෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එලකිරි කියන්නෙ අපේ ජීවිතේ නෙමේ බන්... එල කිරි කියන්නෙ අපේ තැනකුත් නෙමේ බන්... කෙනෙක් දාන පෝස්ට් වලින් කමෙන්ට්ස් වලින් සහ පාවිච්චි කරන වචන වලින් පේන්නෙ අදාල පුද්ගලයාගෙ හැදියාව, සමාජ වටපිටාව සහ දෙමාපියන්ගෙ ජීවන රටාව... ඉතින් අපිට කරන්න තියෙන්නෙ මානසික රෝගියෙක් කෑගහනවම් කුනුහරුප කියනවනම් ඒවා කෝට් කරකර රීප්ලයි දාන එක නෙමේ දැක්කෙ නෑ වගේ ඒවා ඉග්නෝ කරල අපේ වැඩටික කරගෙන යන එක එතකොට ඒක නිකම්ම අසහන කාරයට එපාවෙනව..

    සහතික ඇත්ත. මචං හැබැයි මට ප්‍රශ්නයක්. මම මාස දෙකක් තිස්සේ එලකිරි එකට ආවේ නැහැ වැඩ වැඩි කමට. හැබැයි ඒ ටිකට මූ මට වෙන එකෙකුගේ ෆේක් කිය කියා ත්‍රෙඩ් වල සිංහ පාර්ට් දාලා. එව්වා මම පස්සේ දැක්කා. ආයෙමත් මේ ත්‍රෙඩ් එකෙත් නැති තැන මාව මතක් කරලා ආයේ ඌම ෆේක් එකක් හදන් ඇවිත් මෙතන ඌටම බැනගෙන ඒකටත් මාවම ගාවලා. අන්තිමට කොහෙද යන අහිංසකයෙක්ගේ ෆේස්බුක් ලින්ක් එකක් මූට මොකෙක් හරි දීලා නමක් දාලා මෙතන. අච්චර එහෙම කරද්දිත් මම ඉවසගෙන හිටියා. මෙතන ත්‍රෙඩ් එක නිතර අප් කරන එකෙක් ඌට විරුද්ධව කතා කලේ නෑ. ඒත් මේකේ ඉන්න කෙළෙහි ගුණ දන්න තුන් දෙනෙක් මට PM දාලා තිබ්බා. උඹ දන්නේ නෑ මචං ඉස්සර ක්‍රිකට් ත්‍රෙඩ් වල කොච්චර සාමකාමී තත්වයක් තිබ්බද කියලා. ඒක කෑවේ ඔය සයිලර් කියන එකා ෆේක් එකක් හදාගෙන 3rdEye කියන එකකින් ඇවිත් චන්දිමාල්ට බනින්න ගත්තම. රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට බනින එක නෙමෙයි මම කරන්න ඕනේ. මූ ඒ දවස් වල කලේ විවේචනයක් නෙමෙයි අමු කුණුහරුප වලින් කතා කලේ. උඹ ඒ කාලේ මේ ත්‍රෙඩ් එකේ උන්නේ නෑ මචං. අනික මොකා දන්නේ නැතත් ඒ කාලේ මම ක්‍රිකට් ත්‍රෙඩ් වලට කොච්චර ආදරෙන් උන්නද කියලා KMC මදුෂාන් දන්නවා.මොකද පහුගිය ත්‍රෙඩ් එකයි මේකයි ඇරෙන්න කලින් දාපු හැම ක්‍රිකට් ත්‍රෙඩ් එකකම වගේ වැඩිම ක්‍රිකට් පෝස්ට් ගාන තිබ්බේ මගේ නැත්නම් KMC ගේ. අපි දෙන්න තමයි උඩින්ම උන්නේ හැමදාම අද උඹ ඉන්නවා වගේ. මමයි ඌයි විතරක් මේ වේලි වේලි තිබ්බ ත්‍රෙඩ් තනියම උඹ අද කරනවා වගේ බම්ප් කර කරා හැමදාම උඩින් තියාගෙන තමයි අද මේ තත්වෙට