Tarrzen series (සිංහල පරිවර්තන)

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
xctmpIvAYuk.png
xctmpWktGSN.png
xctmpX5gRmx.png
xctmpBYEf7w.png
xctmpRmASSW.png
xctmpFpXGFR.png
xctmpajH0MA.png
xctmpNMvmHV.png


තව ගොඩාරියක් තියනව දෙන්නෑ :growl::growl::growl::rofl::rofl::rofl::rofl:

:no:

කියවනවානම් කේ.ජී. ගේ ඒවා තමා ඉතින්. මහා භයානක ගත්කරුගේ ඒවානම් මෙලෝ රහක් නෑ. :P
පී.බී. සේනානායකත් ලියලා තියෙනවා වැඩක් නෑ හැබැයි. :dull:

කේ.ජී. නැති උනේ අපි 8 හෝ 9 වසරෙ දි විතර, මට ටාර්සන් පිස්සුව උපරිමේටම තද වෙලා තිබ්බ කාලේ. කරුමේ තමා. :(

නැත්තන් English පොත් කියවපන්. Torrents තියෙනවා. :yes:
 

SLcom

Member
Apr 24, 2012
26
4
0
මම ජීවිතේ කියවල තියෙන ලස්සනම නවකතා සෙට් එක.එකම පොත දෙපාර තුන්පාර කියවල තියෙනවා...:love::love::love:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම ජීවිතේ කියවල තියෙන ලස්සනම නවකතා සෙට් එක.එකම පොත දෙපාර තුන්පාර කියවල තියෙනවා...:love::love::love:
    මමත් එහෙමයි ආයෙ කියවන්න ආස හිතුනා:)
    k.g.k ge ewa thama suppa. aye kiyala wadak nae bung.
    :):) ඔව් බන්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    නැ නැ තියෙනවානම් දෙන්න:)

    මචන් උබ කෙ ජි කරුනතිලක මහත්තයගෙ කෝනාන් පොත් ටික කියවලා තියෙනවද? ටාසන් වගේම පට්ට අමුතු භාෂාවෙන් ලියලා තියෙන්නේ

    මට ලයිබිරියේ කොනක තිබිලා විජයාග්‍රාහී කෝනාන් නොහොත් මකරාගේ හෝරාව පොත සෙට් උනා.සුපිරි කියන්නේ ඇඩෙනවා තනි ඇහැට
    [මාත් එක්ක ගෙදර එන්ඩම කියලා පොරේ පොත.කමිසේ අස්සේ දාගෙන එක්කන්අවා කියන්නේ :lol: ]
    Robert E.HOWARD Conan The CoNQUEROR
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා .. මම දෙයක් කියන්නං . මේක විහිලුවක් නෙමෙයි. ඩීමන් ආනන්ද කියන්නේ අපේ සීයා.. අපේ තාත්තගේ තාත්තා.. සමහරැ කියය් අනේ නිකං බොරැ නොකිය පල කෝ කියලා.. නෑ බං සිරාවට මගේ ඇස්දෙක පල්ලා අපේ සීයා.. . ඉතිං අපේ මහ ගෙදර තාත්තගේ ගෙදර තවම ඒ සීයගේ මතකයන් තියෙනවා. උඩ තට්ටුවේ ලොකු පෙට්ටගමක ඒ සියලුම පොත් පත් අතින් ලියපුවා එයා නැති වෙන කොට ලිය ලිය හිටපුව ඔක්තොම මුල් පිටපත් ගොඩ ගහල තියෙනවා. අදටත් ඒවා අල්ලන්නවත් අපේ ආච්චියි අපේ තාත්තයි දෙන්නෑ.. මොකද ඒ පොත් පත් අස්සේ ගොඩක් බලගතු මැජික් වර්ග වගේම වෂි ගුරැකම් කවි තියෙනවා කියල තාත්තා කිව්වා.. සිරාවට ..

    ඩීමන් ආනන්ද කියන්නේ ගොඩාක් නවකතා ලියපු තාසජනක වගේම බීතිය , බය , කුතුහලය ඇතිවෙන විදියේ නවකතා ලියපු දඣෂ ලේඛකයෙක් කියලා මම පොඩ්කාලේ අහල තිබ්බට කවදාවත් දැකල තිබුණේ නෑ.. තේරැමක් ඇති කාලෙට එනකොට තාත්තා විස්තර කිව්වා .. ඉතිං මමයි අයියයි හෙන ගේමක් දීල පරණ ස්ටෝරැ කාමරේ අවුස්සලා ‍එයා ලියපු නවකතා පොත් 32 ක් විතර හොයා ගත්තා පින්ට් කරපුව.. ඒවා ඔක්කොම අකුරක් නැර කියෙව්වා.. තව එයා ලියපු පොත් බර ගානක ලිස්ට් එකක් අපිට හම්බුණා .. ඒවායේ චරිත වගේම පොත් වලට නම් දාලත් තිබ්බේ අපේ පවුලේ අයගේ නම්.. ඉතිං ඒවයේ එන චරිත වලට යොදා ගෙන තිබ්බේ අපේ නැන්නලාගේ මාමාලාගේම නම්.. චම්පා , නන්දනී වගේ අපේ නැන්දලාගේ සැබෑ නම් වගේම මාමාලාගේ නම් සීයා ඒ කතාපොත් වල චරිත වලට දාල තිබ්බා. මගෙයි අයියගෙයි කුතුහලය තවත් ඇවිස්සුන නිසා අපි දෙන්නා එක දවසක් හොරෙන් අර පෙට්ටගමට රිංගලා ඒකේ තිබ්බ මැජික් පොත් වගයකුයි තව වෂි ගුරැකම් පොතවගයකුයි පැන්නුවා.. ඒවයේ තිබ්බ නානාපකාර මැජික් සහ වෂී ගුරැකම් ... අපි ඒවා කරල බලන්න බය උනේ තාත්තා කියල තියෙනවා ඒවා වැරදුනොත් බඩු තමයි කියාල... අයියනං මොකක්ද කෙල්ලෙක්ව වෂී කරගන්න මොක්කද මගුලක් කරල වැඩේ හරි කියල කිව්වා.. අනේ මන්ද .. මම නං ඕවට බයයි.. මොකද ඕව හරියට කරන්න ඕනේනේ.. අපේ තාත්තටත් ඔය මැජික් පුලුවන්.. ඒත අපිට කියල දෙන්නෙත් නෑ.. හරි මචං ඉතිං ඔන්න ඕකයි අපේ සීයගේ ඩීමන් ආනන්දගේ කතාව..


    ආ තව දෙයක් කියන්න ඕනේ.. ඔය නවකතා වල සියලුම අවි ආයුධ ගැන ලියන ‍තියෙන දේවල් ගැන අපේ සියා හොදින් දැන හිටිය කියල ආච්චි කිව්ව එක දවසක්.. ඒ කියන්නේ ආයුද එක්ස්පර්ට් කෙනෙක්. ඩීමන් ආනන්දගේ පොත් කියවල තියෙන අය ඒ ගැන දන්නව අැති නේ.. ඇත්තටම මට මගේ සීය ගැන හෙනම ආඩම්බරයි .......




    පසුව සොයා ගත් තොරතුරැ

    උපත : 1933 මාර්තු 30
    ලියූ නව කථා ගණන : 1015
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මචංලා .. මම දෙයක් කියන්නං . මේක විහිලුවක් නෙමෙයි. ඩීමන් ආනන්ද කියන්නේ අපේ සීයා..
    පසුව සොයා ගත් තොරතුරැ

    උපත : 1933 මාර්තු 30
    ලියූ නව කථා ගණන : 1015

    ඩීමන් ආනන්ද අම්මියෝ... මහ යක්ෂ පොත් නේ..පොඩි කාලේ ඔය පොතක් කියෙව්වොත් සති දෙක තුනක් ෆට්ට බයෙන් ඉන්නේ :baffled:..

    ඩීමන් ආනන්ද
    කෙ ජි කරුනතිලක කියන්නේ වැදගත් මිනිස්සු
    11.gif
    දැන් ඉන්න මල් කාරයෝ වගේ නෙවෙයි :frown:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,679
    1
    2,475
    113
    කෝනාන් එහෙම නැ වගේද? :dull:

    විජයග්‍රාහී කෝනන් නොහොත් මකරාගෙ හෝරාව library එකෙන් අරං කියවලා තියෙනවා.. ;)