මට Teeth Braces(දත් වැට) ගැන help

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    maath dakka :( paw!
    me do eka nemei, dathak implant karanna keeyak yanawada ? issaraha dath dekata eha patte thiyena eka. (1/2 kadila dan nikan hadala thiyenna ekak) rough gaanak kiyapan nikan ahinsakayo ekka maraganne nathuwa
    බෑ බං.......
    ඔය ඉන්න හාදයව කන්සල්ට් කරල කන්සල්ටන්ට් දන්ත වෛද්‍යවරයෙක් ගාවට පලයන්.....:dull:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    i requote my self...

    "ඔබේ හිත රිදුනාට මට කරන්න දෙයක් නැත. මම කිව්වේ සත්‍යයි. එසේ කිව්වමත් තවත් quacks ලා ලඟට යන අය ගැන මට ප්‍රශ්නයක් නැත. මේ පොස්ටුව නිවැරදි ලෙස ප්‍රතිකාර අවශ්‍ය අය කිඹුලාට නිල් කොටු 10ක් තිබෙනවාද මට නිල් කොටු 3ක් තිබෙනවාද යන්න නොසලකා නිවැරදි තීරණයක් ගැනීම සඳහා පමණි."

    ඔබ සත්‍යය යැයි සිතා සිටින කඩතුරාව මෑත් කිරීමට මට අවශ්‍ය නැත. වඩා නිරවද්‍ය දේ කුමක්ද යන්න විචාරශීලීව අවබෝද කරගැනීමට හැකි අය බොහොමයක් එළකිරි තුල මෙන්ම ඉන් පිටතත් සිටියි.

    PS - මා දන්ත වෛද්‍ය විද්‍යාව දන්නා කෙනෙකු නෙවෙයි. කොටින්ම මම වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලත් නැත. ඒ පිලිබඳ මා හා කිඹුලා සැසඳිය නොහැක. කිඹුලා ගව් ගණනක් උඩිනි. හැබැයි කිඹුලාගේ දන්ත වෛද්‍ය දැනුම විශේෂඥ වෛද්‍යවරයෙකුට වඩා ගව් ගණනක් පහලිනි. මගේ සරල තර්කය මෙයයි. ඔබට අවබෝද නොවූවාට මට කම් නැත.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පව් නොදී පලකෝ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යවන්නේ නැතුව.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    i requote my self...

    "ඔබේ හිත රිදුනාට මට කරන්න දෙයක් නැත. මම කිව්වේ සත්‍යයි. එසේ කිව්වමත් තවත් quacks ලා ලඟට යන අය ගැන මට ප්‍රශ්නයක් නැත. මේ පොස්ටුව නිවැරදි ලෙස ප්‍රතිකාර අවශ්‍ය අය කිඹුලාට නිල් කොටු 10ක් තිබෙනවාද මට නිල් කොටු 3ක් තිබෙනවාද යන්න නොසලකා නිවැරදි තීරණයක් ගැනීම සඳහා පමණි."

    ඔබ සත්‍යය යැයි සිතා සිටින කඩතුරාව මෑත් කිරීමට මට අවශ්‍ය නැත. වඩා නිරවද්‍ය දේ කුමක්ද යන්න විචාරශීලීව අවබෝද කරගැනීමට හැකි අය බොහොමයක් එළකිරි තුල මෙන්ම ඉන් පිටතත් සිටියි.

    PS - මා දන්ත වෛද්‍ය විද්‍යාව දන්නා කෙනෙකු නෙවෙයි. කොටින්ම මම වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලත් නැත. ඒ පිලිබඳ මා හා කිඹුලා සැසඳිය නොහැක. කිඹුලා ගව් ගණනක් උඩිනි. හැබැයි කිඹුලාගේ දන්ත වෛද්‍ය දැනුම විශේෂඥ වෛද්‍යවරයෙකුට වඩා ගව් ගණනක් පහලිනි. මගේ සරල තර්කය මෙයයි. ඔබට අවබෝද නොවූවාට මට කම් නැත.

    උබේ තර්ක අපිට වැඩක් නැත අපේ කිබුලා අපිට හොදා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උඹේ දත් ටික ගොඩ දාන්න බැරිවෙයි මචං
    උඹ පව්!:no::no:

    Dr.-Who.gif
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Machn,
    government hospital eken karana gannawa nm aduwata kara ganna puluwan, item tika pitin genalla denna ona.item government eken free gannath puluwan, habayi sahenna kalayak balan inna wei pending list eke, mama da gaththe giya March (10k wage giye hospital eke nathi items ganna) dan upper jaw iwarayi.. Treatment eka sucess and ikmanin iwara wenna Ubage dath kochhara awulda,doctor talent,ganna item quality, biting habbits,wage cases balapanawa.

    Oyawa normal dental doctor la newi karanne orthodontic la, normal doctor kenekgen Reference ekak aran yanna ona egollo treatment karanna government eke nm,. Private nm danne ne.

    Good luck
     
    මේක දකින එළකිරි මාෆියා membersලා :baffled::baffled::baffled::baffled:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මේක දැක්කම මටත් පොඩි දෙයක් හිතුන. මම ඔය කිබුලව හරියටම දන්නේ නැහැ. නමුත් දත් දොස්තර කෙනෙක් කියලනම් පේනවා.

    මන් හිතන්නේ මේ දත් කිබුලා එලකිරිය තුලින් තමන් ලගට මිනිස්සු අද්දවගන්න එලකිරිය මාධ්‍යක් විදිහට පාවිච්චි කරනවා. කිසිම දොස්තර කෙනෙකුට මාධ්‍ය තුලින් ප්‍රචාරයක් දෙන බැහැ. එක නීති විරෝධියි. කවුරු හරි පැමිණිල්ලක් දැම්මොත් උගේ ජොබ් එකටත් කෙලවෙනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දත් කිඹුලා orthodontic braces දැමීම ගැන හරි හැටි නොදනී. කොටින්ම කිව්වොත් ඔහු orthodontic braces පිළිබද වැඩිදුර හදැරූ consultant කෙනෙක් නොවෙයි. එහෙත් ඔහුගේ private practice එක වෙත එන රෝගීන් සඳහා ඔහු orthodontic braces පළඳා මුදල් හම්බ කර ගනී. මෙය සමාන වනුයේ dr නිමල් ගමගේ plastic surgery කර වැනිම දෙයකි. මොහු වෙත ගොස් දත් ටික තව ටිකක් කෙල කර ගත විට වෙනත් අය ඒ පිලිබඳ වග කියන්නේ නැත. ඒ නිසා හැමවිටම consultant කෙනෙක් ගාවට යන්න. වියදම එකම වෙයි.

    Dr. Sriyani Basnayake, Dr, Senadeera උදාහරණ වෙයි.

    ත්‍රෙඩ් එක කියවගෙන එද්දී මේ පොස්ට් එක දැක්කේ........ මාතෘකාවට අදාළ නොවුනත් මේ තනිකර දත් කිඹුලා වෙනුවෙන් ගහපු මඩක් කියලා ඕනෑම කෙනෙක්ට තේරෙනවා......

    දැනගන්න කැමතියි ඔයා මෙතරම් විස්තර දත් කිඹුලා ගැන දන්නේ එක වතාවක් හරි ඔහුව හම්බෙලා තියෙනවද නැතිනම් එක වතාවක් හරි ඔහුගෙන් ප්‍රතිකාර අරගෙන තියෙනවද කියලා.....

    දත් කිඹුලා ගැන තියෙන ඉරිසියාවට නිකං බොරු මවලා අභූත චෝදනා එල්ල කරන්න එපා....... ඒ මනුස්සයා කවදාවත් ඔය කියන විදියේ පහත් පෙලේ වැඩ කරන්නේ නෑ සල්ලි හම්බකරන්න....... ඒ ගැන හොඳටම දන්නා නිසයි මෙහෙම කියන්නේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක දැක්කම මටත් පොඩි දෙයක් හිතුන. මම ඔය කිබුලව හරියටම දන්නේ නැහැ. නමුත් දත් දොස්තර කෙනෙක් කියලනම් පේනවා.

    මන් හිතන්නේ මේ දත් කිබුලා එලකිරිය තුලින් තමන් ලගට මිනිස්සු අද්දවගන්න එලකිරිය මාධ්‍යක් විදිහට පාවිච්චි කරනවා. කිසිම දොස්තර කෙනෙකුට මාධ්‍ය තුලින් ප්‍රචාරයක් දෙන බැහැ. එක නීති විරෝධියි. කවුරු හරි පැමිණිල්ලක් දැම්මොත් උගේ ජොබ් එකටත් කෙලවෙනවා.

    තව කිඹුලා ගැන අධ්‍යයනය කරහන් බං මතුපිටින් බලලා කියවන්නන් වාලේ කියවන්නේ නැතුව......... කවුරු කොහොම පැමිණිලි කලත් ඌට ඒක සතේකට වැඩක් නෑ මොකද ඌ මේකේ මාකටිං කරන්නේ නැති නිසා උගේ රස්සාව ගැන......
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    තව කිඹුලා ගැන අධ්‍යයනය කරහන් බං මතුපිටින් බලලා කියවන්නන් වාලේ කියවන්නේ නැතුව......... කවුරු කොහොම පැමිණිලි කලත් ඌට ඒක සතේකට වැඩක් නෑ මොකද ඌ මේකේ මාකටිං කරන්නේ නැති නිසා උගේ රස්සාව ගැන......

    ministry ekata complain kara nan oya clinic eka wahanawa qualifications nathuwa ADVANCE treatment karanawa kiyala. ORTHO, RESTO, OMF treatment karanna kimbula qualified na. karanna puluwan dath purawana eka sudda karana eka wage thamai.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ministry ekata complain kara nan oya clinic eka wahanawa qualifications nathuwa ADVANCE treatment karanawa kiyala. ORTHO, RESTO, OMF treatment karanna kimbula qualified na. karanna puluwan dath purawana eka sudda karana eka wage thamai.
    :lol::lol: ඉතින් උඹට පුක්ද බන්
    උඹ බැලුම්ගලද නැත්නම් සොන්න CIA එකෙන්ද
    අනේ නිකන් හිටපන් බන්
    මොකෝ උඹේ ගෑනිවත් උගේ ඩෙන්ටල් එකට ගිහින් බඩ උනා වගේ කෑ ගහන්නෙ
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    :lol::lol: ඉතින් උඹට පුක්ද බන්
    උඹ බැලුම්ගලද නැත්නම් සොන්න CIA එකෙන්ද
    අනේ නිකන් හිටපන් බන්
    මොකෝ උඹේ ගෑනිවත් උගේ ඩෙන්ටල් එකට ගිහින් බඩ උනා වගේ කෑ ගහන්නෙ

    oya elakiri mafia eke thawath ekek thamai. :lol::lol::lol:
    mun tika hithagena inne elakiri eka unge paudgalika budale kiyala.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ministry ekata complain kara nan oya clinic eka wahanawa qualifications nathuwa ADVANCE treatment karanawa kiyala. ORTHO, RESTO, OMF treatment karanna kimbula qualified na. karanna puluwan dath purawana eka sudda karana eka wage thamai.

    ඔයා මට මුලින්ම කියන්න කිඹුලාගේ අර සුදුසුකම නෑ මේ සුදුසුකම නෑ කියලා ඔයා කියන්නේ කොහොමද......? කොහොමද ඔප්පු කරන්නේ...... අන්න එක මුලින්ම පැහැදිලි කරගෙන ඉම්මු අනිත් කරුණු වලට යන්න කලින්.........