ළමය ඉන්නේ කවුරු ලගද ? වයස කීයද ? උබ කිව්ව කතාවමද හරි ?
ළමය ඉන්නේ නෝනා ගාව..
ලස්සන ශෝක් කෙලි පොඩ්ඩ බන්...
වයස නං අවුරුදු 2ක් 3ක් වගේ ඇති..
ළමය ඉන්නේ කවුරු ලගද ? වයස කීයද ? උබ කිව්ව කතාවමද හරි ?
නෝටි බබා;17136869 said:bedagaththata sthuthi.
+
eka newei bn, narakada mehema daily update wena thread ekak dammoth?
![]()

Ey bola, eaka parissamin thiyenawa..මෙන්න පුතේ ක්රමේ....
ඒක නෙමෙයි, තොගේ අවතාරෙට මොකෝ වේ*යේ උනේ ?![]()

අපොයි ඔව දාන්ඩ එපා, මේක උනත් මහ බයානකයිනෙ,දිගවැඩී බන් ඕව කොටන්න.
නැත්තං තව ඔනතරන් විවිධ විවිධ ජාතියේ කේස් තියෙනවා.
කම්මැලි බන් අලි දිගට දිගට ඕව කොටන්න ගියාම.![]()



අපොයි ඔව දාන්ඩ එපා, මේක උනත් මහ බයානකයිනෙ,
නිතියෙ හිල් මහජනතාවට පෙන්නීම නරකයි.![]()


.....හිතන්න අලුත් යමක් දුන්නට ස්තුතියි.....




