කෙල්ලගේ පැත්තටවත්,කොල්ලගේ පැත්තටවත් කඩේ යන්න ඕනේ නෑ. සාධාරණයක් වෙන විදියට ප්‍රශ්ණය දිහා බලන එකයි හොද.
උබ ගඩොල් ලොරියක් ගැන කිව්වේ මොකද මේ අස්සේ? මේ අවස්ථාව වෙන එකක්. මේකේදි කෙල්ල මැරිලා නෑ නේ. නමුත් අර කොල්ලා නම් තව ටිකෙන් මැරෙනවා ඔළුව වැදිච්ච පාරට බිත්තියේ. උබලා ඒවා දැක දැක ඒකිට තවත් කඩේ යන එකෙන් පේන්නේ උබලගේ තියෙන කුහක කම. තමන්ගේ ලිංගේ එකෙක්ට පිටුපානවා නම් ජාතිය ආගම පාවලා දෙන එක උබලට ගේමක් නෑ.
අනික උබ කෙල්ලගේ පැත්තට කෙල්ලෙක් ඉන්න නිසා කඩේ ගියාම , කෙල්ල උබේ පැත්තට , ඒකිට කොල්ලෙක් ඉන්න නිසා කඩේ යයිද?

කෙල්ලෝ එහෙම යන්නේ නෑ. තමන්ට කෙල්ලෙක් ඉන්න නිසා කෙල්ලොන්ට කඩේ යන්න එපා. මොකද ඒක ගැලපෙන්නේ නෑ. මේ ලෝකේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ලිංග දෙකයි එතකොට උබ තමන්ට කෙල්ලෙක් ඉන්න නිසා අනෙක් කෙල්ලොන්ට කඩේ ගියොත් බිලියන ගාණකට කඩේ යනවා නිකම්ම. කඩේ යෑමක් ඕනේ නෑ ඇත්ත කථා කරපන්. දෙන්නම වැරදියි නමුත් කෙල්ල ගොඩක් වැරදියි.

උබ ඔච්චර කෙල්ලට අඩන්න එපා, කොල්ලොන්ටත් කෙල්ලෝ නිසා ගොඩක් අකටයුතුකම් වලට මුහුණ දෙන්න වෙනවා, ඒ වගේම කොල්ලෝ අනෙක් කොල්ලෝ නිසාත් එක එක ඒවාට මුහුණ දෙනවා.

එතකොට කාටවත් කඩේ යෑමක් ඕනේ නෑ සාධාරණයට කථා කරපන්. උබ ඔච්චර රචනාවක් ලියලා තියෙන එකෙන් පේනවා උබට ගොඩක් රිදිච්ච බව.


උබත් ඉතින් බීටා එකෙක් තමයි.

මනුෂ්‍යයකම කියන්නේ අරූට ගහන එක නෙවෙයි, මනුෂ්‍යය කම කියන්නේ ඒකි අරූට ගහන කොට කොල්ලව බේරලා ඒකිව ගෙදර අරින එකයි. නැත්නම් අරූට ගුටි කන්න ඇරලා බලාගෙන ඉදීම මනුෂ්‍යය කමක් නෙවෙයි.