ODEL එකෙන් රෙදි හොරකම් කර හසුවූ උදාරි දැන් ඒ ග&#3536

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ODEL එකෙන් රෙදි හොරකම් කර හසුවූ උදාරි දැන් ඒ ග&#3536

603643_741804829213170_422422607398182989_n.jpg


Source: http://www.lankagossipnews.com/2014/07/udari-talks-about-odel-redi-horakama.html

හොඳ වෙලාවට උදාරි දේශපාලනඥයෙක් නොවී නිළියක් වුණේ...?
ඇයි එහෙම කියන්නේ?


නිළියක් වෙලා මේ තරම් ඕභඵර නම් දේශපාලනඥයෙක් වුණා නම් කොහොමට තියෙයිද?
ඒක මිසක්... මේ දවස්වල ෂූටින්නේ. බළන්ගොඩ ඉන්නේ. අනිත් එක බය වෙන්න එපා මම දේශපාලනයට එන්න තාම හිතලා නෑ...
"තාම හිතලා නෑ..." කියන්නේ ඉදිරියේදී හිතන්න පුළුවන් කියන එකද?
කෙළින්ම නෑ... බෑ... කියනවාට වඩා කුතුහලයක් තියෙන එක හොඳයි නේ... නේද?
ඒ කියන්නේ උදාරි හැමදේම කරන්නේ කියන්නේ කුතුහලයත් එක්කද?
ඔව්. මම ඩ්චනනඥදඪදඨ වෙනවාට කැමැතියි.


උදාරි ඩ්චනනඥදඪදඨ නිළියක්ද?
ම්... ඔව්... හැබැයි මම අදහස් කළේ උදාරි කියන්නේ ජීවිතේ විඳින්න කැමැති කෙනෙක් කියන එක.


උදාරි කොහොමද ඔයාව ර්චපඬඥබ කරන්නේ...?
මම මාව ර්චපඬඥබ කරන්නේ නෑ. හැබැයි මගේ ඊචතඥදබ එක නම් ර්චපඬඥබ කරනවා... ඒකෙ වැරැද්දක් නෑනේ.
ප්‍රසිද්ධ වෙන්න මොනවාද කරන්නේ...?
දෙවියනේ කියලා අමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් කරන්නෙ නෑ... වාසනාවට ඉබේම මට ඒ දේ ලැබිලා තියෙනවා.
උදාරි කියන්නේ ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් කියලා සමහරු කියනවා...?
මම ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් නෙවෙයි. හැබැයි මම ගැන ඨධඵඵඪන වල යන ඒවා දැක්කම කෙනකුට එහෙම හිතෙන එකත් සාධාරණයි.
සමහරු ජනප්‍රිය වෙන්නත් තමන් ගැන බොරු ඨධඵඵඪනප්‍රචාරය කරනවලු...?

වෙන්න පුළුවන්... ඒත් මට එහෙම වුවමනාවක් නෑ.
උදාරි ගැන ඨධඵඵඪන පැතිරෙද්දි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ...?
මම ඒ ගැන හිතන්නෙ නෑ... ගණන් ගන්නෙ නෑ... කෙටියෙන්ම කිව්වොත් ඒවා බලන්නෙවත් නෑ. ප්‍රසිද්ධ හින්දානේ මඩ ගහන්නේ... කවුරු හරි කීයක් හරි හොයාගන්න කරන වැඩක්නේ... මම ඒ අයට අනුකම්පා කරනවා.
ඨධඵඵඪන එක බොරුවක් නම් නම කැත වෙන්නේ ඔයාගෙනේ... ඒක ප්‍රශ්නයක් නෙවෙයිද?
ප්‍රශ්නයක් තමයි. ඒත් ඇත්ත කවදාහරි එළි වෙනවානේ... එතකන් ඉවසනවා.


