Laptop වැඩ්ඩෝ පොඩි හෙල්ප් එකක් දියෝ.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එහෙනං කොහෙන්ද AMD එකක් උඹ ඕකේ හොයාගතේ? :baffled::baffled:

    වැඩිය ඕනේ නෑ. My Computer රයිට් කිල්ක් කරලා Device Manager ගිහින් Display Adapter ක්ලික් කරලා පෙන්නන්නේ මොකක්ද බලපන්.

    5tw1hj.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ube pc eka normal run wenne Intel HD walin nath nam ikamata battery eka low wena nisa. games play weddi godak welwata auto VGA eka switch wenawa eth welwakata ehema wenne naha , Nvidia thina lap wala nam Nvidia cntrl pnl eken VGA eka use wenna ona APPS, Games select karanna puluwan AMD eketh ehema option ekak athi eken change karapan (Y)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ube pc eka normal run wenne Intel HD walin nath nam ikamata battery eka low wena nisa. games play weddi godak welwata auto VGA eka switch wenawa eth welwakata ehema wenne naha , Nvidia thina lap wala nam Nvidia cntrl pnl eken VGA eka use wenna ona APPS, Games select karanna puluwan AMD eketh ehema option ekak athi eken change karapan (Y)

    11.gif
    11.gif
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ලග තියෙන්නෙ ඕකෙම i5 එක. ඕක වෙන්නෙ මෙහෙමයි. යූසේජ් එක අනූව ග්‍රැෆික් කාඩ් ස්විච් වෙනවා. නෝමල් තියෙන්නෙ බැලන්ස් එකේ. පෆෝමන්ස් මෝඩ් එකට මාරු කර ගන්නවා ඒ ඒ ඇප් එක.
    ටෙක්ස්ටොප් එකේ රයිට් ක්ලික් කලාම ඇති කන්ෆිගර් ස්විචබල් ග්‍රැෆික්ස් කියලා...
    අන්න එතන ඇති විස්තරේ... මූ ඔටෝ නොගන්න ඇප් එකක් උනත් ඔයාට හයි පෆෝමන්ස් දා ගන්න පුලුවං එතනිං
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මං ලග තියෙන්නෙ ඕකෙම i5 එක. ඕක වෙන්නෙ මෙහෙමයි. යූසේජ් එක අනූව ග්‍රැෆික් කාඩ් ස්විච් වෙනවා. නෝමල් තියෙන්නෙ බැලන්ස් එකේ. පෆෝමන්ස් මෝඩ් එකට මාරු කර ගන්නවා ඒ ඒ ඇප් එක.
    ටෙක්ස්ටොප් එකේ රයිට් ක්ලික් කලාම ඇති කන්ෆිගර් ස්විචබල් ග්‍රැෆික්ස් කියලා...
    අන්න එතන ඇති විස්තරේ... මූ ඔටෝ නොගන්න ඇප් එකක් උනත් ඔයාට හයි පෆෝමන්ස් දා ගන්න පුලුවං එතනිං

    macho
    mata dell lap vala boot menu eka ganna vidiha kiyapanko
    thava podi awlak thiyenava
    power option valin display off after few mins dunnahama,,,, apahu mona button eka press karath display on venne ne...aye restart karannama one
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා ලැප් එකක් තියෙනවා,
    Dell Inspiron 15R 5537
    i7 4th Gen
    8GB Ram
    AMD Radeon HD 8670M 2GB

    මට දැනගන්න ඕනෙ ලැප් එකේ යූස් වෙන්නෙ AMD vga එකද Intel HD Graphics ද කියලා..මේ AMD vga එක හොඳයිද?අලුත් ගේම්ස් මේකෙ සෙල්ලම් කරන්න පුලුවන්ද?

    පවර් සේවින් මෝඩ් එකේදි ඉන්ටෙල් එකෙන් ඉන්නේ..හයි පෆෝමන්ස් මෝඩ් එකේදි AMD එක.මං දන්න විදියට නම් ඔය කාඩ් එකෙන් සෑහෙන ගේම් ටිකක් ගොඩ දාගන්න පුලුවන් Battlefield 4 ගහන්න පුලුවන්..වෙන්නම ඕන.:yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මං ලග තියෙන්නෙ ඕකෙම i5 එක. ඕක වෙන්නෙ මෙහෙමයි. යූසේජ් එක අනූව ග්‍රැෆික් කාඩ් ස්විච් වෙනවා. නෝමල් තියෙන්නෙ බැලන්ස් එකේ. පෆෝමන්ස් මෝඩ් එකට මාරු කර ගන්නවා ඒ ඒ ඇප් එක.
    ටෙක්ස්ටොප් එකේ රයිට් ක්ලික් කලාම ඇති කන්ෆිගර් ස්විචබල් ග්‍රැෆික්ස් කියලා...
    අන්න එතන ඇති විස්තරේ... මූ ඔටෝ නොගන්න ඇප් එකක් උනත් ඔයාට හයි පෆෝමන්ස් දා ගන්න පුලුවං එතනිං
    11.gif
    :yes::yes::yes:
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    macho
    mata dell lap vala boot menu eka ganna vidiha kiyapanko
    thava podi awlak thiyenava
    power option valin display off after few mins dunnahama,,,, apahu mona button eka press karath display on venne ne...aye restart karannama one
    ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් හරියට වැටිලද තියෙන්නෙ... ඕකේ ඉස්සෙල්ලා ඉන්ටෙල් එක දාලා ඊට පස්සෙ නේ ඒ ටී අයි එක දාන්න තියෙන්නෙ.. ඩිස්ප්ලේ එක ඕෆ් වෙලා එනි කී ප්‍රෙස් ආයෙ ඔන් වෙන්න ඕනෙ බං...
    යුරාජ් ට පොඩ්ඩක් කියලා බැලුවා නං හරි :yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    macho
    mata dell lap vala boot menu eka ganna vidiha kiyapanko
    thava podi awlak thiyenava
    power option valin display off after few mins dunnahama,,,, apahu mona button eka press karath display on venne ne...aye restart karannama one

    :angry: දැන් කී භාෂාවකින් කිව්වද.....?? F12 ඔබපිය..... ඒත් නැත්නම් F2 ඔබපිය..... ඒත් නැත්නම් Fn එක්ක ඔය කලින් කිව්ව ඒවා ඔබලා බලාපිය...... :angry:

    :oo: ඔය අනිත් කේස් එකට හේතුව නම්; එක්කෝ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ සයිට් එකෙන් අරන් නෙවේ.... එහෙමත් නැත්නම් හරියට; ඔක්කොම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා නෑ...... ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරද්දි; රීස්ටාර්ට් නොගැහුවමත් ඕවා වෙනෝ...... :yes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :angry: දැන් කී භාෂාවකින් කිව්වද.....?? F12 ඔබපිය..... ඒත් නැත්නම් F2 ඔබපිය..... ඒත් නැත්නම් Fn එක්ක ඔය කලින් කිව්ව ඒවා ඔබලා බලාපිය...... :angry:

    :oo: ඔය අනිත් කේස් එකට හේතුව නම්; එක්කෝ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ සයිට් එකෙන් අරන් නෙවේ.... එහෙමත් නැත්නම් හරියට; ඔක්කොම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා නෑ...... ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරද්දි; රීස්ටාර්ට් නොගැහුවමත් ඕවා වෙනෝ...... :yes:
    machan game gahanni normal use karani hoda lap ekak kiyapnko ganna. co i5 tama baluwe. dos 1k baluwe tikak gana adu hinda.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    macho
    mata dell lap vala boot menu eka ganna vidiha kiyapanko
    thava podi awlak thiyenava
    power option valin display off after few mins dunnahama,,,, apahu mona button eka press karath display on venne ne...aye restart karannama one

    උබේ Graphics Drivers වල ප්‍රශ්නයක් ඇති :yes:
    ඔය වගේ සිද්දියක් ලගදි මටත් උනා :oo:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යුරාජ් අක්කගෙන්????

    lajja karanna epa uuta...

    uu koheda akka uu "aunty"

    ape full mallu keeella~

    (_o(_

    ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් හරියට වැටිලද තියෙන්නෙ... ඕකේ ඉස්සෙල්ලා ඉන්ටෙල් එක දාලා ඊට පස්සෙ නේ ඒ ටී අයි එක දාන්න තියෙන්නෙ.. ඩිස්ප්ලේ එක ඕෆ් වෙලා එනි කී ප්‍රෙස් ආයෙ ඔන් වෙන්න ඕනෙ බං...
    යුරාජ් ට පොඩ්ඩක් කියලා බැලුවා නං හරි :yes::D

    F2 or F12 තමා බූට් මැනූ යන්න නං එන්නෙ

    :angry: දැන් කී භාෂාවකින් කිව්වද.....?? F12 ඔබපිය..... ඒත් නැත්නම් F2 ඔබපිය..... ඒත් නැත්නම් Fn එක්ක ඔය කලින් කිව්ව ඒවා ඔබලා බලාපිය...... :angry:

    :oo: ඔය අනිත් කේස් එකට හේතුව නම්; එක්කෝ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ සයිට් එකෙන් අරන් නෙවේ.... එහෙමත් නැත්නම් හරියට; ඔක්කොම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරලා නෑ...... ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරද්දි; රීස්ටාර්ට් නොගැහුවමත් ඕවා වෙනෝ...... :yes:

    laptop wala backlight eka ganna puluwan tanak kiyapallako hp dv5 ekaka

    machan game gahanni normal use karani hoda lap ekak kiyapnko ganna. co i5 tama baluwe. dos 1k baluwe tikak gana adu hinda.

    amma lap wala game gahanawanam hodata hoyala balala gahapan boss
    aye loweth amaaruwe wetei uba
    bus mama tama set wenne mekata ahapiya uraj mamigen :)

    උබේ Graphics Drivers වල ප්‍රශ්නයක් ඇති :yes:
    ඔය වගේ සිද්දියක් ලගදි මටත් උනා :oo:

    mmath same lap aka gaththe mage thiyenne Geforce nvdia 840 a kohomada dennage lap model 2k wune

    Thankssssssssssssssssssssssssssssss kolane....karala balamu oya serama...:rolleyes::rolleyes::rolleyes: