.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඔය පකිස්ථාන් ‍ටුවර් එකේ මැච් සෙට් එකේ ඌ එන්නේ මචං ගයියා 2 down මොකද මහේලයගේ වයිෆරේට ළමයා ලැබෙන්න කියලා ඌ ගියේ නෑ. ඒ චාන්ස් එකෙන් ඌට 2 down ලැබුනා. බලපන් ඌ ඒ මැච් 5 න් එකක රන් අවුට්. ඒ වෙලත් මුගේ මැච් 5 ටම ඇවරේජ් එක 48.7 ක්. මම කියන්නේ මේකයි. මම ඌට කඩේ යන්නේ නෑ මචං. ඌට ටීම් එකෙන් ලොකු අසාධාරණයක් කරනවා හරි හමන් තැනක බැට් කරන්න නොදී. එක දවසකට ඌව 3 down තව දවසක 4 down තවත් දවසක 5 down තවත් දවසක 6 down ඔය බලුවැඩේ වෙන්නේ ඌට විතරයි. ඒත් ඌට 2 down දුන්නු හැම වෙලේකම ඌ හොඳට සෙල්ලම් කරලා තියෙනවා බං. මට අවුල මේකේ බහුතරය ඌට බනිනවා. මමත් ඉස්සර සනාගේ ගල් කොල්ලා කිය කියා බැන්න. ඒත් බං ඇත්ත හරි විදිහට දකින්නේ බොහොම අතලොස්සක් විතරයි ඌට වෙන අසාධාරනේ ගැන. සමහර අය කියනවා චැලෙන්ජ් කරලා ගන්න ඕනේලු සංගගේ මහේලගේ තැන. එතකොට බං අර්ජුනලා වගේ ක්‍රීඩකයෝ නැත්නම් අද මහේලලත් නෑ බං උන් එහෙම කලානම්.
    :dull::dull: ටිම් එකට උවමනා තැනට කිඩකයන්ට හැඩ ගැහෙන්න බැරිනම් එකට හැඩ ගැහෙන්න පුලුවන් අයට චාන්ස් එක දෙන්න ඔන දැන් වන් ඩවුන් ටු ඩවුන් දෙක හරියට යනවානම් එතනට වෙන එකෙක්ව දාන්න උවමනාවක් නැහැ බන් එහෙනම් අපි හදන්න ඔන ත්‍රි ඩවුන් 4 ඩවුන් වලට මැතුවුස් ෆිට් නෙ 4 ඩවුන් වලට එහෙන චන්දිගෙන් 3 ඩවුන් හරි යන්නෙ නැත්නම්
    වෙන එකෙක් දාලා හදන්න ඔන:P එක නෙමෙද වෙන්න ඔන නැතිව චන්දියා 2කට දැම්මාහ ගහනවා කියලා අපේ ස්තාවර වෙලා ඉන්න ලයින් එක වෙනස් කරන්න ඔනද?:P
    වැඩිය ඔන නැ ඩිල්ශාන්ව ගනින් විකට් කිපර් සංගා ඉන්න නිසා ඌ බොලස් කෙනෙක් උනෙ නැද්ද? එක තම්යි මචන් කැපවිම කියන්නෙ අනිත් අයගෙ පිහිටෙන් තැනට එන එකට නෙමෙ කැපවිමෙන් මහන්සියෙන් තම්න්ගෙ තැන හදා ගන්න පුලුවන් වෙන්න ඔන ඉන්ටනැශනල් ගහන කිඩකයෙක් :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනේ මන්දා බං ඒ තැන් ස්ථාවර වෙන්නේනෑ බං මයියයි සංගයි තව ටික දවසකින් යනවනේ. හරි උඹම කියපන් ඌට හරියට 3 down වත් ලැබෙනවද කියලා? එක දවසක මැතිව්ස් එනවා ඌට කලියෙන්, තව දවසක තිසරයත් එනවා. ඌට ස්ථාවර තැනක් දෙන්නේ නැතුව අඩුම 3 down වත් නොදී එක එක තැන් වල ඇවිත් බඩුව වගේ ගහන්න ඌ ජෙනරේටරයක්ද යකෝ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌට ස්ථාවර තැනක් දෙන්නේ නැතුව අඩුම 3 down වත් නොදී එක එක තැන් වල ඇවිත් බඩුව වගේ ගහන්න ඌ ජෙනරේටරයක්ද යකෝ?

    :lol::lol::lol::lol::lol:

    ඔටු වේසි දන්නා ක්‍රිකට්.. ඕක ඔය රෙදි හෝද හෝද ඉදල නින්දෙන් නැගිටලා වගේ දුවගෙන එන්නෙ ඔය..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මන්දා බං ඒ තැන් ස්ථාවර වෙන්නේනෑ බං මයියයි සංගයි තව ටික දවසකින් යනවනේ. හරි උඹම කියපන් ඌට හරියට 3 down වත් ලැබෙනවද කියලා? එක දවසක මැතිව්ස් එනවා ඌට කලියෙන්, තව දවසක තිසරයත් එනවා. ඌට ස්ථාවර තැනක් දෙන්නේ නැතුව අඩුම 3 down වත් නොදී එක එක තැන් වල ඇවිත් බඩුව වගේ ගහන්න ඌ ජෙනරේටරයක්ද යකෝ?

    මොන ටිම් එකද එහෙම නොකරන්නෙ දෝනියා එන්නෙ නැද්ද ශර්මා 3/4/5/1 ගහන්නෙ නැද්ද පක්කන්ගෙ මිශ්බා /2/3 /4 ගහන්නෙ නැද්ද නිවුසිලන්ඩ් වල මැකලම් 1/2/3/4 ගහන්නෙ නැද්ද :nerd:
    හිටපන් කො තෝව හොය හොය ලින්ක් දදා හපනව ඕක රෙවෙන්න ගැහුවට පස්සෙ..

    හා:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::lol::lol:

    ඔටු වේසි දන්නා ක්‍රිකට්.. ඕක ඔය රෙදි හෝද හෝද ඉදල නින්දෙන් නැගිටලා වගේ දුවගෙන එන්නෙ ඔය..

    ඒක තමයි බං මාත් බැලුවේ. කැරි පුතා ඉන්න කාලේ ආව පුරුද්දට තවම ක්‍රිකට ත්‍රෙඩ් එකේ රිංගනවා මූ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol::lol::lol:

    ඔටු වේසි දන්නා ක්‍රිකට්.. ඕක ඔය රෙදි හෝද හෝද ඉදල නින්දෙන් නැගිටලා වගේ දුවගෙන එන්නෙ ඔය..

    දන්න උබලා මැච් 70ක් ගහලා 50/3 ක් විතර ගහපු උන්ව උඩ තියන් ඉන්නවා දැක්කාහම පුකෙන් හිනා ගියා:lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන ටිම් එකද එහෙම නොකරන්නෙ දෝනියා එන්නෙ නැද්ද ශර්මා 3/4/5/1 ගහන්නෙ නැද්ද පක්කන්ගෙ මිශ්බා /2/3 /4 ගහන්නෙ නැද්ද නිවුසිලන්ඩ් වල මැකලම් 1/2/3/4 ගහන්නෙ නැද්ද :nerd:

    හා:)

    හැමදාම එහෙම වෙන්නේ නෑ මචං ඒ ටීම් වල. අපේ උන් තමයි හරි හමන් ඕඩර් එකක් නැතුව ඌව නිකන් හතර වටේ එවන්නේ. :):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක තමයි බං මාත් බැලුවේ. කැරි පුතා ඉන්න කාලේ ආව පුරුද්දට තවම ක්‍රිකට ත්‍රෙඩ් එකේ රිංගනවා මූ.

