දැන් කොහෙද ඕයි මේක තියන්නේ.....
මේ පින් සිද්ද වෙයි කියන තැනකට වදින්නං තොපේ
මේ පාර කළින් කියපියව් තියන දිහාවක් වෙලාවක් කලාවක් එන්න............


මාසෙකට කලින් හැම සැරේම කිව්වා 
කොහොම උනත් මේ සතියේ අලුත් නුලකින් ඒ හැම විස්තරයක්ම දෙන්නම් 
මට මේ ත්‍රෙඩ් එක මිස් උනා නෙහ්.. සෑහෙන්න රිදිලා ඉන්නේ.. ගිය පාර එන්න බැරි උනා මේ පාර එන්න ඕනි
මට මේ ත්‍රෙඩ් එක මිස් උනා නෙහ්.. සෑහෙන්න රිදිලා ඉන්නේ.. ගිය පාර එන්න බැරි උනා මේ පාර එන්න ඕනි





eka tama machan balamuko kohomath me mase tiyana thana confirm karaganna oniමේ පාර කොළඹ තියෙන එකට වැඩි දෙනෙක් කැමතී වගේ..
කොළඹ තියෙන එක පහසුයි.
ඒ උනාට මම නම් කැමති මේක නුවර තියෙනවට..
eka tama machan balamuko kohomath me mase tiyana thana confirm karaganna oni

හ්ම්ම් ඔව් මචන් බලමු එත් ඒ ground එක අවුලක් නැ නෙද බෝල නැති වෙන්නේ නැත්තම්ado hacker machn kawada wageda match eka danna yanne?
kandy wala hoda ground ekak set kara gnna bari nam colombo ma damu neda bn?
bt tikak loku ground ekak damu.nttn aparade bola tika![]()

හ්ම්ම් ඔව් මචන් බලමු එත් ඒ ground එක අවුලක් නැ නෙද බෝල නැති වෙන්නේ නැත්තම්![]()
