


මුලින්ම ‘රාග - ද්වේශ’ කියන්නෙ, ‘ඇලීම - ගැටීම’.. ‘ආකර්ෂණය - විකර්ෂණය’.. නැත්නම්, ‘attraction - repulsion’ කියන දෙකට!!! !!! !!! ඒ ලක්ෂණය හන්ද තමයි ‘හිත’ කියන විද්‍යුත් ශක්තිය ‘මතක්වෙන දේවල්’.. නැත්නම් ‘මතකය’.. කියන ‘ගබඩා වෙලා තියන විද්‍යුත් තරංග’ වල ශක්තියට අනුව නටන්න / ගැස්සෙන්න ගන්නෙ!!! ඒක තනිකරම ස්වභාවික සිදුවීමක්!!! !!! !!! නැත්නම්, විද්‍යුතය / විද්‍යුත් ශක්තිය හැදෙන්න හේතුවෙලා තියන Electron - Proton වල ස්වභාවයක්!!! !!! !!! 

Electron - Proton වල හැටියක්!!! !!! !!! 
ඔය කාන්දම් කෑලි අතරෙ සමාන පැති (ධ්‍රැව) විකර්ෂණය වෙන.. අසමාන පැති ආකර්ෂණය වෙන.. විදියම තමයි!!! !!! !!! ඉතිං, අපිට ඒ ‘ඇලෙන - ගැටෙන’ ස්වභාවය (attraction - repulsion) සම්බන්ධයෙන් මොකුත් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

**- ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දෙසාබාල තියන / දෙසාබාන විදියට, ‘තණ්හාව’ (රාගය) නැතිකොරාණ්ඩ බැරිත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


උඹත් ගොනෙක් වගේ ඒ කුණුහරුප වැඩ කොරන්න ගියොත් වෙන්නෙ, බොට පුක ඉරිල අකාලයේ මැරෙන්න වෙන එක විතරයි!!! !!! !!! 
-** ඊළඟට ‘මෝහ’ කියන්නෙ වෙන එකක්!!! !!! !!! ඒ තමයි, බැඳීම!!! Attach වීම.. නැත්නම්, සමීප බව.. කියන එක!!! !!! !!! සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි නම්, ඒ තමයි මතකය / මතකයේ තියන දේවල් තමන්ගෙයි කියල බදාගැනිල්ල!!! !!! !!! ‘මුළාව’ නැත්නම් ‘අවිද්‍යාව’ (නොදැනුවත්කම) කිව්වනම් හරියටම හරි!!! !!! !!! 

ඒ attach වීම / ලංවීම / බැඳීම වැඩිවෙන්න වැඩිවෙන්න, මතකයෙන් / මතකයේ තියන දේවල් වලින් තමන්ට (හිතට) ඇතිකරන බලපෑම වැඩියි!!! !!! !!! එතකොට හිතේ ඇලෙන - ගැටෙන ප්‍රමාණය… attraction - repulsion strength එක… deflection එක… නැත්නම් ‘නැටිල්ල’ත් වැඩි වෙනවා!!! !!! !!! 
මුළාව (අවිද්‍යාව / නොදැනුවත්කම) දුරුවෙන්න දුරුවෙන්න.. නැත්නම් මතකය / මතකයේ තියන දේවල් තමන්ගෙයි කියල බදාගන ඉන්න බදාගැනිල්ල අඩුවෙන්න අඩුවෙන්න.. ඒ මතකයෙන් / මතක තියන දේවල් වලින් තමන්ට (හිතට) ඇතිකරන බලපෑමත් අඩුවෙනවා!!! !!! !!! එතකොට, හිතේ ඇලෙන - ගැටෙන ප්‍රමාණය… attraction - repulsion strength එක… deflection එක… නැත්නම් ‘නැටිල්ල’ ඉබේම අඩුවෙනවා!!! !!! !!! 


හැබැයි, මේ කවුරු කවුරුත් ඇවිල්ලා, කාපු බීපු දේවල් හන්දා හැදිච්ච.. ‘හතරමහා ධාතු’ වලින් හැදිච්ච.. තාවකාලික සත්වයෝ!!! !!! !!! 
එතකොට, ඒ හැම සත්වයෙක්ටම දුක් වේදනාවල් දැනෙන්නෙත් එකම විදියට!!! !!! !!! 
ඒත් ඒ එක එක සත්වයාට විඳින්න වෙන වේදනාවල් තමන්ට / තමන්ගෙ හිතට බලපාන්නෙ වෙනස් වෙනස් විදියට!!! !!! !!!

ඇයි ඒ??? 
කොහොමද එහෙම ‘වෙනසක්’ ඇතිවෙන්නේ??? ??? 
ආන්න ඒ වෙනසට එකම හේතුව, උඹ උඹගෙ නොදැනුවත් කමට... නැත්නම්, උඹගෙ මෝඩ කමට... ඒත් නැත්නම්, උඹගෙ ගොං කමට... උඹ මේ හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ජීවිත වලට, මේ ‘මම’ / මේ ‘මගේ’ එකා / මූ ‘මට’ වැඩක් නැති එකෙක් කිය කියා හිතාගෙන ඉන්න ඉඳිල්ල තමයි!!! !!! !!! 

මොකද, ‘මම’.. ‘මගේ’ දේවල්.. ‘මට’ වෙච්ච දේවල්.. කියල බදාගත්ත දේවල් හිතට ඇතිකරන බලපෑම (වේදනාව) වැඩියි!!! !!! !!! 

එහෙම බදාගත්තෙ නැති දේවල් වලින් කිසි බලපෑමක් නෑ!!! !!! !!! 

හරිය?? 


ලොකු ප්‍රත්‍යාවර්ථ විදුලි ධාරාවක් (heavy AC current) ගෙනියන පරිවරණය කරපු (insulated) වයර් එකක් ලඟට… ඔය welding transformer එකෙන් welding rod එකට යන වයර් එක වගේ එකකට… කාන්දම් කෑල්ලක් අතින් අල්ලං කිට්ටු කරලා බැලුවොත්, උඹට මේ ඇත්තටම සිද්ධවෙන දේ හොඳ ලස්සනට පැහැදිළි වෙයි!!! !!! !!! 
එතෙන්දි, වයර් එකේ ගලන ධාරාව වැඩිවෙන්න වැඩිවෙන්න.. කාන්දම powerful වෙන්න වෙන්න.. කාන්දම වයර් එකට කිට්ටුවෙන්න කිට්ටුවෙන්න.. අතට දැනෙන වෙව්ලිල්ල නැත්නම්, vibration එකත් වැඩියි!!! !!! !!! ඒ වෙව්ලිල්ල / vibration එක නැති වෙන්න නම්, එක්කෝ වයර් එකේ ගමන් කරන current එක නැතිවෙන්න ඕනෙ!!! එක්කෝ කාන්දමේ කාන්දම් ගතිය නැතිවෙන්න ඕනෙ!!! එහෙමත් නැත්නම් කාන්දම වයර් එකෙන් ඈත් වෙන්න / දුරස්වෙන්න ඕනෙ!!! !!! !!! 
හරිය?? 
අන්න ඒ විදියටම, සත්වයන්ගෙ කතන්දරේදිත්, උන්ගෙ මතකය බලවත් වෙන්න වෙන්න… උන්ගෙ ‘රාග - ද්වේශ’ නැත්නම් ‘කෙළෙස්’ වැඩිවෙන්න වැඩිවෙන්න… උන් මතකය / මතකයේ තියන දේවල් තමන්ගෙමය.. තමන්ම කරපු කියපු දේවල්ය.. තමන්ටම වෙච්ච දේවල්ය.. කියල බදාගන්න බදාගන්න… උන්ගෙ හිත් වල වෙව්ලිල්ල නැත්නම්, deflection එකත් වැඩියි!!! !!! !!!

