පරණම සාමාජිකයා

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෝල්ලව බන් කරනවා නම් කලින් බන් කරන්න තිබුනා
    උගේ නම නිසා
    දැන් බන් කරපු එකනම් අනුමැත කරන්නේ නැහැ
    දෙන්නම් රන්ඳු වෙලා තියනවා එක වගේ
    දැන් බන් කරපු එක මහා සක්කිලි වැඩක

    ඔව් බං.. ඌ හොඳ කොල්ලෙක්.. උගේ කලින් එකවුන්ට් එකත් බෑන් කරලා දැම්මා කිසිම හේතුවක් නැතුව.. මේ වැඩ නම් හරිම අසාධාරණයි බං.. ඌ මෙතන එක කුණුහරුපයක් කියලත් නෑ..

    :sorry:
    OpDjwJW.png

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ලොල්ල. උඹ අලුත් එකවුන්ට් එකක් හදාගෙන ආවොත් මට PM එකක් දාපන් මතක ඇතුව.. උඹ එළකිරියෙ සෙට් වෙච්ච සිරා යාලුවෙක්..:sorry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මචං ලොල්ල. උඹ අලුත් එකවුන්ට් එකක් හදාගෙන ආවොත් මට PM එකක් දාපන් මතක ඇතුව.. උඹ එළකිරියෙ සෙට් වෙච්ච සිරා යාලුවෙක්..:sorry:

    ලොල්ලෙක්ව සෙට් කරගන්නද යන්නේ? :rofl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mokek unath ලොල්ල wa ban karapu eka amuma amu Ponnayek.
    ponnayek ge hodama ekek. Real ID eken Kunuharapa kiwwata kamak na,
    Fake eken kiwwoth waradi. mehemath ponna admin la ammapa. Kaage daruwoda danne na
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වැරදි දේට වැරදියි කියන්න ඕනෙ සහෝ :yes:
    එලකිරි එකේ 2008 උදන් තිබ්බ වලි මම හොදට දන්නවා..
    රාම්, මිගාර, krazy, ලන්තෙ, කින්ඩම්, කඹ වලි, ආගම් ජාති භේද හැම එකක්ම.

    කොච්චර වලි ගියත් මෙච්චර පහත් විදිහට අම්මලා තාත්තලා ගාවන් බැනලා නෑ එකකවත්. අනික මෙතන වුනේ එහෙමවත් දෙයක් නෙවේ.. කිසිම අදාලත්වයක් නැතුව අම්මව ගාවගන්නවා අරූ.. මෙතන විතරක් නෙවේ හැම ත්‍රෙඩ් එකකම ඔය කාලකන්නියා කරන්නෙ ඕක..

    අරුන කියන්නෙ පුක දෙන්න ආපු එකෙක් විතරයි එලකිරි එකට.. ඌ කරපු එක හොදක් පෙන්නන්න මට පුලුවන්නම් :yes:

    අනිත් එක ගොඩක් සීනියර් මෙම්බර්ස් ලට එලකිරි එපා වුනේ මේ අරුන නිසා..

    :cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතවත් ඇඩ්මින් මිත්‍රවරුනි,
    මේ ලියන්නේ මේ ත්‍රෙඩ් එක ඉතාම හොදින් කියවීමෙන් පසුවය. ලොල්ලා නම් සාමාජිකයා (ඔහු ගේ නම කුමක් වුවත්) මෙයින් නෙරපීම අසාධාරණ බව සිතමි. අර්බුදය ඇරඹුවේ ඔහු විසින් නොවේ. අනික ප්‍රථමයෙන් හරුපය වහරන්නේ ද ඔහු නොවේ. (නමුත් ඔහු දෙවනි වර ෆේක් එකක් සමග පැමිණිම හෙළා දකිමි!) අනික, ඔහු ෆේක් එකක් නම් සහ අර්බුද ඇති කරන්නෙක් නම් ඔහු පිළිබදව ඔබට කළින් වාර්තාවන බව ඔබ ම දන්නවා ඇත. මේ අවස්ථාවේ දී ඔහු ෆේක් යයි චෝදනා කොට නෙරපීම ඔබට තරම් නොවන බව මගේ විශ්වාසයයි. අනික, ඔහු ෆේක් එකක් නම් කරුණාකර ඔහු ගේ නියම අයිඩී එක සදහන් කරන්න. එසේ කිරීමේ හැකියාව මෙන් ම යුතුකම ද, වගකීම ද ඔබ සතු වේ.

    අරුණ ඔහු ගේ නියම අයිඩී එකෙන් වුව මෙසේ මහා පරිමාණ ලෙස අසැබි වදන් මෙහි වැපිරීම එළකිරියේ චිරස්ථිතියට දැඩි බලපෑමක් එල්ල කරන බව මතක් කරනු රිසියෙමි. හැගීම් ඇවිස්සී කොපාවිෂ්ඨ වූ විට අසැබි වදන් පැවසීම එකකි, පටන් ගත් මොහොතේ සිට ම බීගත් මුඩුක්කුවේ චන්ඩියා සේ අසැබි වදනින් පරිභව කිරීම වෙනකකි. අරුණ මා මේ අඩවියේ දන්නා කෙනෙකි. ඔහු මෙයින් නෙරපීම කරන ලෙස මා ඔබෙන් නොඉල්ලමි. නමුත් ඔහුට දැඩි ලෙස අවවාද කිරීම කළ යුතු බව සිතමි. ඉතා කුඩා කාරණයක දී වුවත් අසැබි වදනින් බෙණීම නවතන ලෙස මම ද ඔහු ගෙන් කීපවරක් ම පෞද්ගලිකව ඉල්ලා ඇත්තෙමි. නමුත් රාජකාරි මට්ටමින් ඔහුට අවවාද කිරීම කළ යුතුබව මම සිතමි.

    මා මෙය ලියන්නේ පැත්තක් ගෙන නොව ස්වාධීනව ය. මිතුරුනම් කොතරම් වුවත් එළකිරියේ චිරස්ථිතිය වෙනුවෙන් ඇත්ත ඇති සැටියෙන් ද, වරද වරද ලෙස ද දැකිය යුතු බව මම සිතමි.

    ස්තූතියි!
    මේ වගත් මෙසේ ම,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන
    මම් ම වෙමි.

     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    oyaagema post balanaa kochchraa kunuharpaa tiyanawadaa kiyalaa.. ;):lol:
    anuntaa kiyandaa issaraa taman hdiyann

    uba mona ponnayekda ban??? ponna wada karannepa miniho...
    ai adminla widiyata ubala boruwata kisi responsibility ekak nathi fake hadaganne ubalata ona ona wada karaganna...?????

    ubath puka nodi original eken waren ponnaya...
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ලොල්ල.;17024531 said:
    වැඩිය ඕනේ නෑ බන්.
    උබ කතා කරන විදිහෙන්ම තේරෙනවා උබේ දෙමව්පියෝ ගැන.
    උබ අහල තියෙනවද අර දෙපැත්තකට වැටිච්ච ගිරව් දෙන්නගේ කතාව.
    සේරටම කලින් වැදගත්කම කියන එක පුරුදු වෙයන්.
    බලපන් කතාකරන විදිහ.
    ඔහොමද උබේ අම්ම තාත්ත උබව හැදුවේ තිරිසන්නු වගේ.
    හොද වැදගත් දෙමව්පියන්ට දාව ඉපදුනානං උබත් සමහරවිට වැදගත් මිනිහෙක් වෙන්න තිබ්බ.
    උබ ගෙනියන්නේ උබේ තාත්තගේ නම කියන එක මතක තියාගනින් මුලින්ම.
    මට ඔය දාපු රිප්ලයි එක උබේ අම්මගේ මූණ මතක් කරලා අපහු කියවගෙන පලයන්.
    උබලගේ අම්ම තාත්තත් ඔහොමද කතා කරන්නේ. ඔවද උබට උබේ අම්මගෙන් තාත්තාගෙන් ලැබුණු දායාද. නොදකින් විතරක් කාලකන්නි.

    දැන් උඹද කූඩුවෙ අනිත් පැත්තට වැටිච්ච එකා
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    So disappointed with the admin decision.


    What a pathetic and childish move from an admin of the largest online forum in Sri Lanka. I’m really surprised.


    So irresponsible.
    Spamcheck, you are nothing but a totally a moron.

    Please change your name to ‘Sperm check’.

    Please, it would be great and that’s what you have been doing all this time.



    By looking at the way you reacted and the way you now respond reflects a lot about you, a callous and lack of attitude.



    You acted like a typical Sri Lankan ‘Gotta’ who got promoted just because nothing but licking balls and sweeping ass of his boss’s.


    Dude, at least put some ‘proper’ comment. An admins comment. You are the only one who has involved in this thread from staff’s side so let us know some proper reasons.


    Please show some maturity, without being so childish and a joker.



    I know EK cannot be let down.it keeps growing up.

    This is not the same place it used to be and will not be the same in some years.



    But remember it’s quality not quantity that matters.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හිතවත් ඇඩ්මින් මිත්‍රවරුනි,
    මේ ලියන්නේ මේ ත්‍රෙඩ් එක ඉතාම හොදින් කියවීමෙන් පසුවය. ලොල්ලා නම් සාමාජිකයා (ඔහු ගේ නම කුමක් වුවත්) මෙයින් නෙරපීම අසාධාරණ බව සිතමි. අර්බුදය ඇරඹුවේ ඔහු විසින් නොවේ. අනික ප්‍රථමයෙන් හරුපය වහරන්නේ ද ඔහු නොවේ. (නමුත් ඔහු දෙවනි වර ෆේක් එකක් සමග පැමිණිම හෙළා දකිමි!) අනික, ඔහු ෆේක් එකක් නම් සහ අර්බුද ඇති කරන්නෙක් නම් ඔහු පිළිබදව ඔබට කළින් වාර්තාවන බව ඔබ ම දන්නවා ඇත. මේ අවස්ථාවේ දී ඔහු ෆේක් යයි චෝදනා කොට නෙරපීම ඔබට තරම් නොවන බව මගේ විශ්වාසයයි. අනික, ඔහු ෆේක් එකක් නම් කරුණාකර ඔහු ගේ නියම අයිඩී එක සදහන් කරන්න. එසේ කිරීමේ හැකියාව මෙන් ම යුතුකම ද, වගකීම ද ඔබ සතු වේ.

    අරුණ ඔහු ගේ නියම අයිඩී එකෙන් වුව මෙසේ මහා පරිමාණ ලෙස අසැබි වදන් මෙහි වැපිරීම එළකිරියේ චිරස්ථිතියට දැඩි බලපෑමක් එල්ල කරන බව මතක් කරනු රිසියෙමි. හැගීම් ඇවිස්සී කොපාවිෂ්ඨ වූ විට අසැබි වදන් පැවසීම එකකි, පටන් ගත් මොහොතේ සිට ම බීගත් මුඩුක්කුවේ චන්ඩියා සේ අසැබි වදනින් පරිභව කිරීම වෙනකකි. අරුණ මා මේ අඩවියේ දන්නා කෙනෙකි. ඔහු මෙයින් නෙරපීම කරන ලෙස මා ඔබෙන් නොඉල්ලමි. නමුත් ඔහුට දැඩි ලෙස අවවාද කිරීම කළ යුතු බව සිතමි. ඉතා කුඩා කාරණයක දී වුවත් අසැබි වදනින් බෙණීම නවතන ලෙස මම ද ඔහු ගෙන් කීපවරක් ම පෞද්ගලිකව ඉල්ලා ඇත්තෙමි. නමුත් රාජකාරි මට්ටමින් ඔහුට අවවාද කිරීම කළ යුතුබව මම සිතමි.

    මා මෙය ලියන්නේ පැත්තක් ගෙන නොව ස්වාධීනව ය. මිතුරුනම් කොතරම් වුවත් එළකිරියේ චිරස්ථිතිය වෙනුවෙන් ඇත්ත ඇති සැටියෙන් ද, වරද වරද ලෙස ද දැකිය යුතු බව මම සිතමි.

    ස්තූතියි!
    මේ වගත් මෙසේ ම,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා වන
    මම් ම වෙමි.


    ගරු සභාවෙන් අවසරයි.
    මම ඒ යෝජනාව ස්ථීර කරමි. :)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    its Regarding flipping out administration.
    Highly Disappointed In the Administration,what kind of lame ass action was that.
    What the hell is wrong with this community,

    1. Do NOT post Adult materials which are not suitable for all audiences.
    2. Do NOT post illegal/copyright materials.
    3. Do NOT post stuff downloaded from other Srilankan sites.
    4. Do NOT SPAM/Advertise your websites in the forums, signature or in your avatar etc.. by any method. You can put your personal homepage if you like. At the same time Do NOT spam our site on other forums too. We should respect others work right? You can talk about our site or link to our site on other forums or sites, but do not do it in a spam manner which will harm other sites.
    5. Do NOT hijack threads, insult others, respect others privacy!

    Lets make Elakiri.com the biggest and the coolest community site for south asia.
    Take a print out and stick on ur ass .
    Admin please stop licking Lunatic47's balls and Stop being a fucking pussy .
     

    bike-o-fobia

    Junior member
  • Jan 26, 2014
    109
    7
    18
    Colombo-05
    මමත් උඔ වගේ ජුන්නෙක් වෙලා අවුරුදු 7 කට විතර පස්සේ තමා යන්තන් සින්නෙක් වුනේ. කරන්‍න තියෙන්නේ පොඩි වැඩයි. ඔය තියෙන තියෙන තෙඩ් වලට රිප්ලයි කරන්න නැත්තම් bump කියල දාන්න. ඒව 100 ක් දැම්මාම හරි. තව නිල් කොටු ගාන වැඩි කරන්න එකනම් ටිකක් අමාරුයි. ඒකට කට්ටිය ආස වෙන තෙඩ් දාන්න ඕන. එතකොට නිකම්ම නිල් කොටු වැඩි වෙනව. නැත්තම් rep හිගමනේ යන්න ඕන.

    thanku saho, matath meka prashnayak vela thibbe
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    its Regarding flipping out administration.
    Highly Disappointed In the Administration,what kind of lame ass action was that.
    What the hell is wrong with this community,


    Take a print out and stick on ur ass .
    Admin please stop licking Lunatic47's balls and Stop being a fucking pussy .
    admins suck
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලු ත්‍රෙඩ් එකම කියෙවුව... එලකිරි කියන්නෙ අපේ ජීවිතේ නෙමේ බන්... එල කිරි කියන්නෙ අපේ තැනකුත් නෙමේ බන්... කෙනෙක් දාන පෝස්ට් වලින් කමෙන්ට්ස් වලින් සහ පාවිච්චි කරන වචන වලින් පේන්නෙ අදාල පුද්ගලයාගෙ හැදියාව, සමාජ වටපිටාව සහ දෙමාපියන්ගෙ ජීවන රටාව... ඉතින් අපිට කරන්න තියෙන්නෙ මානසික රෝගියෙක් කෑගහනවම් කුනුහරුප කියනවනම් ඒවා කෝට් කරකර රීප්ලයි දාන එක නෙමේ දැක්කෙ නෑ වගේ ඒවා ඉග්නෝ කරල අපේ වැඩටික කරගෙන යන එක එතකොට ඒක නිකම්ම අසහන කාරයට එපාවෙනව..

    අනිත් කාරනය තාමා මෙතනදි ලොල්ලාව බෑන් කීරීම සාධාර්ණ නැහැ කියල තමා මට හිතෙන්නෙ.. මොකද ලොල්ල ෆේක් නම් ඒක මුලින්ම බෑන් කරන්න තිබ්බ සහ ඇඩ්මින්ල ලොල්ලව බෑන් එකරන්නෙ ෆේක් කියන පදනමේ ඉදලනම්, ලොල්ලගෙ ඇත්ත අයි.ඩී එක එලකිරි සාමාජිකයට කියන්න ඒක දැන ගන්න අයිතියක් එලකිරි සාමාජිකයන්ට තියන්ව..

    අනිත් දේ මෙතනදි ලොල්ල සියුම්ව වචන පාවිච්චිකරනව ඒවා අරුණගෙ කුනු හරප වලට වඩාරිදෙන්ව .. ඒත් ලොල්ල කොයිම වෙලාවකවත් කුනුහරප බාවිතා කරන්නෙ නෑ... අනික අරුන වචන 10ක් කියුවොත් 8ක්ම කුනුහරම අහින්සක දෙමාපියන්වත් ඇදල අරගෙන... අරුන ඇත්ත එකවුන්ට් එකක් උනත් මම හිතන්නෙ ඌට මෙකෙ කුනුරුප වගුරුවන්න අයිතියක් නෑ

    මම කියන්නෙ එච්චරයි ලොල්ල ෆේක් නම් උගෙ ඇත්ත අයි.ඩී එක එලියට දාන්න ..මේක ලොල්ලට විතරක් නෙමේ ෆේක් අයි.ඩී කියන පදනමේ ඉදන් බෑන් කරන හැමෝටම පොදුවෙන්න ඕනෙ සහ ෆේක් එකක්ත් එක්ක්ම ඔරිජිනල් එකත් බෑන් කරන්න ඕනෙ..

    තව අරුණ ඇතුලුව මේක දෙමපියන් ගැන අවලම් කතා කිය කිය අපහස කරන අයට දැඩිව අවවාද කරල, ඒත් ඔවුන් ඒ වරදම දිගටම කරනවනම්.. බෑන් කරල දාන්න ඕනෙ
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    speechless
    අපි හැසිරෙන විදියෙන් අපේ background එක ගැන හිතාගන්න පුළුවන්
    keyboard එක අතට අරගෙන computer එක ඉස්සරහ වාඩි උනාම සමහර වාහෙ හිතන් ඉන්නෙ මේක උගේ බුදලේ ඌ තමයි සරදියල් වගේ වීරයා ජාතිය ආගම බේරගන්න හරි එකා බලාගෙන ගියාම ඌ හම්බයටත් වඩා ගොබිලයෙක්
    ලැජ්ජයි කියන්නේ ලැජ්ජම ලැජ්ජයි කුනු බෝක්කුවක් වගේ උන් නිසා අපිටත් හම්බයෙක්ටවත් බනින්න ලැජ්ජයි
     
    Last edited:
    Status
    Not open for further replies.