සැහැල්ලු කර ගන්නට මගෙ හිතේ ....බර
එලකිරියට මම එන්නෙමි නොයෙක් ..වර
සුහද සටනකට කිඹුලෝ නොඇර .....කර
දුවල දුවල හැකි විගසින් මෙහෙට .....වර
එලකිරියට මම එන්නෙමි නොයෙක් ..වර
සුහද සටනකට කිඹුලෝ නොඇර .....කර
දුවල දුවල හැකි විගසින් මෙහෙට .....වර
uba u knw me ta try nadda ban?![]()

සැහැල්ලු කර ගන්නට තගෙ *න්න .................බරසැහැල්ලු කර ගන්නට මගෙ හිතේ ....බර
එලකිරියට මම එන්නෙමි නොයෙක් ..වර
සුහද සටනකට කිඹුලෝ නොඇර .....කර
දුවල දුවල හැකි විගසින් මෙහෙට .....වර
palayan palayan boru apaයාළුවා;17114977 said:
උඹලට කෙල්ලන්ගෙ ID එක්ක එක්ක අපි පන් එකක් ගන්නව දැක්කම හිතෙන්නෙ ට්‍රයි කරනවා කියල. අනේ මන්ද උඹලට මොනව කියන්නද කියල.
වෙන ID එකකින් වර ඕක චෝර වෙලා තියෙන්නෙ![]()
යාළුවා;17114977 said:
උඹලට කෙල්ලන්ගෙ ID එක්ක එක්ක අපි පන් එකක් ගන්නව දැක්කම හිතෙන්නෙ ට්‍රයි කරනවා කියල. අනේ මන්ද උඹලට මොනව කියන්නද කියල.
වෙන ID එකකින් වර ඕක චෝර වෙලා තියෙන්නෙ![]()
සැහැල්ලු කර ගන්නට තගෙ *න්න .................බර
කිරිය නොවේ වැසිකිලියක් බල්ලො ...............පර
හරුපෙන් ඇවිත් වපුරා මේ කිරියෙ .................පුර
තෝව ගසමි යම පුරයට බෑන් ....................කොර

යාළුවා;17115034 said:තෝ අරක කරන්නෙ කවද්ද?අර සිංදුවේ නම අමතක උනා
![]()

අනේ මන්ද බන්
එක නෙමයි මොකද්ද මේ කෙලි සින් එක

යාළුවා;17115066 said:දන්නෙ නෑ කව්ද දන්නෙ එකෙක් කෑගහන්නෙ ඌට කොහොමහරි කෙල්ලෙක් ඕනේ කියල
ගස් බෙනයක් හොයල දුන්න නං හරි![]()
එළකිරියේ කෙල්ලෝ හොයනවට වඩා හොදයි කඩි ගුලක් හොයාගන්නවා

එළකිරියේ කෙල්ලෝ හොයනවට වඩා හොදයි කඩි ගුලක් හොයාගන්නවා
එන පොට හොදට නොව මට දැන් පෙනෙන්නා(මෙය පසුගිය සසල හද විල් තෙර හා සම්බන්දවයි )
maxboysl උබේ කතාවේ කිසි ලයාන්විත බවක් නෑනේ බං.
පොල්ලෙන් ගහන්නා වගේ කතා කරන්නේ.
ඒකටත් එක්ක දත් කිඹුලා
ලයාන්විතයි..... හැඟුම්බරයි.... ප්‍රේමනීයයි![]()
(මෙය පසුගිය සසල හද විල් තෙර හා සම්බන්දවයි )
maxboysl උබේ කතාවේ කිසි ලයාන්විත බවක් නෑනේ බං.
පොල්ලෙන් ගහන්නා වගේ කතා කරන්නේ.
ඒකටත් එක්ක දත් කිඹුලා
ලයාන්විතයි..... හැඟුම්බරයි.... ප්‍රේමනීයයි![]()
එන පොට හොදට නොව මට දැන් පෙනෙන්නා
මම පස්සට ලෑලි කෑලි .......................ගසන්නා
මදි නම් තව වෑල්ඩිනුත් .....................කරන්නා
මැක්ස් බොයි කොල්ලා ට මම ..........කියන්නා