'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ඉතිං, ඇත්තම කියනවා නම්, උඹල මීට කළින් මහා බරපතළයි… මහා ගැඹුරුයි… මහා භයානකයි… කිය කියා අහල තිබුණු සංසාර කතන්දරේ, දැන් නම් හරිම සරලයි බං!!! ;) :):) උඹ, ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ඒවායින් දැනෙන විඳීම් වලට පිස්සු හැදිල දඟලන්න තියාගත්තොත්, ‘භවය’ ලොකුවෙලා.. ඇනිලා.. ඊළඟට හැදෙන එවුන් හතර අපාය පැත්තට.. ‘පුක පත්තුවෙන පැත්තට’.. ඇදිලා ඇදිලා යනවා!!! !!! !!! උඹ, ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ඒවායින් දැනෙන විඳීම් වලට පිස්සු හැදිල දඟලන්නෙ නැතුව හිටියොත්, ‘භවය’ කුඩාවෙලා.. ‘කෙළෙස් සංසිඳිලා’.. ඊළඟට හැදෙන එවුන් බ්‍රහ්ම ලෝක පැත්තට.. ‘නිවෙන පැත්තට’.. ඇදිලා ඇදිලා යනවා!!! !!! !!! උඹ, මේ ජීවිතේ කියන්නෙ ලොකූ මායාවක්.. කිසි වැඩකට නැති ‘තොරණක්’.. තාවකාලික දෙයක්.. කියන බව තේරුම් අරගෙන, ආයුෂ ඉවරවෙනකම් ඉවසීමෙන්.. සැනසීමෙන්.. කාටවත් වදයක් / කරදරයක් / වාතයක් / තුවාලයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත් වෙලා, කිසිම බයක් / සැකක් / සාංකාවක් / දුකක් / කලබලයක් මොකුත් නැතුව නිවිසැනසිල්ලෙ මැරුණොත්, තව එකෙක්වත් හැදෙන්නෙ නැතුව, මේ කෙහෙල්මල් සංසාර කතන්දරේ මෙතැනින්ම අහවර වෙනවා!!! !!! !!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D:D

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ‘ඡලාභිජාතී සුත්‍ර දේශණාවෙදි’ (විශේෂ උප්පත්ති 6 ගැන වදාළ දෙසුම) මුළු ලෝකෙම ඉන්න තරමක් එවුන්ව අරං, ‘අංශුමාත්‍රයක් හරි දුක්ඛිත’ ඉඳලා ‘අම්බානට දුක්ඛිත’ වෙනකම් ජීවිත ලබල ඉපදිලා ඉන්න උන්දලා එක පැත්තකටයි.. ‘අංශුමාත්‍රයක් හරි සැපවත්’ ඉඳලා ‘අම්බානට සැපවත්’ වෙනකම් ජීවිත ලබල ඉපදිලා ඉන්න එවුන් තව පැත්තකටයි.. ‘කළු උපත්’ හා ‘සුදු උපත්’ කියල බෙදලා, "කළු එවුන්ටත් ඊළඟ පාර තව කළු එකකට හරි.. නැත්නම් සුදු එකකට හරි.. ඒත් නැත්නම් කළුත් නැති සුදුත් නැති නිවනට හරි.. යන්න පුළුවන්!! සුදු එවුන්ටත් ඊළඟ පාර කළු එකකට හරි.. නැත්නම් තව සුදු එකකට හරි.. ඒත් නැත්නම් කළුත් නැති සුදුත් නැති නිවනට හරි.. යන්න පුළුවන්!!" කියල කිව්වෙත් ඕකම තමයි!!! !!! !!! කළුද?? සුදුද?? එව්වද?? මෙව්වද?? :rolleyes::rolleyes: :yes: ;) කෙහෙල්මල් මොකක්වත් වැඩක් නෑ!!! !!! !!! මොකෙක් උනත් ආයතන 6න් දැනෙන දේවල් වලට කුලප්පුවෙලා දැඟලුවොත් ඊළඟ පාර චාටර් උපතක් සිද්ධවෙනවා!!! කුලප්පුවෙන්නේ නැතුව හිටියොත් චාටර් නොවී බේරෙන්න පුළුවන් වෙනවා!!! ‘සත්‍යය’ අවබෝධ කරගෙන, ඒ දැනෙන දේවල් ඔක්කොම don't care කරලා.. අතහැරලා දාලා.. හිටියොත්, පිරිණිවන් පානවා!!! එච්චරයි!!! !!! !!! :D:D **- ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය සුත්‍ර දේශණාවෙදි පැහැදිලිවම කියල තියනවා, ඕනෙම එකෙකුට මේ ජීවිතෙන්ම නිවන් දකින්න.. පිරිණිවන් පාන්න.. පුළුවන් බව!!! !!! !!! :yes::yes::yes: ඒ වුනාට කාලකණ්නි ගොං සංඝයෝ, "එහෙම බෑ!!! එහෙම බෑ!!! !!! ‘බුද්ධර්’ :rolleyes: නෙවෙයි, මොකා කිව්වත් එහෙම හැම එකාටම නිවන් යන්න බෑ!!! !!! !!! නිවන් යන්න නම්, තව කල්ප හැටහුටහමාරක් වත් පෙරුම් පුරලා පුරලා පුරලා.. සිල් රැකලා රැකලා රැකලා.. දාන මාන දීලා දීලා දීලා.. තණ්හාව එහෙම්පිටින්ම නැතිකොරගෙන එන්ඩ ඕනෙ!!! !!! !!!" ගගා, මැරෙන්න යනවා!!! !!! !!! :lol::lol: :rofl::rofl: අපි උන්ගැන පස්සෙ බලමු!!! :growl::growl: :angry::angry: -**

    ඉතින් එතකොට, දැන් තොපිට හොඳටම තේරෙණවා නේ, “මේ භයානක සංසාර අනතුරින් ගැලවෙන්න.. මේ ජීවිතයෙන්ම සංසාර දුකින් සදහටම නිදහස්වෙලා පිරිණිවන් පාන්න.. කියලා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා නන්නත්තාර වෙලා, පිළිම වලට මල් / පාන් / හඳුන්කූරු / දැහැත් / බෙහෙත් පුද පුද.. වන්දනාවල් කොර කොර.. පූජාවල් තිය තිය.. සිල් රැක රැක.. පෙරහැරවල් කොර කොර.. මහා ගොංකම් කරන්න… ‘කුණුහරුප වැඩ’ නැත්නම්, ‘සීලබ්බත පරාමාස’ කරන්න… කිසිම උවමණාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: :no::no::no: :no::no::no:” කියන බව??? නේද??? ??? ??? ඇත්තම කියනවා නම්, (ගොං) බෞද්ධයෝ හැටියට ඉපදිච්ච තොපි ගොඩ දෙනෙක් අපාගතවුනේ / අපාගත වෙන්නේ, ඒ කුණුහරුප වැඩ කොරන්න තියාගත්ත / තියාගන්න එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: එතකොට, මෙච්චර කාලයක් තිස්සේ ගොඩ යන්න අවස්ථාව ලබළ ඉපදිච්ච උඹල වගේ අහිංසක මිනිස්සුන්ට ඒ දුර්ලභ වාසනාවන්ත අවස්ථාව නැති නාස්ති කරගන ආයෙම අපාගතවෙන්න සිද්ධවුනේ, සාසනය වළඳපු / වළඳන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :angry::angry::angry: බුදුහාමුදුරුවෝ, “සාසනය (සංසාර දුකින් නිදහස්වෙන වැඩපිළිවෙල) විනාස වෙන්නේ, බාහිර බලපෑම් නිසා වත්.. පිටස්තර එවුන් නිසා වත්.. නෙවෙයි!! සාසනය විනාස කරන්නේ, සාසනයට රිංගගන්න එවුන්මයි!!” කියල, කල්තියාම කිව්වේ ඒකයි!!! !!! !!! :yes::yes::yes: :growl::growl: ඔහොම යං.. ඔහොම යං.. තව ඉස්සරහට යනකොට, වැඩි කල් නොගිහින්ම, ඔය ඉන්න තරමක් කාලකණ්නි ගොං සංඝයන්ට සිද්ධවෙන දේ තොපිටම බලාගන්න ලැබෙයි!!! :angry::angry::angry: :growl::growl::growl:


    HOME
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ketiyenma kiwwoth, 'yankinchi samudaya damman. sabbaththan nirodha dammanthi' (hadichcha ekak nam kadunama iwarayi!!! ithuru mokuth naa!!!) therenawda?? :rolleyes: 'naa!!' neda??? :P ehema ketiyen kiwwama therum ganna puluwan tharam molayak thiyana ewun dan naa!!! :baffled::baffled: ekayi digaa...ta digaaa..ta liyanne. :D

