පරණ වාහනයක් ගන්න යන්නේ....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හොදට හොයල බලල ගන්න. මතකනේ එකක් ගන්න ගිහින් උන වැඩේ? ඌ සල්ලි රිටන් කලාද? අනූ නමයෙන්නේ බේරුනේ. මේ පාරත් හොදට හොයල, හොයලා ආපහු හොයලා ගන්න.

    :rofl: ඌට දුන්නා හොද රිටර්න් එකක්...... දැන් බය වෙලා, ඉක්මන් එකේ ඈඩ් දාන්නෙත්, ගම්පහ මීරිගම කියලා....... :rofl: මිරිස්වත්ත කියලා දාන්නේ නෑ..... :lol:

    ඈඩ්වාන්ස් එක රිටර්න් කරන්නෙත් නෑ කිව්ව එකා.... එකවුන්ට් එකටම සල්ලිත් දැම්මා අන්තිමේදි....... :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    :oo: තිබ්බේ නෑ බං.... මම බැලුවා..... මොඩිෆයි කරලා නාපු ලාන්සර් බොක්ස් එකක්ද කොහෙද තිබ්බා.... ආයේ 13 නම්බර් ලාන්සර් එකක් තිබ්බා...... ගන්න දෙයක් නැති ට්‍රෑඩ් සනියක් තිබ්බා...... :(
    Papiliyane eke newei Malabe eke.. :dull:
    ethana dan masa 2 3ta kalin hoda car tikak thibba,parana ewwa...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ටොයෝටා DX Wagon KE72 එකකට කර ගැහුවා සිංහළු...... :)

    මම දන්නවා මේකට කට්ටිය එක එක දේ කියයි..... :yes: ඒ උනාට ඉතින් පුලුවන් හැටියට එපායේ කරන්න...... :)

    නිකන් බොරුවට උඩ දාගෙන, ගෙවන්න බැරි තරම් ලීස් දාගෙන, අමාරුවේ වැටෙන්න ඕනා නෑ නේ...... :D

    මගේ වැඩ වලට උදව් වෙන විදිහට මේක තියෙනවා..... බදේ හැඩයි..... පාටයි අරවයි මේවයි වැඩක් නෑ....... :no:

    රෝද හතර කරදරයක් නැතුව කැරකිලා, අවශ්‍යතාවය ඉෂ්ඨ වෙනවා නම්...... ඒකනේ වෙන්න ඕනා..... :D

    මේ ත්‍රෙඩ් එකේ, මේ සම්බන්ධයෙන් අදහස් කිව්ව හැමෝටම ස්තූති...... :) :cool:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,514
    113
    Auckland

    :D:D:D:D

    elakiri damu balanna pic ekak ehema :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;16923897 said:
    මට වෙච්ච දේ උබටත් වෙලා වගේ.:sorry:.අඩු ගානට ඔක්කොම දරහෑවල් තියෙන්නේ බං:eek:.මාත් වැඩේ අල්ලලා දාලා තියෙන්නේ..:dull:.ඒවා හරි තත්වෙට ගන්න ඒ වගේම ගානක් යට කරන්න වෙනවා..රත්තරං මට එක පාරක් කිව්වා වැඩි ගානක් දීලා හරි කමක් නෑ හොදම එකක් ගන්න කියලා..:yes:

    ow ban. owa hadana eka hithana tharam lesi na. kochchara haduwath original thathweta enneth na
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://ikman.lk/en/toyota-dx-wagon-ke72-1986-for-sale-colombo

    මේක ගැන රත්තරං මාමා මොකක් කියයිද දන්නේ නෑ..... :P

    පේන විදිහෙන් මේකනම් කාර් එකක් වගේ. ඒත් ලගදි ගහපු පේන්ට් එකක්. ගානත් වැඩි

    යුරාජ් මාමේ තෝ මේ පරනම ලඩි හොයන වෙලාවේ මැස්ඩා හරි ඩොක්ට සනියක් හරි ලීස් කරල ගනින්. මාසෙකට 15ක 20ක වාරිකේකට. යකෝ පිටකොටුවෙන් ඇපල් ගෙනත් කඩේ ඉස්සරහා ඇපල් තට්ටුවක් දැම්මත් මාසෙකට ඒ 20 හෙව්වහැකිනේ බන්??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටොයෝටා DX Wagon KE72 එකකට කර ගැහුවා සිංහළු...... :)

    මම දන්නවා මේකට කට්ටිය එක එක දේ කියයි..... :yes: ඒ උනාට ඉතින් පුලුවන් හැටියට එපායේ කරන්න...... :)

    නිකන් බොරුවට උඩ දාගෙන, ගෙවන්න බැරි තරම් ලීස් දාගෙන, අමාරුවේ වැටෙන්න ඕනා නෑ නේ...... :D

    මගේ වැඩ වලට උදව් වෙන විදිහට මේක තියෙනවා..... බදේ හැඩයි..... පාටයි අරවයි මේවයි වැඩක් නෑ....... :no:

    රෝද හතර කරදරයක් නැතුව කැරකිලා, අවශ්‍යතාවය ඉෂ්ඨ වෙනවා නම්...... ඒකනේ වෙන්න ඕනා..... :D

    මේ ත්‍රෙඩ් එකේ, මේ සම්බන්ධයෙන් අදහස් කිව්ව හැමෝටම ස්තූති...... :) :cool:

    රිප්ලයි කරගෙන කරගෙන ආවාම අන්තිමට තමා මේක දැක්කේ. එල මාමේ. උබේ වයසට ගැලපෙන වාහනේ...(රිදෙයි )

    අලුත ගත්ත වාහනේ කෙසෙල්වත්තට ගිහින් කොමඩු බිත්තර පූජා වට්ටියක් පූජ කරලා කබරවලතර දෙයියන්ට පූජාවක් තියපන්

    ජයවේවා. ඕකෙන් පටන් අරන් ප්‍රෙමියෝ එකකින්ම නතරවෙන්න කියලා සුභ පතනවා
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16927338 said:
    රිප්ලයි කරගෙන කරගෙන ආවාම අන්තිමට තමා මේක දැක්කේ. එල මාමේ. උබේ වයසට ගැලපෙන වාහනේ...(රිදෙයි )

    ජයවේවා. ඕකෙන් පටන් අරන් ප්‍රෙමියෝ එකකින්ම නතරවෙන්න කියලා සුභ පතනවා

    :angry: මගේ වයසට කෙසේ වෙතත්, මාමාගේ වයසට නම් හරියට හරි...... :yes:

    රෑ තමා වාහනේ අතට ගත්තේ....... දොම්පේ ගිහින් ආවා..... වාහන හොයන්න උදව් කරපු, එංජින් පැත්ත බලලා දුන්න, තාත්තාගේ හොදම යාළුවාගේ ගෙදර....... :yes:

    වැඩිය ඕනා නෑ..... වාහනේ ගෙදරටම ගෙනත් දුන්නේ පරණ අයිතිකාරයාමයි...... :P

    ගෙදරට දාන්න කලින්, පන්සල් ගිහින්.... එහෙන්මම දොම්පෙත් ගිහින් ආවේ...... :yes:

    පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා..... ඒවා හෙමිහිට හදා ගන්න ඕනා...... ඩ්‍රයිවින් පැත්තේ දොරේ වීදුරුව උඩටම උස්සන්න පොඩි තල්ලුවක් දාන්න ඕනා.... ඒක හදා ගන්න ඕනා මුලින්ම......

    ආයේ සිග්නල් ලයිට් ඉන්ඩිකේට් කරන්නේ නෑ එක පැත්තක්..... රිවස් ලයිට් වැඩ නෑ....... ඒවා හදා ගන්න ඕනා....... :yes:

    ලොකුම කේස් එක තමා, අයිඩ්ල් එක පොඩ්ඩක් වැඩි වගේ....... :yes: කාබ් එකේ රෙපයාර් කිට් එක දාලා බලන්න වෙයි වගේ...... :yes:

    වෙන නම් අවුලක් නෑ..... බ්‍රේක් තව ටිකක් කට්ට දාන්න වෙයි වගේ...... ජෙට් එක වගේ පෑගෙනවා....... ආයේ අර එන්ජිම ගාව තියෙන සයිඩ් කණ්නාඩි දෙක, මොකක් කරලා හරි..... දොරවල් වලට සෙට් කරගන්නත් ඕනා....... :yes:

    පවර් ස්ටියරින් නෑ කියලා නම් අවුලක් නෑ...... :D

    AC ත් වැඩ...... බ්ලෝවර් එකේ කට්ට 1 සහ 3 වැඩ නෑ..... 2 ට තමා වැඩ කරන්නේ..... ඒ ස්විච් එක බලාගන්න ඕනා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16927332 said:
    පේන විදිහෙන් මේකනම් කාර් එකක් වගේ. ඒත් ලගදි ගහපු පේන්ට් එකක්. ගානත් වැඩි

    යුරාජ් මාමේ තෝ මේ පරනම ලඩි හොයන වෙලාවේ මැස්ඩා හරි ඩොක්ට සනියක් හරි ලීස් කරල ගනින්. මාසෙකට 15ක 20ක වාරිකේකට. යකෝ පිටකොටුවෙන් ඇපල් ගෙනත් කඩේ ඉස්සරහා ඇපල් තට්ටුවක් දැම්මත් මාසෙකට ඒ 20 හෙව්වහැකිනේ බන්??

    :dull: වාරිකේ 15ක් 20ක් වෙන්න නම්, අතින් බර ගානක් දෙන්න එපායේ මාමේ...... :yes: තවම එහෙම කරන්න පුලුවන් කමක් නෑ...... :no: අනික, මේ ආස්චර්‍යයේ.... එච්චර වාහනේකට වියදම් කරලත් වැඩක් නෑ...... :( :baffled: :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :angry: මගේ වයසට කෙසේ වෙතත්, මාමාගේ වයසට නම් හරියට හරි...... :yes:

    රෑ තමා වාහනේ අතට ගත්තේ....... දොම්පේ ගිහින් ආවා..... වාහන හොයන්න උදව් කරපු, එංජින් පැත්ත බලලා දුන්න, තාත්තාගේ හොදම යාළුවාගේ ගෙදර....... :yes:

    වැඩිය ඕනා නෑ..... වාහනේ ගෙදරටම ගෙනත් දුන්නේ පරණ අයිතිකාරයාමයි...... :P

    ගෙදරට දාන්න කලින්, පන්සල් ගිහින්.... එහෙන්මම දොම්පෙත් ගිහින් ආවේ...... :yes:

    පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා..... ඒවා හෙමිහිට හදා ගන්න ඕනා...... ඩ්‍රයිවින් පැත්තේ දොරේ වීදුරුව උඩටම උස්සන්න පොඩි තල්ලුවක් දාන්න ඕනා.... ඒක හදා ගන්න ඕනා මුලින්ම......

    ආයේ සිග්නල් ලයිට් ඉන්ඩිකේට් කරන්නේ නෑ එක පැත්තක්..... රිවස් ලයිට් වැඩ නෑ....... ඒවා හදා ගන්න ඕනා....... :yes:

    ලොකුම කේස් එක තමා, අයිඩ්ල් එක පොඩ්ඩක් වැඩි වගේ....... :yes: කාබ් එකේ රෙපයාර් කිට් එක දාලා බලන්න වෙයි වගේ...... :yes:

    වෙන නම් අවුලක් නෑ..... බ්‍රේක් තව ටිකක් කට්ට දාන්න වෙයි වගේ...... ජෙට් එක වගේ පෑගෙනවා....... ආයේ අර එන්ජිම ගාව තියෙන සයිඩ් කණ්නාඩි දෙක, මොකක් කරලා හරි..... දොරවල් වලට සෙට් කරගන්නත් ඕනා....... :yes:

    පවර් ස්ටියරින් නෑ කියලා නම් අවුලක් නෑ...... :D

    AC ත් වැඩ...... බ්ලෝවර් එකේ කට්ට 1 සහ 3 වැඩ නෑ..... 2 ට තමා වැඩ කරන්නේ..... ඒ ස්විච් එක බලාගන්න ඕනා...... :yes:

    කොහොමත් ඔය පරන වාහන වල පොඩි පොඩි දේවල් හදන්න වෙනවා. බොඩි හොදනම් ප්‍රශ්න 75%ක් ඉවරයි