ඒ හිත්වල වෙව්ලිල්ල / deflection එක නැතිවෙන්න නම්, එක්කො උන්ගෙ මතකය නැතිවෙන්න ඕනෙ!!! නැත්නම් උන්ගෙ ‘රාග - ද්වේශ’ නැතිවෙන්න ඕනෙ!!! එහෙමත් නැත්නම් උන් උන්ගෙ මතකයෙන් නිදහස් වෙන්න (දුරස්වෙන්න / ඈත්වෙන්න) ඕනෙ!!! !!! !!! 

හරි නේ?? 
ඒත් මේ සත්ව ජීවිත වලදී, ඇඟවල් වැඩ කර කර තියනකම් current එක (මතකය) නැතිවෙන්නෙ නෑ!!! !!! !!! ඊළඟට ‘ඇලෙන - ගැටෙන’ ගතිය.. ‘රාග - ද්වේශ’ (attraction - repulsion) දෙක.. නැති කරන්නත් බෑ!!! !!! !!! ඒක ස්වභාවික දෙයක් නේ??
ඉතින්, කරන්න පුළුවන් එකම දේ, මතකයෙන් දුරස් වීම… නැත්නම්, “මතකය තමන්ගෙ කෙහෙල්මලක් නෙවෙයි!! වැඩක් නෑ!!” කියල තේරුම් අරගෙන, ඒක අමතක කරල දැමීම… අල්ලල දැමීම… අතහැරල දැමීම… විතරයි!!! !!! !!!


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් තොපිට මේ භයානක සංසාර අනතුරෙන් ගැලවෙන්න දීපු එකම විසඳුම, ‘සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීම’... නියම ‘සෝවාන් වීම’... ඒක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 




එතකොට හිත් පීඩාවට පත්වෙනවා!!! !!! !!! ඊළඟට එහෙම තියාගෙනත් තව තවත් ගොං වැඩම කරනකොට… තව තවත්, හිත හිත.. පත පත.. ලත වෙවී.. හූල්ල හූල්ල.. / හිතින් repeat කර කර.. ඉන්නකොට… වැඩේ එහෙම්පිටින්ම චොර වෙනවා!!! !!! !!! 

අසීමාන්තිකව වැඩිවෙන හිතේ ගැස්සිල්ල / deflection එක ඔරොත්තු දෙන්නේ නැතුව, මිනිසු ‘නිවෙන්න’ නෙවෙයි ‘පත්තුවෙන්න’ ගන්නවා!!! !!! !!! 

ඔය ‘කර්ම’ රැස්වෙනවා.. භවය ලොකුවෙනවා.. විඥාණය පැළවෙනවා.. ‘යම’ හැදෙනවා.. කිය කියා කියන්නේ ඒ මංගල්ලෙට තමයි!!! !!! !!! සංසාර කතාව එහෙම්පිටින්ම ඇනෙන්නෙත් අන්න ඒකෙනුයි!!! !!! !!! එතකොට, සංසාරගත සත්වයන් හතර අපායටම ඇදිල යන මහා භයානක සංසාර අනතුරත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


ඒත් උඹල මේ ජීවිත වල ඇත්ත කතන්දරේ දැනගෙන… සත්‍ය අවබෝධ කරගෙන… සෝවාන් උනාම, මුලින්ම උඹට තියන ‘මහා භයානක සංසාර අනතුර’ නැතුව යනවා!!! !!! !!! 

ඇයි, ඇත්ත තේරුණාම ගොං විදියට හිතන්න… ගොං විදියට කල්පණා කරන්න… බැහැ නේ??? 

ඉතිං ඒ ගොං වැඩ කරන එක… හිත හිතා.. පත පතා.. හිතෙන් repeat කර කර.. ඉන්න එක… ඉබේම නවතිනවා!!! !!! !!! 

ඊළඟට, ඒ හිතෙන් repeat වීම නතර වෙච්චහම, මතකයේ බලවත්කම ඒ තියන මට්ටමට වඩා වර්ධනය වීම / boost වීම නවතිනවා!!! !!! !!! 
ඒ කියන්නෙ, ඒ වෙනකොටත් හැදිල තියන ‘භවය’ එහෙම්මම තියනවා!!! ඒත් ඒක හතර අපායේ සත්තු හැදෙන ගාණටම තවදුරටත් වර්ධනය වෙන එක… ඇනෙන එක / වණවෙන එක… නවතිනවා!!! !!! !!! 
හරියට ‘ලිපෙන් බාපු වළඳක්’ වගෙයි!!! 
ලිපෙන් බාද්දි තිබිච්ච රස්නෙ තියනවා!!! ඒත් නිවෙනවා මිසක් තවත් රත්වෙන්නෙ නෑ!!! !!! !!! 

ඉතිං, මේ ජීවිතයෙන්ම සංසාර පැවැත්ම නතර නොවුණත්, ඊළඟට හැදෙන එවුන් හතර අපාය මට්ටමට යනකම් පහළට වැටෙන්නෙ නෑ!!! !!! !!! 



දැන් ඉතින් මේ comment එකේ ආනුභාවයෙන් ඒකා කූරිය ගහපු සැණින් ගෙම්බ පොළවෙ ගැහුවා වගේ අපාගත වෙයි!!! !!! !!! 

මොකද? ඇත්ත 'ධර්මයට'.. 'ලෝක ධර්මතාවයට'.. අනුව සිද්ධවෙන්නෙ එහෙමයි!!! !!! !!! 

'ලෝසක උන්නැහැ ගෙ case එකේදි' වෙලා තියෙන්නෙත් ඒකම තමයි. ඒ විස්තර තව ඉස්සරහට. 

'මම' ඉන්නෙ කොහෙද? Final... 10-13-2014 01:43 PM බුදුදහම වනසන්න එපා![]()
ඌ 'බුදුදහම' දන්නවයි කියල හිතාගෙන ඉන්න කාලකන්නියෙක් comment එකක් දාලා!!!දැන් ඉතින් මේ comment එකේ ආනුභාවයෙන් ඒකා කූරිය ගහපු සැණින් ගෙම්බ පොළවෙ ගැහුවා වගේ අපාගත වෙයි!!! !!! !!!
මොකද? ඇත්ත 'ධර්මයට'.. 'ලෝක ධර්මතාවයට'.. අනුව සිද්ධවෙන්නෙ එහෙමයි!!! !!! !!!
'ලෝසක උන්නැහැ ගෙ case එකේදි' වෙලා තියෙන්නෙත් ඒකම තමයි. ඒ විස්තර තව ඉස්සරහට.
![]()

ලොකු ප්‍රශ්ණයක් තියනවා!!! ලිපෙන් බානකොටත් ‘වළඳ’ හතර අපායට සෙට්වෙන ගාණටම ‘රත්වෙලා තිබුණොත්’ මොකක් වෙයිද??? 
ඒ කියන්නේ, සෝතාපන්න වෙනකොටත් හතර අපායට සෙට්වෙන ගාණටම සංසාර කතන්දරේ අනාගෙන.. ගූ කරගෙන.. ඉන්න / හිටිය එවුන්ට මොකක් වෙයිද??? ??? ??? 
එහෙම එවුන්ට ‘සෝවාන් උනා’ කියල බේරෙන්න බැරි වෙනවා!!! !!! !!! 
උන්ව ‘කර්ම’ කතන්දරයට අහුවෙනවා!!! !!! !!! 

ඉතිං උන් ‘කූරිය ගහන්න’ කලින් මනුස්ස ලෝකෙ ඇතුලෙම රැඳෙන්න පුළුවන් ගාණටවත් ‘වළඳේ රස්නය’ අඩුකරගත්තෙ නැත්නම්… කර්ම විපාක වල සැර බාල කරගත්තේ නැත්නම්… සෝවාන් වෙලා උනත් අපාගත වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 





දැන් හරි ක්‍රමයට වැඩේ සිද්ධවෙනවා නම්, ඒ කියන්නේ, කෙනෙක් හොඳට මොළේ තියන ප්‍රඥාවන්ත මනුස්සයෙක් හැටියටම ඉපදිලා… කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිලා… බුද්ධ, ධම්ම හා ආර්ය මහා සංඝරත්නය.. I Repeat, ‘ආර්ය මහා සංඝරත්නය’ Only!!! !!! !!!.. කියන ‘ත්‍රිවිධ රත්නය’ කෙරෙහි පැහැදිලා… දහජරා වැඩ සේරම අතහැරලා… සීලයෙන් සංවර වෙලා… බණ භාවනා කරලා… වීර්ය කරලා කරලා කරලා තමන් තමන්ගේම උත්සාහයෙන් තනිවම ‘සත්‍ය’ අවබෝධ කරගෙන සංසාර අනතුරෙන් ගැළවෙන්න හදනකොට නම්, නිවෙන එක ඉබේම සිද්ධවෙනවා!!! !!! !!! එතකොට කිසිම අවුළක් නෑ!!! !!! !!! හැබැයි එකම upset එක, එහෙම හරි විදියට වැඩේ කරගෙන මොකෙවත් සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්නේ නැති එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, “ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!” “මැරෙන මැරෙන කෙනා නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!” කියලයි!!! !!! !!! 

ඒ මොකද කියනවා නම්, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණය නැතුව, ඒ ‘ගොඩයන එක’ සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දක්වපු උදාහරණයකින්ම කිව්වොත්, ‘ඉර’ බැහැල ගියායින් පස්සෙ ‘නෙළුම්’ පිපෙන්නේ නෑ!!! !!! !!! 

ඔක්කොටම වඩා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා නන්නත්තාර උනායින් පස්සෙ… ඒ කියන්නෙ ‘තමන්’ සංකතයක්!! ‘තමන්’ අලුතෙන්ම හැදිච්ච.. ආයුෂ ඉවරවෙච්චහම නැසී වැනසී යන.. තාවකාලික කෙනෙක්!! ‘තමන්’ සංසාරෙ ආව එකෙක්වත්.. සංසාරෙ යන්න පුළුවන් එකෙක්වත්.. නෙවෙයි!! සංසාර පැවැත්ම හැටියට සිද්ධවෙලා තියෙන්නෙ ‘පංච උපාදානස්කන්ධයක්’ / ‘හද්ද පරණ අතීත මතකයක්’ / ‘සංසාර මතකයක්’ දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!! සංසාර පැවැත්ම නවත්තගන්න බැරිවෙලා තියෙන්නේ මීට කලින් ඉපදිච්ච මොකෙවත් ඔය ‘සත්‍යය’ දැනගෙන / අවබෝධ කරගෙන නොසිටිය නිසයි!! කියන ඇත්ත කතාව වෙණුවට, ‘තමන්මයි’ සංසාරෙ ආවෙ!! ‘තමන්මයි’ සංසාරෙ යන්නෙ!! අම්බානට පිං කොරල.. අම්බානට පෙරුම්පුරල.. තණ්හාව එහෙම්පිටින්ම නැතිකොරගෙන.. තමයි නිවන් යන්න තියෙන්නෙ!! තොපි පිං රැස් කොර කොර.. පෙරුම් පුර පුර.. දිගටම සංසාරෙ පල!! පරළොව ජීවිත වාසනාවන්ත කොරගන්න.. භවගමන සාර්ථක කොරගන්න.. නිවන් සැප ලබන්න.. කිය කියා සදා සංසාරෙ පල!! කියල, මහා කුණුහරුප කතන්දර තොගයක් අහුවයින් පස්සෙ… ඒ කිසිම මනුස්සයෙක් ආයි වැරදිලාවත් සංසාර අනතුරෙන් ගැලවෙන්නේ.. සංසාර දුකින් නිදහස් වෙන්නේ.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 





එහෙව් එකේ, එච්චරට අන්ත අසරණ තත්වයකට වැටිලා හිටිය.. එච්චරට අනාත කරලා නන්නත්තාර කරලා දාල තිබිච්ච.. ‘තොපි’ල පව් නේද?? කියල හිතලා, තොපිට අනුකම්පා කරලා, try කරලා try කරලා මෙහෙම බලහත්කාරයෙන් හරි ‘ඇත්ත’ කියාදීලා තොපිට සංසාර අනතුරෙන් ගැලවෙන්න / බේරෙන්න හදල දුන්නයි කියලා.. තොපිව ඒ භයානක සංසාර අනතුරින් ගලවගත්තයි කියලා.. තොපි දහජරා වැඩ කර කර ජීවත් වෙච්ච / ජීවත් වෙන එවුන් නම්, අනුන්ව තලා පෙලාගෙන උන්ට හිංසා පීඩා කර කර ජීවත් වෙන.. සත්තු - මිනිස්සු මර මර අනුන්ගෙ දේවල් කඩා වඩා ගනිමින් ජීවත්වෙන.. කාලකණ්නි නම්, ‘සෝවාන් කලයි’ කියලා.. ‘තමන් තාවකාලිකව හැදිච්ච සත්වයෙක්ය!! සංසාර මතකය තමන්ට අදාළ නැතිය!!’ කියන බව උඹලට කියල දුන්නයි කියලා.. උඹලව අපාගතවෙන එක නවත්තන්න අපිට බෑ!!! !!! !!! 
තොපි මේ ජීවිත කාලය ඉවරවෙන්න කළින් එහෙම්පිටින්ම වෙනස් වෙලා ‘හොඳ එවුන්’ උනොත් මිසක්… කර්ම විපාක neutralize කරගෙන භවය shape කරගත්තොත් මිසක්… ‘තොපිට’ අපාගතනොවී බේරෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

