IDM අලුත් එක with crack (ඊයේ ආවේ)

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    IDM අලුත් එක with crack (ඊයේ ආවේ) - 08-21-2014, 09:48 PM

    Comp eka re boot karahama message :

    IDM has been registered with a fake serial number
    IDM is exiting

    Den mokada karanne ?
     
    Comp eka re boot karahama message :

    IDM has been registered with a fake serial number
    IDM is exiting

    Den mokada karanne ?
    කලින් එක හරියට uninstall වෙලා නැහැ බන්..:dull::dull: මෙයාව දාලා (IOrbit uninstaller) IDM uninstall කරලා. powerfull scan එකක් දීලා. traces මකන්න.
    then මැෂිම restart කරලා. ආයේ IDM දාන්න..එතකොට ගොඩ. :eek:
     
    problem

    IDM 6.21 build 5

    meka crack kaloth

    IDM 6.20 build 5

    tamai crack wenne
    තැන්ක්ස් මචෝ මේක පෙන්නුවට.දැන්නේ දැක්කේ සිද්දිය.:shocked: ලොකු බග් එකක් වගේ. :confused::confused: Fix පාරක් දාන්නම් ක්‍රැක් එකට.;) ආයේ අප් කරන්නම්. but දුක කියන්නේ 150-200 දෙනෙක් බාලා ඉවරයි ක්‍රැක් එක.:sorry::sorry::sorry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    crying-and-sniffling.gif
    අඩුන සිංහලු
     
    Thankz machan...........But thamath update karanna kiyala enawane ban

    macho den 6.21 build 7 avith thiyenne..torrents thiyenava...
    23wryg4.jpg

    ආ ඔව් බන් දවස් දෙකකට පස්සේ IDM chrome extenson එක update පාරක් දාලා එකක් ආවා.:yes::yes: ලොකු දෙයක් නැති නිසා නිකන් හිටියේ. :sorry::sorry::sorry: ඊළඟ එක දෙන්නම් එකෙන්ම.;)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ නම් දෙය්යෙක් මචන්. මේ වගේ අලුත් IDM එකක් හෙව්වා දවස් ගානක් තිස්සේ ලෝකේ හැම forum එකකම. උඹේ එක තමයි අන්තිමට අහු වුණේ. ගොඩක් ස්තුතියි මචන්. :)