හින්දි වගේ කිව්වෙ ඕකෙ නම බං.. සින්දුවෙ.. අහලම බලපංකො...හින්දි වගේ
කියන එකේ තේරුම මොකද්ද බන්..
![]()
mp3 සීන් එක මොකද්ද

අද සෑහෙන සතුටු දවසක් මචංලා..
සින්දුවෙ Mp3 එක රිලීස් වෙලා
හැමෝම අහලා බලලා කමෙන්ට් එකක් දාන්න

ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
සෑහෙන්න සතුටුයි ඉතිං
ඔතනින් නවතින්න එපා බන්.. නමක් තියන්න ට්‍රයි එක දීපන් උඹට අනීවා පුලුවන්..

ජීවිතයේ වැදගත් දවසක් සිංහලු. මං ලිව්ව සින්දුවකට හැදුන පළවෙනි මියුසික් වීඩියෝ එක අද හිරු TV එකෙන් රිලීස් කලා.
සෑහෙන්න සතුටුයි ඉතිං