    පකේ කැරි පුතෙක් මම දන්නෙ නැ:lol: අහලා හොයලා බලපන් මම හැමදාම ක්‍රිකට් ත්‍රෙඩ් වල හිටියා:) වෙදනාවට කතාව වෙනස් කරන්න රිදිලා:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පකේ කැරි පුතෙක් මම දන්නෙ නැ:lol: අහලා හොයලා බලපන් මම හැමදාම ක්‍රිකට් ත්‍රෙඩ් වල හිටියා:) වෙදනාවට කතාව වෙනස් කරන්න රිදිලා:lol:

    පල පල. උඹයි මමයි දන්න ක්‍රිකට්. :):) :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැමදාම එහෙම වෙන්නේ නෑ මචං ඒ ටීම් වල. අපේ උන් තමයි හරි හමන් ඕඩර් එකක් නැතුව ඌව නිකන් හතර වටේ එවන්නේ. :):)
    ඌ බැට් කරන්න ආපු තැන් පොඩ්ඩක් දාපන් මම හොයන්න දන්නෙ නැ:rofl::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පල පල. උඹයි මමයි දන්න ක්‍රිකට්. :):) :rofl::rofl:
    මමනම් වැඩිය දන්නෙ නැ :( එ උනාට චන්දියා ගහලා නැහැ කියලානම් දන්නවා:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක තමයි බං මාත් බැලුවේ. කැරි පුතා ඉන්න කාලේ ආව පුරුද්දට තවම ක්‍රිකට ත්‍රෙඩ් එකේ රිංගනවා මූ.

    ටිටී කියන්නෙත් ඕකා කැ@ පුතා කියන්නෙත් ඕකා.. තව හෙන පුත්තු ගොඩක් ඉන්නව ඕකට ලගදීම දෙන්නම් කො වැඩේ..
    මේකෙ වැඩියෙන්ම ෆේක් තියෙන්නෙත් ඕකට..
    මාස්ටර් මයින්ඩ් වේසි ඉන්නෙ නම් දෙකට ගනින්න බෑ වගේ..

    :rofl::rofl:

    දන්න උබලා මැච් 70ක් ගහලා 50/3 ක් විතර ගහපු උන්ව උඩ තියන් ඉන්නවා දැක්කාහම පුකෙන් හිනා ගියා:lol:

    1555317_803068659705980_6464051824703628518_n.jpg

    2.gif
    2.gif
    2.gif

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    ඔය පකිස්ථාන් ‍ටුවර් එකේ මැච් සෙට් එකේ ඌ එන්නේ මචං ගයියා 2 down මොකද මහේලයගේ වයිෆරේට ළමයා ලැබෙන්න කියලා ඌ ගියේ නෑ. ඒ චාන්ස් එකෙන් ඌට 2 down ලැබුනා. බලපන් ඌ ඒ මැච් 5 න් එකක රන් අවුට්. ඒ වෙලත් මුගේ මැච් 5 ටම ඇවරේජ් එක 48.7 ක්. මම කියන්නේ මේකයි. මම ඌට කඩේ යන්නේ නෑ මචං. ඌට ටීම් එකෙන් ලොකු අසාධාරණයක් කරනවා හරි හමන් තැනක බැට් කරන්න නොදී. එක දවසකට ඌව 3 down තව දවසක 4 down තවත් දවසක 5 down තවත් දවසක 6 down ඔය බලුවැඩේ වෙන්නේ ඌට විතරයි. ඒත් ඌට 2 down දුන්නු හැම වෙලේකම ඌ හොඳට සෙල්ලම් කරලා තියෙනවා බං. මට අවුල මේකේ බහුතරය ඌට බනිනවා. මමත් ඉස්සර සනාගේ ගල් කොල්ලා කිය කියා බැන්න. ඒත් බං ඇත්ත හරි විදිහට දකින්නේ බොහොම අතලොස්සක් විතරයි ඌට වෙන අසාධාරනේ ගැන. සමහර අය කියනවා චැලෙන්ජ් කරලා ගන්න ඕනේලු සංගගේ මහේලගේ තැන. එතකොට බං අර්ජුනලා වගේ ක්‍රීඩකයෝ නැත්නම් අද මහේලලත් නෑ බං උන් එහෙම කලානම්.

    chandimal kiyane ubala monawa kiuwath uta benath lankawe inna best young batman :rolleyes:uge karumekata koheda thama team place ekak hada ganna beri wela thiyanawa,uta kohomath ena match eke chance eka dei,uba kiyala thiyenawa wage mehelayath apu kale iddan 100 ewa gahana patan gathe nene :no:chances dena one ethokota u hedila ei :)kohomath match 2,3 kapala thiyena eka hodai uta therenath akka:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ටිටී කියන්නෙත් ඕකා කැ@ පුතා කියන්නෙත් ඕකා.. තව හෙන පුත්තු ගොඩක් ඉන්නව ඕකට ලගදීම දෙන්නම් කො වැඩේ..
    මේකෙ වැඩියෙන්ම ෆේක් තියෙන්නෙත් ඕකට..
    මාස්ටර් මයින්ඩ් වේසි ඉන්නෙ නම් දෙකට ගනින්න බෑ වගේ..

    :rofl::rofl:

    1555317_803068659705980_6464051824703628518_n.jpg

    2.gif
    2.gif
    2.gif

    මට වෙන එකවුන්ට් නැහැ ඔයි :(:lol::( ටිටි කියන්නෙ සිදුවෙ බඩුවක්
    51. නම් තියෙනවා එත් මැතකදි ගහපුවා නෙමෙ ආපු ගමන් ගහපුවා ඔය :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    chandimal kiyane ubala monawa kiuwath uta benath lankawe inna best young batman :rolleyes:uge karumekata koheda thama team place ekak hada ganna beri wela thiyanawa,uta kohomath ena match eke chance eka dei,uba kiyala thiyenawa wage mehelayath apu kale iddan 100 ewa gahana patan gathe nene :no:chances dena one ethokota u hedila ei :)kohomath match 2,3 kapala thiyena eka hodai uta therenath akka:)

    දෙක තුනක් නෙමෙ පලමු පෙල සෙල්ලම් කරලා වැඩ පෙන්නුවොත් ටිම් එකට ගන්න ඔන :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    ඔය පකිස්ථාන් ‍ටුවර් එකේ මැච් සෙට් එකේ ඌ එන්නේ මචං ගයියා 2 down මොකද මහේලයගේ වයිෆරේට ළමයා ලැබෙන්න කියලා ඌ ගියේ නෑ. ඒ චාන්ස් එකෙන් ඌට 2 down ලැබුනා. බලපන් ඌ ඒ මැච් 5 න් එකක රන් අවුට්. ඒ වෙලත් මුගේ මැච් 5 ටම ඇවරේජ් එක 48.7 ක්. මම කියන්නේ මේකයි. මම ඌට කඩේ යන්නේ නෑ මචං. ඌට ටීම් එකෙන් ලොකු අසාධාරණයක් කරනවා හරි හමන් තැනක බැට් කරන්න නොදී. එක දවසකට ඌව 3 down තව දවසක 4 down තවත් දවසක 5 down තවත් දවසක 6 down ඔය බලුවැඩේ වෙන්නේ ඌට විතරයි. ඒත් ඌට 2 down දුන්නු හැම වෙලේකම ඌ හොඳට සෙල්ලම් කරලා තියෙනවා බං. මට අවුල මේකේ බහුතරය ඌට බනිනවා. මමත් ඉස්සර සනාගේ ගල් කොල්ලා කිය කියා බැන්න. ඒත් බං ඇත්ත හරි විදිහට දකින්නේ බොහොම අතලොස්සක් විතරයි ඌට වෙන අසාධාරනේ ගැන. සමහර අය කියනවා චැලෙන්ජ් කරලා ගන්න ඕනේලු සංගගේ මහේලගේ තැන. එතකොට බං අර්ජුනලා වගේ ක්‍රීඩකයෝ නැත්නම් අද මහේලලත් නෑ බං උන් එහෙම කලානම්.

    ow ow math hithanne bindumal test dala hadanna one bn.nattn hari yanne na.
    bindumal kiyanne ela batek.awl kiyanne oota me tike form eke na:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ බැට් කරන්න ආපු තැන් පොඩ්ඩක් දාපන් මම හොයන්න දන්නෙ නැ:rofl::lol:

    me asia cup 1st eka api gahapu. meke u ena tana balapan

    me ape un gahapu dewani eka ban u enne 3 down.

    eeta passe uwa kapanawaa kelinma ituru match nodii

    Me England tour eka lagadi anthimata thibba.