    OK! YOU CAN IMPROVE THE STATE OF THE MIND BY MEDITATION. TRUE!
    AND YOU SAY THAT, 'THE MIND WITH AN IMPROVED STATE COULD OVERCOME EVERYTHING' MM... MAY BE SOMETIMES!!
    BUT THE QUESTION IS, WHAT HAPPENS TO THAT 'MIND' ONCE YOU DIE??? ??? ??? :confused::confused::confused: :rolleyes::rolleyes: :D:D
    --------Status of the mind that ovecome every thing, Everything means everything. So that great state of the mind has overcome the mind also [everything]. Think wisely. What is that ? Yes clearly THAT IS THE TOP OF THE MIND THAT OVERCOME THE MIND ALSO. [TOP OF THE MOUNTAIN] . TOP OF THE MIND , ***** ATTHEDHA NOVE-----NATTHE DA NOVE.*****IT MATCH WITH THAT BUDUN VAHANSE DEFINITION TO NIRVANA. TOP OF THE MIND---THERE IS MIND AND THERE IS NO MIND. THAT IS AFTER THE DEATH.[EXAMPLE MOUNTAIN----TOP OF THE MOUNTAIN . THERE IS MOUNTAIN, THERE IS NO MOUNTAIN.]. SAME TO MIND STATUS IN NIRVANA. TOP OF THE MIND. THERE IS MIND AND THERE IS NO MIND. THAT IS THE TOP OF THE MIND. THAT IS THE MIND STATUS AFTER THE DEATH OF RAHATHUN VAHANSE. THAT IS THE NIRAVANA[OVERCOME EVERYTHING] .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    --------Status of the mind that ovecome every thing, Everything means everything. So that great state of the mind has overcome the mind also [everything]. Think wisely. What is that ? Yes clearly THAT IS THE TOP OF THE MIND THAT OVERCOME THE MIND ALSO. [TOP OF THE MOUNTAIN] . TOP OF THE MIND , ***** ATTHEDHA NOVE-----NATTHE DA NOVE.*****IT MATCH WITH THAT BUDUN VAHANSE DEFINITION TO NIRVANA. TOP OF THE MIND---THERE IS MIND AND THERE IS NO MIND. THAT IS AFTER THE DEATH.[EXAMPLE MOUNTAIN----TOP OF THE MOUNTAIN . THERE IS MOUNTAIN, THERE IS NO MOUNTAIN.]. SAME TO MIND STATUS IN NIRVANA. TOP OF THE MIND. THERE IS MIND AND THERE IS NO MIND. THAT IS THE TOP OF THE MIND. THAT IS THE MIND STATUS AFTER THE DEATH OF RAHATHUN VAHANSE. THAT IS THE NIRAVANA[OVERCOME EVERYTHING] .

    SO, WHAT HAPPENS TO THAT 'MIND' ONCE YOU DIE??? ??? ???
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    If you die without Arhath status, then there is no approach to top of the mind[Most strengthful place of the mind , is top of the mind] . Without approach to top of the mind , if you die, then mind will be caught to change of energy due to low energy status. Then it is caught to PUNARBAVAYA. [SANSARA CHAKKARE ]
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    .That is what I explained to you above. MIND IS OVERCOME BY THE TOP OF THE MIND. THAT IS NIRVANA.

    If you die without Arhath status, then there is no approach to top of the mind[Most strengthful place of the mind , is top of the mind] . Without approach to top of the mind , if you die, then mind will be caught to change of energy due to low energy status. Then it is caught to PUNARBAVAYA. [SANSARA CHAKKARE ]

    මචෝ, උඹ ඔය කාලකණ්නි ගොං සංඝයන්ගෙ පොත්වලින් අහුලගත්ත කුණුහරුප ටිකක් අල්ලගෙන මහා ලොකුවට දෙඩෙව්වට, උඹ මේ ජීවිත කතාවල ඇත්ත seen එක මොන මලහත්ඉලව්වක් වත් තේරිච්ච එකෙක් නෙවෙයි!!! !!! !!! හොඳට දැනගනින්, Mind එකේ top එකක් ගැන කතාකරන්න, ඒක කන්දකුත් නෙවෙයි!!! !!! !!! :lol::lol: උඹ ඔය කුණුහරුප කතන්දර අහල / කියවලා නන්නත්තාර වෙලා ඔහොම බයිල ගගහ හිටියට, උඹ දැන් මැරුණත් වෙන්නෙ උඹගෙ පංච උපාදානස්කන්ධය copy වෙච්ච පෙරේතයෙක්-පෙරේතියෙක් / තිරිසන් සතෙක් නැත්නම් නිරිසතෙක් හැදෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    උඹට ඕනේ උඹ දන්නවයි කියල පෙන්නන්න නම්, උඹ මැරෙනකම්ම 'ටොපා' (mind එකේ :P) අල්ලගෙන ඔහොම කියව කියව හිටහන්. මැරෙන්න වැටුනාම උඹට ටොපාගෙ තරම පෙනෙයි!!! !!! !!!

    උඹට 'ඇත්ත' දැනගන්න / ඉගෙනගන්න උවමණාවක් තියනවා නම් විතරක්, (හැබැයි උඹ බක පණ්ඩිතයෙක් නෙවයි වෙන්නත් ඕනෙ!!! උඹට කඳුළක් හරි මොළේ තියෙන්නත් ඕනෙ!!! :(:() උඹ ඔය මං දාල තියන ඒවා කියවලා බලහන්. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "නිවන පවතින තැනකුත් නෙවෙයි!! නොපවතින තැනකුත් නෙවෙයි!! එතනට යාමකුත් නෑ!! එතනින් ඒමකුත් නෑ!!" කියල කියාපු ඇත්ත seen එකත් මං දැන් සෑහෙන කාලෙකට කළින් ලියල දාල ඇති. :dull::dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama mulin hithuve oba Buddhimath ayek venna athi kiyalai. Namuth obage answer eka ecchara Buddhimath bavayak penna naha. Mountain eka mama gatthe top of the mind eka sadaha anumanayak ganimata pamanai. Aken adahas kale naha mind eka mountain ekak kiya. Namuth top of the mountain eka mountain eka overcome kala vage, top of the mind , mind eka overcome karai. Methana top of the mind kiyanne, mind eke sakkthimathama [most strengthfull] place ekai. Eken adahas kale naha, mind eka mountain ekak kiya. guess kirimata pamanai. mountain eka physical deyaki. Namuth mind eka physical deyak neve.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mama mulin hithuve oba Buddhimath ayek venna athi kiyalai. Namuth obage answer eka ecchara Buddhimath bavayak penna naha. Mountain eka mama gatthe top of the mind eka sadaha anumanayak ganimata pamanai. Aken adahas kale naha mind eka mountain ekak kiya. Namuth top of the mountain eka mountain eka overcome kala vage, top of the mind , mind eka overcome karai. Methana top of the mind kiyanne, mind eke sakkthimathama [most strengthfull] place ekai. Eken adahas kale naha, mind eka mountain ekak kiya. guess kirimata pamanai. mountain eka physical deyaki. Namuth mind eka physical deyak neve.

    කතා ඇති!!! උඹට 'ඇත්ත' දැනගන්න / ඉගෙනගන්න උවමණාවක් තියනවා නම් විතරක්, උඹ ඔය මං දාල තියන ඒවා කියවලා බලහන්. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "නිවන පවතින තැනකුත් නෙවෙයි!! නොපවතින තැනකුත් නෙවෙයි!! එතනට යාමකුත් නෑ!! එතනින් ඒමකුත් නෑ!!" කියල කියාපු ඇත්ත seen එකත් මං දැන් සෑහෙන කාලෙකට කළින් ලියල දාල ඇති.

    හැබැයි උඹට වැඩක් වෙයිද දන්නෙ නෑ!!! මොකද,
    Mama mulin hithuve oba Buddhimath ayek venna athi kiyalai.
    style එකේ කට්ටියට ධර්මය හරියන්නෙ නෑ!!! !!! !!! :(:( :dull::dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun Vahanse desana kala deyak Damma padaye or vena book ekaka mehema kiyala thiyenava, mea gana oba kiyanne mokadha ? --------MAHANENI, MAMA HODIN MANASA PARIKKSHA KARA BALUVEMI. EHIDI MATA LASSANA NUWARAK HAMU VIYA. EYA SARIUTH MUGALAN ATHULU SIYALU RAHATHUN VAHANSELAGE SADAKALIKA VASASTHANAYA VEA.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Budun Vahanse desana kala deyak Damma padaye or vena book ekaka mehema kiyala thiyenava, mea gana oba kiyanne mokadha ? --------MAHANENI, MAMA HODIN MANASA PARIKKSHA KARA BALUVEMI. EHIDI MATA LASSANA NUWARAK HAMU VIYA. EYA SARIUTH MUGALAN ATHULU SIYALU RAHATHUN VAHANSELAGE SADAKALIKA VASASTHANAYA VEA.

