මා දුටු අපේ ක්‍රිකට්

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එළකිරි කොල්ලෙක්;16363497 said:
    පට්ටා මචන් දන් ඔක්කොම කියෙව්වෙ.... සුපිරි ඈහ්!
    7.gif
    Thanks macho thread eka bump karata .....:):):)
    Nice post mchan

    ඔබ හරි ඉස්සර අපිට ගහනවා බලන් ඉදලා ඉවරක් නැහැ පට්ට ගැහිල්ලක් ගැව්වේ...

    පස්සෙ ටික ටික තත්වය හොද වුනා ලැබු පන්නරයත් එක්කම... එවගෙම හොදම කොල්ලො සෙට් එකක් සෙට් වුනා අපේ වසනාවට ඔය සාජා තරගය නම් මම හිතන්නේ මච් එක එදා බලපු කිසිම කෙනෙකුට අමතක වෙන්නෙ නැහැ පට්ටම පට්ට මැච් එක

    නමුත් මම හිතන්නේ ඔහු එම උඩ පන්දුව ගානට අල්ලාගත්තා.... නමුත් ශ්‍රි ලංකාවේ කට්ටිය එක සැක කරා මම හිතන්නේ හිතේ දුකට වෙන්න උනා .... ඒ දවස්වල මෙච්චර කැමරා හැට හුටා මාරක් තිබුනේ නැ නොවැ කොහොමහරි ඉතින් අපි අවසන් තරගය දිනා ගත්තානේ.
    ඔව් ඒ මැච් එක තමා අපේ එවුන්ට මාරෙටම ගට දුන්නේ...ඔව් 96යේ මරුම සෙට් එකක් එකම වෙලාවෙ එකට peak එකට ආවා...අර්ජුනත් වෙලාවකට බොසා වගේ...වෙලාවකට තාත්ත වගේ...:rofl:මාරම ටීම් එකක් ලෝකෙට හොරෙන්ම,දන්නෙම නැතුව හැදිල ගේම දුන්නා...අන්තිමේට ඉන්දියාව,පකිස්තානෙ,ඕසියො ඔක්කොම මඤ්ඤං වුනා මුං කොහොමද එකපාට්ට මේවගේ නාහෙට අහන්නැති සෙට් එකක් උනේ නිකං අහිංසක පූස් පැටව් ටිකක් වගේ ඉඳල කියල....:P:P:P
    බොහොම ස්තූතියි reply එකට....:):):)

    sahathika aththa machan. aussie comentry ekath ekka oya series wala thiyenne maara professional gathiyak,
    oyaata maru knowledge ekak thiyenne, ookata thamaa cricket amma kiyanna.. digatama karagena yamu
    මචෝ ඕස්ට්‍රේලියාවෙ Channel 9 එකෙන් දෙන Cricket broadcast එකටයි,එංගලන්තෙ Channel 4 එකෙන්(ඔව් අර ලංකාවට ගේම දෙන්ට දඟලන උන් තමා)1999 යෙ ඉඳල 2005 වෙනකං එක දුන්න Cricket broadcast එකටයි ගහන්ට ආයෙ Cricket broadcast එකක් නෑ....බලන්ට බලන්ට ඇබ්බැහි වෙනවා...:P:P
    ඕස්ට්‍රේලියාවෙ මැච් එකක් යද්දි පැල් බැදං බලන්නෙ..මොකා ගැහුවත්..වැඩිපුරම Commantary අහන්ටයි,Broadast එකේ qualityය බලන්ටයි,Grounds බලන්ටයි,සිරාම මැච් එකක් බලන්ටයි....
    ඔව් මචෝ,මේ ක්‍රිකට් පිස්සුවනං හොඳකරගන්ට බැරි ජරාම ජරා ලෙඩක්...:P:P:baffled::no::):lol:
    ඒත් දැං ලස්සන මැච් එච්චර නැති හින්ද අවුලක් නෑ..බැලුවෙ නැති උනාට පාඩුවක් නෑ..වැඩිපුරම T20යි,ගොඩක් ODIසුයි Cricketනෙවෙයි...Batting...නිකං Baseball වගේ වෙලා..බැටාල තඩි මහත බැට් වලින් නෙළන එක තමා Cricket කියල හුගක් එවුං හිතන්නෙ.....:angry::angry::rolleyes:
    බොහොම ස්තූතියි මචෝ reply එකට....:):):)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉදිරි ලොක කුසලාණය ගැන මොකද හිතෙන්නෙ? අපිට කුසලානයක් ගන්න තව කොච්චර කල් යයිද? මිලග සංගා, මහෙල වෙන්නෙ කව්ද?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඉදිරි ලොක කුසලාණය ගැන මොකද හිතෙන්නෙ? අපිට කුසලානයක් ගන්න තව කොච්චර කල් යයිද? මිලග සංගා, මහෙල වෙන්නෙ කව්ද?
    ඉන්දියාව දිනන් නැතුව මොකා දින්නත් කමක් නෑ....:P:baffled::baffled:මට නං ලංකාව Semi ආවොත් ඇති..දින්නොත් පිස්සු කොර...:yes::cool::cool::D දැන් ODI වලින් නියම දක්‍ෂය මනිනවද කියන ප්‍රශ්නෙ තමා තියෙන්නෙ...:baffled::oo:අලුත් ODI නීති ODI,extended කරපු පොල් අඩි T20 බවට පත් කරලා..:angry::angry:ඒත් new ball 2ක් දෙපැත්තෙන් දාන එක නනං ඕස්ට්‍රේලියාවෙ bouncy pitch වල batsmanලගෙ skills check කරන හොඳ නීතියක්...අපි ලගදි ඕස්ට්‍රේලියාවෙ ගිහිං හොඳට ගැහුව හින්ද බලමු....:yes::cool:ඒත් මැච් ඔක්කොම වගේ ගහන්නේ පිට හදපු dropin pitchesවල...ඒක හින්ද ඔක්කොම flat pitches තමා...ඉන්දියාවෙ හරක් නෙලයිද දන්නෙ නෑ....:angry::angry::angry::confused:
    ලංකාවට බැරි උනොත් මං කැමතියි නවසිලන්තෙ දිනනවනං....:yes::cool:
    ඒත් මේ World cup format එකට මං කොහාමත් කැමති නෑ...:rolleyes::rolleyes:බොරු මැච් ටිකක් ගහල එක පාරට Qauarter final ඉඳල knock out මැච් ගහනවා....:angry::angry:
    හොඳම format එක තිබ්බෙ ඕස්ට්‍රේලියා,නවසීලන්තෙම තිබ්බ 1992 World Cup එකේ....:yes::cool:ඔක්කොම එක එකා එක්ක ගහල සෙමි හොඳම 4 තෝරනවා....:yes::cool:මේ පාරත් එහෙම කරන්ට තිබ්බෙ....:angry:
    මේක හරියට Football World cup එක වගේ කරලා....ඒත් cricket වල team 32ක් නෑනේ...:confused::confused:ගොං මැච් ගොඩක් නිකං බොරුවට ගහල අන්තිමේට මෙලෝ රහක් නැතුව teams අයින් කරනවා....:angry::angry:
    කොහොමත් දැන් ඉස්සර වගේ ODI ලස්සන නෑ...World Cup හින්දයි,ඕස්ට්‍රේලියාවෙ තියන හින්දයි බලනවා...!ඒත් මේ පාර එකේ එක Channel9 එකට දෙන්නෙ නැතුව ඉන්දියාවෙ පජා ESPN Star sports ගත්තොත් එළම ලැට් එකක් තමා වෙන්නෙ....:angry::angry::angry:තුක්..:P:angry::angry:

    සංගා, මහෙලලා ආය එයිද කියන ප්‍රශ්නෙ තමා තියෙන්නේ....:confused::confused:දැන් අලුතින් එන බැටාලගේ Technical base එක මදි...:rolleyes:පොඩි කාලෙ ඉඳල හැඳෙන්ට ඕන patient කියන skill එක උන්ගෙ අඩුයි...:rolleyes::rolleyes:
    ඒත් කෞෂාල් සිල්වා ගැන ලොකු බලාපොරොත්තුවක් තියනවා.....මැතිව්සුත් ඉන්නවනේ...!:yes::cool:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ මට මේ ත්‍රෙඩ් එක මිස් වුනේ ඇයි කියල හිතාගන්නවත් බෑ...උඩටම ගන්න ඕනා... ඉතුරු ටිකත් ලියපන් බන් ...නිකම් සුරන්ගනා කතාවක් අහනවා වගේ කියෙව්වේ මාර ගති... ටෝපේ ටොප්...
    මාත් ඉතින් ක්‍රිකට් පිස්සෙක් තමා ...කැම්පස් යන කාලේ ඉස්කොලෙ යනකාලේ කොහොම හරි ගෙදර නවතිනවා මැච් එක බලන්න...කැම්පස් එකේ කැන්ටිමේ මෙලො දෙයක් ඇහෙන්නැතුව අපේ ගොන් බැජාලගේ කොමෙන්ට්‍රි අහගෙන මැච් බලන්න මම ආස නැති නිසා මම ගෙදර ගිහින් කකුල් දෙකත් උඩ දාගෙන තේකක් බිබී ලස්සනට කොමෙන්ට්‍රි ටිකත් අහගෙන බලනවා..

    විස්වාස කරපන් බන් මට ටෙස්ට් මැච් එකක් එක බොලයක් වත් මිස් කරන්නැතුව බලන්න පුලුවන්.බලල රෑ හයිලඉට්සුත් බලන්න පුලුවන්..දැන් වයිපරෙ ෆුල් බර බරෙ ටෙස්ට් මැච් එකක් සෙට් වුනාම මම නිවාඩු දවසට කොහෙවත් යන්න කැමති නෑ මැච් තියෙන දවස් වල..කොහෙද මේ ගෑනිඅපි මල්වත්ත බලන්න යමුද,බීච් යමුද ආඅක් :angry: මට ඉතින් යකෙක් කන්න කේන්ති එනව යකො මැච් එකක් නොබල බීච් එකේ අහවල් ලබ්බක් කරනද මම..ඉස්සර ලව් කරන කාලෙත් කේස් මම මැච් දවසට කෙල්ල තියා මසුරන් දුන්නත් ගෙදරින් පිට යන්න කැමති නෑ.. ක්‍රිකට් පිස්සෙක් බව මම කියන්නෙ මහත් අභිමානයෙන්... ඔව් මචන් මම අපේ ගෑනිට කිව්ව අපෙ පොඩි එකා කොහොම හරි ක්‍රිකටර් කෙනෙක් කරන්න් ඕන කියල්.. මුලින්ම බෑ කිව්වට හම්බෙන සල්ලි ගනන් කිව්වම චුට්ටක් කැම්ති වගේ... මම මචන් පොඩි එකා ට ගෙදර මැටින් එකක් දාල ප්‍රැක්ටිස් පිච් එකෙක් කොහොම හරි හදල දෙන්න ඕන... ලොකු වුනාම් ගේ උගස් තියල හරි ටර්ෆ් එකක් හදනව...තාම කොල්ලෙක් හම්බුනේ නැ මම මේ තාම හිතනව හොදෙ..

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    mata wagema story ekak thama ubatath thiyanne cricket pissuwa nisa kochchara wada palu wela athda:P
     
    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    Pissu kora...menna thread...niyamai..kiyewwa mula idanma..yako..29 exam ekak.et tama potak alluwe na..me match nisa..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Wishing a NZ vs Australia WC final in full packed MCG with 100000+ crowd and win to New Zealand after the best WC final ever............

    176190-mcg-ashes.jpg

    Just like the 2003 Rugby World Cup final with miracle and catastrophic ending...
    Johnny Wilkinson's drop goal at extra time.......

    Wilkinson winning drop goal 2003

    GO NEW ZEALAND......!
     
    • Like
    Reactions: DarK HerO