බම්බුව තමයි. මේකේ හම්බයොන්ට බැන බැන හැම ත්රෙඅඩ් එකම off topic යවන එවුන් ගැන පේන්නේ නැද්ද? ගොඩාක් කල් හොඳින් ඉඳලා පොඩි වැරද්දක් වෙච්ච ගමන් ban කරලා දාන එක වැරදියි අවවාදයක් වත් දෙන්නේ නැතුව. ඒත් කලින් අවවාද කරලා තිබ්බද දන්නේ නෑ ඉතින්.
ඉතින් අරුණව එහෙමත් බෑන් කරලා තියෙනවා මං දැකල තියෙනවා. සිටුවේෂන් එකේ හැටියට තමයි මං හිතන්නෙ ඉතින් බෑන් වෙන්නෙ.


eth ikmanatama unbanned wei
)



...එයා හෙන සතුටෙන් මෙහෙ ඉන්නවා බන්

