..::: හයිකු කවි :::..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හෙළයෙක්;16799424 said:
    :shocked: ජපන් දන්නවද? කවිය නන් එල පරිවර්තනත් නිර්මාණම තමා
    ජපන් එක ඉංග්‍රීසියෙන් තිබුනෙ :D
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හෙළයෙක්;16799460 said:
    මාත් දැන්න් ඉදියෙ නෑ අන්තිමට කිබුල් මාම හොදයි කියලත් කිව්ව ලියපු එකට:D:D
    :cool::cool: එකනේ සිරා මරු ලියපු එක :yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    [SIZE=+2]
    හයිකු -27
    [/SIZE]

    [SIZE=+1]පරිවර්තනය-
    Malathie | මාලතී
    [/SIZE]



    Japanese%20Flower-Painting.jpg

    කෙටි ය
    ගිම්හාන රාත්‍රිය
    එනමුදු
    නිසල අඳුර මැද
    පීදෙයි පියෝනි මලක්

    -බුසොන්
    Iwarayi.jpg
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කඩදාසි ඔරුව..
    කෙතරම් දුරක් රැගෙන යාවිද..
    පුංචි පුතුගේ සිනහව...


    cute-girl-playing-paper-boat-5362571.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහසයි පොළවයි එක් උනොත්
    පිස්සුද හැටිද
    බිංදු බිංදු වැටෙයි අහසෙන්
    බිඳෙන් බිඳ මහ පොළවට
    තෙත් වෙයි පොළව
    ඒ බිංදු ආයෙත් අහසටම යනව කියල
    දන්නවද අහස
    කියපන් මට
    කියපන් දැන්වත්............


    blood_rain_by_catsiboo-d51ythi.jpg


    කොච්චර තෙමුවත්
    ඇති වෙන්නෙ නැද්ද
    මචං අහස
    කොච්චර වාෂ්ප කළත්
    ඇති වෙන්නෙ නැද්ද
    මචං පොළව
    කියපන් මට
    කියපන් දැන්වත්............