රෝස කටු - නවකතාව

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Z7GSGQY.png


Down-Arrow-Photo.png


SoV3Wyy.jpg


Down-Arrow-Photo.png


pCZp95K.jpg


Down-Arrow-Photo.png


D6lXgTM.jpg




ammoooo ඇති යන්තන් දාල :rofl::rofl:
දැන් වත් දිගටම ලියනවද ????? :angry::angry::angry:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
යාළුවා;16952715 said:
හිනා වෙන්නෙ පුකෙන් කිව්වනෙ. ඒකයි එහෙම කිව්වෙ :eek: අකලංක ගල් කාරය කියල ඔන්න උඹම කිව්වා. :rofl: උඹමයි මෙතනට අකලංකව ගෙනාවෙ. හරි කමක් නෑ අපි කාටවත් කියන්නෙ නෑ :P

:dull::dull::dull::dull::dull:
උඩට ගිහින් බලාපිය.:rofl:කව්ද අකලන්කව ගත්තේ කියල.මින් පසු මම ඔබට අකලංක කියා අමතන්නද:rolleyes:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :yes::yes::D ඔයාට විතරයි මගෙ දුක තේරුනේ සුදූ..
    සතියකට එකක් දාන්නං..
    තෑන්කූ :love:
    :angry::angry::angry::angry::angry::angry:

    පච පාල හදපු වයින් තාම ඉතිරි වෙලා තියෙනෙවා වගේ නේ?:yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    හිටපන්කෝ පැය 24ක්
    මම තෝව තියන්නෙ නෑ.
    උෟර.. උඹ කොටස් දෙකක්ම දාල. මම දන්නෙවත් නෑ.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌.....
    හදපානේ මද අදුරේ.....



    අත් පටලා යමු ආයේ......
    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
    මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
    අවුදින් සෙමින් රහසින් මුමුණා...
    හදපානේ මද අදුරේ.....



    සිරකර හසරැල්ලෙන් හැඩුම්....
    අපි හිනහෙමු සපුරා පැතුම්.....
    මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
    යමු වෙන් වී හිමිදිරියේ.....





     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌.....
    හදපානේ මද අදුරේ.....



    අත් පටලා යමු ආයේ......
    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
    මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
    අවුදින් සෙමින් රහසින් මුමුණා...
    හදපානේ මද අදුරේ.....



    සිරකර හසරැල්ලෙන් හැඩුම්....
    අපි හිනහෙමු සපුරා පැතුම්.....
    මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
    යමු වෙන් වී හිමිදිරියේ.....





    matada kiwwe :rolleyes: :love: