ආයේ පෙන්නන්නලු දැන් කීපාරක් ඕක දැම්මද?
දැන් එක පැත්තකින් කියන එක අල්ලන් ශේප් වෙන්න එපා
අපි කියන්නේ කොයි පැත්තකින් වත් බඩු මිල වැඩි උනාම ආයෝජන අඩු මිසක් වැඩි වෙන්නේ නැහැ කියල
මම හිතනවා උබ හරි කියලා....

මචන් එරෝ...
මේක වෙන්නේ බන් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට විතරයි...උදා.ජලය.
අහල ඇති elasticity and In-elasticity කියලා ඔය අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක් in-elasticity ඒකයි රජය හැමවිටම පාලන මිලක් නියම කරන්නේ...
බඩු මිල වැඩිවීම, උද්දමනය වැඩිවීම කියන්නේ රටක පිරිහීමේ ලක්ෂණ...ඒ කියන්නේ බඩු වලට tax එක වැඩි supply and demand curve එකේ dead weight loss කියල එකක් අහල ඇති..
එකෙන් වෙන්නේ තවත් market shrinkage වීමක් පමණයි....මොකද ඒකෙන් consumer or producer කිසිම කෙනෙක්ට වාසියක් නෑ....
මම කාගේත් එක්කවත් තරහකට මේ පොස්ට් එක නොදමන ලදී.....