    pothe namayi, potha liyapu ekage namayi, oya kaalla thiyana paragraph ekayi danna puluwan nam ela.

    man publicly kiyanawa, OKA 'NIWANA' KIYANNE SIYALU DUK WALIN THORA.. SIYALU SAPA SAMPATH WALIN PIRICHCHA.. SADAAKAALIKA WAASASTHAANAYAK WENTATHI KIYALA HITHAGENA HITAPU GON HARAKEK LIYAAPU BOORU KATHAAWAK!!!
    Hungak kaalakanni oya kunuharupa kathandara kiyala / liyala thiyenne Buduhamuduruwo kiwwayi kiyala thamayi.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    India vala today unath inna godak denek education eka adu kattiya. Buddha time ekedi Buddhimath aya sitiyath , goda denek nugath aya vethi. Namuth ohunata pava Nivana kiyanne mokkadha kiyala vatahuna. Aka nisa , Nivana amaru deyak karanna epa. Eya vataha ganimata amaru deyak neve. Nivana minisunata epa karavanna epa. Eya vataha ganimata amaru deyak neve. Akath nathi, mekath nathi, natthatama nathi, pavathinneth nathi, nathi, nathi, nathi, vinasa karapiyav, destroy karapiyav, no, no, no, nathi, nathi, epa, epa, vinasa karapiyav, oya vage bayanaka deyak neve Nivana. Nivana belongs to AFTER OVERCOME. Nivana does not belongs to AFTER DESTROY. --------OVERCOME and DESTROY deke venasa haduna ganna.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    India vala today unath inna godak denek education eka adu kattiya. Buddha time ekedi Buddhimath aya sitiyath , goda denek nugath aya vethi. Namuth ohunata pava Nivana kiyanne mokkadha kiyala vatahuna. Aka nisa , Nivana amaru deyak karanna epa. Eya vataha ganimata amaru deyak neve. Nivana minisunata epa karavanna epa. Eya vataha ganimata amaru deyak neve. Akath nathi, mekath nathi, natthatama nathi, pavathinneth nathi, nathi, nathi, nathi, vinasa karapiyav, destroy karapiyav, no, no, no, nathi, nathi, epa, epa, vinasa karapiyav, oya vage bayanaka deyak neve Nivana. Nivana belongs to AFTER OVERCOME. Nivana does not belongs to AFTER DESTROY. --------OVERCOME and DESTROY deke venasa haduna ganna.

    mechchara durata 'Aththa Kathaawa' elidaraw karala thiyeddith gon kathaa kiyana umba wage pal modayo gana kanagaatu wenawaa harenna, apita wena karanna deyak naa!!!

    dan umba kiyana widiyata kande muduna kanda overcome karanawaa kiyamu. habayi kandu mudunata e 'overcome' okkoma koranna wenne kanda thiyanakam witharayi!!! kanda 'dosar karala' dammoth, kandath naa!!! mudunath naa!!! overcomuth naa!!! mokuth naa!!! !!! !!!
    e wagema, dan umba nidagena innakota naggahama umbage topath umbawa overcome karanawaa!!! :rofl: habayi topaata umbawa overcome koran inna labenne umbage bodiya thiyanakam witharayi!!! tho marila waladamama.. nathnam puchchalaa dammama.. thoth naa!!! thoge topath naa!!! overcomuth naa!!! mokuth naa!!! iwarayi!!! !!! !!!
    anna e lesatama, umba kiyana mind eke topaa mind eka overcome koragena hitiyata, e ovecome kathandara okkoma thiyenne mind eka thiyanakam witharayi!!! mind eka habak unaama, mind eke topath naa!!! mind ekath naa!!! mokuth naa!!! iwarayi!!! !!! !!!
    ethakota, oya 'mind eka' kiyana kehelmala.. nathnam, 'hitha - vingnanaya' kathandaraya.. ehemath nathnam, 'vidyuthaya - vidyuthchumbakathwaya' deke kathandaraya.. kriyaathmaka wenne, me angawal me widiyatama wadakarakara thiyanakam witharayi!!! me angawal kadila bindila / nasee wanasilaa giyaama, e mind kathandara.. mind eke topage kathandara.. overcome kathandara.. okkoma iwarayi!!! !!! !!! thota therunayi??? ??? ???

    menna me tika hondata mathaka thiyaaganin!!!

    saasanabhakshaka kaalakanni gon sanghayange kunuharupa / amuthiththa kunuharupa ahala kiyawalaa hondatoma nannaththaara welaa inna thopila oya 'hithagena inna niwana' Bhaagyawath Budurajaananwahanse deshanaakota wadaala 'Sabaa Niwana' neweyi!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    siyalu dukwalin nidahaswelaa.. ajaraamara / amaamaha niwan sapa labalaa.. sadaakaalikawa inna puluwan thanak (grahalokayak) me wishwaye kohewath naa!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


    Sabbe sankhaaraa anichchaathee - Yadaa pagngnaaya passathee - Atha nibbindathi dukkhe - Esa maggo wisuddhiyaa
    siyalu sanskhaara dharmayan.. nathnam, 'hadichcha dewal' serama.. 'me angawal' serama.. thaawakaalikayi bawa nuwanin dakinna puluwan pragnawantha kenaa, me hadichcha ange aayathana nisaa athiwana vindeem digin digatama vindinna thiyana aasaawa (kaama thanhawa)... me angawal digin digata pawathwaganna thiyana aasaawa (bhawa thanhawa)... me angawal wala kriyaakaareethwaya nisaa athiwelaa thiyana 'maayaawa' (illusion) 'මම' / 'මං' digin digata thiyaganna thiyana asaawa (vibhawa thanhawa)... ehempitinma athaharalaa daanawaa!!! anna eyaa dukin nidahas wenawaa!!! eka thamayi ekama kramaya / maargaya!!!

    habayi umbala awilla, sabbe sankhaaraa anichchaathee bawa notherena... pilinoganna... mind eke topaagen mind eka overcome karalaa, aththeth nathi naththeth nathi gaanata hadagena, 'sanskaahara kaallak' digatama thiyaaganna hithan inna moda porawal ne??? ithin umbala marunaama niraya / peretha / thirisan jeewitha labala upadinawaa!!! !!! !!!

    mole thiyana ewunta hariyanna aththatama wena de kiyanawaa nam, mun wage 'loku talks' didee inna moda porawal marunaama, peretha / thirisan / nirisath jeewitha labalaa thawa thawa aluth saththu hadenawaa!!! !!! !!!
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වැඩේ continue කරන්න කළින්, මගේ 'style එක' එහෙම චුට්ටක් වෙනස් කරලා.. ;) හැමෝටම මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කරුණුටික වත් පැහැදිළිවම හිතට කාවදින්න.. සංක්ෂිප්ත සටහනක් (summery) හදල ඉන්න ඕනේ කියල හිතුණා. ඉතින් දැන් මෙන්න මෙතන ඒක හදාගෙන යනවා. බලන්න. ඒකෙන් පස්සෙ මේකෙ ඉතුරු හරිය ලියනවා. :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළේ, "පැවිද්දෙක් නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! ගිහියෙක් නම් අඩුම ගණනේ අනාගාමී වත් වෙන්න!! මොකෙක් උනත් සෝතාපන්නවත් නැත්නම්, ඒකා මගේ සාසනයට වත් අයිති නෑ!!" කියලයි!!! !!! !!! ඉතිං බුදුහාමුදුරුවෝ කියාපු විදියට බලාගෙන යනකොට, රහත් / අනාගාමී කෙසේවෙතත් දැන් මේ මුළු ලෝකෙම ඉන්න (ගොං)බෞද්ධයන්ගෙන්.. උඹලගෙන්.. 99.8526% ක්ම, ගෞතම බුද්ධ සාසනයට වත් අයිති එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පිස්සු කෙළ කෙළ ඉඳල හරියන්නෙ නෑ!!! !!! !!! වරෙල්ල.. වරෙල්ල.. ඉක්මණට සෝතාපන්න වෙලා, බුද්ධ සාසනයට ඇතුල්වෙලාවත් ඉන්න!!! !!! !!!

    http://maninnekoheda.blogspot.com

    දැනටමත් මට සෙට්වෙලා ඉන්න උදවියත් බලන්න. අන්තිමට දාපු post එක හොඳටම තේරෙන්න, ආයි අළුතෙන්ම ලියල update කළා.

    Warning: පොල්මුඩු / pampers / වතුර බාල්දි සෑහෙන්ඩ උවමණා වෙන කාලයක් ඉස්සරහට එනවා!!! !!! !!!