Machanla primio 2014 ekaka ABS light ekai , Engine Check light ekai paththuwela thiyenawa.
company dammama kiwwe sensor ekaka prashnayak kiyala.. mekata mokada karanne?
mona sensor ekada kiyala hoyaganna ba kiyanawa...
oyala danna hoda thanak kiyanna meka hadaganna.


සෙන්සර් ඉතින් එක එක ගලවල බලල තමා චෙක් කරන්න වෙන්නේ..
හොඳ වැඩ දන්න ඉලෙක්ට්‍රික් සයිඩ් එක කරන කෙනෙක් ගාවට අරන් යන්න..
මීගමුව ජා ඇල මිනුවන්ගොඩ අශ්‍රිතව ඉන්න කෙනෙක් නම් PM එකක් දාන්න..





