Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මේක නම් පට්ටම වැඩක් බන්. ඒත් මූ එදාට හැන්ගෙයි බන්. ඕකා මිනිස්සුන්ට බයයි.
    දවසක් මම උගේ ගෙදර ගාවට Bike එකෙන් එනවා කියල මනුස්සකමින් කිව්වා. මූ මැරෙන්න හැදුවා බන්. කඩු පාරවල්, මාන්න පාරවල් දෙනවා කිව්වා ආවොත්. PM පනහක් විතර එව්වා අවසන් ගමන වරෙන් කියලා.
    Thread වලත් දැම්මා ඒ දවස්වල.
    :(

    :rofl: ඉතින් උඹ බය උනාද....?? :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :rofl: මොකට බය වෙන්නද ඩෝ මූට..... අපි සන්නද්ධ වෙලා යන්නේ..... :yes: :P

    අක්කා අවසර දුන්නද ලේලන්ඩ් මාමේ, කෝල් කරලා පෝර ටිකක් දාන්නැයි :rofl::P
     
    aruna47

    Well-known member
  • දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර, දවස public දැම්මොත් මු ගෙදරින් චුත වෙනවා. පාර හරියටම දන්නේ malithrox තමා. යන දවස ඉරිදා facebook එකේ මාව add කරපන් group conversation එකක් දාන්න දැනට යන

    https://www.facebook.com/aruna.seven

    දත්කිඹුලා;නැකත්රාල;lks007;Kalindugayan;chanakamanjula;waligamaya;harindugamlath;urajdrlk;Malitharox;chalirox;speedmalli;hancok;harshat92;බින්දු;malkavi;Harsh7046;lag8777;Roamstar;JesonRulez;AAJC;akilar25;hacker T
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    දැන් යන එවුන්ගෙන් කවුද සිරාවටම තට්ටයො ඉන්නෙ ? :confused::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර, දවස public දැම්මොත් මු ගෙදරින් චුත වෙනවා. පාර හරියටම දන්නේ malithrox තමා. යන දවස ඉරිදා facebook එකේ මාව add කරපන් group conversation එකක් දාන්න දැනට යන

    https://www.facebook.com/aruna.seven

    දත්කිඹුලා;නැකත්රාල;lks007;Kalindugayan;chanakamanjula;waligamaya;harindugamlath;urajdrlk;Malitharox;chalirox;speedmalli;hancok;harshat92;බින්දු;malkavi;Harsh7046;lag8777;Roamstar;JesonRulez;AAJC;akilar25;hacker T
    සෑහෙන සැට් එක්ක ඉන්නවා නොවෑ දැනටම
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර, දවස public දැම්මොත් මු ගෙදරින් චුත වෙනවා. පාර හරියටම දන්නේ malithrox තමා. යන දවස ඉරිදා facebook එකේ මාව add කරපන් group conversation එකක් දාන්න දැනට යන

    https://www.facebook.com/aruna.seven

    දත්කිඹුලා;නැකත්රාල;lks007;Kalindugayan;chanakamanjula;waligamaya;harindugamlath;urajdrlk;Malitharox;chalirox;speedmalli;hancok;harshat92;බින්දු;malkavi;Harsh7046;lag8777;Roamstar;JesonRulez;AAJC;akilar25;hacker T

    සෙට් එක දැක්කම ඉරිසියාවෙ බැ බං :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කුකුළනි...... අපි මුගේ ගෙදර එහෙනම් 17 වෙනිදට යමුද......?? එදාට නම් මට ලෙහෙසි..... මොකද මම කොහොමත් එදාට පානදුරේ එනවා තාත්තලාගේ ගමේ...... :yes: ඉතින් ඒ ගමන්ම වලතරයාගේ ගෙදරටත් ඔලුව දාලා යන්න බැරියෑ...... :D :P

    කිඹුල් මාමාටත් 17 පුලුවන් කිව්වා..... :yes: මලිතයත් එදාට රෙඩි. අනිත් උන් ලෑස්ති වෙයල්ලා එහෙනම් 17 වෙනිදට...... ආයේ වෙනස් කරන්න බෑ ඕන්.... මොකෝ කිඹුල් මාමා බිසී පුද්ගලයා...... බොහොම අමාරුවෙන් 17 වෙනිදට කැමති කරෝ ගත්තේ......... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    යමන් යමන් එහෙනම්, හැබැයි උබයි අපේ නාකි කිබුල් මොටයි මුලින් පලයන් ඊට පස්සේ තත්වේ බලල අපි එන්නම් :P:P

    :rofl: දැන් සංස්කෲත වලින් ඈමතීමක් ලැබෙයි උඹට කිඹුල් මාමාගෙන්...... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුකුළනි...... අපි මුගේ ගෙදර එහෙනම් 17 වෙනිදට යමුද......?? එදාට නම් මට ලෙහෙසි..... මොකද මම කොහොමත් එදාට පානදුරේ එනවා තාත්තලාගේ ගමේ...... :yes: ඉතින් ඒ ගමන්ම වලතරයාගේ ගෙදරටත් ඔලුව දාලා යන්න බැරියෑ...... :D :P

    කිඹුල් මාමාටත් 17 පුලුවන් කිව්වා..... :yes: මලිතයත් එදාට රෙඩි. අනිත් උන් ලෑස්ති වෙයල්ලා එහෙනම් 17 වෙනිදට...... ආයේ වෙනස් කරන්න බෑ ඕන්.... මොකෝ කිඹුල් මාමා බිසී පුද්ගලයා...... බොහොම අමාරුවෙන් 17 වෙනිදට කැමති කරෝ ගත්තේ......... :D :yes:
    ඈහ්..
    ඔයා මොකටද මේ හදිස්සියෙ මෙහෙ යන්නෙ :P:P මන්නපාරක් රස විදින්නද :rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කුකුළනි...... අපි මුගේ ගෙදර එහෙනම් 17 වෙනිදට යමුද......?? එදාට නම් මට ලෙහෙසි..... මොකද මම කොහොමත් එදාට පානදුරේ එනවා තාත්තලාගේ ගමේ...... :yes: ඉතින් ඒ ගමන්ම වලතරයාගේ ගෙදරටත් ඔලුව දාලා යන්න බැරියෑ...... :D :P

    කිඹුල් මාමාටත් 17 පුලුවන් කිව්වා..... :yes: මලිතයත් එදාට රෙඩි. අනිත් උන් ලෑස්ති වෙයල්ලා එහෙනම් 17 වෙනිදට...... ආයේ වෙනස් කරන්න බෑ ඕන්.... මොකෝ කිඹුල් මාමා බිසී පුද්ගලයා...... බොහොම අමාරුවෙන් 17 වෙනිදට කැමති කරෝ ගත්තේ......... :D :yes:
    Ela ehenam 17. Meeta kalin mama EK ehe members la reallife meet wela na. mawa kon karanawa ehema newei onna ;)
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මමත් එනෝ.. අනිවා එනෝ..

    සුනේත්‍රා අරගෙනම එන්න ඉන්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කිඹුලා සහ යුරාජ් මාමි - නිග්ගගේ ගෙදර ගිය දවසට පසු දින

    502314-bandages.jpg
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුද්ද ගල විදින්න කලින් සින්හලු ගලට එහා පැත්තෙන් ගියේ සොන්නයො :rolleyes: :rofl: පාර පටුයි සුද්දො එකා ගානෙ එන්න ඕනෙ, එන එන එකාට මන්න පාර දුන්නෙ රියල් උඩරට godlike සින්හලු
    godlike කියන්න රිද්දෙව්වා.....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ගල එහා පැත්තෙන් ගිය සිංහලු නෑ....ගල එහා පැත්තේ බෝ වෙච්චි සෙට් එකක් ඉන්නවා
    දැන් යන එවුන්ගෙන් කවුද සිරාවටම තට්ටයො ඉන්නෙ ? :confused::P

    avatar482203_23.gif
    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.