මම ආවා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
welcome ,welcome අපි උබව සාදරයෙන් එළකිරි එකට පිළිගන්නවා. ඔය fake කියලා කෑ ගහන එවුන්ව ගණන් ගන්න එපා.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ali kiyanne loku kiyana eka neme...oyage hari nama mokakda ?

ඒකත් එහෙමද. අපේ පැත්තෙ නං අලි කියන්නෙ එක්කො අර කැලෑවෙ ඉන්න ලොකු සතාට. නැත්තං ලොකුයි කියන්න.. :P
උයා මගෙ නම අහන්නෙ බඳින්නද ? :v