බොදු බලේ ජනාධිපතිවරනයට පොරක් දානවද?

kasippu

Banned
Aug 18, 2011
63
5
0
බොදු බලේ ජනාධිපතිවරනයට පොරක් දානවද?

මුන් මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එකට අපේක්ෂකයෙක් දානවද? ඔය දානවා කියන ජාතික නායකයා මොකාද බන්? සමුලුවට කලින් ජාතික නායකයෙක් හඳුන්වා දෙනවා කියලා කීවා.ඒ වුනාට පස්සේ ඒක දැන්ම දාන්න බෑ කියලා කීවා.බලසේනාව ජනාධිපතිවරනයේදි පොදු අපේක්ෂකයාට සපෝට් කරන්නේ නෑ.ඒක ඉර හඳ වගේ ෂුවර්.එහෙනම් ප්‍රෙසිඩෙන්ෂල් එකට මොනාද කරන්න යන්නේ.ජාතික නායකයෙක් නැත්නම් මම එන්නද ජාතික නායකයා විදිහට.:D
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    10dy3ux.jpg
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Meken wenne ayeth MR ta chance ekak labena eka.
    BBS eken kawadawath UNP eke candidate ta support karanne na. BBS eka danatama UNP ekata against talk ne denne. Anura Kumara, SF ta thaniyama presidential ekakata compete karanna baha ne. Provincial eke results dakka ne.

    mamanam 2002 indal Ranil ta kamaththen hitiya. Green blood newei eth manussayata hoda danumak buddhiyak thiyenawa godak ewun blindfold wunata.

    BBS eken karakawala karakawala MR ta support karana scene ekak thiyenne. BBS eka pitipasse inne Gota kiyalath rumors thiyenawa ne.
    Champika th samaharawita illanna thiyenawa eth kiyanna baha.

    BBS eka UPFA ekata support karoth Muslim votes tika yanne UNP ekata. Patali thaniyama compete karoth katawath >50% ganna bari wenawa. Wasiya yanne UNP ekata mokada Muslim congress eka wage podi podi party join wenne UNP ekata.

    Sinhala Buddhist votes tika harawaganna eka thamai dan UNP ekata amaru. Ewa thamath thiyenne BBS, Patali, MR ge athe. MR me dawas wala Tamil votes tika ganna thamai full try eka. Eth un hamadama denne unge Tamil party ekata. Kohomath presidential eka gu 70k wewi.
     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    ජාතික හෙල උරුමය ආන්ඩුවෙන් යනවනම් දැන්ම එලියට බහින එක හොඳයි.නැත්තන් එයාලට ජනාධිපතිවරනයට ලෑස්ති වෙන්න සහ චන්ද හදා ගන්න කාලයක් නෑ.දැනට ආන්ඩුවේ ඉන්න බෞද්ධ බලවේග පක්ෂය විමල් වීරවංශගේ එක විතරයි.විමල් ආන්ඩුවෙන් යනවා කියලා කෑගැහුවට යන පාටක් නෑ.පුලුවන්නම් තනිවම ඉල්ලලා චන්ද ලක්ෂයක් අරගෙන පෙන්වන්න කියලා විමල්ට අභියෝග කරනවා.හෙල උරුමයට 2004 චන්ද ලක්ෂ 7ක් තිබුනා.දැන් කොච්චර තියෙනවද කියලා පැහැදිලි නෑ.අඩුම ගානේ චන්ද ලක්ෂ් තුනක්වත් ඇති.විමල් දුවන්නේ සන්ධානේ චන්ද වලින්.වැඩිම වුනොත් ලංකාවෙන්ම චන්ද පනස් දාහක් ගනී. බලසේනාවට තියෙන චන්ද ප්‍රමානයත් ලක්ෂයක් වගේ මට හිතෙන හැටියට.සිංහල සංවිදනය කියලා අවාහම අලුත් නමක් නිසා අවාසියක්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    mahinda_rajapaksa.jpg



    සුභ අනාගතයක්​

     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    බොදු බලේ ආන්ඩුවත් එක්ක හුඟක් වෙලාවට යන්න පුලුවන්.ඒ වගේම හෙල උරුමය පොදු අපේක්ෂකයා එක්ක ආවනම් ජෙවීපි ෆොන්සේකා චන්ද්‍රිකා සහ තව ශ්‍රී ලංකා එකේ ඇමතිවරු පහක් ගන්න පුලුවන්නම් පොදු අපේක්ෂකයාට මේක උඩින්ම දිනන්න පුලුවන්.දැනටමත් සුලු ජාතික චන්ද ලක්ෂ 25ක් රනිල්ට ඇත.ඒ වගේම සිංහල චන්ද ලක්ෂ 45ක් එක්සත් ජාතික පක්ෂයට ගන්න එක කජු කනවා වගේ.හැබයි හිස් අතින් යන්න හොඳ නෑ.ජන සවිය වගේ එකක් දාගෙන ගියානම් හරි.චන්ද ලක්ෂ 60-ක්70ක් ගන්න පුලුවන් හරියට ප්‍රචාරනය කරගෙන ගියොත්.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බොදු බලේ ආන්ඩුවත් එක්ක හුඟක් වෙලාවට යන්න පුලුවන්.ඒ වගේම හෙල උරුමය පොදු අපේක්ෂකයා එක්ක ආවනම් ජෙවීපි ෆොන්සේකා චන්ද්‍රිකා සහ තව ශ්‍රී ලංකා එකේ ඇමතිවරු පහක් ගන්න පුලුවන්නම් පොදු අපේක්ෂකයාට මේක උඩින්ම දිනන්න පුලුවන්.දැනටමත් සුලු ජාතික චන්ද ලක්ෂ 25ක් රනිල්ට ඇත.ඒ වගේම සිංහල චන්ද ලක්ෂ 45ක් එක්සත් ජාතික පක්ෂයට ගන්න එක කජු කනවා වගේ.හැබයි හිස් අතින් යන්න හොඳ නෑ.ජන සවිය වගේ එකක් දාගෙන ගියානම් හරි.චන්ද ලක්ෂ 60-ක්70ක් ගන්න පුලුවන් හරියට ප්‍රචාරනය කරගෙන ගියොත්.
    BBS එක ආණ්ඩුවට කඩේ ගියොත් නම් UNP එකට සිංහල චන්ද ගන්න පට්ට අමාරු වෙනවා. මොකද රනිල් කියන්නේ සජිත් තරම් සිංහල ගමේ මිනිස්සුන්ට සමීප කෙනෙක් නොවන නිසා. මේ වෙලාවේ UNP එක හරියට plan කරලා game එක ගැහුවොත් ලොවෙත් දිනන්න පුළුවන්.

    ඔය කොච්චර BBS, යාල් දෙවි මොනවා තිබුනත් උතුරේ චන්ද ටික ගන්න එකනම් පට්ට අමාරු වෙනවා. උන්ගේ දෙමල පක්ෂෙට තමා චන්දෙ දෙන්නේ. මෙතැනදී මුස්ලිම් සහ දෙමල චන්ද ටික ගන්න කෙනා දිනන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා මොකද සිංහල චන්ද බෙදිලා නිසා. හැබැයි ඉතින් දෙමල මුස්ලිම් චන්ද ගන්නවා කියන්නේ රට පාවල දෙනවා වගේ තමයි උන්ගේ condition එහෙම මේ පාර සැර වේවි.
     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    BBS එක ආණ්ඩුවට කඩේ ගියොත් නම් UNP එකට සිංහල චන්ද ගන්න පට්ට අමාරු වෙනවා. මොකද රනිල් කියන්නේ සජිත් තරම් සිංහල ගමේ මිනිස්සුන්ට සමීප කෙනෙක් නොවන නිසා. මේ වෙලාවේ UNP එක හරියට plan කරලා game එක ගැහුවොත් ලොවෙත් දිනන්න පුළුවන්.

    ඔය කොච්චර BBS, යාල් දෙවි මොනවා තිබුනත් උතුරේ චන්ද ටික ගන්න එකනම් පට්ට අමාරු වෙනවා. උන්ගේ දෙමල පක්ෂෙට තමා චන්දෙ දෙන්නේ. මෙතැනදී මුස්ලිම් සහ දෙමල චන්ද ටික ගන්න කෙනා දිනන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා මොකද සිංහල චන්ද බෙදිලා නිසා. හැබැයි ඉතින් දෙමල මුස්ලිම් චන්ද ගන්නවා කියන්නේ රට පාවල දෙනවා වගේ තමයි උන්ගේ condition එහෙම මේ පාර සැර වේවි.

    බොදු බලේට චන්ද ලක්ෂයක් තිබුනොත් ලොකු දෙයක්.මට හිතෙන්නේ චන්ද විසිපන්දාහක් ගනී.:D
     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    දැඩි ජාතිවාදි චන්ද ටික මහින්ද ගන්නවා.ඒ චන්ද බොදු බලේට සහ හෙල උරුමයට ගන්න බෑ.හෙල උරුමයට යම් දේශපාලන බලයක් සහ පදනමක් ඇත.ඒ පදනම බොදු බලයට නැත.හෙල උරුමය ලක්ෂ තුනක් හතරක් වගේ ගනී.බොදු බලය චන්ද ලක්ෂයක් ගනී.නිදහස් පෙරමුන චන්ද ලක්ෂයක් ගනී.ඕක තමයි නියම තත්වය.බොදු බලේ චන්ද ලක්ෂය එක්සත් ජාතික පක්ෂයට එන්නේ නෑ.නමුත් හෙල උරුමයේ චන්ද ලක්ෂ හතර රනිල්ට අනිවාර්යෙන්ම එනවා.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බො.බ.සෙ අන්තිමට කියයිද දන්නේ නෑ නියම බෞද්ද නායකයා මහිද තමයි කියල........
     

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    බොදු බලේට වෙන දාන්න පොරක් නෑ. කොහේ ඉන්න ජාතික නායකයොද? සමහර විට ප්‍රෙසිඩෙන්ෂල් එක ඉවරවෙනකම් ෆුල් සයිලන්ට් එකේ ඉඳි.:D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    ජනාධිපතිවරණයේ කොන්ත්‍රාත් ඉටු කිරීමට ගෝඨා නානසාරට ඩිෆෙන්ඩර් 50 ක් දීලා

    (ලංකා ඊ නිව්ස් -2014.ඔක්.14, පෙ.ව.6.00) ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ කුපාඩි කොන්ත්‍රාත් බෞද්ධ මුහුණුවරින් ඉටු කිරීම සඳහා බොදු බල සේනාවට ඩිෆෙන්ඩර් රථ 50 ක් අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දී තිබේ. මෙම රථ සඳහා රියැදුරන් සපයා ඇත්තේද යුද හමුදාවෙන් වන අතර එම රියැදුරන් සිවිල් ඇඳුමින් සේවය කරති. ලබා දී ඇත් බහුතරයක් ඩිෆෙන්ඩර් රථ සුදු පැහැති ඒවා වන අතර මේවා යුද හමුදාවේ යුනිට් දෙකකට අයත් රථය. ගලගොඩ අත්තේ නානසාර ත්‍රස්ත නායකයා විසින් බලෙන් අල්ලාගෙන ඇති කිරුලපොන භූමියක මෙම රථ 50 න් කොටසක් ගාල්කර ඇති අතර තවත් කොටසක් බොබසේ මූලස්ථානය අවට ගාල් කර ඇත. තවත් කොටසක් බොබසේට අයත් පන්සල් 4 ක ගාල් කර තිබේ.

    මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයකදී බොබසේ ත්‍රස්ත සංඝ පිරිස නිසැක වශයෙන්ම මැදමූලන මරා වෙනුවෙන් මරාගෙන මැරෙන්නට එන බව සහතික ය.

    කෙසේ වෙතත් බොදු බල සේනාව තම ඔඩොක්කුවට දා ගැනීමට හැකිවේ යයි එක්සත් ජාතික පක්ෂයේ අඳබාලයන් පිරිසක් සිතා ගෙන සිටින අතර මාධ්‍ය ප්‍රකාශ වලදී බොබසේ විවේචනය නොකරන ලෙසටද ඉහලින් උපදෙස් දී ඇතැයිද පැවසේ.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    monawa unath mamanam kiyanne saho. me parath mahinda dinanawa.. mahinda me para sinhala muslim gatumak athi karanawa.. eka athi karala sinhala chanda laksha ganak
    ganna puluwan wenawa.. Ranil kiyanne supiri mola karayek unata.. uge pimpi katha walata
    chanda nathi wenawa ban.. katha karana eka hadagan nathuwa me para chande dinanna be..
    kohoma unath mahinda hora chande dala hari chande ganna eka gannnaaawaaamai...
    UNP ekata chande dena porak thamai mamath.. manthrila machan ekekta ekek ne ban
    yatin gema denna balagena inne.. un ekinekata tharahai