Wifi Password එක හැක් කරනවා බන්...

මචන්ලා...මගේ Wifi එකේ Password එක එහා පැත්තේ Room එකේ ඉන්න ඒවුන් Hack කරනවා බන්...

මේක නවත්තගන්න ක්‍රමයක් කියපල්ලකො දන්න එකෙක්...

එහෙම නැත්තම් Wifi Password Hack කරන විදිහක් කියලා දීපල්ලා..මගේ Connection එක නවත්තලා වෙන wifi එකකින් ජීවත් වෙන්න...ඇයි යකෝ....

ethakota hodatama ridei ;