පැටියා;16836156 said:ගෙදර තියෙන්නෙ ITVE321HS එකක්
නිකං ඇන්ටනා එකෙන් නෙවෙයි බලන්නෙ Dialog TV
TV එක ගෙනාපු දවස් වල කූරු දෙකේ ඒරියල් එකක් ගහං බැලුවා කිසි අවුලක් නෑ කොලිටිය![]()
අපිට කූරු දෙකේ එකට පේන්නේ නෑ බං ඇන්ටනියක්ම සෙට් කරන්න ඕනා බටපොලේ තමයි හරියන්නේ
පැටියා;16836156 said:ගෙදර තියෙන්නෙ ITVE321HS එකක්
නිකං ඇන්ටනා එකෙන් නෙවෙයි බලන්නෙ Dialog TV
TV එක ගෙනාපු දවස් වල කූරු දෙකේ ඒරියල් එකක් ගහං බැලුවා කිසි අවුලක් නෑ කොලිටිය![]()
dan LG baduth indian eva lankawata enne.
dan home appliances life expectancy eka < 5 year. thawa issarahata <3 year

අපිට කූරු දෙකේ එකට පේන්නේ නෑ බං ඇන්ටනියක්ම සෙට් කරන්න ඕනා බටපොලේ තමයි හරියන්නේ

පැටියා;16836183 said:අපිට කූරු දෙකට පේන්නෙ Hiru TV එකයි ITN එකයි විතරයි ෆුල් ක්ලියර්
බටපොල ඇන්ටනාව එලද? ඕවගෙත් කරකව කරකව බලන්න එපැයි![]()
බටපොල එක අව්ලක් නෑ දැන් ඉතිං ඕක විතරයි ගන්න තියෙන්නේ. කිට් එකක් විදිහට (වයර් එක්කම) එන නිසා මං හිතන්නේ ඕක ජනප්‍රිය උනේ. කරකවල බලන්න ඕනා සිරස එහෙම ගන්න. අනිත්ව නම් අව්ලක් නෑ. itn එක නම් පැහැදිලි නෑ.

අප්පටසිරි මේ ඉන්නේ මම හොයපු විදියෙම එකෙක්. එල එල. උඹ බලන්නේ නිකන් antenna එකකින්ද? පින්තුර පැහැදිලිද බන්?
පැටියා;16836201 said:මාත් බටපොලයක් අරන් බලන්න ඕනෙ
ඩයලොග් ටීවි එකට වියදම සැරයි වැඩිය නොහිතුවට.![]()

පැටියා;16836183 said:අපිට කූරු දෙකට පේන්නෙ Hiru TV එකයි ITN එකයි විතරයි ෆුල් ක්ලියර්
බටපොල ඇන්ටනාව එලද? ඕවගෙත් කරකව කරකව බලන්න එපැයි![]()
![]()
ශ්‍රී ලංකාවෙ ඇසෙම්බල් කරන්නෙ.. පට්ට අඩුයි..
pissu hadei. 32" eka kiyada? mata nam innovex ekata wada adu ekak set unema neh

උඹ කෝටිපතියෙක් නේද..?

සිරාවටම දැන් බටපොල කියලා ඇන්ටනාවක් නැද්ද කොහෙද බං..
ඔය කඩවල් වල බටපොල කියලා පෙට්ටියෙ ගහලා විකුණන්නෙ එක එකා ගෙවල්වල කෑලි අරන් ගිහින් හදන ඇන්ටනා..

පැටියා;16836272 said:
හොඳ එකක් ගන්න තැනක් කියපංකො එහෙනං![]()
ගනින් මචන් ඉනොවෙක්ස් එකක් මහා ලොකු ගණන් දිලා බ්‍රැන්ඩඩ් එව ගන්න එපා .තව ටික කාලෙයක් යන කොට යල්පැනපුව වෙනවා මතකනේ ප්ලාස්මා ටිවි කියලා ඡාතියක් ආව මේ ලගකදි දැන් ඇත්තෙත් නෑ.එ වගේ තමයි ඔය හැම දෙයක්ම ඉනොවැක්ස් ටිවි එක අවු 6 ක් අවුලක් නැතුව ඇද ගත්ත නම් ඇති .

ඔව් බන්. දැන් ගොඩක් ඉක්මනට technology යල් පනිනවා. ඒ නිසා ටික කාලයක් ලෙඩ දෙන්නේ නැතුව පාවිච්චි කරන්න තිබ්බ නම් ඇති.![]()
mage gawa thiyenneth skyworth kiyala chinese brand ekak' dan auruddak withara wenawa kisima aulak neමචං උබ tv එකෙන් ෆිල්ම් එහෙම බලන්නේ නැතිනම් ලොකු ගානක් දීල පත සයිස් branded එකක් ගන්න එකේ තේරුමක් නෑ.