ගත්තේ. අද එලකිරි එකේ ක්‍රිකට් මැච් එකක් ගියාම ඒ ගැන කතා කරන්න සෙට් එකක් ඉන්නවා. අවංකව සතු‍ටුයි. ඒ වගේම මම මේ ත්‍රෙඩ් වලට ආදරෙයි. මම මේ ත්‍රෙඩ් වල කවදාවත් කාටවත් ඩිරෙක්ට් කුණුහරූප වපුරලා ත්‍රෙඩ් එක කාලා නෑ මචං. ඒක උඹලා කවුරු නොදැන උන්නත් KMC දන්නවා. අනික බලන පරන හිටපු හැමෝම දන්නවා ඔය **sylar කියන එකාට මාත් එක්ක පෞද්ගලිකවම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වග. ඒ අතරේ මෙතන වලියක් යනකන් ඉඳලා බොරදියේ මාලු බාන, අවුස්සන්න සෙට් එකකුත් ඉන්නවා. මම ඔය හැමෝම අඳුනනවා බං. නැත්නම් මම කොහොමද මේකේ ත්‍රෙඩ් එක ඉස්සර කාපු ඇමසින්ගේ එන එන ෆේක් එක බෑන් කෙරෙව්වේ. උඹලා ත්‍රෙඩ් එක ඇදගෙන යමන් මොකද මට මේ ටිකේ අම්බානෙට වැඩ නිසා. ආයේ එන්නේ මේ අවුරුද්ද ඉවර වෙලා තමයි කමෙන්ට් කරන්න. එදාට මේ ත්‍රෙඩ් එක උඹලා ඔක්කොම දාලා ගිහින් තිබ්බත් KMC එක්ක එකතු වෙලා ආයේ ක්‍රිකට් ත්‍රෙඩ් එක තිබ්බට වඩා හොඳ තැනකට උස්සලා තියන්න මම ඉන්නවා මචං. මොකද මට ඒවා මහ ලොකු අමාරු වැඩ නෙමෙයි. ඒත් මොකෙක් හරි කොන්ද පණ නැතුව මෙම්බර් කෙනෙක් නැති තැනක ඌට බනිනවනම් ඌට විරුද්ධව කතා කරන්න පුරුදු වෙයන්. දැන් ආයේ ගිහින් බලපන් මේ ලින්ක් එකෙන් මම දාපු පෝස්ට් එක. ඒකේ තියනවා දැන් සිල් ගත්තු උපාසකයා ඉස්සර හැසිරුන හැටි. තවත් ඕනේ නම් වල්ර්ඩ් කප් එකට දාපු ත්‍රෙඩ් එකට ගිහින් ඒකට මුලින්ම කමෙන්ට් කරන්න ෆේක් එකක් බස්සපු **sylar නොහොත් 3rdEye කියන එකාගේ වචන මාලාව බලපන්. ඊට පස්සේ හරි වැ‍රැද්ද දැනගෙන කතා කරපන් මචං. බුදු සරණයි..

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක තවත් ඇදගෙන ගිහින් වැඩක් නෑ අපරාදේ මගේ වටිනා කියන කාලේ. අපි කැපුනා ත්‍රෙඩ් එකට ආදරේ උන්ටයි, බොර දියේ මාලු බාන්න බලන් ඉන්න උන්ටයි, මාත් එක්ක ඇරියස් පියවන්න ඉන්න උන්ටයි හැමෝටම බුදු සරණයි..!!!
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේක තවත් ඇදගෙන ගිහින් වැඩක් නෑ අපරාදේ මගේ වටිනා කියන කාලේ. අපි කැපුනා ත්‍රෙඩ් එකට ආදරේ උන්ටයි, බොර දියේ මාලු බාන්න බලන් ඉන්න උන්ටයි, මාත් එක්ක ඇරියස් පියවන්න ඉන්න උන්ටයි හැමෝටම බුදු සරණයි..!!!

