paypal - එකක් තියෙද්දී තව එකක් හදාගන්න...

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මචන් මට කියපන්කො එහෙනම් උඹ කොහොමද තියාගෙන ඉන්නේ කියල..
    උඹට paypal 2ක් තියනවද ? තියනවා නම් ශ්‍රීලංකා එකයි මැලේ එකයි ද තියෙන්නේ ?
    ඒ දෙකේ use කරන්නේ debit card දෙකක්ද ?
    ඒ දෙකේ උඹගේ personnel details(නමයි/ගෙදර address) එකයිද ?

    නැත්නම් උඹ send/withdraw දෙකටම use කරන්නේ එක paypal(මැලේ) එකක් විතරද ?(අනිත් ඔක්කොම වහල දාලා)
    mata paypal lot ekak thiyenawa habai dan siyalu wada walata use karanne ekai
    eka malaysian, anith ewa tiyeda nadda danneth na use kara kalekuth mataka na. one kamakuth na
    debit card dekak gahala tiyenawa dekama malaysian ekata
    personal details dala thiyenne, kalin (2-3yrs back wage) mama hoo gala eka ekagen paypal $ aran rupiyal karala dila paypal ekata saka hitila limit kara. okkoma genuine nisa details and documents yawala limit lift karagatta awlak nathiwa. utility bill ehema yawwe lankawe ewa awlak na.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පෝරිසාදයා;17138649 said:
    ehenam parana ebay eken sri lanka paypal eka ayn karalaa aluth malaysia eka add karanawa,,, habai awulak unoth ehma ubawa tiyanne ne:D:D
    ela, mama mula indan thread eke kiwwa widiyata kara nam kisi awlak wenne na ;)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් මට කියපන්කො එහෙනම් උඹ කොහොමද තියාගෙන ඉන්නේ කියල..
    උඹට paypal 2ක් තියනවද ? තියනවා නම් ශ්‍රීලංකා එකයි මැලේ එකයි ද තියෙන්නේ ?
    ඒ දෙකේ use කරන්නේ debit card දෙකක්ද ?
    ඒ දෙකේ උඹගේ personnel details(නමයි/ගෙදර address) එකයිද ?

    නැත්නම් උඹ send/withdraw දෙකටම use කරන්නේ එක paypal(මැලේ) එකක් විතරද ?(අනිත් ඔක්කොම වහල දාලා)

    mageth thiyanawa dekak.LK and MY... melo therumak ne LK acc ekanmm... badu wagayak enna thiyanawaa.. aawama mama LK acxc eka remove karala dfaanawa,... hama ekatama safty MY acc eka..
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    mata paypal lot ekak thiyenawa habai dan siyalu wada walata use karanne ekai
    eka malaysian, anith ewa tiyeda nadda danneth na use kara kalekuth mataka na. one kamakuth na
    debit card dekak gahala tiyenawa dekama malaysian ekata
    personal details dala thiyenne, kalin (2-3yrs back wage) mama hoo gala eka ekagen paypal $ aran rupiyal karala dila paypal ekata saka hitila limit kara. okkoma genuine nisa details and documents yawala limit lift karagatta awlak nathiwa. utility bill ehema yawwe lankawe ewa awlak na.

    හරි මචන් මට තේරුණා, දෙන්නම් වැඩේ මචන් ඒ විදියට පරණ එක එහෙනම් close කරලා දාලා අලුත් එකක් හදාගන්නම් malay දාලා
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    mageth thiyanawa dekak.LK and MY... melo therumak ne LK acc ekanmm... badu wagayak enna thiyanawaa.. aawama mama LK acxc eka remove karala dfaanawa,... hama ekatama safty MY acc eka..

    තැන්ක්ස් boss, මටත් හිතුනේ එකක් තියාගන්න එක හොඳයි වගේ අපේ ලොක්කෝ සෙට් එක කියපු විදියට
     
    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    machan matath seen ekak danagann ona.mama odesk eke money ganna danata use karanne payoneer card eka.paypal eka thiyenne SL ekak ebay eken wage badu ganna.e paypal ekata connect karala thiyenne combank card eka.mata danaganna ona Malaysian paypal ekak hadan hadisiyewath mokak hari karumekata account eka limit wunoth mage bank account ekatah case wenawada kiyala:confused:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    lol what :rofl:
    magul katha karanna epa ban dannathnam pattakata wela indapan :D

    උඹ 2006 reg උනාට මුකුත් දන්නේ නැති පාටයි :rofl: ගොඩක් seller ල බඩු එවන්නේ verified paypal adress වලට විතරයි . උඹට අලුත් එවුන්ව අමාරුවේ දාන්න අදහසක් නැත්නම් ඔය වගේ ගොන් කතා නොකිය හිටපන් :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    පෝරිසාදයා;17138223 said:
    den uba kiyanne parana ebay & sri lankan paypal eka tiyagena,, aluth ebay ekak hadala eka malaysia paypal ekakta link karannna kiyalada???