වැඩි විස්තර ඉස්සරහට.
උඹලා, ‘මතකය බදාගෙන නැහෙන්න යන එක’ (හිත හිත.. පත පත.. ලත වෙවී.. හූල්ල හූල්ල.. බලාපොරොත්තු ගොඩ ගගහ.. සාප කර කර.. තරහෙන් පුපුර පුපුර.. පළි ගගහ.. දෙස් දෙවොල් තිය තිය.. කරන ගොං වැඩ සහ, වන්දනාවල් / පූජාවල් / පිංකං කොර කොර.. කරන ‘මහා ගොං වැඩ’ ඔක්කොම) එහෙම්පිටින්ම නවත්තලා, උඹලගෙ යුතුකම් / වගකීම් සේරම හරියට ඉටුකරගෙන.. කාටවත් කරදරයක් / වදයක් / වාතයක් / තුවාලයක් නොවී.. උඹලගෙ පාඩුවේ ජීවත්වෙනකොට… ඒ කියන්නේ, ඔය මතක හිටල තියන කෙහෙල්මල් සේරම අල්ලල දාල.. අමතක කරල දාල.. අතහැරල.. ‘මට වැඩක් නෑ!!’ කියල don't care ඉන්නකොට… තව විදියකට කිව්වොත්,
අර බුදුහාමුදුරුවෝ කියා දීපු විදියට, ‘දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණා විතරයි.. වින්දොත් වින්ද විතරයි..’ විදියට ජීවත් වෙනකොට… එහෙමත් නැත්නම්,

මැරිච්ච අතීතයත් අතහැරලා.. නූපන් අනාගතයත් අතහැරලා.. වර්තමාණයේ විතරක් ජීවත් වෙනකොට… ඔය තියන ‘මතකයේ’ බලවත්කමත් (‘amplitude / magnitude of the whole bundle of electrical - electromagnetic waves’ නැත්නම්, ‘භවය’ 
) ඉබේම, ටිකෙන් ටික අඩුවෙලා.. අඩුවෙලා.. යනවා!!! !!! !!! 

ඇයි, භවය ගොඩනැගුණේ දිගින් දිගට හිතන්න තියාගත්ත එකයි.. ඒ දිගින් දිගට හිතිල්ලෙන් හිතේ ගැස්සිල්ල / නැටිල්ල කෙළවරක් නැතුව වැඩිවෙච්ච හන්දයි.. නෙව??
ඊළඟට, එහෙම ‘භවය’ අඩුවෙනකොට ‘හිතේ’ ගැස්සීමත් තව අඩුවෙනවා!!! !!! !!! 
ඇයි, ‘මතකයේ බලවත්කම’ නැත්නම් ‘භවය’ අඩුවෙනවා කියන්නෙ, වයර් එකේ ගලන ධාරාව අඩුවෙනවා වගේම නෙව?? 
ඉතිං, එහෙම ‘හිතේ’ ගැස්සිල්ල අඩුවෙනකොට, ‘භවය’ තවත් අඩුවෙනවා!!! !!! !!! ඒ පාර ‘හිතේ’ ගැස්සීම තව තවත් අඩුවෙනවා!!! ඉතිං ‘භවයත්’ තව තව අඩුවෙනවා!!! ‘හිතේ’ ගැස්සීම තවත් අඩුවෙනවා!!! ‘භවය’ තව තවත් අඩුවෙනවා!!! ...අඩුවෙනවා!!! ...අඩුවෙනවා!!! ...වා ...වා ...වා!!! 

එහෙම අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ ‘භවය’ නිරුද්ධ වෙනවා!!! !!! !!! නැත්නම් ‘නිවිලම’ යනවා!!! !!! !!! උඹල පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ආන්න එහෙම තමයි ‘ක්‍රමේට’ මේ ධර්ම මාර්ගය සම්පූර්ණ වෙන්නෙ!!! !!! !!! 
නැත්නම්, මේ වැඩේ complete වෙන්නෙ!!! !!! !!! 
ම්ම්.. එතකොට, ‘උභතෝ භාග විමුක්ත රහතන්වහන්සේලා’ කියල හඳුන්වන්නෙත් අන්න ඒ ලෙසට වැඩේ සම්පූර්ණ කරගන්න උන්දලව තමයි!!! !!! !!!







ඒකට අම්බානට කාලය ගතවෙනවා!!! !!! !!! ඒත් අපි මොකෙක්වත් අපි කොයිවෙලේ මැරෙයිද දන්නේ නෑ!!! !!! !!! අපේ ආයුෂ හරිම චූට්ටයි!!! !!! !!! මැරෙන වෙලාව වෙනකොටත් තඩි භවයක් ගොඩනැගිල තිබුණොත් විනාසයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, අපි මේ කෙහෙල්මල් ‘භව’ පුළුවන් ඉක්මනට නිවල දාගත යුතුයි!!! !!! !!! 
**- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දවසක් අර අනාගාමී මට්ටමට එනකම්ම ඇවිල්ල රහත්වෙන එක කල්දාල / postpone කරල හිටිය සංඝ කෙනෙක්ගෙන්, “මහණ, ගූ චුට්ටක්ය කියල ගඳේ වෙනසක් තියනවද??” කියල ඇහුවේ ඒ හන්ද තමයි!!! !!! !!! 
-** ඉතිං, දැන් උඹලත් පුළුවන් ඉක්මනට ‘භව’ නිවාගන්න, හැමවෙලේම ‘සතර සම්‍යක්ප්‍රධාන වීර්ය’ වැඩිය යුතුයි!!! 

එහෙම නැත්නම්, ‘සම්මා වායාමයේ’ යෙදිය යුතුයි!!! 
නෑ නෑ ඒ මහප්පරාණ.. ‘බර වචන’.. ඕනෙ නෑ,
උඹල අන්න අර “අනුප්පන්නානං~” “උප්පන්නානං~” එව්වයින් කියවෙන විදියට, ‘හිත්’ ඇවිස්සෙන / කුලප්පුවෙන දේවල් වලින් වැළකිලා, ‘හිත්’ නිවෙන / තැන්පත්වෙන දේවල් වලම යෙදිය යුතුයි!!! !!! !!! 
නැත්නම්, මේ post එකට කලින් post එකටත් කලින් post එකේ අන්තිමට පැහැදිළි කරලා තියන විදියට වගේ කටයුතු කලයුතුයි!!! !!! !!! 
තවත් තේරෙන්න කිව්වොත්, ‘වාහනේ’ ඉබේම නවතිනකම් බලාගෙන ඉන්නෙ නැතුව, ‘වාහනේ නවතිනකම්’ බ්‍රේක් එක පාගගන… break එක උඩ හිටගෙන… සිටිය යුතුයි!!! !!! !!!


ආ.. දැන් තේරෙණවා නේ මේ සංසාර කතන්දරේට ‘අනුප්පන්නානං~’ ‘උප්පන්නානං~’ දෙක ඕන වෙන්නේ මොකටද කියලා??
ඒ මේ break නැති සංසාර කතාවට break ගහන්න තමයි!!! !!! !!! 
එතකොට අන්තිමට ඒ අනුප්පන්නානං උප්පන්නානං දෙකේදි ‘කුසල්’ හැටියට දක්වලා තියෙන්නෙ, ‘කෙළෙස් සංසිඳෙන ක්‍රියාකාරකම්’ නැත්නම්, හිතේ නැටිල්ල / deflection එක අඩුකරන්න හේතුවෙන දේවලුයි… ‘අකුසල්’ හැටියට දක්වලා තියෙන්නෙ, ‘කෙළෙස් ඇවිස්සෙන ක්‍රියාකාරකම්’ නැත්නම්, හිතේ නැටිල්ල / deflection එක වැඩිකරන්න හේතුවෙන දේවලුයි… තමයි!!! !!! !!! 

ඒ නැතුව ‘කුසල්’ කියන්නෙ ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ & වර්තමාණ ගොං සංඝයෝ දෙසල තියන / දෙසන විදියට, 'සම්පාදනය කොරගෙන'.. 
'රැස් කොරගෙන'.. 
කරගහගෙන.. 
සංසාරෙ අරං යන්න පුළුවන් කෙහෙල්මල් මොකක්වත් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 






Oba kiyana eka ketiyen kiyanna. NIRVANAYA IS THE STATE OF THE MIND THAT OVERCOME EVERY THING. WHY SHOULD WE TRY NIRVANA. BECAUSE EVERY THING IS IN THIS WORLD BELONGS TO ---ANITHYA----DUKKA------ANATHMA. HOW TO GET THE NIVANA. BY IMPROVING THE MIND STATE BY MEDITATION. THAT IS ALL. BYE
'naa!!' neda???
ehema ketiyen kiwwama therum ganna puluwan tharam molayak thiyana ewun dan naa!!! 
ekayi digaa...ta digaaa..ta liyanne. 





ketiyenma kiwwoth, 'yankinchi samudaya damman. sabbaththan nirodha dammanthi' (hadichcha ekak nam kadunama iwarayi!!! ithuru mokuth naa!!!) therenawda??'naa!!' neda???
ehema ketiyen kiwwama therum ganna puluwan tharam molayak thiyana ewun dan naa!!!
ekayi digaa...ta digaaa..ta liyanne.
OK! YOU CAN IMPROVE THE STATE OF THE MIND BY MEDITATION. TRUE!
AND YOU SAY THAT, 'THE MIND WITH AN IMPROVED STATE COULD OVERCOME EVERYTHING' MM... MAY BE SOMETIMES!!
BUT THE QUESTION IS, WHAT HAPPENS TO THAT 'MIND' ONCE YOU DIE??? ??? ???![]()
![]()
![]()


කවුරු උනත් මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න නම්, එක්කෝ ‘රහත්වෙලා’ හරි… නැත්නම්, ‘දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණ විතරයි.. වින්දොත් වින්ද විතරයි.. දැනගත්තොත් දැනගත්ත විතරයි..’ විදියටම ඉඳල හරි… ඒත් නැත්නම්, ‘මැරිච්ච අතීතයෙත් නොඉඳ.. නූපන් අනාගතයෙත් නොඉඳ.. වර්තමාණයේ විතරක්ම ඉඳල..’ හරි… භවය එහෙම්පිටින්ම නිරුද්ධ කරගතයුතු උණාට, තව විදියකට කිව්වොත්, අහල / දැකල / විඳල / හඳුනගෙන / දැනගෙන මතක හිටල තියන කෙහෙල්මල් කිසි එකක් හිතෙන් බදාගෙන, හිත හිත.. පත පත.. හූල්ල හූල්ල.. පුපුර පුපුර.. ලතවෙවී.. ඉන්නෙ නැතුව, ඒ මතකයන් සේරම අල්ලලා දාල… අතහැරලා දාල… නිකම්ම ඉඳලා, භවය එහෙම්පිටින්ම නිරුද්ධවෙලා යන විදියට කටයුතු කලයුතු උණාට, තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන් විසින්ම බලු වැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ කරපු එවුන්ට නම්, උන් ඒ කරපු බලු වැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ වල මතකයන් සේරම අල්ලලා දාල.. අමතක කරලා දාල.. අතහැරලා දාල.. භව නිරුද්ධ කරගෙන, සංසාර අනතුරෙන් බේරෙන්න.. සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න.. හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

මොකද, ඉපදිච්ච ඕනෙම සත්වයෙකුට… දෙවි - මිනිස් විතරක් නෙවෙයි, යක්ෂ / භූත / පෙරේත කාට උනත්… “තමන් මේ ස්වභාවධර්මයේ සිද්ධවෙන වැඩපිළිවෙලක් හන්දා අලුතෙන්ම හැදිච්ච තාවකාලික සත්වයෙක්!! ඒත් කෙළවරක් හොයාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳල පැවතගෙන ඇවිල්ල තියන තඩී මතකයක්.. ‘සංසාර මතකයක්’.. තමන්ට උරුමවෙලා (ලැබිලා / copy වෙලා) තියනවා!! හැබැයි ඒක තමන්ගෙ දෙයක් නෙවෙයි!! තමන් ඒ මතකයේ තියන කිසිම දෙයකට කලබල වෙන්න.. බයවෙන්න.. දුක්වෙන්න.. පසුතැවෙන්න.. කිසීම උවමණාවක් නෑ!! ඒ ඔක්කොම අල්ලලා දාල.. අමතක කරලා දාල.. අතහැරලා දාල.. හිත හදාගන්න!!” කියන ‘මේ සංසාර ගත සත්ව ජීවිත වල සත්‍ය කතාව’ අහන්න.. දැනගන්න.. ලැබුණොත්, උන්ට ඒ තමන්ට අදාළ නැති සංසාර මතකයන් ඔක්කොම කිසිම ප්‍රශ්ණයක් නැතුව අමතක කරලා දාන්න.. අල්ලලා දාන්න.. ඩස්පින් කරන්න..
පුළුවන් උණාට, ඒ කාටවත් තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන්ම කරපු / කියපු / හිතපු දේවල් සම්බන්ධයෙන් තියන මතකයන් නම් එහෙම නිකම්ම නිකම් අල්ලලා දාන්න.. අමතක කරල දාන්න.. ඩස්පින් කරන්න.. බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

‘ඒ ඇයි??’ කියනවා නම්, කෙනෙක් තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන්ම කරපු / කියපු / හිතපු දේවල් වල මතකයන්, එහෙම නිකම්ම නිකම් අල්ලලා දාලා… නිකම්ම අමතක කරල දාලා… හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

අර.. අර.. කළින් සඳහන් කරපු ‘ලිපෙන් බාගන්නකොටත් හතර අපායට සෙට්වෙන ගාණටම රත්වෙලා තිබුණ / තියන වළං’ වලට තියන බරපතලම ප්‍රශ්ණයත් ඕකම තමයි!!! !!! !!! 



ඉස්සෙල්ලම අපි මෙච්චර කල් දැනගත්ත / ඉගෙනගත්ත ඒවා, කරුණු හැටියට / point form එකෙන් මතක් කරගෙන ඉමුකෝ..
නැත්නම් Seen එක හරියට තේරෙන එකක් නෑ!!! 
මෙහෙමයි,

**- හැබැයි, උඹල ඔය ‘ඇත්ත කතන්දරය’.. ‘සත්‍ය ශ්‍රී සද්ධර්මය’.. අහල / කියවලා නෑ!!! !!! !!! 


උඹල අහල / කියවලා තියෙන්නෙ, සාසන භක්ෂක කාලකන්ණින්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. තොගයක් විතරයි!!! !!! !!! 



-**





ඒ වගේම, ඒ හැදෙන හැදෙන විද්‍යුත් තරංග සේරම උන්ගෙ මනස කියන ආයතන අස්සෙ ගබඩා වෙන හැටිත් කියල දුන්න!!! 
එතකොට, මේ අපි හැමෝගෙම ‘මතකය’ තියෙන්නෙත් එකිනෙකට වෙනස් විද්‍යුත් තරංග ගොඩක් හැටියට ඒ විද්‍යුත් තරංග තොගයේම තමයි!! සංසාර පැවැත්මෙන් අපිට උරුමවෙලා / copy වෙලා තියන මුළු ‘සංසාර මතකය’ම තියෙන්නෙත් ඒකෙම තමයි!! මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙදි ‘පංච උපාදානස්කන්ධය’ හැටියට හඳුන්වලා තියෙන්නෙත් ඒක ගැනම තමයි!! කියන බවත් කියලා දුන්න!!! !!! !!! 



එතකොට, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි ‘විඥාණය’ හා ‘භවය’ කියන නම් දෙකෙන්ම හඳුන්වලා තියෙන්නෙ අන්න ඒ විද්‍යුත්චුම්බක තරංග තොගය තමයි!! එතනදි, ‘විඥාණය’ කිව්වොත් අදහස් කෙරෙන්නෙ වෙන වෙනමම (individual) විද්‍යුත්චුම්බක තරංග ගැනයි.. ‘භවය’ කිව්වොත් අදහස් කෙරෙන්නෙ ඒ විද්‍යුත්චුම්බක තරංග සේරම එකතුවෙලා හැදෙන සම්ප්‍රයුක්ත ශක්තිය ගැනයි.. තමයි!! කියන බවත් මං උඹලට පැහැදිළි කරලා දුන්න!!! 






**- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් “ධර්මය අවබෝධ කරගනින්!! බැරිනම් නිදාගනින්!! නිදාගත්තට අපායෙ යන්න වෙන්නෙ නෑ!!” කිව්වෙ ඒකයි!!! !!! !!! 
මොකද, පිං කොරනවයි කියල තොපි කොරන ‘කුණුහරුප වැඩ’ (සීලබ්බත පරාමාස) වලින් වෙන්නෙ, තොපේ ඔය ‘භව’ කියන ඒවයෙ ප්‍රමාණය / විශාලත්වය වැඩිවෙලා, ඉදිරියෙදි හැදෙන හැදෙන එවුන් මේ ඉන්න මට්ටමෙනුත් පල්ලෙහාට පල්ලෙහාට වැටෙන එක.. හතර අපාය පැත්තටම ඇදිල ඇදිලා යන එක.. විතරයි!!! !!! !!! 


සත්වයන්ගෙ පැත්තෙන් (විද්‍යුත් ශක්තිය පැත්තෙන්) ඒ ‘භව’ වල ප්‍රමාණය අඩු කරගන්න / කුඩා කරගන්න පුළුවන්, දිගින් දිගට ජප කර කර.. පත පත.. කරන කුණුහරුප වැඩ නතර කර දැමීමෙන්ම විතරයි!!! !!! !!! හිතින් repeat වෙන දේවල් ඔක්කොම නවත්තලා, ‘අතහැරලා’ ඉඳීමෙන්.. ‘දැක්කොත් දැක්ක විතරයි’ විදියට ඉඳීමෙන්.. ‘වර්තමාණයේ විතරක්’ ඉඳීමෙන්.. විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

-**
**- හැබැයි ඒ ගැන වැඩි යමක් සඳහන් කලේ නෑ!!! 
මොකද, ඒ තමයි ‘හොඳ හරිය’!!! !!! !!!

තව පස්සෙ බුද්ධ දේශණාවල් වලින්ම දෙන්නං ලෝකෙ අනික් පැත්තටම කැරකෙන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

-**

හරි නේ??? 

කියන්න යන්නෙ. 
ඒ තමයි, මේ සංසාර පැවැත්මෙදි සත්වයො කියන එවුන් ඉපදිච්ච තැන ඉඳලා උන් උන්ට ලැබිච්ච ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ආයතන පාවිච්චි කර කර අහන / දකින / විඳින / හඳුනගන්න / දැනගන්න හැම දෙයක්ම මතක හිටලා පංච උපාදානස්කන්ධයකුයි… ඊළඟට උන් ඒ මතකයන්ට අනුව චේතනා පහළ කර කර හිතන / කියන / කරන දේවල් හන්දා භවයක් / විඥාණයක් නැත්නම්, කර්ම ශක්තියකුයි… කියල දෙකක්ම හැදුණාට, ඒ පංච උපාදානස්කන්ධයට නැත්නම් 'මතකයට' මිසක්, භවයට / විඥාණයට නැත්නම්, 'කර්ම ශක්තියට' සංසාර පැවැත්මත් එක්ක ඉස්සරහට ඉස්සරහට යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

**- මතකනේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ “මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකොවත් ගමන් කරන්නේ නෑ!! එක භවයකින් තවත් භවයකට මොනවත් යන්නේ නෑ!!” කියල පැහැදිළිවම දේශණා කරලා තියනවා??? ??? ??? 
ඇයි තව අහල නැද්ද, බුදුහාමුදුරුවෝ ජීවත්ව හිටිය කාලයේම හිටපු ගොං සංඝයෙක්, “ආ.. මට තේරුණා!! මට තේරුණා!! මේ එකම විඥාණයක් තමයි භවයෙන් භවයට පැවතගන යන්නේ!!” කියල පිස්සු කියවන්න තියාගත්තම, බුදුහාමුදුරුවෝ, “ඈ මෝඝ පුරුෂයෝ, මං කාටද එහෙම දහමක් දේශණා කරලා තියෙන්නෙ??” කියල ඇහුව එකකුත් තියනවා??? ??? ??? 
-** මොකද, Memory component එකට / Data ටිකට මිසක්, Magnetic Field එකට දිගින් දිගට පවතින්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

Magnetic Field එක (විඥාණය / භවය) ඇවිල්ලා, සත්වයෙකුට ජීවය ලැබුණට පස්සෙ ඌ චේතනා පහළ කර කර කරන දේවල් හන්දා ගොඩනැගිලා, ඌ මැරෙණකොට collapse වෙන.. නැතිවෙලා යන.. තාවකාලික දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

මේ සංසාර case එකේදි වෙන්නෙ, ඒ Magnetic Field එක හන්දා Data ටික තව ඇඟකට Copy වෙන එක.. පිටපත් වෙන එක.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

**- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!! විඥාණයක් බැහැගන්නවා!!” කිය කියා දේශණා කලේ අන්න ඒකයි!!! !!! !!! 
-** ඔය ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ.. ධර්මය මෙලෝ මලහත්ඉලව්වක් තේරිලා නැති ගොං විශාරදයෝ.. ගොං උපාසක / උපාසිකාවෝ.. “අපි පූරුවෙ කොරපු කරුම කරගහගෙන ඉපදිලා ඉන්නවා!! මැරුණම මේ කරපුවත් එක්ක ඔක්කොම කරගහගෙන ආපහු යනවා!!” කියල බයිල ගැහුවට ගණන් ගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක උන් උන්ගෙ ගොං කමට කියන ගොං කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 





මේ සංසාර පැවැත්මෙදි එහෙම දෙයක් සිද්ධවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! 








එතකොට, මේ සංසාර කතාවෙ සංසාර පැවැත්මත් එක්ක දිගින් දිගට ඉස්සරහට යන.. නිවන් දකිනකම් / පිරිණිවන් පානකම් විපාක දෙන.. එකම ‘වාත කරුම’ ජාතිය හැටියට තියෙන්නේ, උඹල උඹලගෙ ගොං කමට ඉල්ලගෙනම කන… සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ & වර්තමාණ ගොං සංඝයෝ උන්ගෙ ගොං කමට ‘උඹම / උඹලම කරපු පූරුවෙ කරුම’ කිය කියා දෙසන… ‘අපරාපරිය වේදනීය කර්ම’ කියල හඳුන්වන… තොපේ ඔය සංසාර මතකයේ තියන කුණුගොඩවල් ටික විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


හැබැයි ඒ ‘අපරාපරිය වේදනීය කර්ම’ විපාක දෙන්න පටන් ගන්නෙත්, සත්වයෙක් ඌට උරුමවෙලා තියන ඌට අදාළ නැති සංසාර මතකයන්ට රැවටිලා.. මුළාවෙලා.. බයවෙලා / දුක්වෙලා / කලබල වෙලා / පසුතැවිලි වෙලා පිස්සු හැදීල දඟලන්න තියාගත්තොත්, ඒකෙන් උගේ ‘භවය කචල් වෙන එකෙන්’ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!


සත්වයෙක් ඒ මතකයන්ට රැවටිලා.. මුළාවෙලා.. පිස්සු හැදිල දඟලන්න තියාගත්තෙ නැත්නම්, ඒ මතකයන් හන්දා ඒකගෙ භවයට මොකක්වත් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

**- මතකනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “සෝවාන් උනා (සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උනා / ‘සංසාර මතකය’ තමන්ගෙ දෙයක් නෙවෙයි කියල දැනගත්ත / සංසාර මතකයන් අතහැරල දැම්ම) කියන්නේ, මහා කඳු පරුවතයක් තරම් දුක් (පව්) තොගයක් ඉවරකලා වගෙයි!!” කියල, පැහැදිළිවම දේශණා කළා??? ??? ???


-**

… 
ලොකු ප්‍රශ්ණයක් ඇති!!! 
ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා!!! !!! !!! 

මේ සංසාර කතාවෙ තියෙන්නේ, 1) ආනන්තරීය පාපකර්ම 2) දිට්ඨධම්ම වේදනීය කර්ම 3) උපපජ්ජ වේදනීය කර්ම 4) අපරාපරිය වේදනීය කර්ම කියලා, කර්ම ජාති 4ක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

එතකොට තොපි ඔය අහල තියන, ගරුක කරුම.. ආසන්න කරුම.. ආචින්න කරුම.. කටත්තා කරුම.. පුකත්තා කරුම.. _ත්තා කරුම.. කිය කියා තියන තරමක් ‘කුණුහරුප කරුම’ සේරම තියෙන්නේ, කරුමක්කාර කාලකණ්නි ගොං සංඝයෝ දෙසාපු කුණුහරුප බණ වලයි.. උන් ලියාපු කුණුහරුප පොත් වලයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 





මේ සංසාර කතාවෙ එහෙම ‘කුණුහරුප කරුම ජාති’ මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 









පස්සෙ මං ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කරපු.. මේ සංසාර කතාවෙදි ඇත්තටම ක්‍රියාත්මක වෙන.. ආනන්තරීය පාපකර්ම / දිට්ඨධම්ම වේදනීය කර්ම / උපපජ්ජ වේදනීය කර්ම හා අපරාපරිය වේදනීය කර්ම කියන කර්ම ජාති 4ම, එව්ව ක්‍රියාත්මක වෙන විදියත් එක්කම, තොපිට එකින් එකට දිගහැරලා.. ‘හම ගහලා’.. පෙන්නනවා!!! !!! !!!


පොඩ්ඩක් හිටු!!! 


උඹල තාමත් සංසාර පැවැත්මට අහුවෙලා හිටියට, දැන් උඹලට අතීත ජීවිත වලදි කෙරිල තියන බරපතළ පාපකර්ම වල විපාක හැටියට විඳවන්න මොකක්වත් ඉතුරුවෙලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


මොකද, කලින් මොකක් හරි ජීවිතේකදී වෙච්ච දිට්ඨධම්ම වේදනීය කර්මයක් තිබ්බ නම්, ඒක ඒ ජීවිතේදිම විපාක දීලා ඉවර උනා!!! !!! !!! 
කලින් මොකක් හරි ජීවිතේකදී ආනන්තරීය එකක් වෙලා තිබුණා නම්, ඒ ජීවිතේ ඉවරවෙච්ච ගමන් අපාගත උනා!!! !!! !!! 
කලින් මොකක් හරි ජීවිතේකදී වෙච්ච උපපජ්ජ වේදනීය කර්මයක් තිබුණා නම්, ඒකත් ඊළඟට හැදිච්ච එකාට හරි.. ඊළඟට කාලයක් තිස්සේ හැදිච්ච සත්වයෝ ගොඩ දෙනෙකුට / සත්වයෝ වැලකට හරි.. විපාක දීලා ඉවර උනා!!! !!! !!! 

ඉතින්, එහෙම වෙලා වෙලා වෙලා මේ වෙනකොට උඹල හැම එකෙක්ම මෙහෙම මනුස්ස ජීවිත ලබලා ඉපදිලා ඉන්නේ, බොලාට විපාක දෙන්න බරපතල කර්ම මොකවත්ම ඉතුරුවෙලා නොතිබුණු නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


බොලාට ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා කියන එව්වා එක එක ගාණට ලැබිල තියෙන්න පුළුවන්!!! පොඩි පොඩි අඩුපාඩුකම් ඇතුව ඉපදිලා තියෙන්නත් පුළුවන්!!! ඒත් දැන් බොලා මොළේ කඳුළක් හරි තියන ‘මනුස්ස’ ජාතියේ සත්වයන් හැටියට ඉපදිලා ඉන්නවා නේ??? 

ඉතිං, බොලා හැමෝම මෙහෙම මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉන්නේ, බොලා කවුරුවත් බරපතල කරුම විපාක මොකකටවත් අහුවුනේ නැති නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 



ආයෙ මොන කාලකණ්නි ගොං සංඝයෙක්.. මොන ගොං විශාරදයෙක්.. මොකෙක් උනත්.. ඔලුවෙන් නෙවෙයි ‘πn’
හිටගෙන කිව්වත්, දැන් බොලාට ආයෙ ඒ ‘පුරාණ කරුම’ ගැන කතා කරන්නවත්.. හිතන්නවත්.. වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

හරිය?? 
දැන් උඹලට ඉතුරුවෙලා තියන, සංසාර පැවැත්මත් එක්ක ඇදි ඇදී යන… සංසාර පැවැත්ම ඉවරයක් කරගන්නකම්ම සැරින් සැරේට පරිප්පු කන්න වෙන… එකම ‘චාටර් කරුම’ ජාතිය, ‘අපරාපරිය වේදනීය කර්ම’ කියලා හඳුන්වල තියන, තොපේ ඔය ඔළුගෙඩි අස්සට ඇවිත් තියන සංසාර මතකය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒත් දැන් උඹල මේ සංසාරගත සත්ව ජීවිත වල ‘ඇත්තම ඇත්ත කතාව’ හොඳටම දන්නා එවුන් නිසා,

ඒ සංසාර මතක වල මොන මොනවා තිබුණත්, උඹලට දැන් ඒවයින් කලබල නොවී.. ඒ සේරම අල්ලලා දාල.. ඒ කර්ම වලින් එහෙම්පිටින්ම නිදහස්විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


‘පූරුවෙ කරුම’ සේරම ‘ඩස්පින් ගත කරලා’…
අතහැරලා දාලා… අමතක කරල දාලා… ignore කරලා… බොලාට දැන් sure එකටම හතර අපායෙන් ගැලවෙන්න පුළුවනි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

Surety / Certainty 100%+ 





උඹල දැනගෙන කළත්.. නොදැන කළත්.. තොපිම ඒ කරපු / කියපු / හිතපු දේවල් වලින් අනික් එවුන්ගෙ හිත් වලට ඇතිවෙච්ච පීඩාව උන්ගෙ ‘භව හරහා’ එසැණින්ම නැවතත් බොලාගෙ භව වලට බලපාලා / effect වෙලා, Magnetically couple වෙලා, දැන් තොපිට වෙන්න ඕනෙ දේ සිද්ධවෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


**- ඔය ලෙසටම උඹල කරපු කියපු හොඳ දේවල් හන්ද අනික් එවුන් සතුටට පත්වෙලා තොපිට හොඳක් වෙච්ච / ‘පිනක්’ සිද්ධවෙච්ච එව්වත් ඇති!!! ඒත් මොකාගෙ බැලුවත් ඒ හොඳක් වෙච්ච එව්වට වඩා damages සිද්ධවෙච්ච එව්වා, හැරෙන්න වත් බැරි තරමට.. අම්බානට.. වැඩියි!!! !!! !!! 
-** ඉතින් දැන් තොපි තමන්ට අදාළ නැති සංසාර මතකයන්ගෙන් නැත්නම්, පූරුවෙ කරුම වලින් ගැලවුනයි… ‘සෝවාන් උනයි’... කියලා, ‘තොපිට’ අපාගත නොවී බේරෙන්න නම් හරීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


බුදුහාමුදුරුවෝ කියාපු විදියටම, දැන් උඹල හැම එකෙක්ම, තමන්ගෙ ජීවිතකාලය තුලදී තමන්ම කරපු කර්ම වලට විතරක් සම්පූර්ණයෙන්ම දාස වෙලා.. වහල්වෙලා.. යටත්වෙලා.. ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 



තොපි තාම පණපිටින් නේ?? තොපි මැරෙන්න වැටිච්ච ගමන් දැන් තොපේ භව වල ශක්තිය.. කර්ම ශක්තිය.. ක්‍රියාත්මක වෙලා, තොපිට definitely බඩු හම්බවෙනවා!!! !!! !!! 


බුදුහාමුදුරුවෝ, මනුස්සයෝ හැටියට ඉපදිලා බලු වැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ කරන එවුන්, “කායස්ස බේධා පරම් මරණා අපාය දුග්ගතිං විනීපාතං නිරයං උප්පජ්ජති!!” (කය බිඳී මරණින් මත්තෙ ‘අපාය දුර්ගතිය’ කියන නිරයේ උපදිනවා!!) කියලා, පැහැදිලිවම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!! 


‘case එක’ / ‘ප්‍රශ්ණය’ ණයක් ගත්තු එකක් නම්, ඒ ණය පොලිත් එක්කම එහෙම්පිටින් ගෙවල දාන්න පුළුවන් නම් case එක auto close වෙනවා / ප්‍රශ්ණය ඉබේම විසඳෙනවා වගේම, මේ කතන්දරේදිත් තමන්ට අවංක උවමණාවක් තියනවා නම්, ගැළවෙන්න හදාගන්න බැහැමයි කියල එකකුත් නෑ!!! !!! !!!

**- සාමාන්‍යයෙන් නම් 'බෑ!!' තමයි!!! !!! !!! 
ඒත් දැන් 'control එක' තියෙන්නෙ මගේ අතේ නේ???


හැබැයි ලොකු risk එකක් තියනවා!!! !!! !!! 
එව්ව කොරන්න වෙන්නේ, එව්වට chances තිබුණොත්.. ‘දෛවයෙන් උඹලට ඉඩ ලැබුණොත්’ නැත්නම්, භව neutralize කරගන්න time ලැබුණොත්.. ‘මං තුමාටත්’ ඔව්ව ඔක්කොම එකින් එකට කියල දෙන්න කාලය ලැබුණොත්.. විතරයි!!! !!! !!! 

-** එතකොට, ‘ණයක් ගත්තු එකෙක් ණයෙන් නිදහස් වෙන්න නම් ඒ ණය පියවන්න ඕනෙමයි!!’ වගේ, උඹත් දැන් උඹම කරපු වරදවල් වලින් ගැලවෙන්න නම්, ඒ කරපු damages ඔක්කොම recover කරන්න… නැවත පියවන්න… වන්දි ගෙවන්න… compensate කරන්න… එහෙමත් නැත්නම් ‘කර්මය’ ආපහු හරවන්න / revert back කරන්න… ඕනෙමයි!!! !!! !!! **- Revert back කරන්න බැරි එව්ව.. ‘ආනන්තරීය’ එව්ව..
කොරල තිබුණොත් නම්, sorry.com තමයි!!! !!! !!! 

-** එහෙම කරලා මිසක්, උඹලට දැන් ගැලවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

‘ණයක් ගත්ත නම් ඒ ණය ගෙවන්න ඕනෙ!! නැතුව, ණය කාරයා මරල දාල.. ඌට සත්තම දාල.. ඌට පොල්ල තියල.. හරියන්නෙ නෑ!!’ වගේම, උඹත් දැන් උඹගෙ ජීවිත කාලය තුලදී උඹම කරපු කියපු දේවල් වල මතකයන්ගෙන් නිදහස්වෙන්න නම්, ඒවා compensate කිරීම... ඒවාට වන්දි ගෙවීම… අනිවාර්යයෙන්ම කළයුතුයි!!! !!! !!! නැත්නම්, ‘බලේ තියනකම් ගම / රට / ලෝකෙ හොල්ලගෙන හිටිය අයිය කෙනෙක්, බලේ නැතිවෙනකම් ඉඳලා අල්ලලා කුදලගෙන ගිහින් වෙඩිතියල දානවා!! එල්ලනවා!! වගේ’ වෙනවා!!! !!! !!! 


මැරෙන්න වැටිච්ච ගමන් එකසිය ගාණට ‘යම’ හැදිලා, automatically ‘බඩු’ හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


අපි එහෙම බලේ තියනකම්.. පුලුවන් කම තියනකම්.. සෙල්ලම් දාපු / දාන ‘අයියල’ ‘අක්කල’ට වෙන දේවල්… එතකොට, මේ threads වල රීපු.. මට දිගට හරහට ඇරපු.. අපේ හාමුදුරුවොන්ට එක වචනයක් හරි කියාපු.. ගොං පකයන්ට සිද්ධවෙන දේවල්… තව ඉස්සරහට බලමු.





) ලස්සනට තේරුණා!!! !!! !!! 




)