koheda machan, dura palathakda? ehenam tikaka amarui machan colombo walata awatin innawanam kisi prasnayak naha

504 කියන්නේ බුලට් පෲෆ් බාන්ඩයක්නේ... මේක 1968 ආපු වාහනයක්, හැබැයි 90 ගනන් වෙනකන්ම ගැහුවා. මේවා ගොඩක් අය ජපන් එන්ජින් තියලා දුවනවා පට්ට ලාබයි... ඔකෙ බොඩි වගේම සස්පෙන්ෂනුත් සිරා, එ කාලේ හැටියට හොඳටම හොඳයි... මෙහෙ පාරවල් වල හැටියට තාමත් හොඳයි... ලංකාවේ ඕවා හොඳට තියන් ඉන්න එවුන් ඉන්නවා...
මේ තියෙන්නේ යකෙක් වගේ...
http://www.automart.lk/vehicleinfo.php?vehicleno=365778
ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන්නේ අමුතුම ටේස්ට් එකක්... ලක්ෂ 15ක් දීල ඇල්ටෙක් ගන්න එකෙක් පෙට්‍රල් ගැන හිතෙන එක සාධාරණයි මොකෝ උන් ඒ ගාන හොයාගන්නේත් හෙන අමාරුවෙන්.. ඒත් ලක්ෂ 40ක් 50ක් වියදම් කරල මිනිහෙක් පෙට්‍රල් වලට පෙරේත කමේ මෙලෝ රහක් නැති හයිබ්‍රිඩ් එකක් ගන්න එක තමයි දුක... GP5 කලින් තිබ්බේ 38ට 39ට.. එච්චර ගානක් දීල මේ වගේ බටු වාහනයක් ගන්න එකනම් තේරුමක්ම නැහැ ඊට වඩා හොඳයි පොඩ්ඩක් පාවිච්චි කරපු ඇලියන් ප්‍රිමියෝ එකකට යනවා...
සිරාවට මටත් ලක්ෂ 50ක් තියනවනම් පෙට්‍රල් බලාගෙන හොන්ඩා වීසල් වගෙ පොඩි බට්ටෙක් ගන්නේ නැතිව කෙලින්ම ගන්නේ ප්‍රාඩෝ නැත්තම් මොන්ටෙරෝ එකක්... ලක්ෂ 50 තියාගෙන පෙට්‍රොල් වලට යන ගනන් ඉතිරි කරන්නේ මොන මගුලටද? ඉතිරි කරන්නම ඕනිනම් 16ට පර්ජො 406ක් අරන් ඉතිරි 34 ෆික්ස් ඩිපොසිට් එකක දාල පොලියෙන් පෙට්‍රල් ගහනවනේ... අවුරුදු 5කින් පර්ජෝ එක 12ට දුන්නත් පාඩු නෑ 50ට ගන්න අන්‍රෙගිස්ටර් වාහනේ ලක්ශ 35ට 38ට දෙනවට වඩා![]()
රත්තරං;17338673 said:මොකෝ කියන්නේ. ෆිට් එකටත් කෝඩ් එකක් ගහලා ක්ලියර් ලැකර් පාරක් අල්ලමුද?





Math 406 ekak ganna hadanakota godak un kiwwe epa kiyala arawa mewa wadi kiyala. Kohomahari jack sparrow and mage tawa yaluwek innawa 406 ekak tiyena e denna nisa antimata 406 ekak gaththa.
Sapa kiyanne supiri adenawa. Long rides walata nan pattama tamai kochchara drive karath epa wenne ne.
Spare parts mama gaththe thevo mobile lagen tamai ehchara loku repairs awe ne mokada kalin car eka use karapu kena car eka hodata balagena tiyenawa 

රත්තරං;17338475 said:වරෙව්.... බලපියව්.... රිදවා ගනිව්...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

Ade patta thread eka kiyala wadak neMath 406 ekak ganna hadanakota godak un kiwwe epa kiyala arawa mewa wadi kiyala. Kohomahari jack sparrow and mage tawa yaluwek innawa 406 ekak tiyena e denna nisa antimata 406 ekak gaththa.
Elawapu first dawase dana gaththa menna mewa tamai car kiyala.Sapa kiyanne supiri adenawa. Long rides walata nan pattama tamai kochchara drive karath epa wenne ne.
Pickup ekath sira kiyala wadak ne. Mechchara bara wahanayak ehchcara pick up ekak dala kohoma yanawada kiyala hitanna be anith un shock wela balan innawa pickup eka deddi
Car eka nan kiyala wadak ne elawapu elama kiri car eka mamaSpare parts mama gaththe thevo mobile lagen tamai ehchara loku repairs awe ne mokada kalin car eka use karapu kena car eka hodata balagena tiyenawa
Me tiyenne mage sundari![]()
රත්තරං;17338475 said:වරෙව්.... බලපියව්.... රිදවා ගනිව්..
40k 59k wath yay neda
