බදුල්ල ගැන දන අය කියන්න...

Tchuk

Member
Nov 1, 2012
207
37
0
බදුල්ල ගැන දන අය කියන්න...

බදුල්ල town එක හරියෙන් Trip එකක් ගිහින් නවතින්න (10 දෙනෙක් විතර) තැනක් ගැන හොඩුවවක් හොයා දෙන්න....TP Number එකක්
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බදුල්ලට ගිහින් හොයාගනින් බන්, ත්‍රී වීල් එකකින් ඇහුවනම් කියයි..
     

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    බොම්බිලි කරවල;16943724 said:
    10 දෙනාම බෝයිස් ලද.
    එකම රූම් එකක ඔක්කොමල නතර වෙන්නද නැත්තන් දෙන්න දෙන්නද මල්ලා.

    අයියේ family එකක් room 2 හෝ 3
     

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    බදුල්ලට ගිහින් හොයාගනින් බන්, ත්‍රී වීල් එකකින් ඇහුවනම් කියයි..

    අඩෝ මචන් පිස්සු කෙලින්න එපා, Family එකක් යන්නේ, ගිහිල්ල හොයන්න බැ
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Galaxy guest inn 055-5675990
    Sansta hotel 055-4901716 / 055-3553535
    Badulla Rest House 055-2222279
    Eagle Guest Holiday Inn 055-2222841
    Badulla New Tourists Inn 055-2222376
    Lihini Rest 055-2230104
    Riverside holiday inn 055-2222090
     
    Last edited:

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    Galaxy guest inn 055-5675990
    Sansta hotel 055-4901716 / 055-3553535
    Badulla Rest House 055-2222279
    Eagle Guest Holiday Inn 055-2222841
    Badulla New Tourists Inn 055-2222376
    Lihini Rest 055-2230104
    Riverside holiday inn 055-2222090

    thanks මචන් , and thanks hemotama....