ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේ...?

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේ...?

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා."

"මහ රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ රචනා කල රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ පවසන මේ කාරනය තේරුම් ගත යුත්තේ කෙසේද?

මෙහි "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද? "අතහරින්න" යනු කුමක්ද?

එලෙස සියල්ල අතහැරිය විට "සියල්ලම ලැබේවි" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද? "ලැබේවි" යන්න කුමක්ද?

සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්?
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා."

"මහ රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ රචනා කල රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ඉහත ප්‍රකාශනය හිස් වදන් පෙලක් නොවන්නේ කෙසේදැයි කෙනෙකුට පෙන්වා දිය හැකිද?
 
Jul 5, 2012
1,773
265

ඉතිං ඔබ පෙන්වන්න එය හිස් වදන් පෙලක් බව.
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0
"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා."

"මහ රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ රචනා කල රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ඉහත ප්‍රකාශනය අර්ථ රහිත බැවින් හිස් වදන් පෙලක් වී එය මිත්‍යා වාචාවේ යෙදීමක් පිළිඹිබු නොකරන්නේ කෙසේදැයි කෙනෙකුට පෙන්වා දිය හැකිද?
 
upsekara

Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    මෙහි සදහන් වන අත්හැරිම යනු ගිහියාට නොව පෑවිද්දාටය.
    සියලුම දේවල් සිත්තින් අත්හැරිමය එවිට ලැබෙන්නෙ මනසික
    සුවයකි එය නිවනට උපකාරි වෙ.(අත්හැරිම - 01පොත බලන්න )
    ගිහියටත් මෙය කල හැකිය (පැවිද්දෙක් තරම් නොවෙ )
    එවිට ලබෙන මනසික සුවය අත්විද බලන්න.
    සියල්ල අත්හැරිය විට ලැබෙන්නේ මනසටය
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා."

    "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ රචනා කල රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ පවසන මේ කාරනය තේරුම් ගත යුත්තේ කෙසේද?

    මෙහි "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද? "අතහරින්න" යනු කුමක්ද?

    එලෙස සියල්ල අතහැරිය විට "සියල්ලම ලැබේවි" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද? "ලැබේවි" යන්න කුමක්ද?

    සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්ද?

    --

    "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ රචනා කල රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ඉහත ප්‍රකාශනය අර්ථ රහිත බැවින් හිස් වදන් පෙලක්වීමත්, එහෙයින් එය මිත්‍යා වාචාවේ යෙදීමක් වීමත්, එම මිත්‍යා වාචාවට පූර්වාංගම (යොමු කිරීම ඇතිකරවන) මිත්‍යා දෘෂ්ඨියකින් යුතුව කල ප්‍රකාශයකුත් නොවන්නේ කෙසේදැයි කෙනෙකුට පෙන්වා දිය හැකිද?
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    සියල්ල අත්හරින්න යනු, අපි ඇලී, ගැටී සිටින දේවල්ය. මෙම අත්හැරීම සිදුවිය යුත්තේ තමන්ගේ මනසින්ය. යම් දෙයකට තියෙන ආසාව අතහැරීමෙන් එම දේවල් කෙරෙහි තිබෙන තණ්හාව අඩු වේ. අප අකුසල් රැස් කරගන්නේ තණ්හාව නිසා ඇතිවන ගැටීම්, ඇලීම් නිසාය. තණ්හාව අත්හැරිය විට ඇලීම්, ගැටීම් ඇතිනොවේ. එවිට අකුසල් සංස්කාරයන් රැස් නොවේ.
    අපි හැමදෙන භෞතික වස්තූන් රැස් කරගෙන ලබන්නේ මානසික සතුටක්ය. ඊට වඩා සතුටක් අපිට අතහැරීමෙන් ලැබේ. ඒවගේම අකුසල් සංස්කාරයන් රැස් නොවන බැවින් කුසල් සංස්කාරයන්ට වැඩි තැනක් ලැබේ. එවිට එම කුසල් සංස්කාරයන් විපාක දේ, අතහරින ඔබට මෙම කුසල් විපාක අවශ්‍ය නැත, අනිත්‍ය වූ මානසික සතුටද අවශ්‍ය නැත.

    මාගේ ප්‍රඥාව අනුව පැහැදිලි කලේ, මීට වඩා හොඳ පැහැදිලි කිරීමක් ඔබට අසන්ට, දකින්ට ලැබේවා කියා ප්‍රර්ථනා කරන අතර, ඔබ ඇසුව කරුණ ඔබම නුවණින් මෙනෙහි කර වටහා ගැනීමට ප්‍රඥාව දියුණු වේවා!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා."

    "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ රචනා කල රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ පවසන මේ කාරනය තේරුම් ගත යුත්තේ කෙසේද?

    මෙහි "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද? "අතහරින්න" යනු කුමක්ද?

    එලෙස සියල්ල අතහැරිය විට "සියල්ලම ලැබේවි" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද? "ලැබේවි" යන්න කුමක්ද?

    සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්ද?