හිත සසල කරපු ඨධඵඵඪන එක මොකක්ද?
වෙබ් අඩවියක ගියා මම ඇමැති කෙනෙක් එක්ක යුරෝපා සංචාරයක් ගියා කියලා. එදා මම ගියේ සිංගප්පූරුවට. මගේ මහත්තයා ළඟට. මගේ කරුමෙට ඒ ඒඪප ඹ්ඪදඥ එකේම ඔය කියන ඇමැතිවරයා යුරෝපා සංචාරයක ගියා. ඒක තමයි ඔය ඨධඵඵඪන ඹඥඡ එකේ ගියේ. පස්සේ මගේ මහත්තයා ඒ ඨධඵඵඪන එකට කතා කරලා කිව්වා උදාරි ඉන්නේ මගේ ළඟ ඕක බොරු ඨධඵඵඪන එකක් ඒ නිසා ඒ ඨධඵඵඪන එක අයින් කරන්න කියලා.. පහුවදා ඒ වෙබ් එකේම ගියා උදාරිගේ සැමියා එයාලට මරණ තර්ජන කළා කියලා. ඒක දැක්කහම නම් මට මාර දුක හිතුණා.
ඔඩෙල් ඨධඵඵඪන එක නිසා අපහසුතාවට පත් වුණේ නැද්ද?
දැන්නම් ඕක ඇති වෙලා... ර්ණීච්ඡ්ඹ් නම් උදාරි. උදාරි නම් ර්ණීච්ඡ්ඹ් වගේ... නඩුවකුත් ගිය නිසා ඒක බොරු ඨධඵඵඪන එකක් කියන්නත් බෑනේ. ඒත් නඩුවෙන් මොකද වුණේ කියලා කවුරුත් දන්නෙ නෑ..


ඉතින් දැනගන්නත් එක්ක කියමුකෝ...?
නෑ... ඒක ගැන කතා නොකර ඉමු. ඔහොම නෙවෙයි කොහොම ඇහුවත් ඒ ගැන නම් කියන්නෙම නෑ...
හැබැයි ර්ණීච්ඡ්ඹ් සිද්ධිය නිසා උදාරිට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා...?
ඔව්... ඊට පස්සේ අවුරුද්දෙ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියත් වුණා.
ඒ කියන්නේ ඔය සම්මානයට හේතුව ඒ සිද්ධිය නිසා ලැබුණු ජනප්‍රියත්වයද?
අපෝ නැහැ. බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලාට ලැබුණු ප්‍රතිචාර තමයි ඒ. මං ගැන පැතිරුණු එක කතාවක්වත් මගේ රසිකයෝ ගණන් නොගත්ත නිසානේ මට මනාප ලැබුණේ.


සමහරු කියනවා උදාරි සැමියාගෙන් දික්කසාද වෙලා කියලා...?
කවුද කියන්නේ... මොන බොරු කතාවක්ද? මම නම් ඒ වගේ කතාවක් අහලත් නෑ... ඒකත් එඥඡවල තිබුණද?
එඥඡ වල නම් තිබුණෙ නෑ... ඒත් ක්‍ෂේත්‍රයේ සමහරු තැන තැන කතා වෙනවා...?
කරන්න දෙයක් නැති අය නිර්මාණය කරන කතා විතරයි ඒවා. මමයි, දුවයි, සැමියයි බොහොම සතුටින් ජීවත් වෙනවා.
ඕපදූපවලින් මිදිලා අපි දූ පොඩිත්ත ගැන කතා කරමු. අම්මා දුවව අනාගතයේ නිළියක් කරන්නද කල්පනාව...?
එහෙම හිතලා නෑ.. එයා කැමැති ක්‍ෂේත්‍රයක් තෝරා ගනී. එයා නිළියක් වුණත්, වෛද්‍යවරියක් වුණත් මට ප්‍රශ්නයක් නෑ. තාම දුවට අවුරුදු 2යි මාසයයි. ලබන අවුරුද්දේ ජනවාරි ඉඳන් මොන්ටිසෝරි යනවා.


සැමියයි බිරියයි දෙතැනක ඉඳන් ගත කරන ජීවිතේ ගැන දුක නැද්ද?
අපි දෙතැනක නෑ... මම පදිංචි සිංගප්පූරුවේ... ෂූටින්වලට විතරයි ලංකාවට එන්නේ. කෙටියෙන්ම කිව්වොත් මට ලංකාවේ ගෙයක්වත් නෑ... ආවහම ඉන්නේ කුලියට. දැන් දුව මොන්ටිසෝරි යන්න පටන් ගත්තාම ලංකාවට වැඩිය එන්න ලැබෙන එකකුත් නෑ... මොන්ටිසෝරි යන්නෙත් සිංගප්පූරුවෙම නිසා.
ඒ කියන්නේ ඇඟ ඉඩචනඥ කරගෙන කරළියට ආවා විතරයි ආයෙමත් අෑත් වීමක්...?
සම්පූර්ණයෙන් අෑත් වෙන්නෙ නෑ... ඒත් මම කාර්යබහුල මවක් වන නිසා ටිකක් වැඩ අඩුවෙයි.
 
  • Like
Reactions: gangst3r.93

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    උදාරි ඩ්චනනඥදඪදඨ නිළියක්ද?
    ම්... ඔව්... හැබැයි මම අදහස් කළේ උදාරි කියන්නේ ජීවිතේ විඳින්න කැමැති කෙනෙක් කියන එක.

    උදාරි කොහොමද ඔයාව ර්චපඬඥබ කරන්නේ...?
    මම මාව ර්චපඬඥබ කරන්නේ නෑ. හැබැයි මගේ ඊචතඥදබ එක නම් ර්චපඬඥබ කරනවා... ඒකෙ වැරැද්දක් නෑනේ.


    මේ මොකක්ද යකෝ :rofl::rofl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    උදාරි ඩ්චනනඥදඪදඨ නිළියක්ද?


    උදාරි කොහොමද ඔයාව ර්චපඬඥබ කරන්නේ...?


    උදාරි කියන්නේ ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් කියලා සමහරු කියනවා...?

    සමහරු ජනප්‍රිය වෙන්නත් තමන් ගැන බොරු ඨධඵඵඪනප්‍රචාරය කරනවලු...?

    උදාරි ගැන ඨධඵඵඪන පැතිරෙද්දි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ...?


    හිත සසල කරපු ඨධඵඵඪන එක මොකක්ද?

    ඔඩෙල් ඨධඵඵඪන එක නිසා අපහසුතාවට පත් වුණේ නැද්ද?

    හැබැයි ර්ණීච්ඡ්ඹ් සිද්ධිය නිසා උදාරිට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා...?

    ඒකත් එඥඡවල තිබුණද?


    මරු ප්‍රෂ්න ටික උදාරි නෙමෙයි ඕන එකෙක් කොර වෙනවා බන් ඕය ප්‍රෂ්න ටික ඇහුවනම් :lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16938525 said:
    මරු ප්‍රෂ්න ටික උදාරි නෙමෙයි ඕන එකෙක් කොර වෙනවා බන් ඕය ප්‍රෂ්න ටික ඇහුවනම් :lol::lol::lol::lol::lol:
    උදාරි ඩ්චනනඥදඪදඨ නිළියක්ද?
    :dull::baffled::baffled:

    උදාරි කොහොමද ඔයාව ර්චපඬඥබ කරන්නේ...?
    :dull::baffled:

    හිත සසල කරපු ඨධඵඵඪන එක මොකක්ද?
    :dull::baffled::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මොකක්ද යකෝ :rofl::rofl:

    නැකැත් රාල;16938525 said:
    මරු ප්‍රෂ්න ටික උදාරි නෙමෙයි ඕන එකෙක් කොර වෙනවා බන් ඕය ප්‍රෂ්න ටික ඇහුවනම් :lol::lol::lol::lol::lol:

    අයියෝ හිනාවෙලා බඩරිදෙනවා...:lol::lol::lol: