රත්තරං;17358818 said:මම මේ කමෙන්ට් එක දැක්කේ නෑ
උබට දැන් ඩෙං කුටු කුටු හොදටම හොදයිද?
හොදටම හොද නැහැ. තම විවෙක ගන්න අවදිය
රත්තරං;17358818 said:මම මේ කමෙන්ට් එක දැක්කේ නෑ
උබට දැන් ඩෙං කුටු කුටු හොදටම හොදයිද?
රත්තරං;17356475 said:මූ බොරුවට දැම්මත් මේක හොද මාතෘකාවක් බන් හොද සංවාදයකට, සාකච්චාවකට![]()
රත්තරං;17358825 said:හිත හොද දොස්තර කෙනෙක් වගේ පෙනුන නිසා ඔන්න උබව රතු පාටින් නිල් කරල දැම්ම![]()
දැන් ඉතින් වැඩිය කොහෙවත් කමෙන්ට් කරන්නෙවත් ත්‍රෙඩ් දාන්නෙවත් නෑ ආයෙ බෑන් කරොත් 
රත්තරං;17358881 said:ok boss![]()

නැකැත් රාල;17359274 said:මචන් මූ බොරුවට දැම්මත් සිරාවටම මේ වගේ සිද්ධි තියනව බන්. මේ පහුගිය පෝය දවසෙත් ආව ගම්පහ ඉඳලා කොල්ලෙක් උගේ කථාව මේ වගේම තමයි එතනත් ගෙවල් වල අකමැත්තෙන් බැඳලා.. උන්ට නම් අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා.. ගෑනි දරුව අරන් ගෙදර ගිහින් දරුවව පෙන්නන්නෙත් නෑලු.. පවු කියලා හිතෙනවා බන්.. මම නම් හැමදාම මේ වගේ කථාවක් අහනවා සමහර කේස් මීට වඩා දරුනුයි.. මිනිස්සු විහින් මොනවට මේ වගේ ප්‍රශ්න දාගන්නවද මන්දා..
රත්තරං;17357910 said:
සල්ලි වැඩක් නෑ සල්ලි තියෙන තැන සතුට නෑ කියන එක මිදි තිත්ත නරින්ගේ කතා. ඒකත් හරියට රතුපාට කමිස අදින මිනිස්සු සේරම කොරයි කියනවා වගේ නොගැලපෙන කතාවල්
අම්මා තාත්තව ප්‍රෙස් කලේ නෑ. අම්ම ශක්තියක් උනා. ඒත් ඒ දෙන්නා කොච්චරා ආදරෙන් උන්නත් සල්ලි වල අඩුවේ පීඩනේ තිබ්බ. හුගක්ම අපි දුප්පත් උනේ තාත්තාට අසනීපයක් හැදුනහම. ඊට කලින් මම පොඩි කාලේ එහෙම හොදින් උන්නා. ගෑනියෙක්ට සලකන්න ඉගෙනගත්තේ තාත්තගෙන් මම. මගෙයි නෝනගෙයි බැදීම අම්මගෙයි තාත්තගෙයි බැදීමම වගේ වෙන්න ඇති. ඒත් අපි දෙන්නා අම්මට තාත්තට වඩා හුගාක් සැප විදන් සතුටින් ඉන්නවා - (ps ඉල්ලීමක් මත නිසා මා ගැන විස්තර පලකරන ලදී )
ආර්තික අතින් මිනිස්සු අසාර්තක උනාම ඒ අයට කියන්න දහසක් දේවල් තියෙනවා. ඒත් හිත යටින් හිතනවා අරෙහෙම උනානම් මෙහෙම උනානම් කියල. ඔය කොයි ගෑනිත් ආසයි ලස්සනට කාලා ඇදල ඉන්න. පෙරලුන අත හොදයි කියල ලෝකෙට කිව්වට![]()
මේකයි සතුට කියනදේට සල්ලි එක සාදකයක් .
ඒ කියන්නේ සල්ලි තිබ්බම කියලා සතුට ගන්න බැහ.
ඒ වගේම සල්ලි නැති උනාමත් සතුට අඩුවෙන්න පුළුවන්.
මේ දෙක අතර බැදීමක් නැහැ කිව්වොත් බොරුවක්
හැබැයි පවුල් ජිවිතයකට ගොඩක් වෙලාවට බලපාන්නේ දෙන්නගේ පවුල් පසුබිම. පාසල් හා සමජයන් හම්බෙන අත්දැකීම්.
ඒවගෙන් පුළුවන් දෙන්නෙක් ජිවත් වෙනකොට එන ප්‍රශ්න ( ආර්ථික , ලෙඩදුක්, ) පාලනය කරගන්න. ඉවසීම වගකීම් දැරීම , ඉදිරිය දැකීමට ඇති හැකියාව වගේ දේවල් ලැබෙන්නේ, පවුල් පසුබිම, පාසල් හා සමාජ අත්දැකීම් වලින්. ඒවා යම් මට්ටමකට තියන දෙන්නෙක් දැකපු මුලි දවසේ කසාද බැන්දෙවුවත් සාර්ථකව ජිවත් වෙන්න පුළුවන්.
හැබැයි රත්තරන් කියන හැම සදකයක්ම නැති මිනිස්සු හොදින් ජිවත් වෙන්ව සතුටෙන්..ගොඩාක් සල්ලි නැති උනත් ජිවිතේ සාර්ථකව. හැබැයි ඒ මිනිස්සුන්ට තව සල්ලි ලැබුනොත් තවත් සන්තොස්න් ඉන්න පුළුවන්. ඒ කතාව හරි.




ආ -1 බන් තිවුනේ උබ දීපු පාර සට ගාල 15ටම නැග්ගා කලින් මගේ account එකක් තිවුනා නිල් පාට කොහෙද මේකෙ ලොක්කෙක් no fake id s කියලා මාව දොට්ට දැම්මනේ ඒ පාර account haduwa 2k ඒ 2ම බෑන් කරා ආයෙ ඒ පාර ඊලග දවසේ මේක හැදුවා මේක තාම තියෙනවාදැන් ඉතින් වැඩිය කොහෙවත් කමෙන්ට් කරන්නෙවත් ත්‍රෙඩ් දාන්නෙවත් නෑ ආයෙ බෑන් කරොත්
බෑන් කරන හින්දා නිල් රෙප් පස්සෙ ගිහිල්ලා වැඩක් නෑ අන්තිමට ඒව වතුරෙ නේ රතු පාට හොදයි ඉතින් කැපිලා පේනවා නේ උබේ නිල් කොටු 11ම වඩා මගේ -1 පේනවා![]()
![]()
රත්තරං....
ඉස්සල්ලම මට නම් හිතෙන්නේ මේක දාපු එකා ගොන් ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් මේ. නමුත් ඔබ කියල තියන දේවල් වලින් ඇත්තටම මේ ත්‍රෙඩ් එකට වටිනාකමක් ආව. හැදෙන මිනිහෙක්ට හැදෙන්න ඒවා වැදගත් වෙයි
නමුත් ඒ ගෑනි හරි කියන එකටනම් එකග වෙන්න බෑ. හරි ඔව් හැමෝම කැමති වහනයක් අරන් පිළිවෙලකට ජිවත් වෙන්න ඇත්ත.
ඒ ගෑනු කෙනා හොඳ කෙනෙක් නම් කරන්න ඕනේ තමන්ගේ මනුස්සයව හොඳ වාහනයක් ගන්න පුළුවන් මට්ටමකට දියුණු වෙන්න උනන්දු කරන එක එහෙම දේකට මමත් උදව් කරන්නම් අපි උත්සහ කරමු කියල දිරිගන්වන එක මිසක් උබ කොහෙන් හරි කමක් නැහැ මට Hybrid එකක් අරන් වරෙන් කියල කියන එක නෙවෙයි නේද?
රත්තරං;17359419 said:
නැහැ. උබ හරි.
මමත් එහෙම කියල නෑ. මේකේ සමහරු එක කමෙට් එකක් දෙකක් කියවලා ටපලගෙන බන්
ඔන්න Petrol car එකක් ඉල්ලුවානම් තව කමක් නැහැ 
you look like a mentally ill person.do I look like a dumb nerd ?

රත්තරං;17359413 said:මචන් සමහර උන් වේක් හෝ ගාලා බස්සන එකයි කේස් එක
වැදගත් ත්‍රෙඩ් එකක් දෙකක් දාලා උබ ෆේක් නෙමේ කියල පෙන්නපන් එච්චටයි

nakathge hamineth mehamada


රත්තරං;17358674 said:මේකෙන් මමනම් ගල් මුල් සහ මල් දෙක තුනම කෑවා
නංගී මේක මුල ඉදල කියවලා තේරනයක් ගන්න කොයි වගේ කොල්ලෙක්ද සහකාරයා කරගන්නේ කියල
මේක කියෙව්වනම් පිරිමින්ගේ අදහස් ගැන සෑහෙන්න දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි
ඒ වගේම නිකන් ගොන් තීරන අරන් පෙරලුන පිට හොදයි ලස්සනයි ඒ පැත්ත තමා හොදම කියලා ලෝකෙට කියාන හිත යටින් දුක් විදින මට්ටමට වැටෙන්නත් එපා![]()

me too aneබින්දු;17358752 said:I came here to read comments![]()

ඔව්නේ මේ වගේ ත්‍රෙඩ් කියවපුවම මගේ ඇග නිකන් සිරිස් ගාලා යනවා..අනේ අම්මේ..කොල්ලෝ හිතන විදිහ බලන්න මේ වගේ ත්‍රෙඩ් කියවන්න ඕන.....තැන්කු හොදේ මට කමෙන්ට් එකක් දැම්මට..
ඇත්තටම අයියේ කියන්නේ මේක කියෙවුවට පස්සේ මට සහකාරයෝ ඕන නැහැ කියලා හිතුන
me too ane![]()
ඔව්නේ මේ වගේ ත්‍රෙඩ් කියවපුවම මගේ ඇග නිකන් සිරිස් ගාලා යනවා..අනේ අම්මේ..කොල්ලෝ හිතන විදිහ බලන්න මේ වගේ ත්‍රෙඩ් කියවන්න ඕන.....තැන්කු හොදේ මට කමෙන්ට් එකක් දැම්මට..
ඇත්තටම අයියේ කියන්නේ මේක කියෙවුවට පස්සේ මට සහකාරයෝ ඕන නැහැ කියලා හිතුන![]()