    ebay එකක් හදන්නේ ඇයි ? ebay sell කරනවා නම් කමක් නැහැ. නැත්නම් ලංකාවේ ebay එකෙන් බඩු ගන්න. අනිත් එකෙන් ඕන දෙයක් කරගන්න
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,801
    113
    උඹ 2006 reg උනාට මුකුත් දන්නේ නැති පාටයි :rofl: ගොඩක් seller ල බඩු එවන්නේ verified paypal adress වලට විතරයි . උඹට අලුත් එවුන්ව අමාරුවේ දාන්න අදහසක් නැත්නම් ඔය වගේ ගොන් කතා නොකිය හිටපන් :)

    mokakkda ban me kathawe theruma??? den sri lankan paypal eka close karama apita badu gennanna berida paypal malaysia eka add karala????
    kiyana deyak therenna kiyapanko ban,,, den mokakda me prashneta uththare??
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,801
    113
    ebay එකක් හදන්නේ ඇයි ? ebay sell කරනවා නම් කමක් නැහැ. නැත්නම් ලංකාවේ ebay එකෙන් බඩු ගන්න. අනිත් එකෙන් ඕන දෙයක් කරගන්න

    ebay sell karanna thama ban mechhara dagalanne... අනිත් එකෙන් ඕන දෙයක් කරගන්න kiyanne mokakda?? pahadiliwa kiyapanko
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka

    පෝරිසාදයා;17143145 said:
    mokakkda ban me kathawe theruma??? den sri lankan paypal eka close karama apita badu gennanna berida paypal malaysia eka add karala????
    kiyana deyak therenna kiyapanko ban,,, den mokakda me prashneta uththare??

    මචං paypal malaysia වලින් උඹ item එකක් order කලොත් ebay වල උඹේ paypal adress එකේ අගට වැටෙන්නේ මැලේසියා කියල. එතකොට seller උඹේ paypal adress එකට බඩු එව්වොත් යන්නේ මැලේසියාවට. උඹ seller ට කිව්වොත් paypal එකට එවන්න එපා කියල. seller ට පුළුවන් උඹව report කරලා උඹේ paypal acc එක ban කරන්න.

    පෝරිසාදයා;17143168 said:
    ebay sell karanna thama ban mechhara dagalanne... අනිත් එකෙන් ඕන දෙයක් කරගන්න kiyanne mokakda?? pahadiliwa kiyapanko

    මම කිව්වේ paypal sri lanka එකෙන් බඩු order කරන්න . අනිත් එකෙන් sell කරන්න හරි , odesk , fiver.. වගේ සයිට් වලින් සල්ලි ගන්න හරි කැමති දෙයක් කරන්න :yes:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,801
    113

    මම කිව්වේ paypal sri lanka එකෙන් බඩු order කරන්න . අනිත් එකෙන් sell කරන්න හරි , odesk , fiver.. වගේ සයිට් වලින් සල්ලි ගන්න හරි කැමති දෙයක් කරන්න :yes:

    maylaysia paypal eken sell karanna aluth ebay ekak hadanna oneda? denata tiyena sl paypal eken sell karanna be ne ban ekai prashne
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    පෝරිසාදයා;17143240 said:
    maylaysia paypal eken sell karanna aluth ebay ekak hadanna oneda? denata tiyena sl paypal eken sell karanna be ne ban ekai prashne

    country malaysia kiyala dala ekak hadanna. oya acc deka browser dekaka thiyaganna. ekama IP eken dekatama log venna epa. VPN use kranava nam vada honday
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹ 2006 reg උනාට මුකුත් දන්නේ නැති පාටයි :rofl: ගොඩක් seller ල බඩු එවන්නේ verified paypal adress වලට විතරයි . උඹට අලුත් එවුන්ව අමාරුවේ දාන්න අදහසක් නැත්නම් ඔය වගේ ගොන් කතා නොකිය හිටපන් :)
    :lol: hinassanna epa ban :rofl:
    mama kochchara badu aran thiyeda me malasian eken , purudu wenna 1,2 newei , nathnam me 1$ 2$ kali newei :rofl: dahas ganak items. phone , tabs, computer parts ehema mama gennala use karala and sell karala thiyenawa one tharan :rofl:

    anith eka thamai uba ebay selling karala thiyeda? :rofl: mama top rated seller kenek :P
    oya paypal address eka kiyala labenne checkout ekedi api select karana eka :P therunada?

    okedi select karana onema ekakata seller badu ewanawa

    mama karala thiyena hinda deyak kiyanne uba wage nikan awatagiyata newei :P
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පෝරිසාදයා;17143145 said:
    mokakkda ban me kathawe theruma??? den sri lankan paypal eka close karama apita badu gennanna berida paypal malaysia eka add karala????
    kiyana deyak therenna kiyapanko ban,,, den mokakda me prashneta uththare??
    uta pissu ban :rofl::rofl: u kiyana byla ganan ganna epa lol
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,953
    756
    113
    මෙහෙ තමා
    mama dan awrudu ganak malasian ekakin badu gannawa saha ebay sell kanawa, thawa issara kollongen paypal $ aran rupiyal dunna etc. okkoma mage original details thiyenne rata witarak malasian. ebay ekatath dila thiyenne meka. ebay eke primary address , shipping address daddi lankan ewa daganna kisi prashnayak na :D mama lankawe eka eka address walatai US wala eka eka address walatai one tharan badu aran thiyenawa me Malaysian paypal eken.

    Apitath bari una bn.eror 3005 enawa.ebay brilu.puluwannam kiyapan hadana hati