    1st match eke u enne 4 down

    2nd match eke u enne 5 down

    3rd match eke u enne 3 down

    ඊට පස්සේ ඉතිරි මැච් දෙක ඌව කපලා දැම්මා.

    මට දැන් මෙහෙම කියපන්කෝ බං? ඇයි හැම මැච් එකකම මූට ඔය බලු වැඩේ කරන්නේ කියලා. ඔය හැම ස්කෝ කාර්ඩ් එකකම මහේලගේ ලකුණුත් බලපන්කෝ බං. පොඩ්ඩක් හිතලා කල්පනා කරලා බලපන් ඔලුවෙන් ඌට වෙන අසාධාරණේ. උඹට මොලයක් තියෙන එකෙක්නේ බං මෙතන ඉන්න බහුතරයක් හරක් වගේ ඌට හේතුවක් නැතුව බනින එකෙක් නෙමෙයිනේ කියලා හිතනවා උඹ මේවා ඔලුවෙන් කල්පනා කරලා බැලුවොතින්. මට කියපන් ඌව බඩුව වගේ මැච් එකෙන් එකට තැන් තැන් වලින් එවද්දි ගහන්න ඌ ජෙනරේටරයක්ද බං? මේකේ කමෙන්ට් කරන බහුතරය හරක් ඌට බනින්නේ. මොකද උන්ට ඔය දේ දකින්න ඔලුවක් නෑ. දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :dull::dull: ටිම් එකට උවමනා තැනට කිඩකයන්ට හැඩ ගැහෙන්න බැරිනම් එකට හැඩ ගැහෙන්න පුලුවන් අයට චාන්ස් එක දෙන්න ඔන දැන් වන් ඩවුන් ටු ඩවුන් දෙක හරියට යනවානම් එතනට වෙන එකෙක්ව දාන්න උවමනාවක් නැහැ බන් එහෙනම් අපි හදන්න ඔන ත්‍රි ඩවුන් 4 ඩවුන් වලට මැතුවුස් ෆිට් නෙ 4 ඩවුන් වලට එහෙන චන්දිගෙන් 3 ඩවුන් හරි යන්නෙ නැත්නම්
    වෙන එකෙක් දාලා හදන්න ඔන:P එක නෙමෙද වෙන්න ඔන නැතිව චන්දියා 2කට දැම්මාහ ගහනවා කියලා අපේ ස්තාවර වෙලා ඉන්න ලයින් එක වෙනස් කරන්න ඔනද?:P
    වැඩිය ඔන නැ ඩිල්ශාන්ව ගනින් විකට් කිපර් සංගා ඉන්න නිසා ඌ බොලස් කෙනෙක් උනෙ නැද්ද? එක තම්යි මචන් කැපවිම කියන්නෙ අනිත් අයගෙ පිහිටෙන් තැනට එන එකට නෙමෙ කැපවිමෙන් මහන්සියෙන් තම්න්ගෙ තැන හදා ගන්න පුලුවන් වෙන්න ඔන ඉන්ටනැශනල් ගහන කිඩකයෙක් :dull:

    onna itn ubath kiwwa kathawak :dull:
    sangata opening gahannath ba prasnnata 2 down wage gahannath bane.
    ODI wala ehema pressure eka ena widiya wenas oya level waladi.test wage neme.
    mn nm hithanne ODI waladi bindumalta kela wenna loku hethuwak thama hari hapn place ekak nathi eka.
    dakkane issara dilshan 5 wage awilla gahapu hati.melo wadak nane.
    oo opening damma witharai goda giya