◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    එළකිරි මිතුරු කලාපය වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා !!​
    එහෙනම් ඔන්න දිගු ගමනක් යාමේ බලාපොරොත්තුවෙන් 2 පිය සටහන තබනවා
    එදා වගේම අදත් හෙටත් :love::love:


    මෙය තුල ඔබට රිසිසේ මිතුරන් හදුනාගත හැකි අතර ඕනෑම දෙයක් මෙහි කතා කල හැක :):)
    ඔබ කවරෙක් වුවත් මෙහි අසුනක් ඔබට හිමිය ....:):)


    මෙය ඉදිරිපත් කිරීමට දිරි ගැන්වුවෝ බොහෝ බැවින් නම් ඉදිරිපත් කළනොහැක නමුදු ඔවුන් සදා අපේ ලගින් සිටින මිතුරන්ය..

    ☞ ☞ඔබ සැමට ජයෙන් ජය !!!☜ ☜

    25tu7ol.jpg

    [FONT=&quot]සය මසක් තුල වෙර දරා සැම එක්ව බැඳි මේ මිතුදමින්
    විසල් පවුරකි අප ඉදිරියෙහි නැඟෙන්නේ රුපු කළඹමින්
    සොඳුරු මිනිසුන් බැඳුනු මේ හුය කිරිය පතලව වැජඹෙමින්
    දෙවන ගමනට ආවඩන්නට සැවොම එක් වෙමු හද පෙමින්

    හුයට අධිපති හැකරයාණන් පෙරමුණෙහි බර උසුලමින්
    මූඩි පෑගුන විටද වැනෙනා යාළුවා මත වගුරමින්
    ඉරේෂස් සහ අසා එක් වී වන කරති ටැග් වපුරමින්
    බ්ලැකා සමඟින් ගසා ආයෙත් ඒවිදෝ අප සනසමින්

    වැඩත් අධිකව දුකෙන් සිටිනා සීනා නිතරම ආ ගියත්
    පියෙකු වුනු අපෙ බට්ටගේ හඬ විටින් විට නෑසී ගියත්
    සරල වූ පිළිතුරුද ඇති අය හුයෙන් හුය අඬ ගා ගියත්
    අරුත තේරුණි බරපතල බැව් වැටහුමට බෝ කල් ගියත්

    රිදිල නාවත් බින්දු ඉඳහිට මෙහි රැඳෙයි තතු විමසමින්
    ඩ්‍රැගන් ලෙවකෑ වොලී ඩොන්ටත් නිතර එති ශක්තිය දෙමින්
    අපේ සොයුරිය ඩොක්ට යූ නෝ සුව කරයි සිත් සනහමින්
    බෝල පැරිසුත් එබෙයි ඉඳහිට මූන් ලෝටස් හා එමින්

    මෙතෙක් අපගේ ගමන කැටිකොට පැදි පෙලට ගෙන නංවමින්
    ලියන්නට හැක බෝ කව් පද එකට එක් කොට තතනමින්
    සොඳුරු මිනිසුන් බැඳුනු මේ හුය කිරිය පතලව වැජඹෙමින්
    දෙවන ගමනට ආවඩන්නට සැවොම එක් වෙමු හද පෙමින් [/FONT]

    මෙතෙක් ආව ගිය අය වෙනුවෙන් කවිය ලිව්වේ අපේ ලුසියා :dull:

    එහෙනම් පටාන් ගමු !!!

    dyN9WFV.gif


     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජය වේවා !!
    ලුසියෝ දැන් කවිය සම්පුර්ණයෙන් කියෙව්වේ එල හොදේ නියමෙට ලියා තිබේ
    අලුතින් සෙට් උනා කීප දෙනෙක් මිසින් නේ :(

    යාළුවා;17291051 said:
    ඩබල් ෆිගර්ස් ගහපු ෆ්‍රෙන්ඩ්ස්ලාගේ සිට ට්‍රිපල් ෆිගර්ස් සහ ක්වාඩ්‍රපල් ෆිගර්ස් ගහපු ෆ්‍රෙන්ඩ්ස්ලා දක්වා :rofl::baffled:
    gold-silver-bronze.jpg


    රන් පදක්කම් ලාභීන් :P

    hacker T 1785 - Winner. එල කොල්ලෙක්:dull:
    යාළුවා 1175 - අමු සොන්නලුවෙක් :P:D

    අංක එකේ රිදී පදක්කම් ලාභීන් :rolleyes:

    d_lucifer 875 - අපතයෙක් :dull:
    Ereshaz77 803 - අභිරූපන ශිල්පියෙක් :rofl:
    blacktulip 773 - වාචාලයෙක්
    crazyasa 714 - බේබද්දෙක්


    අංක දෙකේ රිදී පදක්කම් ලාභීන් :rofl:

    sdlrs6 402 - අනාථයෙක්
    chamali2009 366 - ගොන් හුටමක්, කච කචියෙක්
    Gasa84 288 - අනාථ උන විමලෙ
    ජොනී බට්ට 279 - නාකි තට්ට කුකුළෙක් :P
    Ridila™ 265 - රිදිච්ච එකෙක්.
    බින්දු 263 - ඉන්දුගේ හබී :rofl: ඇඩෙන්නම රිදෙයි
    U_knw_me 261 - මේකට මොකුත් කිව්වොත් හෙට උදේට මට..............:baffled:
    Lewke 246 - කුරුකුන්ඩෙක්
    Enter the dragon 237 - බිම බලාගන ඉන්න සොන්න මකරෙක්

    අංක තුනේ රිදී පදක්කම් ලාභීන් :baffled:

    wall-e 182
    ccmh 147

    ලෝකඩ පදක්කම් ලාභීන් :rofl:

    donta 59
    SP22614 45
    Princess Rapunzel 44
    hector@troy 43
    vichi rox 39
    Mahesh+ 36
    gangst3r.93 36
    geethq 35
    meredean 35
    dj gamaya 34
    Ravi Rulz 33
    -LotusMoon- 28
    D.shan 27
    Qrious 2 25
    Thor 2014 22
    crazybuddy 22
    sudeewa 22
    D@sun 20
    asylum 18
    Fire Five 16
    roxter 16
    marley 16
    paris 16
    Mr.Tom 15
    ලොල්ල 15
    C h o p p e 13
    Anjula97 13
    Dinushasankalpa 12
    randy6667 12
    charith84 12
    san1020 11
    මරුසිරා 11
    kiripani 10


    ඔන්න මේ පාර බලමු කව්ද කියල කප් එක ගහන්නෙ. :P
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔයේ :love:

    එලෝ :D

    dragon ;)
    ඔන්න පුතාලා අපිත් ආවා.. :D

    all the best ... !!!

    යාළුවා;17290829 said:

    tag 2k dagaththa :p
    passe kaaleka honda gaanakata awoth denawa :dull:
    :dull::dull::dull: එහෙනම් සෙට් වෙමු ජොලියට වරෙන් පුතා අගුල දාලා නැ දොරේ :dull: