ප්ලේ එක-ඹකේ කුරුසයක් ඒන්නේ නැ රබර් ඒකක් එන්නේ ඒක ඇදුනාම ඹහොම වෙනවා
ගියර් වැටෙන්නේ පට්ට තදයි-ස්ටියරින් විල් ඒක ගාව මව්න්ට් ඒක දිරුවාම වැටෙන්නැ රිවස් ඒකට දාන්නනම් හයියෙන් පල්ලේහාට ඇනලා
තාත්තාගේ යාලුවෙක්ගේ වැන් ඒකක් තියෙනවා අපි ට්‍රිප් යන්නේත් ඒකෙ රට වටේම ගිහින් තියෙනවා මම යාපනෙත් ගියා කිසිම අව්ලක් නැ හයිවේ ඒකේ 110ටත් පාගලා බැලුවා ඒක පාරක්
අන්කල් වෑන් ඒක විකුනලා දැම්මා..ඒක ගත්ත බුවා නම් එලට තියන් ඉන්නවා දැන්..ස්කූල් හයර් වලට දැන් පාවිච්චිය...

ෆොටෝ කෑල්ලක් ගහලා දාපන්කෝ මචන් ඕක සෙට් කරලා තියෙන විදිහ.......


කලින් අයිති බුවා කිව්වනේ ස්ටාර්ට් කරන්න කලින් ඈක්සලරේටරේ පොඩ්ඩක් පාගලා ඉන්න කියලා....... 
කවුද යකෝ අංකල්..... 

