෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් කල යුතුය.
    මේ පිළිබදව පණතක් පාර්ලිමේතුවට ගෙන යාමට සැ‍රසේ.

    ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ක්‍රීඩාව ලෙස සැලකෙන වොලි බෝල් තරග වලින් ශ්‍රී ලංකාව එතරම් ප්‍රසිද්දියක් උසුලන්නේ නැති බැවින් හා... අල්ප වශයෙන් ක්‍රීඩකයන් එම ක්‍රීඩාව සදහා යොමු වන නිසා එය ජාතික ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට මේ වන විට පාර්ලිමේන්තු පණතක් සූදානම් කරමින් සිටී.
    මේ වෙනුවට තෝරාගෙන ඇති නවතම ආද‍ේශකය ක්‍රිකට් ක්‍රීඩාවයි. බැලු බැලු තැන මගතොට, පිට්ටනි ,කුඩා පාරවල්, මුහුදු වෙරළ ආදී සැම තැනකම ලොකු කුඩා භේදයකින් තොරව ක්‍රීඩා කරන ක්‍රිකට් ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවතේ සදාකල් පවතී.
    96 ලෝක කුසලානය දිනෑ ගැනීමෙන් පසුව ලෝකයේම ඇස් ශ්‍රී ලංකාව දෙසට යොමු වූවේව. මෙතෙක් ලංකාව ගැන අසා නොමැති ජනතාව පවා රට ගැන දැනගත්තේ ක්‍රිකට් නිසාය. එම නිසා ක්‍රිකට් ජාතික ක්‍රීඩාව කිරීමේ වැරැද්දක් නැත.ආසියානු තරග වලදී ශ්‍රී ලංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජවන හා පිටිය ඉසව් වලින් අවමත් වෙද්දී රන් පදක්කම් සිහිනය බොදවී යද්දී රන් පදක්කමක් ගෙන ලංකාවේ ජාමය බේරා දුන්නේ ක්‍රිකට් කණ්ඩායමයි. ඊට අමතරව පසුගිය දශකය පුරා පැවති ක්‍රිකට් ලෝක කුසලාන වලදී අප ක්‍රීඩකයෝ අනුශූරයන්ගෙන් පසුපසට ගියේ නැත. T20‍ ලෝක කුසලානය පසුගිය සමයේ දිනා ගැනීම මගින් යලිත් විසිර ගිය ප්‍රේක්ශකයන් ක්‍රිකට් ක්‍රීඩාව වටා රොද බැද ගත්හ. මේ පුන්චි රටේ නම ලෝකයටම ගෙන යන අපේ සිංහ පෝතකයන්ට අපි සුභ පතමු.
    සමස්ථයක් ලෙස ගත් කල ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතියක් ලෙස එක්ව යන මේ ගමනේ තවත් එක් වැදගත් සන්දිස්ථානයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව ලෙස අර්ථ දැක්විය හැක.
    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය දිනෙන් දින වර්ධනය වේවායි අපි සැම ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.

    මවුබිම.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10659387_828378657193343_5792227387253715654_n.jpg
     
    aniva meka karanna ona :yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මේ විඩියෝ එකේ 2:56- 3.00 අතර බලපන් කෝ ( සද්දේ අඩු කරලා අහන්න ):rofl::rofl::rofl:

    චාන්දිමාල් : අම්මට $#$#^$ තවටිකෙන් මැරෙනවා අතන මම :D:D

    මාලිංගයා වෙන්න ඕනා මුන්ට කුනුහරප පුරුදු කරන්නේ :rofl:
     
    Last edited: