කාර් මාකට් එක 8-11-2014

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17007443 said:

    ඕක සුපර්චාර්ජ්ද බන්?:rofl::rofl:

    7.5ක් තෙල් කරන එක ටියුන් කරලා 15ක් කරන්න හදන්න බෑ බන්. විකාර කරන්න එපා :angry::angry:

    1.ප්ලග් ටික මාරු කරපන්. හොද කොලිටි ප්ලග් දාපන්, ජරාවක් දාන්නේ නැතුව.
    2.කොයිල් එක අලුතෙන් දාපන්
    3.ඉග්නීශියන් වයර් සෙට් එකත් දාපන්, ඩෙල්කෝ එකත් ගලවලා බලපන් මොන හුයන්නක් වෙලාද කියල ඇතුල
    4.කාබ් එක් අහකටම ගලවලා පුල් ඕවර්හෝල් පාරක් දීපන්

    නැතුව ජීවිතේට ඕක හදන්න බෑ

    :shocked: :shocked: හෆොයි...... මාව විකිණෙයි වගේ........ :dull: :baffled:

    මං ඔය යකාට කිව්වා..
    ඔය කාර් එකේ

    • කාබියුලේටරේ සර්විස් කරන්න ඕනෙ. නීඩ්ල් පරණයි, ගෙවිලා.. ඒවා අලි*ක වගේ ලොකුවට තියෙද්දි මොක කරලා වත් ටියුන් කරන්න බෑ. නීඩ්ල් දාන්න ඕනෙ.
    • දොර පින් ගෙවිලා නං විතරක් ගහන්න වෙයි.
    • ඩැල්කෝ එක බලලා ප්ලැටිනම් සෙට් එක අවුල් නං දාන්න වෙයි. ඔය වයසට එද්දි තාම තියෙන්නෙ ඔරිජිනල් ප්ලැටිනම් නං.. ඒවා මාරු කරන්නම් වෙනවා. තියෙන ඒවාගෙන් හදන්න බෑ :oo:
    • ප්ලග් 4 දාන්න වෙයි.. අඩු ගානෙ NGK ඔරිජිනල් 4ක් වත්
    ඔය ටික කිව්වම ඕකාට කලන්තෙ දාන්න ආවා. ෆිනෑන්ස් එකකුත් ගෙවන්න තියෙනවා කියලා :baffled::baffled:

    :baffled: :dull: ලීසින් එක හෙට...... :( මටමයි වෙන්නේ...... :dull:

    ඒක නෙවේ, මම අද FB15 පොඩ්ඩක් එලියට ගත්තා..... ඔයිල් ලීටර් 20 කෑන් දෙකක් අරන් එන්න යන්න...... ටිකක් දුර යනකොට කාර් එක වලවල් වල වැටෙනකොට, ඈතුලේ නිකන් රෑල්ල ගහනවා වගේ ඈහෙනවා....... :dull:

    මම හිතුවා පිටිපස්සේ, දාගෙන ආව ඔයිල් කෑන් එකේ, ඔයිල් ටිකක් තිබ්බා, ඒකවත්ද කියලා...... :rofl:

    ඔයිල් කඩේ ගාවට ගිහින්, කාර් එක හොලෝලා බැලුවා..... අම්මටසිරි..... දොරක් ඈතුලෙන් වතුර සද්දේ එන්නේ..... :baffled: පිටිපස්සේ, වම් පැත්තේ දොර..... ඈරලා හෙල්ලුවා.... මෙන් බොලේ ඒක ඈතුලේ වතුර...... මොකද කරන්නේ..... අර තියෙන හිලෙන් එන්නෙත් නෑ එලියට....... :angry: :dull: :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :shocked: හෆොයි...... මාව විකිණෙයි වගේ........ :dull: :baffled:

    :baffled: :dull: ලීසින් එක හෙට...... :( මටමයි වෙන්නේ...... :dull:

    ඒක නෙවේ, මම අද FB15 පොඩ්ඩක් එලියට ගත්තා..... ඔයිල් ලීටර් 20 කෑන් දෙකක් අරන් එන්න යන්න...... ටිකක් දුර යනකොට කාර් එක වලවල් වල වැටෙනකොට, ඈතුලේ නිකන් රෑල්ල ගහනවා වගේ ඈහෙනවා....... :dull:

    මම හිතුවා පිටිපස්සේ, දාගෙන ආව ඔයිල් කෑන් එකේ, ඔයිල් ටිකක් තිබ්බා, ඒකවත්ද කියලා...... :rofl:

    ඔයිල් කඩේ ගාවට ගිහින්, කාර් එක හොලෝලා බැලුවා..... අම්මටසිරි..... දොරක් ඈතුලෙන් වතුර සද්දේ එන්නේ..... :baffled: පිටිපස්සේ, වම් පැත්තේ දොර..... ඈරලා හෙල්ලුවා.... මෙන් බොලේ ඒක ඈතුලේ වතුර...... මොකද කරන්නේ..... අර තියෙන හිලෙන් එන්නෙත් නෑ එලියට....... :angry: :dull: :baffled:
    ඒ තියෙන හිලේ මොනවා හරි හිර වෙලා ඇති.
    ඒක සුද්ද කරන්න වෙයි. ඔය අළුත් කාර් නිසා හෑන්ඩ් ඩ්‍රිල් එකෙන් තව් ගහන එක අපරාදෙ නේ.
    තියෙන එකම හදා ගං :yes:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    ටියුන් කලාද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මචන් Carb එක tune කරන්න ඕන නම් යන්න බත්තරමුල්ලේ Mario Dias ගාවට. එන්ජීමේ සද්දේ ඇහෙන්නේ නැති ගානට ඇඩෙන ටියුන් එකක් දෙන්නේ හැබැයි ටිකක් ගණන්. Carb එක overhaul කරන්න ඕන නම් රත්තනපිටියේ (බොරලැස්ගමුව) macro auto tech එකට යන්න. හදන්න කලින් උන් Estimate එකක් දෙනවා.

    උඹ අදුරන තැනක්ද.....?? මට පොඩ්ඩක් යන්න ඩීටේල්ස් දීපන්.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒ තියෙන හිලේ මොනවා හරි හිර වෙලා ඇති.
    ඒක සුද්ද කරන්න වෙයි. ඔය අළුත් කාර් නිසා හෑන්ඩ් ඩ්‍රිල් එකෙන් තව් ගහන එක අපරාදෙ නේ.
    තියෙන එකම හදා ගං :yes:

    :oo: වෙන්න ඕනා.... අද ගිහින් ගලවලා හරි බලන්න ඕනා....... මගේ දිරන්න දාලා තියෙන වාහනේ..... :dull: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ටියුන් කලාද?

    :no: එකෙක් හොයන්න ගියා.... ඌත් මම වගේ..... :P ශොප් එක වහලා කොහෙද ගිහින්...... :P

    හැබැයි මම හොදා..... ෆෝන් හරි වැඩ..... උගේ ෆෝන් වැඩත් නෑ....... :angry:

    හොද වෙලාවට බයික් එකේ ගියේ ඌව හොයන්න....... :P
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    උඹ අදුරන තැනක්ද.....?? මට පොඩ්ඩක් යන්න ඩීටේල්ස් දීපන්.... :yes:

    ඉස්සල්ල මැක්රෝ එකට යන්න. මොකද කාබ් එක හදන්න උන් තම එලම
    http://www.macrosl.com/home.html

    එමිෂන් ටෙස්ට් එකත් උන්ම කරනවා. කාබ් එක හදලා ඉවර වෙලා සල්ලි සෙට් කරන් මූ ගාවට යන්න.
    Mario Dias - 0777 380 771

    මුගේ පට්ට ගණන් මචන්....හැබැයි මේ ටියුනින් එකට ගහන්න බෑ කාටවත්. කලින් ලංකාවේ පට්ට රේස් කාර් Drive කෙනෙක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මැක්‍රෝ එකට කතා කරා.... හෆොයි.... ෆුල් ඕවරෝල් කාබ් ටියුන් එකකට..... 7850/= :dull: දොර පින් එහෙම ගහන්න උනොත් ඒවත් ගහන්නත් එක්කම ගාන...... රෙපයාර් කිට් එක්කෝ ගෙනත් දෙන්න හෝ උන්ගෙන් ගන්නත් පුලුවන්ලු....... :baffled:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මැක්‍රෝ එකට කතා කරා.... හෆොයි.... ෆුල් ඕවරෝල් කාබ් ටියුන් එකකට..... 7850/= :dull: දොර පින් එහෙම ගහන්න උනොත් ඒවත් ගහන්නත් එක්කම ගාන...... රෙපයාර් කිට් එක්කෝ ගෙනත් දෙන්න හෝ උන්ගෙන් ගන්නත් පුලුවන්ලු....... :baffled:

    ඔව් මචන්. දොර පින් ගහන්නේ නැතුව මොක කලත් වැඩක් නෑනේ. පුළුවන් නම් කාබ් එකක් හොයාගන්න බලන්න. හැබැයි 15 ක් වත් වෙයි. ඕවර්හෝල් කරන්නේ නැතුව ටියුන් කරන්න. 2000 න් වගේ ගොඩ. emision ටෙස්ට් එකත් එක්කම.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් මචන්. දොර පින් ගහන්නේ නැතුව මොක කලත් වැඩක් නෑනේ. පුළුවන් නම් කාබ් එකක් හොයාගන්න බලන්න. හැබැයි 15 ක් වත් වෙයි. ඕවර්හෝල් කරන්නේ නැතුව ටියුන් කරන්න. 2000 න් වගේ ගොඩ. emision ටෙස්ට් එකත් එක්කම.

    :dull: දොර පින් කියන්නේ මොනවද බං.....?? :rolleyes:

    ටියුන් කරන්නත් උන් 5000ක් වගේ ගනී වගේ...... :baffled:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :dull: දොර පින් කියන්නේ මොනවද බං.....?? :rolleyes:

    ටියුන් කරන්නත් උන් 5000ක් වගේ ගනී වගේ...... :baffled:

    කාබ් එකේ ඇතුලේ හුලන් ගන්න කවුළුව සෙට් වෙන්නේ door pin එකකට. ඒ පින් එක බුරුල් වුනාම හරියට සීල් වෙන්නේ නෑ. එතකොට mixture එක අවුල් වෙනවා. කාබ් tuning එකකට 2000ට අඩුයි..එමිෂන් එකත් බලලා උඹට රිපෝට් එකකුත් දෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කාබ් එකේ ඇතුලේ හුලන් ගන්න කවුළුව සෙට් වෙන්නේ door pin එකකට. ඒ පින් එක බුරුල් වුනාම හරියට සීල් වෙන්නේ නෑ. එතකොට mixture එක අවුල් වෙනවා. කාබ් tuning එකකට 2000ට අඩුයි..එමිෂන් එකත් බලලා උඹට රිපෝට් එකකුත් දෙනවා

    :oo: කාබ් ටියුන් එකකදි උන් මොනවද කරන්නේ.....?? මොකක් හරි ඉක්මනට කරන්නත් ඕනා...... මේක හයිබ්‍රිඩ් FB15 වගේ තෙල් කරන්න හදාගන්නේ නැතුව වැඩක් නෑ..... :baffled:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :oo: කාබ් ටියුන් එකකදි උන් මොනවද කරන්නේ.....?? මොකක් හරි ඉක්මනට කරන්නත් ඕනා...... මේක හයිබ්‍රිඩ් FB15 වගේ තෙල් කරන්න හදාගන්නේ නැතුව වැඩක් නෑ..... :baffled:

    වැඩි දෙයක් නෑ මචන්....ඉස්සල්ල Emission Testing machine එකට දාලා mixture එකේ තත්වේ බලලා ප්ලුග් ගලවලා බලනවා...සවුත්තු නම් දාන්න කියයි නැත්නම් mixture එක adjust කරලා emission එක පුළුවන් තරම් එලට එන්න හදලා දෙනවා....බැරිම නම් තමා කියන්නේ කාබ් එක ගලවන්න ඕන කියලා.....
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;17007507 said:
    ඕක ෆේල් නෑ. පට්ට කාර් එක. එකම අව්ල උඩ තියෙන තිරස් ඇන්ජින් මවුන්ට්න් එක දෙදරන්න ගන්නවා. ඒක මහ ගේමක් නෙමේ. ලේසියෙන්ම මාරු කලෑකි. මාරු කරලා 60000 වගේ දිව්වහැකි. ලංකාවේ උන්ට රත්තරනින් හදල දුන්නත් 12න් එහා තෙල් කරහ්න එපැයි. ඩක්කුවක් උනත් කමක් නෑ තෙල් කරනවනම්. ඕක තෙල් කරන්නේ ලංකාවේ පාරවල් වල 8යි. ඒත් ඔය රේන්ජ් එකේ වෙන කිසිම කාර් එකක ඔය පෆෝමන්ස් නෑ

    FD1 - Honda Civic 1.8
    FD2 - Honda Civic 2.0
    FD2R - Honda Civic 2.0 Japan Domestic Market (JDM) Type R (PI)
    FD3 - Honda Civic 1.3 Hybrid
    FD4 - Honda Civic 1.6
    FN2R - Honda Civic 2.0 European Domestic Market (EDM) Type R (KM)

    FD1, FD4 කිසි අව්ලක් නෑ. FD4 එක ලංකාවේ ඉතාම අඩුවෙන් තියෙන්නේ.
    FD3 එක හයිබ්‍රිඩ් ජරාවක්නේ. කොයි හයිබ්‍රිඩ් කටුවෙද බන් ලෙඩක් නැත්තේ??:rofl::rofl:

    FD1 එක නම් 29-30 ට තියනව දැකල තියනවා. මේවගේ ඇත්ත market එක කොහොමද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    වැඩි දෙයක් නෑ මචන්....ඉස්සල්ල Emission Testing machine එකට දාලා mixture එකේ තත්වේ බලලා ප්ලුග් ගලවලා බලනවා...සවුත්තු නම් දාන්න කියයි නැත්නම් mixture එක adjust කරලා emission එක පුළුවන් තරම් එලට එන්න හදලා දෙනවා....බැරිම නම් තමා කියන්නේ කාබ් එක ගලවන්න ඕන කියලා.....

    :cool: ආ එහෙම මුල ඉදලා ලෙඩේ හොයනවා නම් එල...... :) නැත්නම් ඉතින් බොරුවට ඔක්කොම ගලවන් දගලලා වැඩක් නෑ නේ...... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: :shocked: හෆොයි...... මාව විකිණෙයි වගේ........ :dull: :baffled:

    :baffled: :dull: ලීසින් එක හෙට...... :( මටමයි වෙන්නේ...... :dull:

    ඒක නෙවේ, මම අද FB15 පොඩ්ඩක් එලියට ගත්තා..... ඔයිල් ලීටර් 20 කෑන් දෙකක් අරන් එන්න යන්න...... ටිකක් දුර යනකොට කාර් එක වලවල් වල වැටෙනකොට, ඈතුලේ නිකන් රෑල්ල ගහනවා වගේ ඈහෙනවා....... :dull:

    මම හිතුවා පිටිපස්සේ, දාගෙන ආව ඔයිල් කෑන් එකේ, ඔයිල් ටිකක් තිබ්බා, ඒකවත්ද කියලා...... :rofl:

    ඔයිල් කඩේ ගාවට ගිහින්, කාර් එක හොලෝලා බැලුවා..... අම්මටසිරි..... දොරක් ඈතුලෙන් වතුර සද්දේ එන්නේ..... :baffled: පිටිපස්සේ, වම් පැත්තේ දොර..... ඈරලා හෙල්ලුවා.... මෙන් බොලේ ඒක ඈතුලේ වතුර...... මොකද කරන්නේ..... අර තියෙන හිලෙන් එන්නෙත් නෑ එලියට....... :angry: :dull: :baffled:

    මහලොකු ගානක් යන්නේ නෑ මාමේ

    මම ඔෆිස් එකේ ඉන්නේ. අම්බානක වැඩ. ඕක ඔහොම හදන්න බෑ. පොඩ්ඩක් හිටින් කියනකන්. එක එකා ගාවට උස්සන් යන්න එපා.

    7.5ක් තෙල් කරන එකක් කොහොමද බන් ටියුන් කරලා 15ක් කරන්න හදන්නේ? මොකෝ ටැන්කියෙන් එන බටේ හතරට බෙදල කෙලින්ම දීලා වගේනේ ඕකේ තෙල් පිච්චෙන්නේ??? පොඩ්ඩක් ඉදින් නිදහස් උනාම කියන්නම්
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17008591 said:
    මහලොකු ගානක් යන්නේ නෑ මාමේ

    මම ඔෆිස් එකේ ඉන්නේ. අම්බානක වැඩ. ඕක ඔහොම හදන්න බෑ. පොඩ්ඩක් හිටින් කියනකන්. එක එකා ගාවට උස්සන් යන්න එපා.

    7.5ක් තෙල් කරන එකක් කොහොමද බන් ටියුන් කරලා 15ක් කරන්න හදන්නේ? මොකෝ ටැන්කියෙන් එන බටේ හතරට බෙදල කෙලින්ම දීලා වගේනේ ඕකේ තෙල් පිච්චෙන්නේ??? පොඩ්ඩක් ඉදින් නිදහස් උනාම කියන්නම්

    ado mame me paththe parana yakada ganna pot ekak thiyenawa set karannada :P:P
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    රත්තරං;16998083 said:

    හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා :rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;17006065 said:

    MR16DDT
    The MR16DDT is a 1.6 L (1618 cc) DIG-T (Direct Injection Gasoline Turbo-charged) engine, bore is 79.7 mm (3.14 in) and stroke is 81.1 mm (3.19 in). It was first introduced in the Nissan Juke small SUV in the autumn of 2010. Output is 188 hp (140 kW) and 177 lb·ft (240 N·m).

    MR16DDT
    Some of the pertinent features of the MR16DDT are:

    Twin variable valve timing control (CVTCS on intake and exhaust valves)
    Turbo-charged and intercooled
    Compression ratio of 9.5:1

    188 hp and 240 N·m of torque eka sport car performance ne patta.:yes: