Honda Vezel ගෝල්ඩ් බැජ් හොරු

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    dekatama nathi ekke ada udeema mama mee thread ekata comment karapuu nisadoo rep kapalaa. but u nam kollek wennath baha mokadaa kondak thiyana ekeke nam uu nama dalaa thama rep kapannnee. :yes::yes::yes:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Vezel eka dan tika adu wela meeta kalin oka kola 260 witara giya dan kola 230 wage ganna pluwan.. kola 130 aqua sport eka gaththa mage friend japan wala inna. mamath me week eke ganna inne honda fit GP 5 ekak.

    kola 1 kiyanne yen 10000.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙයත් මෙයා හොයා ගත්ත වගේ දානවා අඩුම ගානෙ Source එක වත් දාන්නෙ නෑ මේ තියෙන්නෙ LINK eka

    ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model

    කොපි පේස්ට් කලානම් ඒක දානවා බන්

    මොකෝ උබ ඔය ලින්ක් එකේ ඉන්න එකාද තෝමස් අල්වා එඩිසන් බලබ් එක හොයාගත්තා වගේ විසෙල් එකේ ගෝල්ඩ් බැජ් එක මුලින්ම හොයාගත්තේ??? :lol::lol:

    ප්‍රෙමියෝ එකේ ජීසුපීරියර් එක ගැනත් ඕකේ තියෙනවද? :P:P

    ගූගල් කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා. අන්න ඒකේ ගහලා බලපන් විසෙල් ඇක්සසරීස් කියල. තව ලින්ක් හම්බවෙයි :P:P
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    රත්තරං;17218175 said:
    කොපි පේස්ට් කලානම් ඒක දානවා බන්

    මොකෝ උබ ඔය ලින්ක් එකේ ඉන්න එකාද තෝමස් අල්වා එඩිසන් බලබ් එක හොයාගත්තා වගේ විසෙල් එකේ ගෝල්ඩ් බැජ් එක මුලින්ම හොයාගත්තේ??? :lol::lol:

    ප්‍රෙමියෝ එකේ ජීසුපීරියර් එක ගැනත් ඕකේ තියෙනවද? :P:P

    ගූගල් කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා. අන්න ඒකේ ගහලා බලපන් විසෙල් ඇක්සසරීස් කියල. තව ලින්ක් හම්බවෙයි :P:P

    JABUK :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ape punchige "G superior" eke prado grill eke plastic gold batch eka alluwama chinese kara kara gana saddekuth enawa. mannen kotanna hithai kudu wela yanna :rofl: wahane anik exterior parts ekka eeke cha quality eka hodata highlight wela danenawa.
    kochchara kiwwath piliganna 1500cc g superior na kiyala :oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :rofl: අද ජපානෙම එකෙක් කිව්වා.... ගෝල්ඩ් බැජ් කතාවට නම් අහු වෙන්න එපා..... ලෝක බොරුවක් කියලා..... එහේ ඈති ගෝල්ඩ් බැජ් එකක් නෑලු...... :P

    ඕන් ඈක්වා / විසෙල් පර්සනලි ගෙන්වලා දෙන ඕඩර් බාර ගන්නවා අපි....... :yes:

    කාර් සේල් වල ගානට වඩා අඩුවෙන් දෙනවා..... :)

    thopilata mona japan da baaaan..
    toshiba ekak digaaragana athe parak gahan idin anatha kalu katha sinhalu:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ උන් , වාහනේ කොට උඩ උනත් කප් හොල්ඩර් නම් එක ගන්නවා

    සිට් නැති උනත් , හෙඩ් රෙස්ට් මොඩල් නම් වාහනේ ගන්නවා

    ඒ සි නැති උනත් ටච් ඒ සි නම් එක ගන්නවා

    යකඩ වලට වඩා කටලෝයි තිබ්බත් මැද ඇන්ටනා නම් එක ගන්නවා

    සමහරු හොර ඇඩ් දාලා කන්ඩෙම් කරලා ගන්නවා :rofl: රිදෙයි මරු කියවයි මේකට නම් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    අපේ උන් , වාහනේ කොට උඩ උනත් කප් හොල්ඩර් නම් එක ගන්නවා

    සිට් නැති උනත් , හෙඩ් රෙස්ට් මොඩල් නම් වාහනේ ගන්නවා

    ඒ සි නැති උනත් ටච් ඒ සි නම් එක ගන්නවා

    යකඩ වලට වඩා කටලෝයි තිබ්බත් මැද ඇන්ටනා නම් එක ගන්නවා

    :frown: අනේ මේ..... වාහනයක් ගන්න ගියහම.... ඒ වාහනේ අයිති ගෙදර උන්ගේ පෙලපත් නාමේ හිටන් හොයන එකා අපිට බණ කියන හැටි දැක්කහම....... :angry:

    කිලෝමීටර් 70000ක් ලක්ෂයක් ලංකාවේ පාරවල් වල දුවපු වාහන බලන්න ගිහින්; පොඩි පොඩි සද්ද එනවා කියලා හිටන් හැරිලා එන එකා නේද මේ අපිට බණ දේසනා කරන්නේ...... :baffled: :rofl:

    මරු කියවයි දැන්...... :lol:
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    අපේ උන් , වාහනේ කොට උඩ උනත් කප් හොල්ඩර් නම් එක ගන්නවා

    සිට් නැති උනත් , හෙඩ් රෙස්ට් මොඩල් නම් වාහනේ ගන්නවා

    ඒ සි නැති උනත් ටච් ඒ සි නම් එක ගන්නවා

    යකඩ වලට වඩා කටලෝයි තිබ්බත් මැද ඇන්ටනා නම් එක ගන්නවා

    sira kathawa ban
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සමහරු හොර ඇඩ් දාලා කන්ඩෙම් කරලා ගන්නවා :rofl: රිදෙයි මරු කියවයි මේකට නම් :P

    :frown: අනේ මේ..... වාහනයක් ගන්න ගියහම.... ඒ වාහනේ අයිති ගෙදර උන්ගේ පෙලපත් නාමේ හිටන් හොයන එකා අපිට බණ කියන හැටි දැක්කහම....... :angry:

    කිලෝමීටර් 70000ක් ලක්ෂයක් ලංකාවේ පාරවල් වල දුවපු වාහන බලන්න ගිහින්; පොඩි පොඩි සද්ද එනවා කියලා හිටන් හැරිලා එන එකා නේද මේ අපිට බණ දේසනා කරන්නේ...... :baffled: :rofl:

    මරු කියවයි දැන්...... :lol:

    ෆිෆ්ටින් තියාගෙන .....
    ඇස් දෙක පින්කර ඇත, පින්වත කුමන තරම් .....
    නැගලා යන්න මට නොමැතිය ඇත්තේ වරම් .....
    වත්තේ මස්සිනාගේ පඩ ලොකුකම් රැවුම් ගෙරුම් .....
    වැදලා ඉල්ලමි, දෙනු මන මට යන්න රවුම් .....