SLIIT එකෙන් Out උන අය විතරයි

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
SLIIT එකෙන් Out උන අය විතරයි

ඔයාලා දැන් මොනවද කරන ජොබ් ? කොහේ කොහෙද ?
රට යනවනම් ජොබ් කොහොමද ?
අලුතින් Out වෙන අයට Job Market එක කොහොමද ?
පඩි හෙම කියන්න අකැමති නැත්තන් :D ..
 
sajithswa

Active member
  • Dec 24, 2007
    120
    46
    28
    SLIIT උනත් මෝරා උනත් UCSC උනත් කොම්පැනිය ඇතුලට ගියාම performance වලට තමා increment සෙට් වෙන්නේ. මෝරා කියලා increment වැඩියෙන් දෙන්නේ නැ. interview එක සිරාවට කරලා උබ වැඩ්ඩෙක් කියලා පෙන්නලා ඒ අනුව පඩිය ඉල්ලන්න තමන් දැන ගන්න ඕනේ.

    මම දන්න SLIIT 2010 (ලගදි out උන batch එකේ) දෙන්නෙක්ම wso2 ගියා ගිය මාසේ. දෙන්නටම තියෙන්නේ 1Y - 2Y විතර අත්දැකීම්. Salary එක 108K.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2008දි අවුට් උනා...
    අවුට් වෙන්න කලින් ඉදලම ජොබ් ඔපචුනිටීස් ආවා
    සමහර ඉන්ටවුව් වල අහන ප්‍රශ්ණ ඉන්ටවිව් එකට යන්න කලියෙන්ම ආවා
    ජොබකුත් කලා
    හොද ආතල් ජීවිතයකුත් ගෙව්වා
    අවුරුදු ගානක් යද්දි එපා උනා
    සල්ලි ගොඩගැහෙන... ඒවා වියදම් කරන්න වෙලාවක් නොලැබෙන ජීවිතය
    දමල ගහලදාල
    ගම් පැත්තට ආවා...........
    දැන් දුප්පත් රස්සාවක් කරගෙන
    පොහොසත් නිදහසක් විදගෙන
    ජීවත් වෙනවා මචං
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113

    :D:D පට්ට මචන් දැන් මොකද කරන්නෙ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    :love::love::love:Tell your story
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    2008දි අවුට් උනා...
    අවුට් වෙන්න කලින් ඉදලම ජොබ් ඔපචුනිටීස් ආවා
    සමහර ඉන්ටවුව් වල අහන ප්‍රශ්ණ ඉන්ටවිව් එකට යන්න කලියෙන්ම ආවා
    ජොබකුත් කලා
    හොද ආතල් ජීවිතයකුත් ගෙව්වා
    අවුරුදු ගානක් යද්දි එපා උනා
    සල්ලි ගොඩගැහෙන... ඒවා වියදම් කරන්න වෙලාවක් නොලැබෙන ජීවිතය
    දමල ගහලදාල
    ගම් පැත්තට ආවා...........
    දැන් දුප්පත් රස්සාවක් කරගෙන
    පොහොසත් නිදහසක් විදගෙන
    ජීවත් වෙනවා මචං

    :shocked::shocked:
     
    kathawa kiyahan
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY

    kiyandako kathawa ithinnnnn :yes::yes::yes:;)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :D:D පට්ට මචන් දැන් මොකද කරන්නෙ
    දැන් උසස්පෙල තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදියට සේවය කරනවා :D:D:D
    :love::love::love:Tell your story
    මොනා කියන්නද බන් ඕක තමා ස්ටෝරිය ඉතින් :yes::yes: ජීවිතේ උපරිම සතුටු කාලය ගෙවමින් ඉන්නවා :cool::cool:
    ;)

    kathawa kiyahan
    මොනා කියන්නද බන් ඕක තමා ස්ටෝරිය ඉතින් :yes::yes:ජීවිතේ උපරිම සතුටු කාලය ගෙවමින් ඉන්නවා :cool::cool:
    kiyandako kathawa ithinnnnn :yes::yes::yes:;)
    මොනා කියන්නද බන් ඕක තමා ස්ටෝරිය ඉතින් :yes::yes:ජීවිතේ උපරිම සතුටු කාලය ගෙවමින් ඉන්නවා :cool::cool:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    2008දි අවුට් උනා...
    අවුට් වෙන්න කලින් ඉදලම ජොබ් ඔපචුනිටීස් ආවා
    සමහර ඉන්ටවුව් වල අහන ප්‍රශ්ණ ඉන්ටවිව් එකට යන්න කලියෙන්ම ආවා
    ජොබකුත් කලා
    හොද ආතල් ජීවිතයකුත් ගෙව්වා
    අවුරුදු ගානක් යද්දි එපා උනා
    සල්ලි ගොඩගැහෙන... ඒවා වියදම් කරන්න වෙලාවක් නොලැබෙන ජීවිතය
    දමල ගහලදාල
    ගම් පැත්තට ආවා...........
    දැන් දුප්පත් රස්සාවක් කරගෙන
    පොහොසත් නිදහසක් විදගෙන
    ජීවත් වෙනවා මචං
    11.gif
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    දැන් උසස්පෙල තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදියට සේවය කරනවා :D:D:D
    මමත් දන්න අයියා කෙනෙක් හිටියා පේරා කැම්පස් dcsl එකේ වැඩකරේ එකේ කොහොමත් salary එහෙම හොදයිනේ
    මෙන්න දැන් කොල්ලා ඉස්කෝලෙක physics උගන්වනවා :yes:

    ඔය වෙලාවට තමා හිතෙන්නේ සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා
    :confused:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    2008දි අවුට් උනා...
    අවුට් වෙන්න කලින් ඉදලම ජොබ් ඔපචුනිටීස් ආවා
    සමහර ඉන්ටවුව් වල අහන ප්‍රශ්ණ ඉන්ටවිව් එකට යන්න කලියෙන්ම ආවා
    ජොබකුත් කලා
    හොද ආතල් ජීවිතයකුත් ගෙව්වා
    අවුරුදු ගානක් යද්දි එපා උනා
    සල්ලි ගොඩගැහෙන... ඒවා වියදම් කරන්න වෙලාවක් නොලැබෙන ජීවිතය
    දමල ගහලදාල
    ගම් පැත්තට ආවා...........
    දැන් දුප්පත් රස්සාවක් කරගෙන
    පොහොසත් නිදහසක් විදගෙන
    ජීවත් වෙනවා මචං

    maximum income eka keeyak wage gaththada lokka per month salli godagahuwa kiwwa kaaledi ??? :D:eek:
     
    • Like
    Reactions: sasliit

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මමත් දන්න අයියා කෙනෙක් හිටියා පේරා කැම්පස් dcsl එකේ වැඩකරේ එකේ කොහොමත් salary එහෙම හොදයිනේ
    මෙන්න දැන් කොල්ලා ඉස්කෝලෙක physics උගන්වනවා :yes:

    ඔය වෙලාවට තමා හිතෙන්නේ සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා
    :confused:

    oka nan matath dan hodatama terila ban tiyenne..mae loku company wala presentation kara kara,project hada hada mona apa dukada mae widinne kiyala...math loku company ekak atha arala podi ekakata join una...mala kolam nethuwa oluwa nidahase dan weda karanna puluwan,inna minisuth calm...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    maximum income eka keeyak wage gaththada lokka per month salli godagahuwa kiwwa kaaledi ??? :D:eek:
    ගත්තෙ 50000ට
    මාස තුනෙන් 65000 ක් විතර උනා 2008 දි... ඕටී කරතහැකි 10ක් 12ක්
    ඕටී කලොත් ට්‍රාස්පෝර්ට් ෆ්‍රී
    ලන්ච් එක ෆ්‍රී
    දැන් අහන්න එපා කොහෙද කියල
    පස්සෙ එක එකා මා එක්ක තර්ක කරන්න එයි :angry::angry::angry:
    මම විදපු දේ තමා කීවෙ :yes::yes:
    එකම අවුල ඇතුලට ගියහම එළියෙ වැස්සත්, පායලතිබ්බත්
    බෝම්බයක් පිපුරුවත් අපි දන්නෑ
    බෝරින් ලයිෆ් :dull::dull::dull:
     
    • Like
    Reactions: ccmh

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් දන්න අයියා කෙනෙක් හිටියා පේරා කැම්පස් dcsl එකේ වැඩකරේ එකේ කොහොමත් salary එහෙම හොදයිනේ
    මෙන්න දැන් කොල්ලා ඉස්කෝලෙක physics උගන්වනවා :yes:

    ඔය වෙලාවට තමා හිතෙන්නේ සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා
    :confused:
    එකෙන්ම එකෙන්ම
    තව පොඩ්ඩෙන් මම බීලම මැරෙනවා ... නැත්නම් මස් වර්ග කාලම මැරෙනවා ලොල්ස් :lol::lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ගත්තෙ 50000ට
    මාස තුනෙන් 65000 ක් විතර උනා 2008 දි... ඕටී කරතහැකි 10ක් 12ක්
    ඕටී කලොත් ට්‍රාස්පෝර්ට් ෆ්‍රී
    ලන්ච් එක ෆ්‍රී
    දැන් අහන්න එපා කොහෙද කියල
    පස්සෙ එක එකා මා එක්ක තර්ක කරන්න එයි :angry::angry::angry:
    මම විදපු දේ තමා කීවෙ :yes::yes:
    එකම අවුල ඇතුලට ගියහම එළියෙ වැස්සත්, පායලතිබ්බත්
    බෝම්බයක් පිපුරුවත් අපි දන්නෑ
    බෝරින් ලයිෆ් :dull::dull::dull:

    11.gif

    hitha giya thena maailgawa lu neh saho :love::D