අංජනම් / නිමිති බලන තැනක්?

animation

Well-known member
  • Aug 25, 2011
    15,965
    9,314
    113
    Microsoft
    අමාරුවෙ වැටිලා ඉන්න මිනිස්සුන්ට ඔහොම කරන්න එපා යකො:frown:

    ඔවා ගැන වැඩිය විශ්වාස කරන්න එපා බන් සැක එවුන්(තරහා කාරයො නෙමෙයි) ඉන්නවා නම් නම් ලිස්ට් එක පොලිසියට දියන් :dull:
    itin mama help ekak neh kare e member ge link eka dila:frown:

    menna list eka:)
    1.prageeth119lk
    2.prageeth119lk
    3.prageeth119lk
    4.prageeth119lk
    5.prageeth119lk
    6.prageeth119lk
    7.prageeth119lk
    8.prageeth119lk
    9.prageeth119lk
    10.prageeth119lk :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙන්න මේකයි තත්වය:
    අංජනම් අරව මේවා කරන්නේ භූතයන්ගෙන්. භූතයෝ කියන්නේ හරිම වේදනාවෙන් ඉන්න සත්තු ජාතියක්. උන් ගෙන් වැඩ ගන්න අයත් වැඩ කරව ගන්න අයටත් ගොඩක් පව් සිද්ද වෙනවා.
    අනික භුත්කෝ කියන්නේ හරිම කපටි අය. ඒ ගොල්ලෝ හැම වෙලාවේම ඇත්ත කයන්නේ නෑ. අපිට අහු නොවී බොරු කියනවා. ඒ බුතයට කාත් එකක් හරි තරහක් තිබ්බොත් උව අල්ලලා දෙන්ඩ බැරි නෑ.
    එක නිසා අන්ජම් වල කියන එක 100% සුරේ කරන්ඩ එපා. ඒ කියන එක ගැන පොඩ්ඩක් හොයල බලන්ඩ, එච්චරයි.
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0

    thanks machan... :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තෝ වගේ මෝඩ වේසිගෙ පුතෙක් යකෝ , අංජනම් වලට හොරු අල්ලන්න පුලුවන්නම් ලංකාවට පොලිසියක් මොකටද ගොනෝ ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    itin mama help ekak neh kare e member ge link eka dila:frown:
    menna list eka:)
    1.prageeth119lk
    2.prageeth119lk
    3.prageeth119lk
    4.prageeth119lk
    5.prageeth119lk
    6.prageeth119lk
    7.prageeth119lk
    8.prageeth119lk
    9.prageeth119lk
    10.prageeth119lk :)

    පව් යකො ඒ මනුස්සය මගෙන් උදව් ඉල්ලනවා:(
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    තෝ වගේ මෝඩ වේසිගෙ පුතෙක් යකෝ , අංජනම් වලට හොරු අල්ලන්න පුලුවන්නම් ලංකාවට පොලිසියක් මොකටද ගොනෝ ?

    උඹ ඉන්න රටේ පොලිසිය තියෙන්නේ හොරු අල්ලන්න විතරද? :eek:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උඹ ඉන්න රටේ පොලිසිය තියෙන්නේ හොරු අල්ලන්න විතරද? :eek:
    තෝ හදන්නේ හොරෙක් අල්ලන්න නේ , අංජනම් බලල පොලිස් රිපෝට් එකක් ගන්න නෙමෙයි නේ :rofl:.
    ඕක බලන ගමන් බලපන් 1.Indonesian flight එකට මොකද උනේ කියල
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    තෝ හදන්නේ හොරෙක් අල්ලන්න නේ , අංජනම් බලල පොලිස් රිපෝට් එකක් ගන්න නෙමෙයි නේ :rofl:.
    ඕක බලන ගමන් බලපන් 1.Indonesian flight එකට මොකද උනේ කියල

    උඹට ඔච්චර රිදිලා තියෙන්නේ... උඹ පොලිසියේද? :shocked: වැඩ නැද්ද මේ ටිකේ?
     
    • Like
    Reactions: animation