අලුතෙන් බයික් එකක් ගන්නවා නම් .. New Bike ..

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
අලුතෙන් බයික් එකක් ගන්නවා නම් .. New Bike ..

බස් එකේ ජැක් වේවි තවත් වැඩට යන්න බෑ බන් :P
ඉතින් මමත් හිතුවා අලුතෙන් බයික් එකක් ගන්න .
අලුතෙන් බයික් එකක් ගත්ත අය සහ ගන්න ඉන්න කොල්ලෝ එන්න බලන්න .
කට්ටිය මොකද හිතන්නේ දැන් තියන මාකට් එක ගැන ?
මම නම් බයික් එකක් ගන්න කියල බැලුවා පල්සර් 150 (2014) මොඩල් එක .
275 000 /= වෙනවා බයික් එක :rolleyes:

මොකද හිතන්නේ ඒ ගැන ? :D
පාවිච්චි කරන කවුරුවත් ඉන්නවා ද ? :yes:
තෙල් කරන්නේ කොහොමද ? :nerd:

නැත්නම් පල්සර් 150 එකට වඩා උබලට හොඳයි කියල හිතෙන බයික් එකක් තියනවා නම් පොඩ්ඩක් කියහල්ල , :yes:

..%5Cimages%5Cbajajpulsar150.png

toiya

Well-known member
  • Jan 8, 2007
    13,166
    4,546
    113
    පොන්සි ආණ්ඩුව
    ඒ වගේද නාමර ඇන්ටි පාරක් ගේ තැඹිලි ගෙඩි දෙක පිටේ තියාගෙන යනකොට කොහොමද අතල් එක.

    හොඳ ජබ්බක් සෙට් උනොත් ජැක් එකකට අපි එපා කියනවද?

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    පල්සර් 2012 සහ 2013 මුල ආපු ඒවායේ විතරයි බැටරි Indicater and සිග්නල් ලයිට් සෙන්සර් එක ආවේ ... ආලුතෙන් එන ඒවා වල නැ එක මම දන්න විදියට
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ වගේද නාමර ඇන්ටි පාරක් ගේ තැඹිලි ගෙඩි දෙක පිටේ තියාගෙන යනකොට කොහොමද අතල් එක.

    හොඳ ජබ්බක් සෙට් උනොත් ජැක් එකකට අපි එපා කියනවද?

    තෝ වගේ අසහන කාරයෝ ඉන්න නිසා තමයි ගෑනියෙක්ට නිදහසේ බස් එකක යන්න බැරි..අසහනේ යන්නත් එක්ක කාමරෙන් එලියට ඇවිත් නොන්ජල් කම පැත්තක තියලා බඩුවක් ගහපන්....:P
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Aluthin Bike ekak gnawa nma gewanna one ganta wada 8000 kM withara padpu ekata denna one gana godak adui ..... aluth ekak gaththath oyata oka denna wenne kunu kolleta... so tiak padapu ekak ganna eka hodai ..... but hodata balal ganna ....wadaima unoth 1 yr wage parana eka ganna ita wda para ewata yanne nathuwa .....
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මට රු. 50 000 ට රජයේ බයික් එක ලැබුනා. ඩිස්කවර් 125 .. පට්ට බං. පොඩ්ඩක් හිටපං බයික් මාකට් එකට කෙලවෙන්නයි යන්නේ මේ යන විදිහට ..
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මට රු. 50 000 ට රජයේ බයික් එක ලැබුනා. ඩිස්කවර් 125 .. පට්ට බං. පොඩ්ඩක් හිටපං බයික් මාකට් එකට කෙලවෙන්නයි යන්නේ මේ යන විදිහට ..

    ඒ මොකක්ද බං සීන් එක විස්තර ටිකක් කියපන්කො:confused: