වෙඩින් එකට ලොකු උදව්වක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොයි වගේ ද සින්දුව ලියවෙන්න ඕනෙ . ඔයාගෙ අදහස් මොනවද ?
    මොන මොන දේවල් ගැනද ලියවෙන්න ඕනෙ කියලා එහෙම කියපං.. විස්තරයක්..
    පුලුවං විදිහකට ලියලා දෙන්නං මචං
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    කොයි වගේ ද සින්දුව ලියවෙන්න ඕනෙ . ඔයාගෙ අදහස් මොනවද ?
    මොන මොන දේවල් ගැනද ලියවෙන්න ඕනෙ කියලා එහෙම කියපං.. විස්තරයක්..
    පුලුවං විදිහකට ලියලා දෙන්නං මචං

    අඩෝ තැන්ක්ස් මචෝ ......මම හෙව්වා උබව ..... මම pm එකක් දාන්නම් :D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කරල දෙන්නම් ලස්සන ප්‍රීෂූට් විඩියෝ එකකුයි. ෆොටෝස් ටිකකුයි.
    හැබැයි මට ගානක් කියන්න බැහැ උඹට. එලකිරි එකේ එකෙක් නිසා.
    උඹට පුලුවන් විදිහට සල්ලි කීයක් හරි දීපන්.
    ගාලු කොටුවෙම වැඩේ කරමු. ගාලු කොටුව ලස්සනයි වීඩියෝ වලටයි ෆොටෝස් වලටයි....
     
    • Like
    Reactions: chika009

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    මම කරල දෙන්නම් ලස්සන ප්‍රීෂූට් විඩියෝ එකකුයි. ෆොටෝස් ටිකකුයි.
    හැබැයි මට ගානක් කියන්න බැහැ උඹට. එලකිරි එකේ එකෙක් නිසා.
    උඹට පුලුවන් විදිහට සල්ලි කීයක් හරි දීපන්.
    ගාලු කොටුවෙම වැඩේ කරමු. ගාලු කොටුව ලස්සනයි වීඩියෝ වලටයි ෆොටෝස් වලටයි....

    ado uba wedding photos karanawada????? :D:D:D
    niyamaine....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ අහසේ තරු විතරයි..

    ආ ඔන්න එකක් ලිව්වා...!

    රෑ අහසේ තරු විතරයි..
    පාළු අහස තවම සොයයි...
    අහස පුරා එළිය මැවූ...
    සදු අහසේ නෑ..........
    සුදු සළු සිහිනිග දවටා....
    මල් පොකුරක් දෑත දරා...
    ඒ සදවති හද අඹරේ
    අද දිලිහෙනවා..........
    ජීවිතයම මගේ ලගින්...
    ඇය හිනැහෙනවා.........!!

    හමුවූ මුල් දින තවමත්....
    මතකේ නොවෙනස්ව තියේ...
    සතුට, කදුල මත දෙසිතක..
    ආදරෙ බැදුනා........
    දොලොස් වසක් ගෙවී ගිහින්...
    ඒ ආලය ඇසිල්ලකින්...
    යුග දිවි‍යක ඉසුරු ගෙනෙන
    දිනය පැමිණුනා...............

    රෑ අහසේ තරු විතරයි..

    අදුරු දිවි මගේ එළියට
    මගේ සවිය ඔබ පමණයි....
    සැනසුම් සුව ඔය හිත ලග
    නිඹදව තැනුනා.......
    යන්න දිවි මගේ සතුටින්..
    ගන්න දෑත මා සමගින්...
    සසර පුරා අපි දෙන්නා...
    එකට බැදෙනවා.........

    රෑ අහසේ තරු විතරයි..
     
    Last edited:

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    ආ ඔන්න එකක් ලිව්වා...!

    රෑ අහසේ තරු විතරයි..
    පාළු අහස තවම සොයයි...
    අහස පුරා එළිය මැවූ...
    සදු අහසේ නෑ..........
    සුදු සළු සිහිනිග දවටා....
    මල් පොකුරක් දෑත දරා...
    ඒ සදවති හද අඹරේ
    අද දිලිහෙනවා..........
    ජීවිතයම මගේ ලගින්...
    ඇය හිනැහෙනවා.........!!

    හමුවූ මුල් දින තවමත්....
    මතකේ නොවෙනස්ව තියේ...
    සතුට, කදුල මත දෙසිතක..
    ආදරෙ බැදුනා........
    දොලොස් වසක් ගෙවී ගිහින්...
    ඒ ආලය ඇසිල්ලකින්...
    යුග දිවි‍යක ඉසුරු ගෙනෙන
    දිනය පැමිණුනා...............

    රෑ අහසේ තරු විතරයි..

    අදුරු දිවි මගේ එළියට
    මගේ සවිය ඔබ පමණයි....
    සැනසුම් සුව ඔය හිත ලග
    නිඹදව තැනුනා.......
    යන්න දිවි මගේ සතුටින්..
    ගන්න දෑත මා සමගින්...
    සසර පුරා අපි දෙන්නා...
    එකට බැදෙනවා.........

    රෑ අහසේ තරු විතරයි..

    නියමයි බන් ...........ගොඩක් ලස්සනයි උබේ අදහස් ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියමයි බන් ...........ගොඩක් ලස්සනයි උබේ අදහස් ...
    11.gif
    anytime bro. wedding eka ta congratz :)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ ඔන්න එකක් ලිව්වා...!

    රෑ අහසේ තරු විතරයි..
    පාළු අහස තවම සොයයි...
    අහස පුරා එළිය මැවූ...
    සදු අහසේ නෑ..........
    සුදු සළු සිහිනිග දවටා....
    මල් පොකුරක් දෑත දරා...
    ඒ සදවති හද අඹරේ
    අද දිලිහෙනවා..........
    ජීවිතයම මගේ ලගින්...
    ඇය හිනැහෙනවා.........!!

    හමුවූ මුල් දින තවමත්....
    මතකේ නොවෙනස්ව තියේ...
    සතුට, කදුල මත දෙසිතක..
    ආදරෙ බැදුනා........
    දොලොස් වසක් ගෙවී ගිහින්...
    ඒ ආලය ඇසිල්ලකින්...
    යුග දිවි‍යක ඉසුරු ගෙනෙන
    දිනය පැමිණුනා...............

    රෑ අහසේ තරු විතරයි..

    අදුරු දිවි මගේ එළියට
    මගේ සවිය ඔබ පමණයි....
    සැනසුම් සුව ඔය හිත ලග
    නිඹදව තැනුනා.......
    යන්න දිවි මගේ සතුටින්..
    ගන්න දෑත මා සමගින්...
    සසර පුරා අපි දෙන්නා...
    එකට බැදෙනවා.........

    රෑ අහසේ තරු විතරයි..

    දොළොස් වසක්????? අම්ම්මෝ...ඒ කියන්නේ අවුරුදු 12 love කරා කියලද මේ කියන්න හදන්නේ??
    ජයවේවා.....නියමයි නෙහ්...ආසයි එහෙම ඒවා අහන්නත්.....
    මේ සිංදුව ලස්සනයි....:yes:
    වෙඩින්ග් බම්ප්.......:D:D
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    කොයි වගේ ද සින්දුව ලියවෙන්න ඕනෙ . ඔයාගෙ අදහස් මොනවද ?
    මොන මොන දේවල් ගැනද ලියවෙන්න ඕනෙ කියලා එහෙම කියපං.. විස්තරයක්..
    පුලුවං විදිහකට ලියලා දෙන්නං මචං




    https://www.youtube.com/watch?v=_PqSO--h4C0 menna me wage
     
    Last edited:

    johnmulder

    Member
    Jun 18, 2014
    71
    2
    0
    :D
    ආ ඔන්න එකක් ලිව්වා...!

    රෑ අහසේ තරු විතරයි..
    පාළු අහස තවම සොයයි...
    අහස පුරා එළිය මැවූ...
    සදු අහසේ නෑ..........
    සුදු සළු සිහිනිග දවටා....
    මල් පොකුරක් දෑත දරා...
    ඒ සදවති හද අඹරේ
    අද දිලිහෙනවා..........
    ජීවිතයම මගේ ලගින්...
    ඇය හිනැහෙනවා.........!!

    හමුවූ මුල් දින තවමත්....
    මතකේ නොවෙනස්ව තියේ...
    සතුට, කදුල මත දෙසිතක..
    ආදරෙ බැදුනා........
    දොලොස් වසක් ගෙවී ගිහින්...
    ඒ ආලය ඇසිල්ලකින්...
    යුග දිවි‍යක ඉසුරු ගෙනෙන
    දිනය පැමිණුනා...............

    රෑ අහසේ තරු විතරයි..

    අදුරු දිවි මගේ එළියට
    මගේ සවිය ඔබ පමණයි....
    සැනසුම් සුව ඔය හිත ලග
    නිඹදව තැනුනා.......
    යන්න දිවි මගේ සතුටින්..
    ගන්න දෑත මා සමගින්...
    සසර පුරා අපි දෙන්නා...
    එකට බැදෙනවා.........

    රෑ අහසේ තරු විතරයි..
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    දොළොස් වසක්????? අම්ම්මෝ...ඒ කියන්නේ අවුරුදු 12 love කරා කියලද මේ කියන්න හදන්නේ??
    ජයවේවා.....නියමයි නෙහ්...ආසයි එහෙම ඒවා අහන්නත්.....
    මේ සිංදුව ලස්සනයි....:yes:
    වෙඩින්ග් බම්ප්.......:D:D

    ඔව් මචෝ අවුරුදු 12ක් වෙනවා .......
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වැඩෙ හරි නෙ උදව් කරපු සංකපලයට ස්තුතී:P
    සුබ මංගලම් කිව්වා:)
    ජයවේවා
    11.gif