේ
    ගෙදර ආව ගමන්ම මම ගසමි ........අතේ
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මට නම් ඔය කාලකන්නි පෙන්ඩ බැ:growl::growl::growl::growl: . පුළුවන් හැම වෙලාවකම CTB යන්නේ. ඔය යක්කුන්ට මිනිස්සු ගැන ගාණක් වත් නැ සල්ලිම තමය්:angry::angry::angry:.
    හොඳ උන් ඇති හබෙඉ 0.000001% වගේ