    allala dapan machan :yes:. free time ekak thibboth waren. budu saranai
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    allala dapan machan :yes:. free time ekak thibboth waren. budu saranai

    නෑ බං. ඉවසලා ඉවසලා බැරිම තැන ඊයේ ආවේ පෝස්ට් එක දාන්න. මම එන්නේ නැතුව ඉද්දි ඉද්දි මූ මට ෆේක් කිය කියා තුප්පහි වැඩ කරලා මේකේ උන්ට මාව එපා කරවන්න හැදුවේ. අනික මූ දැන් මාව එක්ස්පෝසුත් කරලනේ. ලොල් තමයි. :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ai uba aye awlawannada :P

    නැහැ වලි විසඳන්න :dull::dull:

    :eek: ithihasa katha ahanakota athishokthiya ambanata. ehew eke uba oya nidana kathawa ahanakota athishokthiya atha erala ganin.

    උඹ තුන්වෙනි පාර්ශවයක් විදියට "මධ්‍යස්තව" ( එහෙම මධ්‍යස්ත කියලා එකක් නෑ :D ) කියපන්කෝ වෙච්ච දේ :confused::confused:

    මේක තවත් ඇදගෙන ගිහින් වැඩක් නෑ අපරාදේ මගේ වටිනා කියන කාලේ. අපි කැපුනා ත්‍රෙඩ් එකට ආදරේ උන්ටයි, බොර දියේ මාලු බාන්න බලන් ඉන්න උන්ටයි, මාත් එක්ක ඇරියස් පියවන්න ඉන්න උන්ටයි හැමෝටම බුදු සරණයි..!!!

    උඹ ගිහින් වැඩක් බලාගනින් බන්. :oo::oo: නිකන් වෙලාව නාස්ති නොකර. උඹට මේ දවස්වල වැඩ නේද?? :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;17031330 said:
    උඹ ගිහින් වැඩක් බලාගනින් බන්. :oo::oo: නිකන් වෙලාව නාස්ති නොකර. උඹට මේ දවස්වල වැඩ නේද?? :baffled::baffled:

    ඔව් බං. පහුගිය මාස 2ක් පුරාවට ආවේ නැහැ වැඩ වැඩි කමට. මෙතන එක එක අවජාතක සක්කිලි බං බොරු චෝදනා එල්ල කරද්දි ඉවසගෙන ඉඳලා ඉඳලා ඊයේ ලොග් උනා සෑහෙන කාලිකින්. අන්න ඌ මාව එක්ස්පෝසුත් කරලලු. ලොල් තමයි. මේ ටිකේ හැමදාම එද්දි රෑ වෙනවා බං. ඔක්කොම ඉවරයි ඉවර වෙලා උඹව අල්ලගන්නම්. මමත් ඇපල් කඩන්න යන්න හිතන් ඉන්නේ බං ලයිෆ් එක කම්ප්ලිකේටඩ් කරගන්න බෑ මෙහෙ ඉඳන්. උඹෙන් විස්තර පසුවට ගන්නම් ඒ ගැන. අපි කැපුනා. ආයේ නම් මේ අවුරුද්ද ඉවර වෙනකන් ලොග් වෙන එකක් නෑ. බායි. ටටා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සහතික ඇත්ත. මචං හැබැයි මට ප්‍රශ්නයක්. මම මාස දෙකක් තිස්සේ එලකිරි එකට ආවේ නැහැ වැඩ වැඩි කමට. හැබැයි ඒ ටිකට මූ මට වෙන එකෙකුගේ ෆේක් කිය කියා ත්‍රෙඩ් වල සිංහ පාර්ට් දාලා. එව්වා මම පස්සේ දැක්කා. ආයෙමත් මේ ත්‍රෙඩ් එකෙත් නැති තැන මාව මතක් කරලා ආයේ ඌම ෆේක් එකක් හදන් ඇවිත් මෙතන ඌටම බැනගෙන ඒකටත් මාවම ගාවලා. අන්තිමට කොහෙද යන අහිංසකයෙක්ගේ ෆේස්බුක් ලින්ක් එකක් මූට මොකෙක් හරි දීලා නමක් දාලා මෙතන. අච්චර එහෙම කරද්දිත් මම ඉවසගෙන හිටියා. මෙතන ත්‍රෙඩ් එක නිතර අප් කරන එකෙක් ඌට විරුද්ධව කතා කලේ නෑ. ඒත් මේකේ ඉන්න කෙළෙහි ගුණ දන්න තුන් දෙනෙක් මට PM දාලා තිබ්බා. උඹ දන්නේ නෑ මචං ඉස්සර ක්‍රිකට් ත්‍රෙඩ් වල කොච්චර සාමකාමී තත්වයක් තිබ්බද කියලා. ඒක කෑවේ ඔය සයිලර් කියන එකා ෆේක් එකක් හදාගෙන 3rdEye කියන එකකින් ඇවිත් චන්දිමාල්ට බනින්න ගත්තම. රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට බනින එක නෙමෙයි මම කරන්න ඕනේ. මූ ඒ දවස් වල කලේ විවේචනයක් නෙමෙයි අමු කුණුහරුප වලින් කතා කලේ. උඹ ඒ කාලේ මේ ත්‍රෙඩ් එකේ උන්නේ නෑ මචං. අනික මොකා දන්නේ නැතත් ඒ කාලේ මම ක්‍රිකට් ත්‍රෙඩ් වලට කොච්චර ආදරෙන් උන්නද කියලා KMC මදුෂාන් දන්නවා.මොකද පහුගිය ත්‍රෙඩ් එකයි මේකයි ඇරෙන්න කලින් දාපු හැම ක්‍රිකට් ත්‍රෙඩ් එකකම වගේ වැඩිම ක්‍රිකට් පෝස්ට් ගාන තිබ්බේ මගේ නැත්නම් KMC ගේ. අපි දෙන්න තමයි උඩින්ම උන්නේ හැමදාම අද උඹ ඉන්නවා වගේ. මමයි ඌයි විතරක් මේ වේලි වේලි තිබ්බ ත්‍රෙඩ් තනියම උඹ අද කරනවා වගේ බම්ප් කර කරා හැමදාම උඩින් තියාගෙන තමයි අද මේ තත්වෙට ගත්තේ. අද එලකිරි එකේ ක්‍රිකට් මැච් එකක් ගියාම ඒ ගැන කතා කරන්න සෙට් එකක් ඉන්නවා. අවංකව සතු‍ටුයි. ඒ වගේම මම මේ ත්‍රෙඩ් වලට ආදරෙයි. මම මේ ත්‍රෙඩ් වල කවදාවත් කාටවත් ඩිරෙක්ට් කුණුහරූප වපුරලා ත්‍රෙඩ් එක කාලා නෑ මචං. ඒක උඹලා කවුරු නොදැන උන්නත් KMC දන්නවා. අනික බලන පරන හිටපු හැමෝම දන්නවා ඔය **sylar කියන එකාට මාත් එක්ක පෞද්ගලිකවම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වග. ඒ අතරේ මෙතන වලියක් යනකන් ඉඳලා බොරදියේ මාලු බාන, අවුස්සන්න සෙට් එකකුත් ඉන්නවා. මම ඔය හැමෝම අඳුනනවා බං. නැත්නම් මම කොහොමද මේකේ ත්‍රෙඩ් එක ඉස්සර කාපු ඇමසින්ගේ එන එන ෆේක් එක බෑන් කෙරෙව්වේ. උඹලා ත්‍රෙඩ් එක ඇදගෙන යමන් මොකද මට මේ ටිකේ අම්බානෙට වැඩ නිසා. ආයේ එන්නේ මේ අවුරුද්ද ඉවර වෙලා තමයි කමෙන්ට් කරන්න. එදාට මේ ත්‍රෙඩ් එක උඹලා ඔක්කොම දාලා ගිහින් තිබ්බත් KMC එක්ක එකතු වෙලා ආයේ ක්‍රිකට් ත්‍රෙඩ් එක තිබ්බට වඩා හොඳ තැනකට උස්සලා තියන්න මම ඉන්නවා මචං. මොකද මට ඒවා මහ ලොකු අමාරු වැඩ නෙමෙයි. ඒත් මොකෙක් හරි කොන්ද පණ නැතුව මෙම්බර් කෙනෙක් නැති තැනක ඌට බනිනවනම් ඌට විරුද්ධව කතා කරන්න පුරුදු වෙයන්. දැන් ආයේ ගිහින් බලපන් මේ ලින්ක් එකෙන් මම දාපු පෝස්ට් එක. ඒකේ තියනවා දැන් සිල් ගත්තු උපාසකයා ඉස්සර හැසිරුන හැටි. තවත් ඕනේ නම් වල්ර්ඩ් කප් එකට දාපු ත්‍රෙඩ් එකට ගිහින් ඒකට මුලින්ම කමෙන්ට් කරන්න ෆේක් එකක් බස්සපු **sylar නොහොත් 3rdEye කියන එකාගේ වචන මාලාව බලපන්. ඊට පස්සේ හරි වැ‍රැද්ද දැනගෙන කතා කරපන් මචං. බුදු සරණයි..

    මුල ටික කියවගෙන යනකොට නම් අවලක් නෑ පස්සේ අන්තිම ටික කියවනකොට හිතුනා උබ මට බනිනවා වත් ද කියලා.එහෙම නෙමෙයි කියලත් හිතෙනවා.කොහොමහරි කමක් නෑ.මන් උබ ක්‍රිකට් ත්‍රේඩ් ඇදන් යනවා දැකලා තියෙනවා මචන්.මට නම් කිසිම අවලක් තිබ්බෙත් නෑ උබත් එක්ක තියෙන එකකුත් නෑ.මොකද මන් එලකිරි එකේ වලි දාගන්න කැමතින් නැති නිසා.මන් දන්නවා මචන් **sylar ගැන.මිනිහා දාන දෙපත් නයි කතා ගැනත්.වෙලාවකට එකක් කියනවා.තව වෙලාවකට තව එකක් කියනවා.එන්ගලන්ත සීරීස් එකේ හොදටම කරපු එදා match එකේ මුල් wicket දෙක අරන් දුන්න දම්මික වත් එලවන්න කිවුවා ඌ.පස්සේ කියනවා කිවුවෙ නෑ කියලා.මන් මිනිහා ෆේක් ද කියලා නම් දන්නේ නෑ මචන් ඇත්තටම මොකද මන් ඒ ගැන හොයලා බලලා නෑ.ඒත් මට කලින් පොස්ට් දැක්කම තෙරෙනවා ඌ කරන වැඩේ හරි දෙයක් නෙමේ කියලා.මොනා උනත් සමහර උන් වගෙ නැතුව මන් දාපු පොස්ට් එක තෙරුම් ගත්ත එක ගැන මට සතුටුයි මචන්.උබ මන් වැඩිම පොස්ට් දාලා තියෙන එක ගැන අගේ කල එක ගැනත් මට සතුටුයි මචන්.මන් මේ ත්‍රේඩ් දෙක ඇරෙන්න අනිත් ඒවට බස්සෙ නැත්තේ වැඩ තිබුන නිසා.එත් මන් දැක්කා උබ එවා අරන් ගිය හැටි.ඉස්සරහට වෙලාව තිබ්බොත් කරන් යන්න මචන් එ විදියටම.උබ ඔය **sylar අල්ලන් ඉන්න වැඩේ අත ඇරල දාපන් බන් දැන්.තේරුමක් නෑ.එහෙනම් මචන් උබටත් බුදු සරණයි..!
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kohomada Ian gould??? :lol: umpire kalata mun pissu dial ne :P:P

    10413421_856532474357498_4861206982465029379_n.jpg