    --

    "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ රචනා කල රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ඉහත ප්‍රකාශනය අර්ථ රහිත බැවින් හිස් වදන් පෙලක්වීමත්, එහෙයින් එය මිත්‍යා වාචාවේ යෙදීමක් වීමත්, එම මිත්‍යා වාචාවට පූර්වාංගම (යොමු කිරීම ඇතිකරවන) මිත්‍යා දෘෂ්ඨියකින් යුතුව කල ප්‍රකාශයක් වීමත්, මිත්‍යා දෘෂ්ඨි හා මිත්‍යා වාචා අඩංගු දෙයක් පෙන්වා එය සම්මා දෘෂ්ඨි හා සම්මා වාචා අඩංගු අරි අට මඟ ලෙස පෙන්වීමෙන් අරි අට මඟ වැරදවීමකුත් නොවන්නේ කෙසේදැයි කෙනෙකුට පෙන්වා දිය හැකිද?
     
    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ඔබ ඇසුව කරුණ ඔබම නුවණින් මෙනෙහි කර වටහා ගැනීමට ප්‍රඥාව දියුණු වේවා!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා."

    "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ රචනා කල රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ පවසන මේ කාරනය තේරුම් ගත යුත්තේ කෙසේද?

    1. මෙහි "ඔබ සියල්ල අතහරින්න." යන්නෙහි "සියල්ල" යනු කුමක්ද? "අතහරින්න" යනු කුමක්ද?

    2. එලෙස සියල්ල අතහැරිය විට "සියල්ලම ලැබේවි" යන්නෙහි "සියල්ලම" යනු කුමක්ද? "ලැබේවි" යන්න කුමක්ද?

    3. සියල්ල අතහැරිය විට සියල්ල ලැබෙන්නේ කවර ආකාරයකින්ද?

    --

    "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ රචනා කල රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ඉහත ප්‍රකාශනය අර්ථ රහිත බැවින් හිස් වදන් පෙලක් වීමත්, එහෙයින් එය මිත්‍යා වාචාවේ යෙදීමක් වීමත්, එහෙයින් එය එසේ පවසන්නාගේ දුසිල්වත් බව පෙන්වීමත්, එම මිත්‍යා වාචාවට පූර්වාංගම (යොමු කිරීම ඇතිකරවන) මිත්‍යා දෘෂ්ඨියකින් යුතුව කල ප්‍රකාශයක් වීමත්, එහෙයින් එය එසේ පවසන්නා දුෂ්ප්‍රඥාවෙන් යුතු බව පෙන්වීමත්, මිත්‍යා දෘෂ්ඨි හා මිත්‍යා වාචා අඩංගු දෙයක් පෙන්වා එය සම්මා දෘෂ්ඨි හා සම්මා වාචා අඩංගු අරි අට මඟ ලෙස පෙන්වීමෙන් අරි අට මඟ වැරදවීමත්, වරදවන ලද බැවින් දුගතිය කරා යොමු කිරීමකට මහ රහතුන් වැඩි මගයැයි කීමත්, එසේ අරුත් රහිත හිස් වදන් පෙලක් සම්මා සම්බුදු රජානන් වහන්සේ දෙසූ සද්ධර්මය ලෙස හෝ එම සද්ධර්මයට අනුකූල යැයි ගෙන හැර දැක්වීමෙන් එම සද්ධර්මය හිස් බවින් යුතු දෙයකට සමාන කිරීමත්, එසේ කිරීම නිසා දෙසූ සෑම භාෂිතයක්ම සුභා
    ෂිත වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ හිස් බසින් යුත් අයෙකු ලෙස දැක්වීමත්, එසේ කිරීම නිසා එම බුදුන් සරණ යන හා එම දහම් සරණ යන භික්ෂූ, භික්ෂුණී, උපසක, උපාසිකාවන්ගෙන් යුත් සිව්වනක් පිරිස හිස් දෙයක්ම සරණ කොට ඇති අන්ධ පිරිසක් ලෙස දැක්වීමත්, වැරදි යොමු කිරීම නිසා හිස් බස බුදුන්ගේ සුභාෂිතයයැයි සම්මත කරගන්නා සිව්වනක් පිරිසට එම හිස් බස හිස් නිසාම අරුත් ගැන්වීමට නොහැකි බැවින් අන් අයට එහි අරුත් දැක්වීමට නොහැකිවීමෙන් සම්මා සම්බුදු රජානන් වහන්සේත්, සිව්වනක් පිරිසත් සද්ධර්මය නම් හිස් ප්‍රකාශන පිළිගන්නෝ යැයි අන්‍යාගමිකයින්ගේත් විහිළුවට ලක්වීමට හේතු වීමත්, මෙසේ වීමෙන් දැන් ඉන්නා සහ මතු ඉන්නා සිව්වනක් පිරිස සහ අන්‍යාගමිකයින් නොදැනම බුදුන්ටත්, සද්ධර්මයටත්, ආර්යය මහා සංඝරතනයටත්, අන් ආර්යයන්ටත්, නිවැරදි ප්‍රතිපදාවේ යෙදෙන අන් පිරිසටත් අක්‍රෝෂ හා පරිභව කිරීම හේතුවෙන් ඔවුන් අති මහත් අකුසල් කරගැනීමට හේතු වීමත්, එයින්ම හිස් බස් පවසන්නා සහ අති මහත් අන් සත්ව ප්‍රජාවකගේ දුගතිය පිණිස එය හේතු වීමත්, අති මහත් සත්ව සංහතියකට සද්ධර්මය මේ යැයි අධර්මයක්ම පෙන්වා මහා අන්ධකාරයකට යොමුකිරීමෙන් සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීමට ඉමහත් රුකුල් දීමකුත් නොවන්නේ කෙසේදැයි පෙන්වා දිය හැකිද?
     
    Last edited:

    skylark2

    Member
    Sep 8, 2017
    58
    1